Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෞතම බුදුන්ට පෙර බුදුවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Twisted +Amazin දර්ම ගැටලුවකට උත්තර හොයනව. මරු සෙට් එක. මට පිස්සු වගේ.

මේ පෘතුවියෙම තම්යි බන්. නමුත් මිනිස් ලෝක තියෙන්නෙ මේ පෘතුවියෙ විතරක් නෙමෙයි. කෙලවරක් නෑ. අනිත් එක තමයි. ගෞතම බුදුරජානන් වහන්සේට පෙර සිටි බුද්වරුන්ගේ ගනනත් කෙලවරක් නෑ. මතුවට බුදුවන බුදුවරුන්ගෙත් කෙලවරක් නෑ. සසරත් කෙලවරක් නෑ. විශ්වයෙත් කලවරක් නෑ. සාමන්ය මිනිස්සුන්ගෙ බුද්දියට විශය නොවන කාරනා ගොඩක් තියෙනව. ලෝක විශයත් ඒවයින් එකක්. ඒ කියන්නෙ විශ්වය ගැන. කාලය ගැන. මේ ලෝක විනාශ වෙවී නැවත ඇතිවෙනව. ඒව සිද්ද වෙන්න අති දීර්ඝ කාල වලදි. බුදුවරු ඒ කාල පරාසයන් කියන්නෙ කල්ප වලින්. කල්ප 100ක් ඇතුලත පහල වෙලා තියෙන්න බුදුවරු 7 නමයි. මේක බුද්දෝත්පාද කාලයක්. උබ ඔය ලබල තියෙන්නෙ ක්ෂණ සම්පත්තියක්. ඒ කියන්නෙ බුදු දහම තියෙන කාලයක+ බුදු දහම ඇසෙන පරිසරයක + මන්ද බුද්දික නොවී බිහිරි නොවී මනුස්සයකු වී ඉපදීම. තමන් ගැන තමන්ට ආදරයක් තියෙනවනම් ඉගෙන ගනින්.

ප්රයෝජනයක් ලබපන්

මම දන්නෙ නෑ උබ මේව ආතල් ගන්න දාන ත්රෙඩ් ද කියල. මම උත්ටර දුන්නෙ. උබ දැනගන්නම අහනව කියල හිතල.

[QUOTE="Purifier, post: 20688622, member: 559277"] [SIZE="5"]Twisted +Amazin දර්ම ගැටලුවකට උත්තර හොයනව. මරු සෙට් එක. මට පිස්සු වගේ.:lol::lol: මේ පෘතුවියෙම තම්යි බන්. නමුත් මිනිස් ලෝක තියෙන්නෙ මේ පෘතුවියෙ විතරක් නෙමෙයි. කෙලවරක් නෑ. අනිත් එක තමයි. ගෞතම බුදුරජානන් වහන්සේට පෙර සිටි බුද්වරුන්ගේ ගනනත් කෙලවරක් නෑ. මතුවට බුදුවන බුදුවරුන්ගෙත් කෙලවරක් නෑ. සසරත් කෙලවරක් නෑ. විශ්වයෙත් කලවරක් නෑ. සාමන්ය මිනිස්සුන්ගෙ බුද්දියට විශය නොවන කාරනා ගොඩක් තියෙනව. ලෝක විශයත් ඒවයින් එකක්. ඒ කියන්නෙ විශ්වය ගැන. කාලය ගැන. මේ ලෝක විනාශ වෙවී නැවත ඇතිවෙනව. ඒව සිද්ද වෙන්න අති දීර්ඝ කාල වලදි. බුදුවරු ඒ කාල පරාසයන් කියන්නෙ කල්ප වලින්. කල්ප 100ක් ඇතුලත පහල වෙලා තියෙන්න බුදුවරු 7 නමයි. මේක බුද්දෝත්පාද කාලයක්. උබ ඔය ලබල තියෙන්නෙ ක්ෂණ සම්පත්තියක්. ඒ කියන්නෙ බුදු දහම තියෙන කාලයක+ බුදු දහම ඇසෙන පරිසරයක + මන්ද බුද්දික නොවී බිහිරි නොවී මනුස්සයකු වී ඉපදීම. තමන් ගැන තමන්ට ආදරයක් තියෙනවනම් ඉගෙන ගනින්. ප්රයෝජනයක් ලබපන්[/SIZE] මම දන්නෙ නෑ උබ මේව ආතල් ගන්න දාන ත්රෙඩ් ද කියල. මම උත්ටර දුන්නෙ. උබ දැනගන්නම අහනව කියල හිතල. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom