Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ගෝනි පඩංගු ඇඳ පාසල් ගිය මාධ්‍ය අධිරාජණිය -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝනි පඩංගු ඇඳ පාසල් ගිය මාධ්‍ය අධිරාජණිය - &#3

ගෝනි පඩංගු ඇඳ පාසල් ගිය මාධ්‍ය අධිරාජණිය - ඔෆ්රා වින්ෆ්‍රේ (Ophra Winfrey)

අද බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ 'O' ආර්යාව (Lady'O') යන ආදරණීය නමිනි. 20 වැනි සියවසේ ලොව ධනවත්ම කළු අමෙරිකානුවා ලෙස කිරුළු පළඳා ඇත්ති ඇයයි. මේ ගරු බුහුමන වෙත ඇය ළඟා වූයේ සුවහසක් දුක් කම්කටොලු අතරිනි. අන්ත දිළිඳු පවුලක උපත ලබා ජගත් ප්‍රජාව අතර ඉහළින්ම සිය නම සටහන් කිරීමට ඇයට හැකිවූයේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ආත්ම ධෛර්යයෙන් ලොව දිනූ අපේ කාලයේ ගැහැනුන් අතර ඇය අංක එකය. තඹ දොයිතුවක් අතේ නැතිව චතුර කතාබහේ පිහිටෙන් ඈ සපැමිණි දුර බොහෝය. නිළියක්, මාධ්‍ය ආයතනයක හිමිකාරිනියක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, වැඩසටහන් නිෂ්පාදකවරියක් මෙන්ම, මහා දානපතිනියක ලෙස ද නමක් දිනාගෙන සිටින ඔෆ්රා වින්ෆ්‍රේ අද ලොවට බලපෑමක් කළ හැකි පළමු 100 දෙනා අතර ඉදිරියෙන්ම කියැවෙන නමකි.

1954 ජනවාරි 29 වැනිදා මිසිසිපි ප්‍රාන්තයේ කොෂුවිස්කෝ නගරයේ ඔෆ්රා ගේල් වින්ෆ්‍රේ නමින් උපන් ඇයගේ පියා සුදු ජාතික පතල් කාර්මිකයකු වූ වර්නන් වින්ෆ්රේය. ඊට අමතරව ඔහු කරනවෑමියකු ලෙසද කටයුතු කළේය. මව වර්නිතා ලී කළු ජාතික කාන්තාවකි. ඔවුන් ගත කරනු ලැබුවේ අගහිඟකම් පිරී ජීවිතයකි.

ඉතා කුඩා අවධියේ සිටම ඔෆ්රා ජීවත් වූයේ ඇගේ ආච්චි අම්මා වූ හැටී මේ ලී (Hatti Mae Lee) ඇසුරේය. ඇගේ ළදරු වියේ මිතුරන් වූයේ ගවයන්, බැටළුවන්, එළුවන් ආදී ගොවිපළ සතුන් ය. කෙසේ වුවද මිත්තනිය ආශ්‍රයේදී ඇය ලියන්නට කියවන්නට උගත්තේ ස්වෝත්සාහයෙනි. මේ නිසා සම වයසේ දරුවන්ට වඩා ඇය ඉදිරියෙන් සිටියාය. චතුරභාවය ඇයගේ සහජ උරුමයක් විය. මේ නිසාම අසල්වැසියන් විසින් %Little Speaker’ යන සුරතල් නමින් ඇයව හැඳින්වූයේය. කෙසේ වුවද ඇය ගත කරනු ලැබුවේ කටුක ළමා කාලයකි. කාර්යබහුල මවගේ සමීපයට ගිය පසු ඇගේ දුප්පත්කම නිසාම පාසල් යාමට ඇඳුමක් මසා ගැනීමටවත් වත්කමක් නොතිබුණු ඇය පාසලට ඇන්දේ අලගෝනිවලින් මසන ලද ඇඳුම්ය. මේ හේතුව නිසාම ඇය පන්තියේ අනෙක් පිරිසගේ හිනාවට ලක්වුණු චරිතයක් විය. වයස අවුරුදු 9ක් තරම් වන කුඩා අවධියේදීම ඇගේම පවුලේ සාමාජිකයන් අතින් කිහිප වරක්ම දූෂණයට ලක්වන්නට ඇයට සිදු වූවාය. වරින්වර සිදුවන අතවරවල ප්‍රතිඵලයක් ලෙස ඇය වයස 14 දී ගැබිනියක් බවට පත් වූවාය. නමුත් නොමේරූ ළදරුවකු ලෙස උපත ලබන ඇගේ දරුවා සතියකට පසු මිය ගියේය. මෙතරම් දුක්විඳි ඇගේ ජීවිතය වෙනස් වූයේ කෙලෙසද?

වයස අවුරුදු 17 දී ඇය සිය පියා ජීවත් වූ ටෙනිසිස් ප්‍රදේශයට පදිංචියට ගියාය. පියා විසින් ඔෆ්රාව නැගෙනහිර මාෂ්විලී උසස් විද්‍යාලයට ඇතුළත් කරන ලද්දේ ඇයට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. මෙය ඇගේ ජයග්‍රහණ වැලෙහි අඩිතාලමය. එහිදී පාසලේදී පෙන්වන දස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ඇයට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි විය. ඇය ටෙනිසිස් රූ රැජිණ තරගයෙන් ජය ලැබුවාය. විවිධ හැලහැප්පීම් මැද දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළ නිසාම රූපවාහිනි නිවේදිකාවක් ලෙසත් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවාය. ඇගේ කථිකත්වය නිසාම WVOL ගුවන්විදුලියේ ප්රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස බඳවා ගනු ලැබීය. ඊළඟට ප්‍රසිද්ධ කථික තරගයකට ඉදිරිපත් වන මෙම දිරිය තරුණිය ඉන් ජයග්‍රහණය කරන අතර ටෙනසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමිකර ගනී. අනතුරුව සුප්‍රසිද්ධ CBS රූපවාහිනියේ සහාය අධ්‍යක්ෂිකා ලෙස ඇය පත් කරනු ලබයි.

1978 වසරේදී PEOPLE ARE TALKING නම් සජීවී වැඩසටහන ඔස්සේ ඇය ප්‍රේක්ෂකයන් අතරට පැමිණේ. අඩි පහයි අඟල් හයක් උසැති මේ කළු අමෙරිකානු යුවතිය ක්ෂේත්රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් චිත්‍රපට නිළියක බවට පත්වන්නේ මේ අතරය. ඒ 1985 වසරේ තිරගත වන The Colour Purple චිත්‍රපටයෙනි. එහි ඇය නිරෑපණය කරන්නේ ගැටලු සහිත ජීවිතයක් ගත කරන සොෆියා නම් ගෘහණියකගේ චරිතයකි. මේ චරිත නිරූපණය වෙනුවෙන් හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි සම්මානයට පවා ඇයව නිර්දේශ වූයේය. Charlotte's web (2006), Bee Movie (2007), The Princess and the Forg (2009) වැනි චිත්‍රපටවල ද ඇය රඟපා තිබේ.

ඉන්පසු ධනය හා ජනප්‍රියත්වය ඔෆ්රා වෙත ගලා එන්නට පටන් ගත්තේ නිරායාසයෙනි. බාල වියේදී බොහෝ අය මෙන් අධෛර්යය නොවූ නිසාවෙන්ම සිහිනෙන් හෝ ළඟා විය නොහැකි ඉමකට මේ වනවිට ඇය පැමිණ සිටියාය. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කළ පළමු කළු අප්‍රිකානු ජාතික කාන්තාව වීමේ අවස්ථාවට ඇය උරුමකම් කීවාය. 1986 දී OPhara Winfrey Show වැඩසටහන් ඇය ආරම්භ කළේ කාන්තාවන් ඉලක්ක කර ගනිමිනි. නමුත් කෙටි කලකින්ම එමගින් අමෙරිකාවේ උගත්, නූගත්, කාන්තා, පිරිමි විශාල පිරිසකට ඇය මගපෙන්වන්නියක වී සිටියාය.

2000 වසරේදී ඇය විසින් O; The Ophra Magazine නම් මාසික වාර සඟරාවක් ප්‍රකාශයට පත් කළාය. ඒ හැර Ophra Radio නම් ගුවන්විදුලි ආයතනය ආරම්භ කරන ලද්දේය. Harpo Films නම් චිත්‍රපට සමාගමක් ද ඇය සතුය.

මේ වනවිට ඇයගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 4 (රුපියල් බිලියන 705) ක් ලෙස තක්සේරු කර තිබේ. සිය ධනයෙන් වැඩි කොටසක් පුණ්‍ය කටයුතු හා සහනාධාර ලෙස බෙදා දෙන්නට 63 හැවිරිදි මේ දිරිය ගැහැනිය සමත් වී සිටින්නීය. බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ “මාධ්‍ය අධිරාජිනිය” ලෙසයි. විසිවැනි සියවසේ ලොව ධනවත්ම සහ ප්‍රසිද්ධම කාන්තාවන් අතර සිටින ලොව විශිෂ්ටතම කළු ජාතික මානව හිතවේදිනිය ලෙස ඇය බුහුමන් ලබයි.

ඇය අත දිගහැර තෑගි දෙන්නියකි. ලෝකයේ කිසිදු රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙකු නොකළ අන්දමේ ආන්දෝලනාත්මක තෑගී දීමක් වරෙක ඈ සිදු කළාය. 2004 වසරේදීය. එය මහා කාර් දානයකි. සිය ප්‍රේක්ෂක පිරිස අතරින් තෝරාගත් 276 දෙනෙක් හට Pontiac G-6 sedan රථ බෙදා දුන්නාය. මේ එක් රථයක් සදහා ඒවාටම අනන්‍ය වූ රුපියල් 5020560.00ක මිලක් නියම කර තිබුණි. දකුණු අප්‍රිකාවේ ගැහැනු දරුවන්ට හොඳ පාසලක් ලබා දෙන්නට ඇය ඩොලර් මිලියන 40ක් දුන්නාය. 2001 දී ඇය කැලිෆෝනියා මොන්ටෙ සිටෝ වෙතින් මහා මන්දිරයක් සහිත වතුයායක් ගත්තාය. ඒ සඳහා ඩොලර් මිලියන 52ක් වැය කළාය. ඈ එය නම් කළේ බයිබල් වදනකට අනුව පොරොන්දු භුමිය ලෙසටය. මේ උයන අලංකාර ලෙස සැරසීම සඳහා එයටම අනන්‍ය වූ සුදු රෝස මල් දෙමුහුම් කර තනන්නට ඇගේ උද්‍යාන ශීල්පියාට වසර 5ක්ම ගතවී තිබේ. ඇය චිකාගෝ වෙත ගිය විට නවතින්නට මිචිගන් ඇවන්යූවල Water Tower Place හි කාමර පෙළක් වෙන්කරගෙන ඇත. හවායිහි කුලාවල නවින වතු බංගලාව ඇය ගත්තේ 2002 දීය. ඒ අසලින් වෙරළබඩ අක්කර 63ක් හැමෝවා මුහුදු තීරයෙන් ඇය පසුව මිලට ගත්තාය. ඇනිටිගුවා වෙරළබඩ විශාල විනෝ බංගලාවක් ඇයට ඇත. නිව්ජර්සි කොලොම්බියා ඩගලස්විලේ ආදී ස්ථාන ගණනාවක ඇයට මහා මන්දිර රැසකි. නිව්ජර්සිවල තවත් මන්දිරයක් ඩොලර් මිලියන 68කට මිලට ගන්නට ඈ වරෙක කටයුතු සැකසූ නමුත් අන්තිම මොහොතේ එය අවලංගු කළාය.

ඔෆ්රා සිය ගුවන් ගමන් සඳහා ඇයටම කියා විශේෂයෙන්ම තැනූ ඩොලර් මිලියන 42ක් වටිනා Global Express XRS ජෙට් යානයක් භාවිත කරයි. පුංචි කාලේ ගෝනි පඩංගුවලින් සැරසුණු ඇයට දැන් නවීන විලාසිතාවේ ඇඳුම් පැළඳුම් වැහි වැහැලාය. ඩොලර් දස දහස් ගණන් වටිනා මේ ඇඳුම්, වෛවාරණ්‍ය අත්බෑග්, සපත්තු වරින්වර වෙන්දේසි දමන ඇය ඒ මුදල් සහනාධාර පුණ්‍යායතන වෙත බෙදා දෙන්නීය. එක් වරක් ඇය සිය ආයතනවල සේවක පිරිසෙන් සිය දෙනෙක් Mediterranean cruise විනෝද නැවේ සවාරියකට යැව්වේ තමන්ගේ අතින් ඩොලර් 805000ක් හෙවත් රැපියල් 141808800.00ක් වියදම් කරමිනි. දැන් ඇය නමින් චිකාගෝ නුවර මාර්ගයක් ද නම් කර තිබේ. ඒ ඇගේ Harpo Studio ආයතනය ඉදිරිපිට ඇති මාර්ගයයි. ඔෆ්රා බලු සුරතල් බලන්නට ඉතා ආසා කරයි. උන්ට ඉතාමත් ආදරය කරයි. මොන තරම් ආදරය කරනවාද කීවොත්, ඈ සිය සුරතල් බලුපැටවා හට අන්තිම කැමති පත්‍රයෙන් ඩොලර් මිලියන 30ක්ම වෙන්කර තිබේ.

සුගත් පී. කුලතුංගආරච්චි

- දේශය -

මේ සටහන මම උපුටා ගත්තේ සුදේෂ් කරුණාතිලකගේ ෆේස්බුක් ගිණුමෙන් | ස්තූතියි !

[QUOTE="kavindu84, post: 24361294, member: 561840"] [b]ගෝනි පඩංගු ඇඳ පාසල් ගිය මාධ්‍ය අධිරාජණිය - [/b] [IMG]https://i.ibb.co/bHWrdyv/55795267-2206824639580049-909030292054867968-n.jpg[/IMG] [SIZE="4"]ගෝනි පඩංගු ඇඳ පාසල් ගිය මාධ්‍ය අධිරාජණිය - ඔෆ්රා වින්ෆ්‍රේ (Ophra Winfrey) අද බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ 'O' ආර්යාව (Lady'O') යන ආදරණීය නමිනි. 20 වැනි සියවසේ ලොව ධනවත්ම කළු අමෙරිකානුවා ලෙස කිරුළු පළඳා ඇත්ති ඇයයි. මේ ගරු බුහුමන වෙත ඇය ළඟා වූයේ සුවහසක් දුක් කම්කටොලු අතරිනි. අන්ත දිළිඳු පවුලක උපත ලබා ජගත් ප්‍රජාව අතර ඉහළින්ම සිය නම සටහන් කිරීමට ඇයට හැකිවූයේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ආත්ම ධෛර්යයෙන් ලොව දිනූ අපේ කාලයේ ගැහැනුන් අතර ඇය අංක එකය. තඹ දොයිතුවක් අතේ නැතිව චතුර කතාබහේ පිහිටෙන් ඈ සපැමිණි දුර බොහෝය. නිළියක්, මාධ්‍ය ආයතනයක හිමිකාරිනියක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්, වැඩසටහන් නිෂ්පාදකවරියක් මෙන්ම, මහා දානපතිනියක ලෙස ද නමක් දිනාගෙන සිටින ඔෆ්රා වින්ෆ්‍රේ අද ලොවට බලපෑමක් කළ හැකි පළමු 100 දෙනා අතර ඉදිරියෙන්ම කියැවෙන නමකි. 1954 ජනවාරි 29 වැනිදා මිසිසිපි ප්‍රාන්තයේ කොෂුවිස්කෝ නගරයේ ඔෆ්රා ගේල් වින්ෆ්‍රේ නමින් උපන් ඇයගේ පියා සුදු ජාතික පතල් කාර්මිකයකු වූ වර්නන් වින්ෆ්රේය. ඊට අමතරව ඔහු කරනවෑමියකු ලෙසද කටයුතු කළේය. මව වර්නිතා ලී කළු ජාතික කාන්තාවකි. ඔවුන් ගත කරනු ලැබුවේ අගහිඟකම් පිරී ජීවිතයකි. ඉතා කුඩා අවධියේ සිටම ඔෆ්රා ජීවත් වූයේ ඇගේ ආච්චි අම්මා වූ හැටී මේ ලී (Hatti Mae Lee) ඇසුරේය. ඇගේ ළදරු වියේ මිතුරන් වූයේ ගවයන්, බැටළුවන්, එළුවන් ආදී ගොවිපළ සතුන් ය. කෙසේ වුවද මිත්තනිය ආශ්‍රයේදී ඇය ලියන්නට කියවන්නට උගත්තේ ස්වෝත්සාහයෙනි. මේ නිසා සම වයසේ දරුවන්ට වඩා ඇය ඉදිරියෙන් සිටියාය. චතුරභාවය ඇයගේ සහජ උරුමයක් විය. මේ නිසාම අසල්වැසියන් විසින් %Little Speaker’ යන සුරතල් නමින් ඇයව හැඳින්වූයේය. කෙසේ වුවද ඇය ගත කරනු ලැබුවේ කටුක ළමා කාලයකි. කාර්යබහුල මවගේ සමීපයට ගිය පසු ඇගේ දුප්පත්කම නිසාම පාසල් යාමට ඇඳුමක් මසා ගැනීමටවත් වත්කමක් නොතිබුණු ඇය පාසලට ඇන්දේ අලගෝනිවලින් මසන ලද ඇඳුම්ය. මේ හේතුව නිසාම ඇය පන්තියේ අනෙක් පිරිසගේ හිනාවට ලක්වුණු චරිතයක් විය. වයස අවුරුදු 9ක් තරම් වන කුඩා අවධියේදීම ඇගේම පවුලේ සාමාජිකයන් අතින් කිහිප වරක්ම දූෂණයට ලක්වන්නට ඇයට සිදු වූවාය. වරින්වර සිදුවන අතවරවල ප්‍රතිඵලයක් ලෙස ඇය වයස 14 දී ගැබිනියක් බවට පත් වූවාය. නමුත් නොමේරූ ළදරුවකු ලෙස උපත ලබන ඇගේ දරුවා සතියකට පසු මිය ගියේය. මෙතරම් දුක්විඳි ඇගේ ජීවිතය වෙනස් වූයේ කෙලෙසද? වයස අවුරුදු 17 දී ඇය සිය පියා ජීවත් වූ ටෙනිසිස් ප්‍රදේශයට පදිංචියට ගියාය. පියා විසින් ඔෆ්රාව නැගෙනහිර මාෂ්විලී උසස් විද්‍යාලයට ඇතුළත් කරන ලද්දේ ඇයට ඉහළ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙනි. මෙය ඇගේ ජයග්‍රහණ වැලෙහි අඩිතාලමය. එහිදී පාසලේදී පෙන්වන දස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ඇයට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි විය. ඇය ටෙනිසිස් රූ රැජිණ තරගයෙන් ජය ලැබුවාය. විවිධ හැලහැප්පීම් මැද දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළ නිසාම රූපවාහිනි නිවේදිකාවක් ලෙසත් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත් වූවාය. ඇගේ කථිකත්වය නිසාම WVOL ගුවන්විදුලියේ ප්රවෘත්ති ඉදිරිපත් කරන්නියක ලෙස බඳවා ගනු ලැබීය. ඊළඟට ප්‍රසිද්ධ කථික තරගයකට ඉදිරිපත් වන මෙම දිරිය තරුණිය ඉන් ජයග්‍රහණය කරන අතර ටෙනසි රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමිකර ගනී. අනතුරුව සුප්‍රසිද්ධ CBS රූපවාහිනියේ සහාය අධ්‍යක්ෂිකා ලෙස ඇය පත් කරනු ලබයි. 1978 වසරේදී PEOPLE ARE TALKING නම් සජීවී වැඩසටහන ඔස්සේ ඇය ප්‍රේක්ෂකයන් අතරට පැමිණේ. අඩි පහයි අඟල් හයක් උසැති මේ කළු අමෙරිකානු යුවතිය ක්ෂේත්රයේ තවත් පියවරක් ඉදිරියට තබමින් චිත්‍රපට නිළියක බවට පත්වන්නේ මේ අතරය. ඒ 1985 වසරේ තිරගත වන The Colour Purple චිත්‍රපටයෙනි. එහි ඇය නිරෑපණය කරන්නේ ගැටලු සහිත ජීවිතයක් ගත කරන සොෆියා නම් ගෘහණියකගේ චරිතයකි. මේ චරිත නිරූපණය වෙනුවෙන් හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි සම්මානයට පවා ඇයව නිර්දේශ වූයේය. Charlotte's web (2006), Bee Movie (2007), The Princess and the Forg (2009) වැනි චිත්‍රපටවල ද ඇය රඟපා තිබේ. ඉන්පසු ධනය හා ජනප්‍රියත්වය ඔෆ්රා වෙත ගලා එන්නට පටන් ගත්තේ නිරායාසයෙනි. බාල වියේදී බොහෝ අය මෙන් අධෛර්යය නොවූ නිසාවෙන්ම සිහිනෙන් හෝ ළඟා විය නොහැකි ඉමකට මේ වනවිට ඇය පැමිණ සිටියාය. රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කළ පළමු කළු අප්‍රිකානු ජාතික කාන්තාව වීමේ අවස්ථාවට ඇය උරුමකම් කීවාය. 1986 දී OPhara Winfrey Show වැඩසටහන් ඇය ආරම්භ කළේ කාන්තාවන් ඉලක්ක කර ගනිමිනි. නමුත් කෙටි කලකින්ම එමගින් අමෙරිකාවේ උගත්, නූගත්, කාන්තා, පිරිමි විශාල පිරිසකට ඇය මගපෙන්වන්නියක වී සිටියාය. 2000 වසරේදී ඇය විසින් O; The Ophra Magazine නම් මාසික වාර සඟරාවක් ප්‍රකාශයට පත් කළාය. ඒ හැර Ophra Radio නම් ගුවන්විදුලි ආයතනය ආරම්භ කරන ලද්දේය. Harpo Films නම් චිත්‍රපට සමාගමක් ද ඇය සතුය. මේ වනවිට ඇයගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 4 (රුපියල් බිලියන 705) ක් ලෙස තක්සේරු කර තිබේ. සිය ධනයෙන් වැඩි කොටසක් පුණ්‍ය කටයුතු හා සහනාධාර ලෙස බෙදා දෙන්නට 63 හැවිරිදි මේ දිරිය ගැහැනිය සමත් වී සිටින්නීය. බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ “මාධ්‍ය අධිරාජිනිය” ලෙසයි. විසිවැනි සියවසේ ලොව ධනවත්ම සහ ප්‍රසිද්ධම කාන්තාවන් අතර සිටින ලොව විශිෂ්ටතම කළු ජාතික මානව හිතවේදිනිය ලෙස ඇය බුහුමන් ලබයි. ඇය අත දිගහැර තෑගි දෙන්නියකි. ලෝකයේ කිසිදු රූපවාහිනි වැඩසටහන් මෙහෙයවන්නෙකු නොකළ අන්දමේ ආන්දෝලනාත්මක තෑගී දීමක් වරෙක ඈ සිදු කළාය. 2004 වසරේදීය. එය මහා කාර් දානයකි. සිය ප්‍රේක්ෂක පිරිස අතරින් තෝරාගත් 276 දෙනෙක් හට Pontiac G-6 sedan රථ බෙදා දුන්නාය. මේ එක් රථයක් සදහා ඒවාටම අනන්‍ය වූ රුපියල් 5020560.00ක මිලක් නියම කර තිබුණි. දකුණු අප්‍රිකාවේ ගැහැනු දරුවන්ට හොඳ පාසලක් ලබා දෙන්නට ඇය ඩොලර් මිලියන 40ක් දුන්නාය. 2001 දී ඇය කැලිෆෝනියා මොන්ටෙ සිටෝ වෙතින් මහා මන්දිරයක් සහිත වතුයායක් ගත්තාය. ඒ සඳහා ඩොලර් මිලියන 52ක් වැය කළාය. ඈ එය නම් කළේ බයිබල් වදනකට අනුව පොරොන්දු භුමිය ලෙසටය. මේ උයන අලංකාර ලෙස සැරසීම සඳහා එයටම අනන්‍ය වූ සුදු රෝස මල් දෙමුහුම් කර තනන්නට ඇගේ උද්‍යාන ශීල්පියාට වසර 5ක්ම ගතවී තිබේ. ඇය චිකාගෝ වෙත ගිය විට නවතින්නට මිචිගන් ඇවන්යූවල Water Tower Place හි කාමර පෙළක් වෙන්කරගෙන ඇත. හවායිහි කුලාවල නවින වතු බංගලාව ඇය ගත්තේ 2002 දීය. ඒ අසලින් වෙරළබඩ අක්කර 63ක් හැමෝවා මුහුදු තීරයෙන් ඇය පසුව මිලට ගත්තාය. ඇනිටිගුවා වෙරළබඩ විශාල විනෝ බංගලාවක් ඇයට ඇත. නිව්ජර්සි කොලොම්බියා ඩගලස්විලේ ආදී ස්ථාන ගණනාවක ඇයට මහා මන්දිර රැසකි. නිව්ජර්සිවල තවත් මන්දිරයක් ඩොලර් මිලියන 68කට මිලට ගන්නට ඈ වරෙක කටයුතු සැකසූ නමුත් අන්තිම මොහොතේ එය අවලංගු කළාය. ඔෆ්රා සිය ගුවන් ගමන් සඳහා ඇයටම කියා විශේෂයෙන්ම තැනූ ඩොලර් මිලියන 42ක් වටිනා Global Express XRS ජෙට් යානයක් භාවිත කරයි. පුංචි කාලේ ගෝනි පඩංගුවලින් සැරසුණු ඇයට දැන් නවීන විලාසිතාවේ ඇඳුම් පැළඳුම් වැහි වැහැලාය. ඩොලර් දස දහස් ගණන් වටිනා මේ ඇඳුම්, වෛවාරණ්‍ය අත්බෑග්, සපත්තු වරින්වර වෙන්දේසි දමන ඇය ඒ මුදල් සහනාධාර පුණ්‍යායතන වෙත බෙදා දෙන්නීය. එක් වරක් ඇය සිය ආයතනවල සේවක පිරිසෙන් සිය දෙනෙක් Mediterranean cruise විනෝද නැවේ සවාරියකට යැව්වේ තමන්ගේ අතින් ඩොලර් 805000ක් හෙවත් රැපියල් 141808800.00ක් වියදම් කරමිනි. දැන් ඇය නමින් චිකාගෝ නුවර මාර්ගයක් ද නම් කර තිබේ. ඒ ඇගේ Harpo Studio ආයතනය ඉදිරිපිට ඇති මාර්ගයයි. ඔෆ්රා බලු සුරතල් බලන්නට ඉතා ආසා කරයි. උන්ට ඉතාමත් ආදරය කරයි. මොන තරම් ආදරය කරනවාද කීවොත්, ඈ සිය සුරතල් බලුපැටවා හට අන්තිම කැමති පත්‍රයෙන් ඩොලර් මිලියන 30ක්ම වෙන්කර තිබේ. සුගත් පී. කුලතුංගආරච්චි - දේශය - මේ සටහන මම උපුටා ගත්තේ සුදේෂ් කරුණාතිලකගේ ෆේස්බුක් ගිණුමෙන් | ස්තූතියි ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom