Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝථාගේ හොඳ පැත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරනවනම් ඔයදෙ මිනිස්සු අගය කරයි.

නමුත් ප්‍රශ්නේ,

කරයිද?

කරන්න පුලුවන්ද?

මොකක්ද තියන වැඩපිලිවෙල? (Very Important factor)

බහුජාතික බුවල්ලටද මොකාද එක්ක හැප්පෙන්න පුලුවන්ද?

අලුත් ක්‍රමයෙන් එන අස්වැන්න Vs රටෙ පරිබොජන අවශ්‍යතාවය කියන තුලාව බැලන්ස් කරන එකත් සෙල්ලම් දෙයක් නෙවෙයි.

සෑහෙන සීරුමරුවකින් වෙන්න ඔනා දෙයක් මගෙ අදහස.

දැන් අස්වැන්න නෙලන කාලවලදි ගනන් බහිනවා, එලවලු තොගපිටින් එක්කො කැලෙකට හලල එනවා උනාට,රටෙ පරිබෝජනයට අස්වැන්න ප්‍රමාණවත් නොවුනොත් එක අනිවාර්යෙන් ආනයනය කරන්න වෙයි.

එක සමහර විට රුපිලයටත් බලපායි. එක්කො ගෙන දේ ඇවත කාබනික නොවන දේවෙන්න පුලුවන්.

තව පැත්තකින් එලවලු හෝ වෙනත් දේවල මිල ඉහල යද්දි ආණ්ඩුවට එන ප්‍රෙශර් එක වැඩිවෙන්නත් පුලුවන්.

සමහර විට එක විපක්ශෙට වාසියක් වෙන්නත් පුලුවන්.

සිරිමාවොටත් ඒවගෙ දෙයක් නෙ වෙලා තියෙන්නෙ.

කියනවා වගෙ නෙවෙයි පහුවදා රිවස් කරන්නත් වෙන්න පුලුවන්.

සමහරවිට ඔකට අදාලව රජය ගන්න තීරනයක් තිරණය හොද එකක් උනා කියමු, නමුත් ඒක ප්‍රායොගික තලයට දෙන විද්යෙ ගැටලුවක් උනොත් උත්සාහය අහක යනවා.

මෙච්චරයි කියන්න තියෙන්නෙ, ඔය කන්සෙප්ට් එක ගැන මිට කලිනුත් අදහස් ආවා, මෙතුමත් ඒ ගැන කියනවා.

ඔකට වැඩපිලිවෙලක් ඔනා මම හිතන්නෙ.අන්න එක අනුව ඔකෙ ප්‍රායොගික ක්රියාත්මකභාවය බලන්න පුලුවන්.

ගිය ආණ්ඩුවෙත් ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කරන්න ගියානෙ.(වකුගඩු වලට බලපැමක් කියලා. මෙකෙ තියන කෙමිකල් එකක් කිවුල් වතුර එක්ක සන්කිර්නයක් හදනවා )

නමුත් වරායට ඇවිත් තිබ්බ ඒවා කන්ටෙනරයක් ,

අන්තිමට ලන්කාවටම තහනමක් වු ග්ලයිෆොසෙට්, වතුකරයෙ තෙවලට ඉඩ්රාදුන්න.

ඊටපස්සෙ තවත් වගාවකට ඉවත් කරා. කොහොමහරි දැන්නම් එගැන කතාවක් නැ.

කාබනික පැත්තට යද්දි, මෙව ගැනත් හිතලා ඔය වැඩපිලිවෙල හරියට හදන්න ඔනා මමනම් කියන්නෙ

1) දැන් රසායනික පොහොරවලින් එන අස්වනු ( එකවලු, පලතුරූ) ගැන ෆුල් සර්වෙ එකක් වෙන්න ඔනා.

Eg: මොන එල්අව්ස්වලු අස්වනු ද මදි..

මොනවද අතිරික්ත වෙන්නෙ., අහක යන්නෙ.

අන්න එතනදි පුලුවන් ඔය අතිරික්ත වෙන බොගවලට ඉක්මනට ඔක ඇප්ලයි කරන්න( අස්වනු අඩු වෙනවනෙ. උදා: රාබු. රුපියක් 40ට යනවා පස්සෙ 10ටවත් දෙන්න බෑ.

2) අනිත් දෙ තමයි බෝග වගා කලමනා කරනය.

හැම කෙනාම ලෙසියට හදන්නෙ මොනවද... බාරු, ඉගුරු, බඩඉරිගු, වට්ටක්ක, පැනු කොමඩු වගෙ දෙවල්.

එහෙම දෙන්න හොදනෙ නැ. රටෙ අවශ්‍යතාව බලල ඔක පාලනය කරන්න ඔනා වෙනම බොර්ඩ් එකක් දාල.

කාබනික කන්සෙප්ට් එක ඇප්ලයි කරද්දි ඔක එහෙම කරොත් ඒ ක්‍රමය තිරසාර වැඩපිලිවෙලක් කරගන්න පුලුවන් ඉල්ලුමට බඩු නැතිවීමෙ ප්රශ්නය වඩාත් දරුණු නොවන නිසා.එතකොට අර හිගවෙලා තියන බෝග බලෙන්හරි වවන්න කිව්වම ඒවා ඊටවඩා සුලභ වෙනවා.

3) අස්වනු කල්තබාගැනිම.

ඔක ගැනත් හිතන්න වෙනවා කාබනික වැඩේ කලත් නැතත්.

පිටරටවල ඇතිනෙ ක්‍රම සහ විදි..

ඔය ඔක්කොම එක්ක හරිහමන් වැඩපිලිවෙලක් ආවොත් ඔක බැරි නැ. වැඩේතියෙන්නෙ, හිනෙන් බයවෙලා වගෙ එකපාරටම ඔන්න හෙට ඉදල පොහොර නැ .. කාබනික වලට යනවා කියලා ගියොත්,

i. බඩු හිගවෙලා පාරිබොගිකයො කැගහනව.

ii.ගොවියො ජිවත්වෙන්න සල්ලි නැ දැන් කියන්වා වැඩපිලිවෙලක් නැතුව හිතෙන හිතෙන වෙලාවට තීන්දු ගත්තාම.

මෙකනෙ හැමදාම උනෙ..

දැන් ඔය බිම්මට්ටමෙ ඉන්න කෘශිනිලධරීන් මෙලොකෙ විඥ්ඥානයක් නැති, දඩෙන් බෙරෙන්න ජොබ් එක කරන, ෆීල්ඩ් එකට බහින්නෙ නැති කොටසක්(අනිත් හැමෝම වගෙ තමයි )

මතකනෙ අර එලවලු කූඩ.. එකදවසයි මයෙ හිතෙ.

[QUOTE="shamil45, post: 26344570, member: 559278"] [SIZE=5]කරනවනම් ඔයදෙ මිනිස්සු අගය කරයි. :) නමුත් ප්‍රශ්නේ, කරයිද? කරන්න පුලුවන්ද? මොකක්ද තියන වැඩපිලිවෙල? (Very Important factor) බහුජාතික බුවල්ලටද මොකාද එක්ක හැප්පෙන්න පුලුවන්ද? අලුත් ක්‍රමයෙන් එන අස්වැන්න Vs රටෙ පරිබොජන අවශ්‍යතාවය කියන තුලාව බැලන්ස් කරන එකත් සෙල්ලම් දෙයක් නෙවෙයි. සෑහෙන සීරුමරුවකින් වෙන්න ඔනා දෙයක් මගෙ අදහස. දැන් අස්වැන්න නෙලන කාලවලදි ගනන් බහිනවා, එලවලු තොගපිටින් එක්කො කැලෙකට හලල එනවා උනාට,රටෙ පරිබෝජනයට අස්වැන්න ප්‍රමාණවත් නොවුනොත් එක අනිවාර්යෙන් ආනයනය කරන්න වෙයි. එක සමහර විට රුපිලයටත් බලපායි. එක්කො ගෙන දේ ඇවත කාබනික නොවන දේවෙන්න පුලුවන්. තව පැත්තකින් එලවලු හෝ වෙනත් දේවල මිල ඉහල යද්දි ආණ්ඩුවට එන ප්‍රෙශර් එක වැඩිවෙන්නත් පුලුවන්. සමහර විට එක විපක්ශෙට වාසියක් වෙන්නත් පුලුවන්. සිරිමාවොටත් ඒවගෙ දෙයක් නෙ වෙලා තියෙන්නෙ. කියනවා වගෙ නෙවෙයි පහුවදා රිවස් කරන්නත් වෙන්න පුලුවන්. සමහරවිට ඔකට අදාලව රජය ගන්න තීරනයක් තිරණය හොද එකක් උනා කියමු, නමුත් ඒක ප්‍රායොගික තලයට දෙන විද්යෙ ගැටලුවක් උනොත් උත්සාහය අහක යනවා. මෙච්චරයි කියන්න තියෙන්නෙ, ඔය කන්සෙප්ට් එක ගැන මිට කලිනුත් අදහස් ආවා, මෙතුමත් ඒ ගැන කියනවා. ඔකට වැඩපිලිවෙලක් ඔනා මම හිතන්නෙ.අන්න එක අනුව ඔකෙ ප්‍රායොගික ක්රියාත්මකභාවය බලන්න පුලුවන්. ගිය ආණ්ඩුවෙත් ග්ලයිෆොසේට් වල්නාශකය තහනම් කරන්න ගියානෙ.(වකුගඩු වලට බලපැමක් කියලා. මෙකෙ තියන කෙමිකල් එකක් කිවුල් වතුර එක්ක සන්කිර්නයක් හදනවා ) නමුත් වරායට ඇවිත් තිබ්බ ඒවා කන්ටෙනරයක් , අන්තිමට ලන්කාවටම තහනමක් වු ග්ලයිෆොසෙට්, වතුකරයෙ තෙවලට ඉඩ්රාදුන්න. ඊටපස්සෙ තවත් වගාවකට ඉවත් කරා. කොහොමහරි දැන්නම් එගැන කතාවක් නැ. කාබනික පැත්තට යද්දි, මෙව ගැනත් හිතලා ඔය වැඩපිලිවෙල හරියට හදන්න ඔනා මමනම් කියන්නෙ 1) දැන් රසායනික පොහොරවලින් එන අස්වනු ( එකවලු, පලතුරූ) ගැන ෆුල් සර්වෙ එකක් වෙන්න ඔනා. Eg: මොන එල්අව්ස්වලු අස්වනු ද මදි.. මොනවද අතිරික්ත වෙන්නෙ., අහක යන්නෙ. අන්න එතනදි පුලුවන් ඔය අතිරික්ත වෙන බොගවලට ඉක්මනට ඔක ඇප්ලයි කරන්න( අස්වනු අඩු වෙනවනෙ. උදා: රාබු. රුපියක් 40ට යනවා පස්සෙ 10ටවත් දෙන්න බෑ. 2) අනිත් දෙ තමයි බෝග වගා කලමනා කරනය. හැම කෙනාම ලෙසියට හදන්නෙ මොනවද... බාරු, ඉගුරු, බඩඉරිගු, වට්ටක්ක, පැනු කොමඩු වගෙ දෙවල්. එහෙම දෙන්න හොදනෙ නැ. රටෙ අවශ්‍යතාව බලල ඔක පාලනය කරන්න ඔනා වෙනම බොර්ඩ් එකක් දාල. කාබනික කන්සෙප්ට් එක ඇප්ලයි කරද්දි ඔක එහෙම කරොත් ඒ ක්‍රමය තිරසාර වැඩපිලිවෙලක් කරගන්න පුලුවන් ඉල්ලුමට බඩු නැතිවීමෙ ප්රශ්නය වඩාත් දරුණු නොවන නිසා.[SIZE=5]එතකොට අර හිගවෙලා තියන බෝග බලෙන්හරි වවන්න කිව්වම ඒවා ඊටවඩා සුලභ වෙනවා.[/SIZE] 3) අස්වනු කල්තබාගැනිම. ඔක ගැනත් හිතන්න වෙනවා කාබනික වැඩේ කලත් නැතත්. පිටරටවල ඇතිනෙ ක්‍රම සහ විදි.. ඔය ඔක්කොම එක්ක හරිහමන් වැඩපිලිවෙලක් ආවොත් ඔක බැරි නැ. වැඩේතියෙන්නෙ, හිනෙන් බයවෙලා වගෙ එකපාරටම ඔන්න හෙට ඉදල පොහොර නැ .. කාබනික වලට යනවා කියලා ගියොත්, i. බඩු හිගවෙලා පාරිබොගිකයො කැගහනව. ii.ගොවියො ජිවත්වෙන්න සල්ලි නැ දැන් කියන්වා වැඩපිලිවෙලක් නැතුව හිතෙන හිතෙන වෙලාවට තීන්දු ගත්තාම. මෙකනෙ හැමදාම උනෙ.. දැන් ඔය බිම්මට්ටමෙ ඉන්න කෘශිනිලධරීන් මෙලොකෙ විඥ්ඥානයක් නැති, දඩෙන් බෙරෙන්න ජොබ් එක කරන, ෆීල්ඩ් එකට බහින්නෙ නැති කොටසක්(අනිත් හැමෝම වගෙ තමයි ) මතකනෙ අර එලවලු කූඩ.. එකදවසයි මයෙ හිතෙ. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom