Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෝල්ෆේස් නත්තල් ගස සෑදීම නැවත්වීම ගැන අශෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නත්තල් ගස,කාදිනල් සබැඳි පෝස්ට් සියල්ලම පාහේ උපහාසය දනවන ලෙස පල කල බැවින් වැරදි අර්ථ නිරෑපන සන්නිවේදනය වන්නට ඇත. එමනිසා සීරියස් ලියමි

මා හැදුනේ වැඩුනේ කතෝලික පරිසරයක් තුලය..අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකය.. එබැවින් කතෝලිකයා යනු කවුද , කතෝලිකයාගෙ සිතුම් පැතුම් කුමක්ද යන්නට හොඳාකාරවම දනිමි. කතෝලික දහම සමඟ සටනක් නොමැත. තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉරිදා පූජාවට සහභාගි වී සාමකාමිව ජීවත්වන කතෝලිකයා රටටද සමාජයටද වැඩදායී පුරවැසියකු මිස බරක් නොවන බව හොඳාකාරවම දනිමි....

ගැටළුව ඇත්තේ කතෝලික නායකත්වය තුලය. මැල්කම් රංජිත් අගරදගුරු ධූරයට පත්වූ දින සිට කතෝලිකයා වෙනුවෙන් කල කී දෑ විමසීමට මට අයිතියක් නැත.. කතෝලිකයාට ඔහු හොඳ නම් මට ගැටළුවක්ද නැත, ඒ නැතත් මට ගැටළුවක්ද නැත. කතෝලිකයාට නැති ගැටළු මට තිබෙන්නට විදිහක්ද නැත... අවුල ඇත්තේ මැල්කම් රංජිත් රාජ්‍ය විචාලන කටයුත්තට හොම්බ දමන විටය... එවිට මට මැල්කම් වතගොත එකෙම්ම අදාල වේ. මැල්කම් මට පුජාප්‍රසාදිතුමකු නොවේ. මැල්කම් යනු කල දුටු කල වල ඉහ ගන්නා පට්ට කෛරාටික දේශපාලඤයෙකි. ව්‍යවස්ථා සංශෝධන කර්තව්‍යයෙ පටන් එකී මෙකී නොකී සියළු දෑ වල සංවේදිම මරු නිල ප්රමුඛ වන විටදීම කල් බලා පහර දීම මැල්කම්ගෙ සුපිරි බලයයි. ගැලරිය ආමන්ත්‍රණය කිරීමේ අති දක්ෂයකු වන මැල්කම්ට සමාන කිරීමට වත්මන් පාර්ලිමේන්තුවෙ පවා හාදයකු නැත. මැල්කම්ට සමාන කල හැකි එකම චරිතය වනාහි දහසය වන සියවස ප්‍රංශයෙ 13 වන ලූවී රජසමයෙ ජීවත් වූ "ආර්මාන්ඩ් ජෝන් ඩු ප්ලෙසි" නම් වු පසුව "කාදිනල් ඩි රිෂලු" බවට පත්වු දේශපාලඤයා පමණි.. අලෙක්සැන්දර් දූමාගේ "ත්‍රී මස්කටියර්ස්, මෑන් ඉන් ද අයර්න් මාස්ක් වැනි කෘති තුල පවා කාදිනල් රිෂලුගෙ කෛරාටික බව, උපායශීලිත්වය ගැබ් වන්නේ එතරමටම ඔහු කෛරාටිකයකු බැවිනි. ජාතික දේශපාලනය තුල නැගීම් බැසීම් සියුම්ව නිරීක්ෂණය කොට තම කෛරාටික අරමුණු කරා ජනයා මෙහෙය වීමට ඔහුද අති දක්ෂකු වීය.

ව්‍යවස්ථා සංශෝදන කථිකාවතේදි ඓහික ව්‍යවස්ථාවෙන් තම පැවැත්මට ඇති තර්ජන හඳුනාගත් මැල්කම් ඊට සෘජුව විරෝධය පල කරනු වෙනුවට "බෞද්ධයා" වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ලදී.. එ් මා ලඟකදි දුටු විශිෂ්ඨතම රඟපෑමයි.ඉන් පෙර කලුතර දිස්ත්‍රික්කයේ කතෝලික පුරාවිදු ස්මාරක රක්ෂණයට රජය සුදානම් වන විට විරෝධය පල කරන ලදී..ඊයේ පෙරේදා නත්තල් ගසකට නැග නැවතත් ගැලරිය අමතන ලදී. සිදුවන්නෙ කුමක්ද යන්න නොදත් කතෝලිකයා මෙන්ම අන්යාගමිකයාද වෘක ලොම්වලට පිටින් ඇති බැටළු හමට යහමින් රැවටේ.

මැල්කම්ට අපව රැවටිය නොහැක.. මැල්කම් යනු ඤාණසාර, ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස, රාසික් වැන්නවුන්ගෙ අප්ඩේටඩ් , ඇඩ්වාන්ස්ඩ් වර්ශන් එක පමණි. එබැවින් එකල ගැලීලියෝට, කොපර්නිකස්ට ඇවිලුනු ගින්න මෙරටේද ප්රගතිශීලී ජනයා දවාලන තෙක් පැතිරෙන්නට ඉඩදී අඳ, ගොලු බිහිරකු සේ නොහැසිරෙමි. එබැවින් ප්රස්තුතය කුමක්ද නොදැන මා හට ධර්ම දේශනා කිරීමට නොපැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි...

Source -https://www.facebook.com/don.supz?fref=ts

[QUOTE="dynamite1234, post: 21004959, member: 502516"] [SIZE="5"]නත්තල් ගස,කාදිනල් සබැඳි පෝස්ට් සියල්ලම පාහේ උපහාසය දනවන ලෙස පල කල බැවින් වැරදි අර්ථ නිරෑපන සන්නිවේදනය වන්නට ඇත. එමනිසා සීරියස් ලියමි 😂 මා හැදුනේ වැඩුනේ කතෝලික පරිසරයක් තුලය..අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකය.. එබැවින් කතෝලිකයා යනු කවුද , කතෝලිකයාගෙ සිතුම් පැතුම් කුමක්ද යන්නට හොඳාකාරවම දනිමි. කතෝලික දහම සමඟ සටනක් නොමැත. තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන ඉරිදා පූජාවට සහභාගි වී සාමකාමිව ජීවත්වන කතෝලිකයා රටටද සමාජයටද වැඩදායී පුරවැසියකු මිස බරක් නොවන බව හොඳාකාරවම දනිමි.... ගැටළුව ඇත්තේ කතෝලික නායකත්වය තුලය. මැල්කම් රංජිත් අගරදගුරු ධූරයට පත්වූ දින සිට කතෝලිකයා වෙනුවෙන් කල කී දෑ විමසීමට මට අයිතියක් නැත.. කතෝලිකයාට ඔහු හොඳ නම් මට ගැටළුවක්ද නැත, ඒ නැතත් මට ගැටළුවක්ද නැත. කතෝලිකයාට නැති ගැටළු මට තිබෙන්නට විදිහක්ද නැත... අවුල ඇත්තේ මැල්කම් රංජිත් රාජ්‍ය විචාලන කටයුත්තට හොම්බ දමන විටය... එවිට මට මැල්කම් වතගොත එකෙම්ම අදාල වේ. මැල්කම් මට පුජාප්‍රසාදිතුමකු නොවේ. මැල්කම් යනු කල දුටු කල වල ඉහ ගන්නා පට්ට කෛරාටික දේශපාලඤයෙකි. ව්‍යවස්ථා සංශෝධන කර්තව්‍යයෙ පටන් එකී මෙකී නොකී සියළු දෑ වල සංවේදිම මරු නිල ප්රමුඛ වන විටදීම කල් බලා පහර දීම මැල්කම්ගෙ සුපිරි බලයයි. ගැලරිය ආමන්ත්‍රණය කිරීමේ අති දක්ෂයකු වන මැල්කම්ට සමාන කිරීමට වත්මන් පාර්ලිමේන්තුවෙ පවා හාදයකු නැත. මැල්කම්ට සමාන කල හැකි එකම චරිතය වනාහි දහසය වන සියවස ප්‍රංශයෙ 13 වන ලූවී රජසමයෙ ජීවත් වූ "ආර්මාන්ඩ් ජෝන් ඩු ප්ලෙසි" නම් වු පසුව "කාදිනල් ඩි රිෂලු" බවට පත්වු දේශපාලඤයා පමණි.. අලෙක්සැන්දර් දූමාගේ "ත්‍රී මස්කටියර්ස්, මෑන් ඉන් ද අයර්න් මාස්ක් වැනි කෘති තුල පවා කාදිනල් රිෂලුගෙ කෛරාටික බව, උපායශීලිත්වය ගැබ් වන්නේ එතරමටම ඔහු කෛරාටිකයකු බැවිනි. ජාතික දේශපාලනය තුල නැගීම් බැසීම් සියුම්ව නිරීක්ෂණය කොට තම කෛරාටික අරමුණු කරා ජනයා මෙහෙය වීමට ඔහුද අති දක්ෂකු වීය. ව්‍යවස්ථා සංශෝදන කථිකාවතේදි ඓහික ව්‍යවස්ථාවෙන් තම පැවැත්මට ඇති තර්ජන හඳුනාගත් මැල්කම් ඊට සෘජුව විරෝධය පල කරනු වෙනුවට "බෞද්ධයා" වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන ලදී.. එ් මා ලඟකදි දුටු විශිෂ්ඨතම රඟපෑමයි.ඉන් පෙර කලුතර දිස්ත්‍රික්කයේ කතෝලික පුරාවිදු ස්මාරක රක්ෂණයට රජය සුදානම් වන විට විරෝධය පල කරන ලදී..ඊයේ පෙරේදා නත්තල් ගසකට නැග නැවතත් ගැලරිය අමතන ලදී. සිදුවන්නෙ කුමක්ද යන්න නොදත් කතෝලිකයා මෙන්ම අන්යාගමිකයාද වෘක ලොම්වලට පිටින් ඇති බැටළු හමට යහමින් රැවටේ. මැල්කම්ට අපව රැවටිය නොහැක.. මැල්කම් යනු ඤාණසාර, ඉත්තෑකන්දෙ සද්ධාතිස්ස, රාසික් වැන්නවුන්ගෙ අප්ඩේටඩ් , ඇඩ්වාන්ස්ඩ් වර්ශන් එක පමණි. එබැවින් එකල ගැලීලියෝට, කොපර්නිකස්ට ඇවිලුනු ගින්න මෙරටේද ප්රගතිශීලී ජනයා දවාලන තෙක් පැතිරෙන්නට ඉඩදී අඳ, ගොලු බිහිරකු සේ නොහැසිරෙමි. එබැවින් ප්රස්තුතය කුමක්ද නොදැන මා හට ධර්ම දේශනා කිරීමට නොපැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි... [SIZE="6"]Source -[/Size][url]https://www.facebook.com/don.supz?fref=ts[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom