Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ග්රෑන්ඞ්පාස් ගැටුම Vedios Pics and Latest Updates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්රෑන්ඞ්පාස් ගැටුම Vedios Pics and Latest Updates

කොළඹ ග්‍රෑන්පාස් පොලිස් බළ ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය. අද සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේය.

[YOUTUBE]86sz8oBZBE0[/YOUTUBE]

[YOUTUBE]b7fyP4_-FZQ[/YOUTUBE]

Update:

ඉස්ලාම් පල්ලියකට පහර දීමක් මුල් කර ගනිමින් ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය සලකා ග්රෑන්ඞ්පාස් පොලිස් බල ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.

ග්රෑන්ඞ්පාස් හි ස්වර්ණ චෛත්‍ය පාරේ (පැරණි බෝලවත්ත පාර) මුස්ලිම් දේවස්ථානයට සහ අවට මුස්ලිම් නිවාස වලට අන්තවාදී න් සහ යකඩ පොලූ වලින් සන්නද්ධ මැරයන් විසින් කරන ලද පහර දීමකින් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ. තුවාල කරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වේ.

මුස්ලිම් භක්තිකයන්ගේ අවුරුදු දිනය වන ඊද් උත්සව දිනයට පසුදා වන අද මෙම මුස්ලිම් දේවස්ථානයේ සවස පූජාව පැවැත්වෙද්දී අන්තවාදී බෞද්ධ ප්‍රහාරය එල්ල වී තිබේ. අවට නිවෙස් වල සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් පවා නිවෙස් වලින් එළියට ඇද දමමින් මැරයෝ යකඩ පොලූවලින් පහර දී ඇත. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති පුද්ගලයාගේ හිසට යකඩ පොලූ පහරක් වැදී තිබේ.

මෙම මුස්ලිම් පල්ලිය වසර 30 ක් පමණ පැරණි එකක් වන අතර එය වසා දමා ඊට මඳක් ඈතින් පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට කටයුතු කරද්දී අන්තවාදී බෞද්ධයන් ඊට විරුද්ධ වී තිබේ. නමුත් පැරණි ස්ථානයෙන් නව ස්ථානයක ස්ථාපනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ද මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේද නගර සභාවේද ලිඛිත අවසරය ලබා තිබේ.

Muslim Council of Sri Lanka (MCSL) called on Muslims in other areas not to get agitated & maintain calm

An unidentified group has attacked the Molawatte Muslim Mosque situated inthe Swarna Jayanthi Mavatha in Grand pass.

UNP Western provincial council member Mujibar Rahuman told Sri Lanka Mirror that the attack has taken place amidst the evening prayer.

A few has been hospitalized who got injured at the clash and the security forces have laid heavy guard to the area.

According to eyewitnesses about 10 Buddhist monks suspected to be from the Ravana Balaya group, allegedly attacked the mosque despite the police guard.

The area remains tense after a few houses were also attacked on the Swarna Chaitya road in Grandpass where the mosque is situated.

The attack took place soon after Maghrib or evening prayers, sources told Colombo Telegraph.

The Ravana Balaya group called for its relocation within one month. Security forces personnel have now been stationed around the mosque to assist the police to keep calm.

Update

ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ ස්වර්ණචේතිය පාරේ මේ වනවිට ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වයට බොදු බල සේනා සංවිධානය කිසිසේත් සම්බන්ධ නැතැයි එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පවසති.

‘රිවිර’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ හෙට පැවැත්වෙන බොදු මහ සමුළුවට සහභාගි වීම සඳහා යාපනයේ සිට තමන් ඇතුළු එම සංවිධානයේ පිරිස පැමිණෙමින් සිටින බවත් මෙම සිද්ධියට තම සංවිධානයේ කිසිවකුත් සම්බන්ධ නොවන බවයි.

[YOUTUBE]b04RqjSJNO0[/YOUTUBE]

[YOUTUBE]MSdoXPK9eNc[/YOUTUBE]

[QUOTE="kukku baba, post: 15429602, member: 249844"] [b]ග්රෑන්ඞ්පාස් ගැටුම Vedios Pics and Latest Updates[/b] කොළඹ ග්‍රෑන්පාස් පොලිස් බළ ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය. අද සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේය. [YOUTUBE]86sz8oBZBE0[/YOUTUBE] [YOUTUBE]b7fyP4_-FZQ[/YOUTUBE] Update: ඉස්ලාම් පල්ලියකට පහර දීමක් මුල් කර ගනිමින් ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය සලකා ග්රෑන්ඞ්පාස් පොලිස් බල ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ. ග්රෑන්ඞ්පාස් හි ස්වර්ණ චෛත්‍ය පාරේ (පැරණි බෝලවත්ත පාර) මුස්ලිම් දේවස්ථානයට සහ අවට මුස්ලිම් නිවාස වලට අන්තවාදී න් සහ යකඩ පොලූ වලින් සන්නද්ධ මැරයන් විසින් කරන ලද පහර දීමකින් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ. තුවාල කරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වේ. මුස්ලිම් භක්තිකයන්ගේ අවුරුදු දිනය වන ඊද් උත්සව දිනයට පසුදා වන අද මෙම මුස්ලිම් දේවස්ථානයේ සවස පූජාව පැවැත්වෙද්දී අන්තවාදී බෞද්ධ ප්‍රහාරය එල්ල වී තිබේ. අවට නිවෙස් වල සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් පවා නිවෙස් වලින් එළියට ඇද දමමින් මැරයෝ යකඩ පොලූවලින් පහර දී ඇත. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති පුද්ගලයාගේ හිසට යකඩ පොලූ පහරක් වැදී තිබේ. මෙම මුස්ලිම් පල්ලිය වසර 30 ක් පමණ පැරණි එකක් වන අතර එය වසා දමා ඊට මඳක් ඈතින් පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට කටයුතු කරද්දී අන්තවාදී බෞද්ධයන් ඊට විරුද්ධ වී තිබේ. නමුත් පැරණි ස්ථානයෙන් නව ස්ථානයක ස්ථාපනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ද මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේද නගර සභාවේද ලිඛිත අවසරය ලබා තිබේ. Muslim Council of Sri Lanka (MCSL) called on Muslims in other areas not to get agitated & maintain calm An unidentified group has attacked the Molawatte Muslim Mosque situated inthe Swarna Jayanthi Mavatha in Grand pass. UNP Western provincial council member Mujibar Rahuman told Sri Lanka Mirror that the attack has taken place amidst the evening prayer. A few has been hospitalized who got injured at the clash and the security forces have laid heavy guard to the area. According to eyewitnesses about 10 Buddhist monks suspected to be from the Ravana Balaya group, allegedly attacked the mosque despite the police guard. The area remains tense after a few houses were also attacked on the Swarna Chaitya road in Grandpass where the mosque is situated. The attack took place soon after Maghrib or evening prayers, sources told Colombo Telegraph. The Ravana Balaya group called for its relocation within one month. Security forces personnel have now been stationed around the mosque to assist the police to keep calm. Update ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ ස්වර්ණචේතිය පාරේ මේ වනවිට ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වයට බොදු බල සේනා සංවිධානය කිසිසේත් සම්බන්ධ නැතැයි එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පවසති. ‘රිවිර’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ හෙට පැවැත්වෙන බොදු මහ සමුළුවට සහභාගි වීම සඳහා යාපනයේ සිට තමන් ඇතුළු එම සංවිධානයේ පිරිස පැමිණෙමින් සිටින බවත් මෙම සිද්ධියට තම සංවිධානයේ කිසිවකුත් සම්බන්ධ නොවන බවයි. [YOUTUBE]b04RqjSJNO0[/YOUTUBE] [YOUTUBE]MSdoXPK9eNc[/YOUTUBE] [IMG]http://www.rivira.lk/edition/images/2013/08/pic08/main-photo.jpg[/IMG] [IMG]http://www.rivira.lk/edition/images/2013/08/pic08/imag-2.jpg[/IMG] [IMG]http://www.rivira.lk/edition/images/2013/08/pic08/imag-8.jpg[/IMG] [IMG]http://www.rivira.lk/edition/images/2013/08/pic08/imag-5.jpg[/IMG] [IMG]http://www.rivira.lk/edition/images/2013/08/pic08/img_0566.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom