Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගෞතම බුදුන් සහ මයිත්‍රී බුදුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශනා කරන දේවල් නම් සමාන නොවෙන්න තමයි පුලුවන්.. ඇතිවීම , නැතිවීම වෙනස්වීම ගැන කියන මූලික හරය එකක් වෙන්න පුලුවන්.

මටත් ඔය බුදුන් ගොඩක් හිටපු, මේ කාලෙට එන්න ඉන්නව කියන එකේ පොඩි නොගැලපීම් තියනව . ඔහේ කියලා දාන්නම් .

දැන් ඔය කියන විදියට creator කෙනෙක් නෑ . ඒ කියනේ දේවල් හසුරවන්නෙක් නෑ නේ. හැබැයි ලෝකේ දේවල් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ නෙවෙයිද ඔය කියන විදියට. මෛත්‍රී බුදුන් එන්නේ මෙන්න මේ කාලෙට කියලා දැනටම තීරණය කරල ඉවරයි.. .. කල්පයකට බුදුන් මෙච්චරයි කියලා තීරණය කරලා ඉවරයි.අපි මේ ඉන්න කාලේ කොච්චර වීර්යයෙන් බුදු වෙන්න උත්සහ කරත් වෙන්න බෑ ... දැන් කියන්න පුලුවන් ඒකට මෙච්චර කාලයක් පෙරුම් පුරන්න ඕනේ කියලා. එහෙම බැලුවොත් කොච්චර පෙරුම් පුරන්න ඕනද කියලා එකත් තීරණය කරල ඉවරයි...

මෛත්‍රී බුදුන් ගේ කතාව බැලුවොත් සිදුවෙන්නේ මේ කල්පයේ. ඒ කියන්නේ මේ අපි ඉන්න ලෝකයේ මයි.. ගෞතම බුදුන්ගෙන පසුව ගුණ ධර්ම පිරිහිලා මිනිස්ස්න්ගේ ආයුෂ අඩුවෙලා, ආයිත් ගුණ දර්ම වැඩි වෙලා ආයුෂ වැඩිවෙනවලු අසු දාහකට.බෝධිසත්වයෝ තුසිත දෙව් ලෝකේ ඉදල දෙව් බබුන්ගේ ආරාධනාවෙන්, පස්මහ බැලුම් බලල , "අජිත" නමින් බරණැස් නුවර ඉපදෙන්වලු. ඒ කාලේ වෙද්දී සංඛ කියලා සක්විති රජ කෙනක් ඉන්නවලු. ඒ රජුගේ සුබ්‍රහ්ම කියන පුරෝහිත බමුණට හා බ්‍රහ්මවති බැමිණිය ට දාව බෝධිසත්වයෝ ඉපදෙන්වලු.. ගිහිගෙයි අවු 18 000ක් ඉදල, අග බිසම වන චන්ද්‍රමුඛී දේවිය බ්‍රහ්මවර්ධන පුත් කුමරු බිහිකරන දිනයේ සතර පෙරනිමිති දැකල ගිහිගෙයි කලකිරිලා නිර්වාණය හොයාගෙන යනවලු. වෙසක් පෝය දවසේ චන්ද්‍රමුඛි දේවිය කිරිපිඩු පුජා කරනවලු, දෙව් බඹුන් සිවුරු පුජා කරනවලු . පැවිදි වෙස් අරගෙන නා බෝ මුලට වැඩම කරනවලු. නා බෝධියට පිටදී අලුයම කාලයේදී බුද්ධත්වය පත්වෙන්වලු.

පලවෙනි එක තමයි මේ හැම දෙයක්ම දැනටමත් වෙන්න තියෙන්නේ. ඔක්කොම පෙර සැලැස්මකට වෙන්නේ. මිනිස්සු පිරිහෙන එකත් වෙන්න තියන දෙයක්. සත්‍ය අවබෝධ වෙන එකත් එක්තරා නිශ්චිත ක්‍රියාවලියකට පස්සේ වෙන්න තියන දෙයක්. ඉතින් මේ හැමදේම කවුරුහරි හසුරන්වා වගේ අදහසක් දෙන්නේ නැද්ද. අනිත් එක තමයි මේ තියෙන්නේ "ගෞතම" බුදුන්ගේ කතාවටම සමාන කතාවක්. ඒ විදියටම තමයි සිද්ධි ටික පෙළ ගැහෙන්නේ. තුන් ලෝකෙටම අග්‍ර , ලෝකයක් දුකින් මුදවාගන්න එන ශාස්තෘ කෙනෙක් ඇයි මේ "බරණැස්" නුවරටම හැම තිස්සෙම කොටු වෙන්නේ ? දැන් උනත් , බදුන් ගේ කාලේ උනත් ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරපුදහමක් පැතිරිලා තියෙන්නේ දබදිව ආශ්රිත ප්‍රදේශයක විතරයි. ලෝකේ බිලියන 8ක් විතර මිනිස්සු ජිවත් වෙන මනුස්ස ලෝකේ 8%ක් විතර. එකෙනුත් නිර්මල බුදු දහම ඉතුරු වෙලා තියන්නේ ලංකාව වගේ ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව දියුණු , ඉතා විනයක් තියන , සමෘදිමත් දේශයක් කේන්ද්‍ර කරගෙන.. දිව්‍ය ලෝකේ , බ්‍රහ්ම ලෝකේ වගේ බාහිර ලෝක ගැන කිව්ව ගමන් අපිට හිතෙන්නේ ඒවා බුදු දහම තියන ලෝක විදියට. මනුස්ස ලෝකේ තමයි ටිකක් කට්ටිය අඩු.

අනිත් එක ඔය උඩ මම කියපු මෛත්‍රී බුදුන්ගේ කතාවේ නම් , ගම් , සිද්දි ටිකක් අවු 2500ක් විතර අතීතේ සමාජයකට අනුරුපයි. ලෝකේ ඉදිරියට ගිහින් ආයිත් රජවරු , බිසෝවරු, බරණැස කේන්ද්‍ර කරගත්ත සක්විති රජවරු , බමුණෝ, පුරෝහිතල ඉන්න සමාජයක් තියෙයි ද??

අයිත ලෝකේ ආපස්සට යනවද ?

අනිත් එක තමයි හැම අතීත බුද්ධ කාලෙක කතාවකම තියෙන්නේ ඔය රජවරු සිටු වරු කතා. දැන් අපි ඉන්නව වගේ දියුණු සමාජයක් ගැන කතා නෑ . වෙනත් කල්පයෙක බුද්ධ කාලේද කතා උනත්. ඒවත් කලින් තිබ්බ ලෝකේ "බරණැස" කියන ප්‍රදේශයේ උන දේවල්.

එහෙම වෙන්න බෑ නේ. අඩුම තරමින් එකිනෙකට වෙනස් සමාජයන් ඔය අතීත කතාවලට එන්න ඕනේ. ඔක්කොම රජ කතා.

මිනිසා නොදියුණු සමාජයක ඉදන් අවුරුදු මිලියන ගානක් ජිවත් උන පිරිසක් නේ. ඒ නොදියුණු කාලෙට අයිති කතාත් නෑ . වදවෙලා ගිය විශාල සත්තු හිටපු කාලත් නෑ. ලෝක අතර ගමන් කරන්න පුලුවන් තරම් දියුණු "ආභිස්සර බඹලොවින්" ආපු මිනිස්සු එතන ඉදන් නොදියුණු සමාජයක ඉදල ආයිත් අවු මිලියන ගානක් දියුණු වෙලා වගේ. හැබැයි බුද්ධ කාල 3කුත් ගෙවිල කල්පයට අදාළ.

අනිත් එක තමයි දේශනා කරන දේ. ලෝකේ නැතිවෙලා නැවත මුල ඉදල හටගත්තම කොහොමද මේ දැන් තියන සමාජයම , මේ දැන් ඉන්න විදියේ මිනිසුම හැදෙන්නේ ? අද අපි කතා කරන භාෂාව, හැසිරෙන විදිය , ඇදුම්, චරිතා, සම්බන්දකම් හැමදෙයක්ම අතීතයේ ජිවත් උන දේවල වල , අතීතයේ මිනිස්සු හිතපු විදියේ ප්‍රතිපල. ඉස්සර මිනිස්සු වෙනස් විදියකට හිතුවනම් අද වෙද්දී වෙනස්ම විදියේ සමාජයක් තියෙන්න පුලවන්. උදා , රෝදයක් හදල , කරත්තයක් කියලා එකක් හදල, හරකා කියන සතා ගැටගහන්න අතීතයේ සිදුවීම් වලට අදාලයි. ලෝකේ ඒ කිසි දෙයක් ඒ විදියට නොවෙන්න මිනිස්සු වෙනස්ම විදියකට ජිවත් වෙන්න පුලුවන්, ඇදුම් කියලා දෙයක් ගැන කවදාකවත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්.... මිනිස්සු අනිත් අයත් එක්ක ඉතා හොදින් ජිවත් වෙන්න පුලුවන් කිසි ගැටුමක් කරගන්නේ නැතුව.. නමුත් දේශනා වල තියන කරුණු අපි දැන් ජිවත් වෙන විදියට අදාලයි. ඉතින් අපි කොහොමද කියන්නේ හැමදේම ස්වභාවිකව වෙන්ව නම් , කවුරුත් හසුරුවන්නේ නැත්නම් ලෝකේ විනාස වෙලා නැවත හටගෙන ජිවය ඇතිවෙලා ඒ ජීවින් මේ දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ආපු විදියටම හිතයි කියලා ? කලින් මිනිස්සු හිතපු කෝණයේ ප්‍රතිපලයක් තමයි අපි ජිවත් වෙන විදිය . අතීතයේ කලින් කල්ප වලත් වෙලා තියෙන්නේ මේ එකම ක්රියාවලියමයි.එහෙම වෙන්නේ කොහොමද හසුරවන්න කෙනෙක් නැත්නම් ?

මේ ඔක්කොම අවු 2000 ගානකට කලින් හිටපු සමාජය පාදක කරගෙන ලෝකේ අතීතයේ හැසිරුණ හැටි, ලෝකේ අවු දාස් ගානකින් වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න බැරුව කරපු කතා වෙන්න බැරිද ? ඒ සමාජයෙන් තිබ්බ දේවල්, විශ්වාස වලින් පිට දෙයක් හිතල කරපු කතාවක් නෑ ... ලෝකේ ඔක්කොම ආගම් වලට ඕක පොදුයි. යම් කාලයකට අනුරුප සමාජයක් ගැන කතා කරන්නේ.

[QUOTE="dilann, post: 26790006, member: 567933"] දේශනා කරන දේවල් නම් සමාන [B]නොවෙන්න [/B]තමයි පුලුවන්.. ඇතිවීම , නැතිවීම වෙනස්වීම ගැන කියන මූලික හරය එකක් වෙන්න පුලුවන්. [SIZE=4][I]මටත් ඔය බුදුන් ගොඩක් හිටපු, මේ කාලෙට එන්න ඉන්නව කියන එකේ පොඩි නොගැලපීම් තියනව . ඔහේ කියලා දාන්නම් [/I][/SIZE][SIZE=5]. [/SIZE] දැන් ඔය කියන විදියට creator කෙනෙක් නෑ . ඒ කියනේ දේවල් හසුරවන්නෙක් නෑ නේ. හැබැයි ලෝකේ දේවල් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ නෙවෙයිද ඔය කියන විදියට. මෛත්‍රී බුදුන් එන්නේ මෙන්න මේ කාලෙට කියලා දැනටම තීරණය කරල ඉවරයි.. .. කල්පයකට බුදුන් මෙච්චරයි කියලා තීරණය කරලා ඉවරයි.අපි මේ ඉන්න කාලේ කොච්චර වීර්යයෙන් බුදු වෙන්න උත්සහ කරත් වෙන්න බෑ ... දැන් කියන්න පුලුවන් ඒකට මෙච්චර කාලයක් පෙරුම් පුරන්න ඕනේ කියලා. එහෙම බැලුවොත් කොච්චර පෙරුම් පුරන්න ඕනද කියලා එකත් තීරණය කරල ඉවරයි... මෛත්‍රී බුදුන් ගේ කතාව බැලුවොත් සිදුවෙන්නේ මේ කල්පයේ. ඒ කියන්නේ මේ අපි ඉන්න ලෝකයේ මයි.. ගෞතම බුදුන්ගෙන පසුව ගුණ ධර්ම පිරිහිලා මිනිස්ස්න්ගේ ආයුෂ අඩුවෙලා, ආයිත් ගුණ දර්ම වැඩි වෙලා ආයුෂ වැඩිවෙනවලු අසු දාහකට.බෝධිසත්වයෝ තුසිත දෙව් ලෝකේ ඉදල දෙව් බබුන්ගේ ආරාධනාවෙන්, පස්මහ බැලුම් බලල , "[B]අජිත[/B]" නමින් [U][B]බරණැස් නුවර [/B][/U]ඉපදෙන්වලු. ඒ කාලේ වෙද්දී [B][U]සංඛ කියලා සක්විති රජ කෙනක්[/U][/B] ඉන්නවලු. ඒ [B]රජුගේ සුබ්‍රහ්ම කියන පුරෝහිත බමුණට හා බ්‍රහ්මවති බැමිණිය [/B]ට දාව බෝධිසත්වයෝ ඉපදෙන්වලු.. ගිහිගෙයි අවු 18 000ක් ඉදල, [B][U]අග බිසම වන චන්ද්‍රමුඛී දේවිය බ්‍රහ්මවර්ධන පුත් කුමරු බිහිකරන දිනයේ සතර පෙරනිමිති දැකල[/U] [/B]ගිහිගෙයි කලකිරිලා නිර්වාණය හොයාගෙන යනවලු. වෙසක් පෝය දවසේ [U][B]චන්ද්‍රමුඛි දේවිය කිරිපිඩු පුජා[/B][/U] කරනවලු, දෙව් බඹුන් සිවුරු පුජා කරනවලු . පැවිදි වෙස් අරගෙන නා බෝ මුලට වැඩම කරනවලු. නා බෝධියට පිටදී අලුයම කාලයේදී බුද්ධත්වය පත්වෙන්වලු. පලවෙනි එක තමයි මේ හැම දෙයක්ම දැනටමත් වෙන්න තියෙන්නේ. ඔක්කොම පෙර සැලැස්මකට වෙන්නේ. මිනිස්සු පිරිහෙන එකත් වෙන්න තියන දෙයක්. සත්‍ය අවබෝධ වෙන එකත් එක්තරා නිශ්චිත ක්‍රියාවලියකට පස්සේ වෙන්න තියන දෙයක්. ඉතින් මේ හැමදේම කවුරුහරි හසුරන්වා වගේ අදහසක් දෙන්නේ නැද්ද. අනිත් එක තමයි මේ තියෙන්නේ "ගෞතම" බුදුන්ගේ කතාවටම සමාන කතාවක්. ඒ විදියටම තමයි සිද්ධි ටික පෙළ ගැහෙන්නේ. තුන් ලෝකෙටම අග්‍ර , ලෝකයක් දුකින් මුදවාගන්න එන ශාස්තෘ කෙනෙක් ඇයි මේ "බරණැස්" නුවරටම හැම තිස්සෙම කොටු වෙන්නේ ? දැන් උනත් , බදුන් ගේ කාලේ උනත් ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරපුදහමක් පැතිරිලා තියෙන්නේ දබදිව ආශ්රිත ප්‍රදේශයක විතරයි. ලෝකේ බිලියන 8ක් විතර මිනිස්සු ජිවත් වෙන මනුස්ස ලෝකේ 8%ක් විතර. එකෙනුත් නිර්මල බුදු දහම ඉතුරු වෙලා තියන්නේ ලංකාව වගේ[B] ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව දියුණු , ඉතා විනයක් තියන , සමෘදිමත් දේශයක්[/B] කේන්ද්‍ර කරගෙන.😌. දිව්‍ය ලෝකේ , බ්‍රහ්ම ලෝකේ වගේ බාහිර ලෝක ගැන කිව්ව ගමන් අපිට හිතෙන්නේ ඒවා බුදු දහම තියන ලෝක විදියට. මනුස්ස ලෝකේ තමයි ටිකක් කට්ටිය අඩු. අනිත් එක ඔය උඩ මම කියපු මෛත්‍රී බුදුන්ගේ කතාවේ නම් , ගම් , සිද්දි ටිකක් අවු 2500ක් විතර අතීතේ සමාජයකට අනුරුපයි. ලෝකේ ඉදිරියට ගිහින් ආයිත් රජවරු , බිසෝවරු, බරණැස කේන්ද්‍ර කරගත්ත සක්විති රජවරු , බමුණෝ, පුරෝහිතල ඉන්න සමාජයක් තියෙයි ද?? අයිත ලෝකේ ආපස්සට යනවද ? අනිත් එක තමයි හැම අතීත බුද්ධ කාලෙක කතාවකම තියෙන්නේ ඔය රජවරු සිටු වරු කතා. දැන් අපි ඉන්නව වගේ දියුණු සමාජයක් ගැන කතා නෑ . වෙනත් කල්පයෙක බුද්ධ කාලේද කතා උනත්. ඒවත් කලින් තිබ්බ ලෝකේ "බරණැස" කියන ප්‍රදේශයේ උන දේවල්. එහෙම වෙන්න බෑ නේ. අඩුම තරමින් එකිනෙකට වෙනස් සමාජයන් ඔය අතීත කතාවලට එන්න ඕනේ. ඔක්කොම රජ කතා. මිනිසා නොදියුණු සමාජයක ඉදන් අවුරුදු මිලියන ගානක් ජිවත් උන පිරිසක් නේ. ඒ නොදියුණු කාලෙට අයිති කතාත් නෑ . වදවෙලා ගිය විශාල සත්තු හිටපු කාලත් නෑ. ලෝක අතර ගමන් කරන්න පුලුවන් තරම් දියුණු "ආභිස්සර බඹලොවින්" ආපු මිනිස්සු එතන ඉදන් නොදියුණු සමාජයක ඉදල ආයිත් අවු මිලියන ගානක් දියුණු වෙලා වගේ. හැබැයි බුද්ධ කාල 3කුත් ගෙවිල කල්පයට අදාළ. අනිත් එක තමයි දේශනා කරන දේ. ලෝකේ නැතිවෙලා නැවත මුල ඉදල හටගත්තම කොහොමද මේ දැන් තියන සමාජයම , මේ දැන් ඉන්න විදියේ මිනිසුම හැදෙන්නේ ? අද අපි කතා කරන භාෂාව, හැසිරෙන විදිය , ඇදුම්, චරිතා, සම්බන්දකම් හැමදෙයක්ම අතීතයේ ජිවත් උන දේවල වල , අතීතයේ මිනිස්සු හිතපු විදියේ ප්‍රතිපල. ඉස්සර මිනිස්සු වෙනස් විදියකට හිතුවනම් අද වෙද්දී වෙනස්ම විදියේ සමාජයක් තියෙන්න පුලවන්. උදා , රෝදයක් හදල , කරත්තයක් කියලා එකක් හදල, හරකා කියන සතා ගැටගහන්න අතීතයේ සිදුවීම් වලට අදාලයි. ලෝකේ ඒ කිසි දෙයක් ඒ විදියට නොවෙන්න මිනිස්සු වෙනස්ම විදියකට ජිවත් වෙන්න පුලුවන්, ඇදුම් කියලා දෙයක් ගැන කවදාකවත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්.... මිනිස්සු අනිත් අයත් එක්ක ඉතා හොදින් ජිවත් වෙන්න පුලුවන් කිසි ගැටුමක් කරගන්නේ නැතුව.. නමුත් දේශනා වල තියන කරුණු අපි දැන් ජිවත් වෙන විදියට අදාලයි. ඉතින් අපි කොහොමද කියන්නේ හැමදේම ස්වභාවිකව වෙන්ව නම් , කවුරුත් හසුරුවන්නේ නැත්නම් ලෝකේ විනාස වෙලා නැවත හටගෙන ජිවය ඇතිවෙලා ඒ ජීවින් මේ දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ආපු විදියටම හිතයි කියලා ? කලින් මිනිස්සු හිතපු කෝණයේ ප්‍රතිපලයක් තමයි අපි ජිවත් වෙන විදිය . අතීතයේ කලින් කල්ප වලත් වෙලා තියෙන්නේ මේ එකම ක්රියාවලියමයි.එහෙම වෙන්නේ කොහොමද හසුරවන්න කෙනෙක් නැත්නම් ? මේ ඔක්කොම අවු 2000 ගානකට කලින් හිටපු සමාජය පාදක කරගෙන ලෝකේ අතීතයේ හැසිරුණ හැටි, ලෝකේ අවු දාස් ගානකින් වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න බැරුව කරපු කතා වෙන්න බැරිද ? ඒ සමාජයෙන් තිබ්බ දේවල්, විශ්වාස වලින් පිට දෙයක් හිතල කරපු කතාවක් නෑ ... ලෝකේ ඔක්කොම ආගම් වලට ඕක පොදුයි. යම් කාලයකට අනුරුප සමාජයක් ගැන කතා කරන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom