Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝන_මස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී පාද රක්ෂිතයේ ගෝනෙකු දඩයම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට

ශ්රී පාද රක්ෂිතයේ ගෝනෙතු දඩයම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලතන්නිය ප්රදේශයේ පුද්ගලයන් තිදෙනෙක්.

සැකකරුවන් ඊයේ රාත්රියේ මන්දක් අටවා ගෝනෙකු අල්ලා මස් කරමින් සිට තිබෙනවා.

ලද තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

දැනට කරන ලද පරීක්ෂණ අනුව සැකකරුවන් ගෝනුන් මරා අළෙවි කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා.

සැකකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

[QUOTE="ROCCO-X, post: 21656391, member: 562642"] [CENTER][SIZE="5"]ශ්රී පාද රක්ෂිතයේ ගෝනෙකු දඩයම් කළ තුන් දෙනෙකු අත්අඩංගුවට[/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]ශ්රී පාද රක්ෂිතයේ ගෝනෙතු දඩයම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නල්ලතන්නිය ප්රදේශයේ පුද්ගලයන් තිදෙනෙක්. සැකකරුවන් ඊයේ රාත්රියේ මන්දක් අටවා ගෝනෙකු අල්ලා මස් කරමින් සිට තිබෙනවා. ලද තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ. දැනට කරන ලද පරීක්ෂණ අනුව සැකකරුවන් ගෝනුන් මරා අළෙවි කර ඇති බවටද අනාවරණ වී තිබෙනවා. සැකකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. [/COLOR][/SIZE] [CENTER][IMG]http://nethnews.lk//public/images/Chandima/89/43453/23423/bF/Wedihiti%20www_nethnews_lk00002.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Chandima/89/43453/23423/bF/Wedihiti%20www_nethnews_lk00001.jpg[/IMG] [IMG]http://nethnews.lk//public/images/Chandima/89/43453/23423/bF/Wedihiti%20www_nethnews_lk00003.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom