මඩුවන්වෙල දිසාවේ, බලන්ගොඩ සිට කතරගම දක්වා බාර විවාහ රෙජිස්ටාර් වු අතර 20 වන සියවසේ මුල් භාගය වනතුරුම පරපුර විසින් නින්දගමෙහි පළමු රාත්‍රියේ අයිතිය
නින්දගම - කතුන්ගේ එක් රාත්‍රියක අයිතිය (Prima nocta- Right of the First Night) ක්‍රියාත්මක කළ බවත් එසේ නින්දගම් සේවිකාවන්ට දාව ඉපදුනු දරුවන් රැසක්ම වූ අතර ඒ අතරින් දිසාවේ ගේ වැඩි ආදරයක් දිනාගත් දිනාදරී කුමාරිහාමි ඇතුළු වැඩිමහල් දරු පිරිසක් ලංකාවේ පසිඳු වලව් වෙත විවාහ පත් කර දී තිබේ.ඩිංගි කුමාරිහාමි උණම්බුව වලව්වටත් දිනිසෝ කුමාරිහාමි පට්ටිකාරවාසල වලව්වටත් විවාහා කරදුන් බව පැවසුවත් පසුව ඔවුන් පිළිබඳ සඳහනක් නැත.