Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝනා - Sambar Deer (Rusa unicolor)

[ATTACH]61766[/ATTACH]

ඉන්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොනදිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝන කියන්නේ. මෙයා ක්ෂීරපායී සත්වයෙක්.අපිට ලංකාවේදී හම්බෙන්නේ මෙයාලගේ Rusa unicolor unicolor කියන උප විශේෂය.

සාමාන්‍යයෙන් මෙයාල උරහිස් දක්වා සෙන්ටිමීටර් 102-160ක් විතර ඒ කියන්නේ අඟල් වලින්නම් අඟල් 40-60ක් විතර උසට වැඩෙනවා. ඒ වගේම මෙයාල කිලෝ ග්‍රෑම් 546ක්, රාත්තල් වලින්නම් රාත්තල් 1200ක් විතර බර වෙනවා. මෙයාලගේ හිස සහ ශරීරය මීටර් 1.62 - 2.7ක් විතර දිගට වර්ධනය වෙනවා. ඒකට තව සෙන්ටිමීටර් 22-35ක විතර පුංචි වලිගෙකුත් එකතු වෙනවා.

සෙන්ටිමීටර් 110ක් විතර වෙච්ච විශාල රළු අං යුගලයක් සම්පූර්ණයෙන්ම වැඩුණු සතුන්ගේ දැකගන්න පුළුවන්. හැබැයි ගොඩක් මුව විශේෂ වල වගේම මෙයාලගෙත් පිරිමි සත්තුන්ට විතරයි මේ විදියට අං යුගලයක් පිහිටන්නේ.

මොවුන් ප්‍රධාන වශයෙකම වන භූමි වල ජීවත් වෙන අතර වගාවන්, තෘණ වර්ග , කොළ අතු, ජලජ ශාක වර්ග ආදිය උලා කමින් දිවි රැකගන්නවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වගේ රට වල තියෙන ජාතික උද්‍යාන වල වගේම රක්ෂිත වනාන්තර වගේ ආරක්ෂිත ප්‍රදේශ වල රංචු විදියට දිවි ගෙවනවා දැක ගන්න පුළුවන්. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුල මොවුන් නිරීක්ෂණයට

ඇති හොඳම ස්ථානය බවට පත් වෙලා තියෙනවා.

මොවුන් නිශාචර සත්ව කොට්ටාශයක්, ඒ වගේම සැන්දෑ කාල වලදීත් දැක ගන්න පුළුවන්. පිරිමි සතුන් අවුරුද්දෙන් වැඩි කාලයක් තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් 16ක විතර උපරිමයක් දක්වා වෙනකන් කුඩා රංචු විදියට ජීවත් වෙනවා.

දිවියන්ගේ ප්‍රියතම ආහාරයක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ රෝගී සතුන් හා

පැටවුන් කිඹුලන්ගේ වගේම නරියන්ගේ ආහාර බවට පත් වෙනවා. වාසස්ථාන විනාශ වීමත් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වීමත් නිසා මොවුන් තර්ජනයට ලක්වෙලා තියෙනවා.

ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්විය හැකි සත්වයෙකු ලෙස නම් කරලා තියෙන මේ අහිංසක සත්වයා රැක ගැනීම අපි සියලු දෙනාගේම යුතුකමක් බවට පත් වෙලා තියෙනවා.

credits goes to Buwaneka Pathirana [CODE]srilankanbiodiversityb.blogspot.com[/CODE]

[QUOTE="Truth Hurts, post: 19146217, member: 477372"] [CENTER][SIZE="5"]ගෝනා - Sambar Deer (Rusa unicolor)[/SIZE] [ATTACH]61766._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]ඉන්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොනදිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝන කියන්නේ. මෙයා ක්ෂීරපායී සත්වයෙක්.අපිට ලංකාවේදී හම්බෙන්නේ මෙයාලගේ Rusa unicolor unicolor කියන උප විශේෂය. සාමාන්‍යයෙන් මෙයාල උරහිස් දක්වා සෙන්ටිමීටර් 102-160ක් විතර ඒ කියන්නේ අඟල් වලින්නම් අඟල් 40-60ක් විතර උසට වැඩෙනවා. ඒ වගේම මෙයාල කිලෝ ග්‍රෑම් 546ක්, රාත්තල් වලින්නම් රාත්තල් 1200ක් විතර බර වෙනවා. මෙයාලගේ හිස සහ ශරීරය මීටර් 1.62 - 2.7ක් විතර දිගට වර්ධනය වෙනවා. ඒකට තව සෙන්ටිමීටර් 22-35ක විතර පුංචි වලිගෙකුත් එකතු වෙනවා. සෙන්ටිමීටර් 110ක් විතර වෙච්ච විශාල රළු අං යුගලයක් සම්පූර්ණයෙන්ම වැඩුණු සතුන්ගේ දැකගන්න පුළුවන්. හැබැයි ගොඩක් මුව විශේෂ වල වගේම මෙයාලගෙත් පිරිමි සත්තුන්ට විතරයි මේ විදියට අං යුගලයක් පිහිටන්නේ. මොවුන් ප්‍රධාන වශයෙකම වන භූමි වල ජීවත් වෙන අතර වගාවන්, තෘණ වර්ග , කොළ අතු, ජලජ ශාක වර්ග ආදිය උලා කමින් දිවි රැකගන්නවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වගේ රට වල තියෙන ජාතික උද්‍යාන වල වගේම රක්ෂිත වනාන්තර වගේ ආරක්ෂිත ප්‍රදේශ වල රංචු විදියට දිවි ගෙවනවා දැක ගන්න පුළුවන්. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුල මොවුන් නිරීක්ෂණයට ඇති හොඳම ස්ථානය බවට පත් වෙලා තියෙනවා. මොවුන් නිශාචර සත්ව කොට්ටාශයක්, ඒ වගේම සැන්දෑ කාල වලදීත් දැක ගන්න පුළුවන්. පිරිමි සතුන් අවුරුද්දෙන් වැඩි කාලයක් තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් 16ක විතර උපරිමයක් දක්වා වෙනකන් කුඩා රංචු විදියට ජීවත් වෙනවා. දිවියන්ගේ ප්‍රියතම ආහාරයක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ රෝගී සතුන් හා පැටවුන් කිඹුලන්ගේ වගේම නරියන්ගේ ආහාර බවට පත් වෙනවා. වාසස්ථාන විනාශ වීමත් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වීමත් නිසා මොවුන් තර්ජනයට ලක්වෙලා තියෙනවා. ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්විය හැකි සත්වයෙකු ලෙස නම් කරලා තියෙන මේ අහිංසක සත්වයා රැක ගැනීම අපි සියලු දෙනාගේම යුතුකමක් බවට පත් වෙලා තියෙනවා. [/SIZE][/COLOR] credits goes to Buwaneka Pathirana [CODE]srilankanbiodiversityb.blogspot.com[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom