Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමින් හිමින් ඇවිදගෙන ආවට දැන් නම් ගොඩක් දුර ඇවිත් වගෙයි

ඒ වගේම තව දුරක් යන්නත් තියෙනවා

ආ මග

සුමුදු සළු අතුරපු මටසිලුටු එකක් නොවුනට

කටු පඳුරු පිරිච්ච කටුක එකකුත් නෙවෙයි

මල් පිපිල හැඩ වෙච්චි ලස්සන නිදහස් එකක්

සතුට

යන්තම් තේරුම් තියෙන කාලෙ ඉඳන්ම

මේ ගමන ආවෙ මට ඕන විදිහට

හැරෙන පැත්ත නවතින තැන් තීරණය කලේ මම

පාර වරදීවි කියල ගොඩ දෙනෙක් කිව්වත්

ඒක හරියටම හරි කියලා මට දැන් තේරෙනවා

වගකීම් යුතුකම් ගොඩක් දුරට ඉටු කරපු හින් දා

ඉස්සරහ ගැන ගොඩාක් හීන නැතිව එන විදිහට මුහුණ දෙන හින් දා

හැමදේම හොදට සිදුවෙන හින් දා

හිතට හරි සතුටුයි

ගිමන් හල්

ලොකුවට පෙනෙන පන්සල්වලට වඩා

හුදෙකලා ආරන්යයකදි ගොඩාක් වෙහෙස නිවා ගත්තා

රකින්න බැරි පන්සිල් අරන් හිත රවට්ටගන්නවට වැඩිය

බුදු හාමුදුරුවන් ගෙ ඇස් දිහා බලන් ඉදලා ලබන සැනසීම කොච්චරද

දුරට ගිමන් හල් වගේ පේන්න තියෙන

සුරා සල් සමාජ ශාලා වගෙ තැන් වල නැවතිලා

හරියට හති වැටුන වුනාට

ඒවයෙ නවතින්නත් අකමැත්තක් නැහැ

සොඳුරු

සමනළියො දෙතුන් දෙනක් ළං වෙල දුරස් වුනත්

එක සමනළීයක් ගොඩක් දුර මාත් එක්ක ආවා

ඒත් එක මන්සන්ඳියකදි එයාවත් දාල එන්න වුනා

එයා එයාගෙ පාර වෙනස් කරල මාත් එක්ක එන්න හැදුවත්

මම ඒකට කැමති නැති උනා

තටු තලන් නැතිව ආදරය විතරක් ගත්ත හින් දා

ඒව හරි සොඳුරු මතක

මිතුදම්

මේ ගමනෙදි වැඩියෙන්ම හම්බ කලෙ මිනිස්සු

එක එක ජාතියෙ අය ඒ අතර හිටියා

සමහරු අත් බැඳන් ගොඩක් දුර ඉදන් එකටම එනවා

තනියෙන් යන ගමනක් වුනාට

ඕන වෙලාවට පිහිටට එන්න පිරිසක් ඉන්නව කියල

දැනෙන කොට හිතට හරි හයියයි

අරමුණ

මේ විදිහට ඉදිරියටත් යන්න

මට ඕන විදිහට සතුටින් සැහැල්ලුවෙන්

[QUOTE="cspmaxx, post: 5146796, member: 19127"] [SIZE="3"][COLOR="Black"]හිමින් හිමින් ඇවිදගෙන ආවට දැන් නම් ගොඩක් දුර ඇවිත් වගෙයි ඒ වගේම තව දුරක් යන්නත් තියෙනවා [/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]ආ මග[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Black"]සුමුදු සළු අතුරපු මටසිලුටු එකක් නොවුනට කටු පඳුරු පිරිච්ච කටුක එකකුත් නෙවෙයි මල් පිපිල හැඩ වෙච්චි ලස්සන නිදහස් එකක්[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]සතුට[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]යන්තම් තේරුම් තියෙන කාලෙ ඉඳන්ම මේ ගමන ආවෙ මට ඕන විදිහට හැරෙන පැත්ත නවතින තැන් තීරණය කලේ මම පාර වරදීවි කියල ගොඩ දෙනෙක් කිව්වත් ඒක හරියටම හරි කියලා මට දැන් තේරෙනවා වගකීම් යුතුකම් ගොඩක් දුරට ඉටු කරපු හින් දා ඉස්සරහ ගැන ගොඩාක් හීන නැතිව එන විදිහට මුහුණ දෙන හින් දා හැමදේම හොදට සිදුවෙන හින් දා හිතට හරි සතුටුයි [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ගිමන් හල්[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]ලොකුවට පෙනෙන පන්සල්වලට වඩා හුදෙකලා ආරන්යයකදි ගොඩාක් වෙහෙස නිවා ගත්තා රකින්න බැරි පන්සිල් අරන් හිත රවට්ටගන්නවට වැඩිය බුදු හාමුදුරුවන් ගෙ ඇස් දිහා බලන් ඉදලා ලබන සැනසීම කොච්චරද දුරට ගිමන් හල් වගේ පේන්න තියෙන සුරා සල් සමාජ ශාලා වගෙ තැන් වල නැවතිලා හරියට හති වැටුන වුනාට ඒවයෙ නවතින්නත් අකමැත්තක් නැහැ [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]සොඳුරු[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Black"] සමනළියො දෙතුන් දෙනක් ළං වෙල දුරස් වුනත් එක සමනළීයක් ගොඩක් දුර මාත් එක්ක ආවා ඒත් එක මන්සන්ඳියකදි එයාවත් දාල එන්න වුනා එයා එයාගෙ පාර වෙනස් කරල මාත් එක්ක එන්න හැදුවත් මම ඒකට කැමති නැති උනා තටු තලන් නැතිව ආදරය විතරක් ගත්ත හින් දා ඒව හරි සොඳුරු මතක[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]මිතුදම්[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"]මේ ගමනෙදි වැඩියෙන්ම හම්බ කලෙ මිනිස්සු එක එක ජාතියෙ අය ඒ අතර හිටියා සමහරු අත් බැඳන් ගොඩක් දුර ඉදන් එකටම එනවා තනියෙන් යන ගමනක් වුනාට ඕන වෙලාවට පිහිටට එන්න පිරිසක් ඉන්නව කියල දැනෙන කොට හිතට හරි හයියයි[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]අරමුණ[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="3"]මේ විදිහට ඉදිරියටත් යන්න මට ඕන විදිහට සතුටින් සැහැල්ලුවෙන් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom