Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද ?

[ATTACH=full]187860[/ATTACH]

ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද නැද්ද ? මේ ප්රශ්නය මම ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් උගන්නා සිසුන් පිරිසකට යොමු කළෙමි. සමහරු ඔව් කීහ . සමහරු නෑ කිහ . ඉන්පසු මගේ අදහස් දැන ගැනීමේ කුහුලින් ඒ සියලු දෙනා බලා සිටියෝය. මේ සමග ඇරඹුණු කතා බහ ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් සම්බන්ධ බොහෝ අහුමුලු කතා කිරීමට මුලාරම්භයක් වුනේය.

මට අනුවනම් එය ප්‍රොජෙක්ට් එකක් හෙවත් ව්‍යාපෘතියකි . ඉතා සංයුක්ත හෝ පැහැදිළි නොවුනත් එහි අරමුණු තිබුනේය. ඊට බල පෑ පසුබිම් අවශ්‍යතාවක් තිබුනේය. ඊට කාලයක් වැය වුනි. කෙතරම් කාලයක් වුවමනාදයි මුලින් දැන සිටියේ නැත. එයට පිරිවැයක් තිබිණි. ඒ ශ්‍රමය, මුදල් හා ද්‍රව්‍යමය ආධාර යනාදියයි .

එය අවසන් වුනාද නැත්නම් එහි කොටසක් පමණක් අවසන් වුනාද කියා හරියටම කියන්නට බැරිය. යමක් ඩිලිවර් වූවානම් එසේ ඩිලිවර් උනේ මුලින් අරමුණු කළ දේද නැතිනම් ඉන් කොටසක්ද එසේත් නැතිනම් වෙනස්ම දෙයක්ද යන්න විමසා බලා තීරණය කළ යුතුය.

අපි ව්‍යාපෘති කළමනාකරණය යන මාතෘකාවට යමු.

ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (PMI) විසින් ව්‍යාපෘතියක් අර්ථ දක්වා ඇත්තේ මෙසේය :

"ව්‍යාපෘතියක් යනු නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත ඕනෑම තාවකාලික ප්රයත්නයකට නිශ්චිත ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්යයන් අනුපිළිවෙලකි"

මෙම නිර්වචනය වඩාත් විස්තාරනය කර ඇත

ව්‍යාපෘතිය යනු අද්විතීය නිෂ්පාදනයක්, සේවාවක් හෝ ප්‍රතිඵලයක් නිර්මාණය කිරීමට ගන්නා තාවකාලික උත්සාහයකි. ව්‍යාපෘතිවල තාවකාලික ස්වභාවය ව්‍යාපෘති කාර්යයේ ආරම්භයක් සහ අවසානයක් හෝ ව්‍යාපෘති කාර්යයේ අදියරක් පෙන්නුම් කරයි. ව්‍යාපෘතිවලට තනිව ක්‍රියාත්මක වීමට හෝ වැඩසටහනක කොටසක් විය හැකිය

නිර්වචනය පවසන්නේ ව්‍යාපෘති තාවකාලික බවයි. එබැවින් ව්‍යාපෘතියකට නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් ඇත

ව්‍යාපෘති කුඩා කාර්යාල මාරු කිරීමේ සිට ගුවන් තොටුපළක් ඉදිකිරීම දක්වා විවිධ පරිමාණයන්ගෙන් යුක්ත වේ.

ව්‍යාපෘතියේ සංකීර්ණත්වය සහ පරිමාණය අනුව, ව්‍යාපෘති පිරිවැය, කාල නියමය සහ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ ප්‍රමාණය වෙනස් වේ.

ඔබ ඔබේ කාර්යාලය මාරු කිරීමට තීරණය කළා යැයි සිතන්න. එය තාවකාලික කාර්යයකි. නමුත් තවමත්, එයට නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් ඇත. එයට මුදලක් වියදම් වේ .කාර්යාලයේ බඩු මූට්ටු වලින් ප්‍රවාහනය කළ යුතු දේ, ඔබ මාරු කරන්නේ කොතැනටද, සහ මාරු කරන්නේ කෙසේද යන්න ව්‍යාපෘති විෂය පථය තීරණය කරයි. එමනිසා, කාර්යාලයක් මාරු කිරීම ව්‍යාපෘතියක සියලු ගුණාංග ඇත.

අපගේ එදිනෙදා ජීවිතයේදී හෝ නිවසේ හෝ රැකියාවේදී අප නිරත වන ක්‍රියාකාරකම් රාශියකි. ඒවායින් සමහරක් ව්‍යාපෘතිවල කොටසක් වන නමුත් ඒවායින් බොහොමයක් අපගේ කාර්යයේ නිත්‍ය කාර්යයන් සඳහා පුනරාවර්තන ක්‍රියාකාරකම් වේ. මෙම පුනරාවර්තන ක්‍රියාකාරකම් මෙහෙයුම්(operations) ලෙස හැඳින්වේ. කාර්යාලය පිරිසිදු කිරීම, සාමාන්‍ය නඩත්තු කිරීම, රැස්වීම් පැවැත්වීම සහ කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් මෙහෙයුම් සඳහා උදාහරණ වන අතර කාර්යාලයක් මාරු කිරීම, නිවසක් අලුත්වැඩියා කිරීම සහ ඔබේ කාර්යාලයේ නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම ව්‍යාපෘති සඳහා උදාහරණ වේ.

ඊළඟ ප්රශ්නය: ව්‍යාපෘති කළමනාකරණය යනු කුමක්ද?

'ව්‍යාපෘති කළමනාකරණය' යන යෙදුම පිළිබඳ බොහෝ නිර්වචන ඇත, නමුත් මම PMI විසින් ලබා දී ඇති අර්ථ දැක්වීමට කැමැත්තෙමි;

"ව්‍යාපෘති කළමනාකරණය යනු මිනිසුන්ට වටිනා දෙයක් ලබා දීම සඳහා නිශ්චිත දැනුම, කුසලතා, මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමයි"

ව්‍යාපෘතියකට නායකයෙකු අවශ්‍යයි; ව්‍යාපෘති කළමනාකරණ පරිසරය තුළ, ඔවුන් ව්‍යාපෘති කළමනාකරු (PM) ලෙස හැඳින්වේ. ව්‍යාපෘති කළමනාකරුට ඔහුගේ කාර්යයන් ඉටු කිරීමට සහාය වීමට කණ්ඩායමක් අවශ්‍ය වේ.

පාර්ශවකරුවන් හෙවත් stakeholdersලා යනු ව්‍යාපෘති සඳහා විවිධ අවශ්‍යතා සහ බලපෑම් ඇති පුද්ගලයින් ය.

ව්‍යාපෘතියක ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ව්‍යාපෘති හිමිකරු, ව්‍යාපෘති කළමනාකරු, ව්‍යාපෘති කණ්ඩායම, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ තරඟකරුවන් ය.

මේ නයින් ගත් කළ ගෝල්ෆේස් අරගලය ව්‍යාපෘතියකි . දැන හෝ නොදැන එය ක්‍රියාත්මක වුනේ agile ක්රමවේදයටය . අවසාන අරමුණ පිලිබඳ දළ අදහසක් මුලින් තිබ්බා වුනත් එය ඉතා පැහැදිලි හා සවිස්තර එකක් නොවුනේය. ඒ නිසා අවශ්‍යතාවය වරින්වර විශාල ලෙස වෙනස් වුනේය. පාර්ශවකරුවන් හෙවත් ස්ටේක්හෝල්ඩර්ලා මහ ගොඩක් හිටියෝය. සමහරවිට එය රටේ ජනගහනයෙන් සැලකියයුතු කොටසක් වුනේය. මුලින් මුලින් අරගලකරුවන් ක්‍රියාත්මක වුනේ ස්වකාර්යසාධක කණ්ඩායම් හෝ self performing teams හැටියටය. වැඩවල ප්‍රගතිය හෝ වැඩ පෙන්වන හැටියට එතැන මෙහෙයවන්නකු වීමත්, විනය පාලකයා වීමත්, පහසුකම් සපයන අංශයේ සාමාජිකයෙක් වීමත් පිරිස අතරින්ම තීරණය වුනේය . නිසා එය agile ක්‍රමයට ක්‍රියාත්මක වුනු ව්‍යාපෘතියක් යැයි යෝජනා කරන්නට පුළුවන. එනමුත් එයට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්වත් , ස්ක්රම් මාස්ටර් කෙනෙක්වත් ප්‍රොඩක්ට් ඔව්නර් කෙනෙක්වත් හිටි බවක් නොපෙණින.

මේ සියලු දේ සපිරී පැහැදිළි අරමුණක් , ක්‍රියාවලිය තෝරා ගැනීමක්, කලයුතු දේ හඳුනා ගෙන කාල සැකසුම් කිරීමක් , නිසි කණ්ඩායම් හැසිරවීමක්, සන්නිවේදන කළමනාකරණයක් , අවදානම් කලමනා ක රණයක් තිබුනේනම් ගෝල්ෆේස් ප්‍රොජෙක්ට් එක වැනි අති සංකීර්ණ ව්‍යාපෘති පවා සාර්ථකව නිමා කළ හැකිය . ආණ්ඩු පෙරළීම හා පත් කිරීම කෙසේ වෙතත් ඉතා ප්රශස්ත මට්ටමේ සමාජ, ආර්ථික දේශපාලන මොඩලයක් කෙටුම්පත් කරගෙන ස්ථාපිත කිරීම සඳහා බලසම්පන්න ලෙස බ්‍රෑන්ඩ් කළ හැකිව තිබිණි .

ඒත් කලබල විය යුතු නැත සමහර ප්රෝජෙක්ට්වල වටිනා ප්‍රතිඵලය ලෝකයට නිරාවරණය වන්නේ නැතිනම් හරියටම තේරුම් යන්නේ ප්‍රොජෙක්ට් එක අවසන් විත් අවුරුදු ගානකට පසුවය.

( ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගැන ලියවෙන ලිපි පෙළක පළමුවැන්න මෙයයි . උප ඇමතිලා පත්කිරීම, සමහර පක්ෂ ඉක්මනින් කඩා වැටීම, අහිංසක ගැමියෙක් මහා ව්‍යාපෘතියකදී අවලංගු වන හැටි වගේම ඇමෙරිකානු තානාපතිනිය අරගලය උත්සන්න වූ දිනෙක ට්විටර් පණිවිඩයක් යවා inclusive government එකක් පිහිටුවන්නැයි කළ ඉල්ලීම ගැනද ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යටතේ කතා කළ හැකිය .)

Posted by තිලකසිත at 8:29 PM

Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest

[QUOTE="rangana26, post: 28290240, member: 461943"] [SIZE=4]ගෝල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද ? [ATTACH type="full"]187860[/ATTACH] [B]ගෝ[/B]ල්ෆේස් අරගලය ප්‍රොජෙක්ට් එකක්ද නැද්ද ? මේ ප්රශ්නය මම ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් උගන්නා සිසුන් පිරිසකට යොමු කළෙමි. සමහරු ඔව් කීහ . සමහරු නෑ කිහ . ඉන්පසු මගේ අදහස් දැන ගැනීමේ කුහුලින් ඒ සියලු දෙනා බලා සිටියෝය. මේ සමග ඇරඹුණු කතා බහ ප්රෝජෙක්ට් මැනේජ්මන්ට් සම්බන්ධ බොහෝ අහුමුලු කතා කිරීමට මුලාරම්භයක් වුනේය. මට අනුවනම් එය ප්‍රොජෙක්ට් එකක් හෙවත් ව්‍යාපෘතියකි . ඉතා සංයුක්ත හෝ පැහැදිළි නොවුනත් එහි අරමුණු තිබුනේය. ඊට බල පෑ පසුබිම් අවශ්‍යතාවක් තිබුනේය. ඊට කාලයක් වැය වුනි. කෙතරම් කාලයක් වුවමනාදයි මුලින් දැන සිටියේ නැත. එයට පිරිවැයක් තිබිණි. ඒ ශ්‍රමය, මුදල් හා ද්‍රව්‍යමය ආධාර යනාදියයි . එය අවසන් වුනාද නැත්නම් එහි කොටසක් පමණක් අවසන් වුනාද කියා හරියටම කියන්නට බැරිය. යමක් ඩිලිවර් වූවානම් එසේ ඩිලිවර් උනේ මුලින් අරමුණු කළ දේද නැතිනම් ඉන් කොටසක්ද එසේත් නැතිනම් වෙනස්ම දෙයක්ද යන්න විමසා බලා තීරණය කළ යුතුය. අපි ව්‍යාපෘති කළමනාකරණය යන මාතෘකාවට යමු. ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (PMI) විසින් ව්‍යාපෘතියක් අර්ථ දක්වා ඇත්තේ මෙසේය : "ව්‍යාපෘතියක් යනු නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් සහිත ඕනෑම තාවකාලික ප්රයත්නයකට නිශ්චිත ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්යයන් අනුපිළිවෙලකි" මෙම නිර්වචනය වඩාත් විස්තාරනය කර ඇත ව්‍යාපෘතිය යනු අද්විතීය නිෂ්පාදනයක්, සේවාවක් හෝ ප්‍රතිඵලයක් නිර්මාණය කිරීමට ගන්නා තාවකාලික උත්සාහයකි. ව්‍යාපෘතිවල තාවකාලික ස්වභාවය ව්‍යාපෘති කාර්යයේ ආරම්භයක් සහ අවසානයක් හෝ ව්‍යාපෘති කාර්යයේ අදියරක් පෙන්නුම් කරයි. ව්‍යාපෘතිවලට තනිව ක්‍රියාත්මක වීමට හෝ වැඩසටහනක කොටසක් විය හැකිය නිර්වචනය පවසන්නේ ව්‍යාපෘති තාවකාලික බවයි. එබැවින් ව්‍යාපෘතියකට නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් ඇත ව්‍යාපෘති කුඩා කාර්යාල මාරු කිරීමේ සිට ගුවන් තොටුපළක් ඉදිකිරීම දක්වා විවිධ පරිමාණයන්ගෙන් යුක්ත වේ. ව්‍යාපෘතියේ සංකීර්ණත්වය සහ පරිමාණය අනුව, ව්‍යාපෘති පිරිවැය, කාල නියමය සහ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායමේ ප්‍රමාණය වෙනස් වේ. ඔබ ඔබේ කාර්යාලය මාරු කිරීමට තීරණය කළා යැයි සිතන්න. එය තාවකාලික කාර්යයකි. නමුත් තවමත්, එයට නිශ්චිත ආරම්භයක් සහ අවසානයක් ඇත. එයට මුදලක් වියදම් වේ .කාර්යාලයේ බඩු මූට්ටු වලින් ප්‍රවාහනය කළ යුතු දේ, ඔබ මාරු කරන්නේ කොතැනටද, සහ මාරු කරන්නේ කෙසේද යන්න ව්‍යාපෘති විෂය පථය තීරණය කරයි. එමනිසා, කාර්යාලයක් මාරු කිරීම ව්‍යාපෘතියක සියලු ගුණාංග ඇත. අපගේ එදිනෙදා ජීවිතයේදී හෝ නිවසේ හෝ රැකියාවේදී අප නිරත වන ක්‍රියාකාරකම් රාශියකි. ඒවායින් සමහරක් ව්‍යාපෘතිවල කොටසක් වන නමුත් ඒවායින් බොහොමයක් අපගේ කාර්යයේ නිත්‍ය කාර්යයන් සඳහා පුනරාවර්තන ක්‍රියාකාරකම් වේ. මෙම පුනරාවර්තන ක්‍රියාකාරකම් මෙහෙයුම්(operations) ලෙස හැඳින්වේ. කාර්යාලය පිරිසිදු කිරීම, සාමාන්‍ය නඩත්තු කිරීම, රැස්වීම් පැවැත්වීම සහ කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් මෙහෙයුම් සඳහා උදාහරණ වන අතර කාර්යාලයක් මාරු කිරීම, නිවසක් අලුත්වැඩියා කිරීම සහ ඔබේ කාර්යාලයේ නව මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම ව්‍යාපෘති සඳහා උදාහරණ වේ. ඊළඟ ප්රශ්නය: ව්‍යාපෘති කළමනාකරණය යනු කුමක්ද? 'ව්‍යාපෘති කළමනාකරණය' යන යෙදුම පිළිබඳ බොහෝ නිර්වචන ඇත, නමුත් මම PMI විසින් ලබා දී ඇති අර්ථ දැක්වීමට කැමැත්තෙමි; "ව්‍යාපෘති කළමනාකරණය යනු මිනිසුන්ට වටිනා දෙයක් ලබා දීම සඳහා නිශ්චිත දැනුම, කුසලතා, මෙවලම් සහ ශිල්පීය ක්‍රම භාවිතා කිරීමයි" ව්‍යාපෘතියකට නායකයෙකු අවශ්‍යයි; ව්‍යාපෘති කළමනාකරණ පරිසරය තුළ, ඔවුන් ව්‍යාපෘති කළමනාකරු (PM) ලෙස හැඳින්වේ. ව්‍යාපෘති කළමනාකරුට ඔහුගේ කාර්යයන් ඉටු කිරීමට සහාය වීමට කණ්ඩායමක් අවශ්‍ය වේ. පාර්ශවකරුවන් හෙවත් stakeholdersලා යනු ව්‍යාපෘති සඳහා විවිධ අවශ්‍යතා සහ බලපෑම් ඇති පුද්ගලයින් ය. ව්‍යාපෘතියක ප්‍රධාන පාර්ශවකරුවන් වන්නේ ව්‍යාපෘති හිමිකරු, ව්‍යාපෘති කළමනාකරු, ව්‍යාපෘති කණ්ඩායම, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ තරඟකරුවන් ය. මේ නයින් ගත් කළ ගෝල්ෆේස් අරගලය ව්‍යාපෘතියකි . දැන හෝ නොදැන එය ක්‍රියාත්මක වුනේ agile ක්රමවේදයටය . අවසාන අරමුණ පිලිබඳ දළ අදහසක් මුලින් තිබ්බා වුනත් එය ඉතා පැහැදිලි හා සවිස්තර එකක් නොවුනේය. ඒ නිසා අවශ්‍යතාවය වරින්වර විශාල ලෙස වෙනස් වුනේය. පාර්ශවකරුවන් හෙවත් ස්ටේක්හෝල්ඩර්ලා මහ ගොඩක් හිටියෝය. සමහරවිට එය රටේ ජනගහනයෙන් සැලකියයුතු කොටසක් වුනේය. මුලින් මුලින් අරගලකරුවන් ක්‍රියාත්මක වුනේ ස්වකාර්යසාධක කණ්ඩායම් හෝ self performing teams හැටියටය. වැඩවල ප්‍රගතිය හෝ වැඩ පෙන්වන හැටියට එතැන මෙහෙයවන්නකු වීමත්, විනය පාලකයා වීමත්, පහසුකම් සපයන අංශයේ සාමාජිකයෙක් වීමත් පිරිස අතරින්ම තීරණය වුනේය . නිසා එය agile ක්‍රමයට ක්‍රියාත්මක වුනු ව්‍යාපෘතියක් යැයි යෝජනා කරන්නට පුළුවන. එනමුත් එයට ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්වත් , ස්ක්රම් මාස්ටර් කෙනෙක්වත් ප්‍රොඩක්ට් ඔව්නර් කෙනෙක්වත් හිටි බවක් නොපෙණින. මේ සියලු දේ සපිරී පැහැදිළි අරමුණක් , ක්‍රියාවලිය තෝරා ගැනීමක්, කලයුතු දේ හඳුනා ගෙන කාල සැකසුම් කිරීමක් , නිසි කණ්ඩායම් හැසිරවීමක්, සන්නිවේදන කළමනාකරණයක් , අවදානම් කලමනා ක රණයක් තිබුනේනම් ගෝල්ෆේස් ප්‍රොජෙක්ට් එක වැනි අති සංකීර්ණ ව්‍යාපෘති පවා සාර්ථකව නිමා කළ හැකිය . ආණ්ඩු පෙරළීම හා පත් කිරීම කෙසේ වෙතත් ඉතා ප්රශස්ත මට්ටමේ සමාජ, ආර්ථික දේශපාලන මොඩලයක් කෙටුම්පත් කරගෙන ස්ථාපිත කිරීම සඳහා බලසම්පන්න ලෙස බ්‍රෑන්ඩ් කළ හැකිව තිබිණි . ඒත් කලබල විය යුතු නැත සමහර ප්රෝජෙක්ට්වල වටිනා ප්‍රතිඵලය ලෝකයට නිරාවරණය වන්නේ නැතිනම් හරියටම තේරුම් යන්නේ ප්‍රොජෙක්ට් එක අවසන් විත් අවුරුදු ගානකට පසුවය. ( ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ගැන ලියවෙන ලිපි පෙළක පළමුවැන්න මෙයයි . උප ඇමතිලා පත්කිරීම, සමහර පක්ෂ ඉක්මනින් කඩා වැටීම, අහිංසක ගැමියෙක් මහා ව්‍යාපෘතියකදී අවලංගු වන හැටි වගේම ඇමෙරිකානු තානාපතිනිය අරගලය උත්සන්න වූ දිනෙක ට්විටර් පණිවිඩයක් යවා inclusive government එකක් පිහිටුවන්නැයි කළ ඉල්ලීම ගැනද ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යටතේ කතා කළ හැකිය .) Posted by [URL='https://www.blogger.com/profile/12637523150971925201']තිලකසිත [/URL]at [URL='http://thilakasitha.blogspot.com/2022/10/blog-post.html']8:29 PM[/URL] [URL='https://www.blogger.com/share-post.g?blogID=4875968445762214218&postID=3842942722466736212&target=email']Email This[/URL][URL='https://www.blogger.com/share-post.g?blogID=4875968445762214218&postID=3842942722466736212&target=blog']BlogThis![/URL][URL='https://www.blogger.com/share-post.g?blogID=4875968445762214218&postID=3842942722466736212&target=twitter']Share to Twitter[/URL][URL='https://www.blogger.com/share-post.g?blogID=4875968445762214218&postID=3842942722466736212&target=facebook']Share to Facebook[/URL][/SIZE][URL='https://www.blogger.com/share-post.g?blogID=4875968445762214218&postID=3842942722466736212&target=pinterest'][SIZE=4]Share to Pinterest[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom