Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්රහකයක්_අල්ලා_ගෙන_එහි_කැබලි_ගෙන_එන හැටš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්රහකයක්_අල්ලා_ගෙන_එහි_කැබලි_ගෙන_එන හැට&#353

ඇමරිකාවේ ඊළඟ පිම්ම ගැන වීඩියෝවක්!

ඇමරිකාවේ ජාතික අභ්‍යවකාශ හා ගගන විද්‍යා අධිකාරිය හෙවත් නාසා ආයතනය අලූත් මෙහෙයුමකට සැරසෙනවා. ඒ ග්රහකයක් වෙත අභ්‍යවකාශ යානයක් යවන්නයි. මාසයකටත් අඩු කාලයක් තුළ අභ්‍යවකාශ යානයක් අපට ආසන්නව ඇති ග්රහකයක් වෙත යවා එයින් පස් සාම්පල රැගෙන එන්නයි ඔවුන්ගේ සැලසුම වන්නේ.

මෙහි අරමුණ වන්නේ පෘථිවියට ආසන්න අභ්‍යවකාශ වස්තූන් වන ග්රහක, උල්කාශ්ම හා වෙනත් වස්තූන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමයි. ඇමරිකන් රජයේ අභ්‍යවකාශ ගවේෂණ ආයතනය වන නාසා ඒ සඳහා ‘ඔරායන්’ කියා නව අභ්‍යවකාශ යානයක් ද තනා තියෙනවා.

ඇමරිකාව මෙවර සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශගාමීන් පිරිසක් නව පරම්පරාවේ අභ්‍යවකාශ යානයක් මගින් පෘථිවියට සමීප ග්රහකයකට යවා එම ග්‍රහකයෙන් පස් සාම්පල රැගෙන ඒමටයි. ඒ සඳහා මෙවර ඔවුන්ගේ අයවැයෙන් මුදල් වෙන් කර තියෙනවා.

පසුගිය දා ඒ සැලසුම කි‍්‍රයාක්මක කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔවුන් විසින් ‘යූ ටියුබ්’වලට නිකුත් කරනු ලැබුවා.

ග්රහකය අල්ලා ගන්නට යන්නේ නව පරම්පරාවට අයත් මේ ඔරායන් අභ්‍යවකාශ යානයෙනි.

නාසා ආයතනය ග්රහකය යන ගමන් පථයට ගොස් අල්ලා ගන්නේ කෙසේද යන්න සවිස්තරව දක්වා නැතත් ඔවුන් විසින් නිකුත් කරන ලද දර්ශනවලින් පෙනී යන්නේ එය යෝධ ප්ලාස්ටික් බෑගයක් යොදා ඒ මගින් අල්ලා ගන්නට අදහස් කරන බවයි.

මෙය හඳුන්වා ඇත්තේ ‘ග්රහක යළි ස්ථාන ගත කිරීමේ මෙහෙයුම’ කියායි. මෙහිදී ඇත්තෙන්ම සිදුවන්නේ ග්රහකයක් අල්ලා ගෙන එහි පස් සාම්පල රැගෙන ඒමයි. ඒ සඳහා යොදා ගන්නේ අලූත්ම අභ්‍යවකාශ යානයක් රැගෙන ප්‍රබල රොකටයක්. මේ නව යානය හැඳින්වෙන්නේ ‘බහුකාර්ය පිරිසක් ගෙන යා හැකි ඔරායන් යානය’ කියායි.

සූර්ය බලය හා ගුරුත්වබලය යොදා ගෙන ඔරායන් යානයට මේ ග්රහකය වෙත යාමට දින 10ක් ගත වේවි.

මේ නව යානය පෙනුමෙන් ඇපලෝ අභ්‍යවකාශ යානයට සමාන වුවත් එයට ඇපලෝ යානයට වඩා වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ගෙන යාමේ හැකියාව තියෙනවා කියා නාසා ආයතනය කියනවා.

එයට වරකට අභ්‍යවකාශගාමීන් සිවු දෙනකු ගෙන යන්න පුළුවන්. ඇපලෝ අභ්‍යවකාශ යානයට ගෙන යා හැකි වූයේ වරකට තුන් දෙනකු පමණයි.

ඔරායන් අභ්‍යවකාශ යානය ග්රහකය වෙත ගොස් එය අල්ලා ගෙන බද්ධ වූ පසුවයි, අභ්‍යවකාශගාමීන්ට ඉන් පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ. පිටතට ආපසු ඔවුන්ට හැකි වෙනවා, අභ්‍යවකාශයේ ඇවිදිමින් ග්‍රහ වස්තුව වෙත ළඟා වීමට. නාසා ආයතනය විසින් නිකුත් කර ඇති මෙහි දැක්වෙන පින්තූරවලින් හා වීඩියෝ වෙන් පැහැදිලි කෙරෙන්නේ එම කටයුත්ත කරන්න ඔවුන බලාපොරොත්තු වන ආකාරයයි.

ග්රහකය වෙත ළඟා වූ පසු ඔරායන් යානය පර්යේෂණ කාරිය අවසන් වන තෙක් ග්රහකයට බද්ධ වී තිබේවි.

ඔරායන් අභ්‍යවකාශ යානය ග්රහකය වෙත ගොස් එය මේ ආකාරයට අල්ලා ගත් පසුවයි, අභ්‍යවකාශගාමීන්ට අවස්ථාව ලැබෙන්නේ ඉන් පිටතට පැමිණ අභ්‍යවකාශයේ ඇවිදිමින් ග්‍රහ වස්තුව වෙත ළඟා වීමට.

එදා ඇපලෝ අභ්‍යවකාශ යානයට ගෙන යා හැකි වූයේ වරකට තුන් දෙනකු වුවත් මෙදා ඔරායන් අභ්‍යවකාශ යානයට වරකට අභ්‍යවකාශගාමීන් සිවු දෙනකු ගෙන යන්න පුළුවන්.

දින දහයක් පුරා අභ්‍යවකාශයේ ගත කළ ඒ කණ්ඩායම ආපසු පෘථිවිය වෙත පැමිණෙන්නේ අල්ලා ගත් ග්‍රහකයේ ඡායාරූප හා පාෂාණ සාම්පල එකතු කර ගත් පසුවයි.

වීඩියෝවේ දැක්වෙන පරිදි දින දහයක් පුරා සිදු කෙරෙන මෙම මෙහෙයුම අවසානයේ දී ඔරායන් යානය ගිය මග දිගේම ආපසු ඇවිත් පැසිපික් සාගරයට පතිත වන ලෙසටයි සැලසුම් කර ඇත්තේ.

පසුගිය වසරේ දහසක් දෙනාට තුවාල සිදු කරමින් රුසියාවට ඉහළින් අහසේ ග්රහකයක් පුපුරා ගියාට පසු නාසා මේ නව සැලැස්ම ගැන ඉඟියක් කළා. දැන් ඔවුන් එය කරන ආකාරය ගැන මහජනයා දැනුවත් කරන්නයි, මේ වීඩියෝව නිකුත් කර තියෙන්නේ.

මේ නව ප්රයත්නය ගැන දැන් විවිධ මත පළවෙනවා. පස් සාම්පල ලබා ගත් පසු ග්‍රහකයේ ඉතිරි වන කොටසට කරන්න යන්නේ කුමක්දැයි ඔවුන් කියා නැහැ. ඒ වගේ ම පෘථිවි ආසන්න ග්‍රහ වස්තුවක ගමන් මග වෙනස් කිරීමට යාම නිසා කුමන ආකාරයේ තත්වයක් ඇති වේවිද කියා නාසා ආයතනය විමසා බැලූ බවක් සඳහන් කරලා නැහැ. ඒ වගේ ම අල්ලා ගන්නට යන්නේ කුමන ග්‍රහකයද කියා තවම හෙළිදරවු කර නැහැ.

ඔවුන් මෙසේ පෘථිවි ආසන්න වස්තුවක් ලෙස හඳුන්වන්නේ අපේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 28කට මෙහා ඇති පිහිටා ග්‍රහ වස්තූන් තමයි.

ඉලක්කයට මෙම ඔරායන් යානය යැවීමට ගුරුත්වය භාවිත කරන නිසා වට රවුම් මාර්ගයකින තමයි, යානය එහි ළඟා වෙන්නේ.

ගමන අවසන් වන්නේ සාගරය මත මෙසේ පතිත වීමෙනුයි.

නාසා ආයතනය පෘථිවි ආසන්න වස්තූන් පිළිබඳ ව කරන අධ්‍යයනය කෙරෙහි රජය දක්වන ආකල්පය පැහැදිලි කළ අභ්‍යවකාශ උපකමිටු සභාපති ස්ටීවන් පැලැසෝ මෑත පැවති රැස්වීමක දී කීවේ, එම යෝජනාව පිළිබඳ පැහැදිලි විස්තරයක් ලැබී නැති බවයි. තවමත් මේ පිළිබඳව නාසා ආයතනයේ උපදේශක මණ්ඩලවල සහයවත් මෙයට ලැබී නැති බවත් පෙනෙන හැටියට අධික වැය සහිත ඉතා සංකීර්ණ එකක් බවත් ඔහු වැඩිදුරටත් කීවා.

අනුමැතිය ලැබුණොත් නාසා ආයතනය 2025 දී සිය ප්‍රථම ග්රහකය අල්ලා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

දැන් ඒ වීඩියෝව නරඹන්න.

[YOUTUBE]7qzgPvgeftg[/YOUTUBE]

ගත්තේ "මල් කැකුළු" එකෙන්...

[QUOTE="HondaMPLG, post: 15580553, member: 391001"] [b]ග්රහකයක්_අල්ලා_ගෙන_එහි_කැබලි_ගෙන_එන හැටš[/b] [B] [SIZE=4][SIZE=5]ඇමරිකාවේ ඊළඟ පිම්ම ගැන වීඩියෝවක්! [/SIZE] [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B][B][SIZE=4] ඇමරිකාවේ ජාතික අභ්‍යවකාශ හා ගගන විද්‍යා අධිකාරිය හෙවත් නාසා ආයතනය අලූත් මෙහෙයුමකට සැරසෙනවා. ඒ ග්රහකයක් වෙත අභ්‍යවකාශ යානයක් යවන්නයි. මාසයකටත් අඩු කාලයක් තුළ අභ්‍යවකාශ යානයක් අපට ආසන්නව ඇති ග්රහකයක් වෙත යවා එයින් පස් සාම්පල රැගෙන එන්නයි ඔවුන්ගේ සැලසුම වන්නේ. [/SIZE][/B] [B][SIZE=4] මෙහි අරමුණ වන්නේ පෘථිවියට ආසන්න අභ්‍යවකාශ වස්තූන් වන ග්රහක, උල්කාශ්ම හා වෙනත් වස්තූන් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමයි. ඇමරිකන් රජයේ අභ්‍යවකාශ ගවේෂණ ආයතනය වන නාසා ඒ සඳහා ‘ඔරායන්’ කියා නව අභ්‍යවකාශ යානයක් ද තනා තියෙනවා. [/SIZE][/B] [B][SIZE=4] ඇමරිකාව මෙවර සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශගාමීන් පිරිසක් නව පරම්පරාවේ අභ්‍යවකාශ යානයක් මගින් පෘථිවියට සමීප ග්රහකයකට යවා එම ග්‍රහකයෙන් පස් සාම්පල රැගෙන ඒමටයි. ඒ සඳහා මෙවර ඔවුන්ගේ අයවැයෙන් මුදල් වෙන් කර තියෙනවා. [/SIZE][/B] [B][SIZE=4] පසුගිය දා ඒ සැලසුම කි‍්‍රයාක්මක කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔවුන් විසින් ‘යූ ටියුබ්’වලට නිකුත් කරනු ලැබුවා. [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734AEE000005DC-967_634x380.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] ග්රහකය අල්ලා ගන්නට යන්නේ නව පරම්පරාවට අයත් මේ ඔරායන් අභ්‍යවකාශ යානයෙනි. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] නාසා ආයතනය ග්රහකය යන ගමන් පථයට ගොස් අල්ලා ගන්නේ කෙසේද යන්න සවිස්තරව දක්වා නැතත් ඔවුන් විසින් නිකුත් කරන ලද දර්ශනවලින් පෙනී යන්නේ එය යෝධ ප්ලාස්ටික් බෑගයක් යොදා ඒ මගින් අල්ලා ගන්නට අදහස් කරන බවයි. [/SIZE][/B] [B][SIZE=4] මෙය හඳුන්වා ඇත්තේ ‘ග්රහක යළි ස්ථාන ගත කිරීමේ මෙහෙයුම’ කියායි. මෙහිදී ඇත්තෙන්ම සිදුවන්නේ ග්රහකයක් අල්ලා ගෙන එහි පස් සාම්පල රැගෙන ඒමයි. ඒ සඳහා යොදා ගන්නේ අලූත්ම අභ්‍යවකාශ යානයක් රැගෙන ප්‍රබල රොකටයක්. මේ නව යානය හැඳින්වෙන්නේ ‘බහුකාර්ය පිරිසක් ගෙන යා හැකි ඔරායන් යානය’ කියායි. [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734ADA000005DC-610_634x353.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] සූර්ය බලය හා ගුරුත්වබලය යොදා ගෙන ඔරායන් යානයට මේ ග්රහකය වෙත යාමට දින 10ක් ගත වේවි.[/SIZE][/B][/CENTER] [B][SIZE=4] මේ නව යානය පෙනුමෙන් ඇපලෝ අභ්‍යවකාශ යානයට සමාන වුවත් එයට ඇපලෝ යානයට වඩා වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ගෙන යාමේ හැකියාව තියෙනවා කියා නාසා ආයතනය කියනවා. [/SIZE][/B] [B][SIZE=4] එයට වරකට අභ්‍යවකාශගාමීන් සිවු දෙනකු ගෙන යන්න පුළුවන්. ඇපලෝ අභ්‍යවකාශ යානයට ගෙන යා හැකි වූයේ වරකට තුන් දෙනකු පමණයි. [/SIZE][/B] [B][SIZE=4] ඔරායන් අභ්‍යවකාශ යානය ග්රහකය වෙත ගොස් එය අල්ලා ගෙන බද්ධ වූ පසුවයි, අභ්‍යවකාශගාමීන්ට ඉන් පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ. පිටතට ආපසු ඔවුන්ට හැකි වෙනවා, අභ්‍යවකාශයේ ඇවිදිමින් ග්‍රහ වස්තුව වෙත ළඟා වීමට. නාසා ආයතනය විසින් නිකුත් කර ඇති මෙහි දැක්වෙන පින්තූරවලින් හා වීඩියෝ වෙන් පැහැදිලි කෙරෙන්නේ එම කටයුත්ත කරන්න ඔවුන බලාපොරොත්තු වන ආකාරයයි. [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734ADE000005DC-891_634x350.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] ග්රහකය වෙත ළඟා වූ පසු ඔරායන් යානය පර්යේෂණ කාරිය අවසන් වන තෙක් ග්රහකයට බද්ධ වී තිබේවි. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734AFA000005DC-770_634x320.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] ඔරායන් අභ්‍යවකාශ යානය ග්රහකය වෙත ගොස් එය මේ ආකාරයට අල්ලා ගත් පසුවයි, අභ්‍යවකාශගාමීන්ට අවස්ථාව ලැබෙන්නේ ඉන් පිටතට පැමිණ අභ්‍යවකාශයේ ඇවිදිමින් ග්‍රහ වස්තුව වෙත ළඟා වීමට.[/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734AE6000005DC-473_306x423.jpg[/IMG][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734AF2000005DC-772_306x423.jpg[/IMG][/SIZE][/B][/CENTER] [CENTER] [B][SIZE=4] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] එදා ඇපලෝ අභ්‍යවකාශ යානයට ගෙන යා හැකි වූයේ වරකට තුන් දෙනකු වුවත් මෙදා ඔරායන් අභ්‍යවකාශ යානයට වරකට අභ්‍යවකාශගාමීන් සිවු දෙනකු ගෙන යන්න පුළුවන්.[/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734AF6000005DC-809_634x355.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] දින දහයක් පුරා අභ්‍යවකාශයේ ගත කළ ඒ කණ්ඩායම ආපසු පෘථිවිය වෙත පැමිණෙන්නේ අල්ලා ගත් ග්‍රහකයේ ඡායාරූප හා පාෂාණ සාම්පල එකතු කර ගත් පසුවයි. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] වීඩියෝවේ දැක්වෙන පරිදි දින දහයක් පුරා සිදු කෙරෙන මෙම මෙහෙයුම අවසානයේ දී ඔරායන් යානය ගිය මග දිගේම ආපසු ඇවිත් පැසිපික් සාගරයට පතිත වන ලෙසටයි සැලසුම් කර ඇත්තේ. [/SIZE][/B] [B][SIZE=4] පසුගිය වසරේ දහසක් දෙනාට තුවාල සිදු කරමින් රුසියාවට ඉහළින් අහසේ ග්රහකයක් පුපුරා ගියාට පසු නාසා මේ නව සැලැස්ම ගැන ඉඟියක් කළා. දැන් ඔවුන් එය කරන ආකාරය ගැන මහජනයා දැනුවත් කරන්නයි, මේ වීඩියෝව නිකුත් කර තියෙන්නේ. [/SIZE][/B] [B][SIZE=4] මේ නව ප්රයත්නය ගැන දැන් විවිධ මත පළවෙනවා. පස් සාම්පල ලබා ගත් පසු ග්‍රහකයේ ඉතිරි වන කොටසට කරන්න යන්නේ කුමක්දැයි ඔවුන් කියා නැහැ. ඒ වගේ ම පෘථිවි ආසන්න ග්‍රහ වස්තුවක ගමන් මග වෙනස් කිරීමට යාම නිසා කුමන ආකාරයේ තත්වයක් ඇති වේවිද කියා නාසා ආයතනය විමසා බැලූ බවක් සඳහන් කරලා නැහැ. ඒ වගේ ම අල්ලා ගන්නට යන්නේ කුමන ග්‍රහකයද කියා තවම හෙළිදරවු කර නැහැ. [/SIZE][/B] [B][SIZE=4] ඔවුන් මෙසේ පෘථිවි ආසන්න වස්තුවක් ලෙස හඳුන්වන්නේ අපේ පෘථිවියේ සිට සැතැපුම් මිලියන 28කට මෙහා ඇති පිහිටා ග්‍රහ වස්තූන් තමයි. [/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734AFE000005DC-9_634x312.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] ඉලක්කයට මෙම ඔරායන් යානය යැවීමට ගුරුත්වය භාවිත කරන නිසා වට රවුම් මාර්ගයකින තමයි, යානය එහි ළඟා වෙන්නේ. [/SIZE][/B][/CENTER] [B][SIZE=4] [/SIZE][/B] [CENTER] [B][SIZE=4][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/08/25/article-2401626-1B734B02000005DC-418_634x346.jpg[/IMG] [/SIZE][/B][/CENTER] [CENTER][B][SIZE=4] ගමන අවසන් වන්නේ සාගරය මත මෙසේ පතිත වීමෙනුයි.[/SIZE][/B][/CENTER] [B][SIZE=4] නාසා ආයතනය පෘථිවි ආසන්න වස්තූන් පිළිබඳ ව කරන අධ්‍යයනය කෙරෙහි රජය දක්වන ආකල්පය පැහැදිලි කළ අභ්‍යවකාශ උපකමිටු සභාපති ස්ටීවන් පැලැසෝ මෑත පැවති රැස්වීමක දී කීවේ, එම යෝජනාව පිළිබඳ පැහැදිලි විස්තරයක් ලැබී නැති බවයි. තවමත් මේ පිළිබඳව නාසා ආයතනයේ උපදේශක මණ්ඩලවල සහයවත් මෙයට ලැබී නැති බවත් පෙනෙන හැටියට අධික වැය සහිත ඉතා සංකීර්ණ එකක් බවත් ඔහු වැඩිදුරටත් කීවා. [/SIZE][/B] [B][SIZE=4] අනුමැතිය ලැබුණොත් නාසා ආයතනය 2025 දී සිය ප්‍රථම ග්රහකය අල්ලා ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැන් ඒ වීඩියෝව නරඹන්න. [/SIZE][/B] [YOUTUBE]7qzgPvgeftg[/YOUTUBE] [I][B][SIZE=4]ගත්තේ "[URL="http://www.malkakulu.com/"]මල් කැකුළු[/URL]" එකෙන්...[/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom