Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

අද මම හිතුවා මුළු ලංකාවටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන කැලි කසල ප්‍රශනය ගැන එළකිරි වාසී අපි පොඩ්ඩකට අවදානය යොමු කලොත් හොන්දෛ කියලා.

දැනට අවුරුද්දක විතර ඉඳලා රජයේ උපදෙස් පරිදි හැම රාජ්‍ය ආයතනයකම ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය (solid waste management) කියන එක ගැන විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා.

විකිපීඩියා - කසල යනු යමෙකු ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා “සම්පතකි”.එය නැතහොත් අනවශ්‍ය වේලාවක ,වැරදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යකි.නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකිය. තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි.

ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි. ශ්‍රී ලංකාවේ මේ සම්බන්දව හොයල බලන්නේ මධ්‍යම පරිසර අධිකාරිය

ගමේ ලොකු වතු තියෙන අයට නම් මේක ලොකු ප්‍රස්නයක් නෙමේ. වත්තේ වලක් කපල ඔක්කොම පුච්චලා දාන්න පුළුවන්. ප්‍රස්නේ තියෙන්නේ නගරබද විශේෂයෙන් නිවාස සංකීර්ණ වල ජීවත් වෙන මිනිස්සුන්ට. කුණු ගෙනියන්නේ නගර/ප්‍රාදේශීය සභා වලින්. සතියට දවස් 2ක් වගේ එන්නේ. ට්‍රැක්ටර් එක කැඩිලා උද්ගෝෂණ වැඩකරන කට්ටිය මදි අරව මේවා කියල කුණු ගෙනියන වැඩේ හරියට නැහැ.

දැන් කුණු ගෙනියන්නේ උඩ රූපේ තියෙන විධියට වර්ග කරලා දුන්නොත් විතරෛ. අපේ උන්ගේ තියෙන කම්මැලිකමට සහ උවමනාවක් නැති කමට කොච්චර කිව්වත් ඔක්කොම එකට තමා දෙන්නේ. එතකොට කුණු කාරයෝ ඒවා ගන්නේ නෑ. ඉතින් අපේ උන් කරන්නේ උදේ වැඩට යද්දී වාහනෙන් අරන් ගිහින් පාරක් ඓනකට විසි කරනවා. ඒවා බල්ලෝ කපුටෝ පාරට අදිනවා ඒවා වාහන වලට යට වෙනවා මුළු පලාතම ඉවරෛ.

[YOUTUBE]c2XDm67bX2k[/YOUTUBE]

කසල බාවිතය අවම කරන්න 3R ක්‍රමය යොදාගන්න පුළුවන්.

[YOUTUBE]6uErAKCys2I[/YOUTUBE]

solid waste management ගැන අන්තර්ජාලයේ පලවෙච්ච ලිපි කීපයක් වැඩිදුර දැනුමට කියවන්න මම පහලින් දාල තියෙනවා.

1. කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

https://lk.theasianparent.com/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8/

2. කසල කළමනාකරණය දරුවන්ට පුරුදු කරන වටිනා ක්‍රම 6ක්

http://www.parenting.lk/2017/12/2546

3. කුණු-කඳු-ආදරයෙන්-වැළඳගමු

http://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/2841/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B6%9C%E0%B6%B8%E0%B7%94

4. කැළි කසළ බැහැර කිරීමේ ලොව පිළිගත් ක්‍රම

http://refresh.lk/types-of-waste-management/

5. කසල ජනනය කරන්නේ පිටසක්වලින් ආ ජීවීන් නොවෙයි. අපි අපිමයි!

https://nalakagunawardene.com/tag/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA/

6. කසළ-කළමනාකරණය-මෙහෙම-කරමු

http://www.silumina.lk/2017/07/22/3d/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94

7. කසළ කළමනාකරණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද?

http://www.bbc.com/sinhala/sri-lanka-39678709

8. කසළ කළමනාකරණය සඳහා නවමු දැක්මක්...

http://www.divaina.com/2017/06/17/feature02.html

9. විවිධ රටවල කාර්යක්ෂ්ම කසළ බැහැර කිරීමේ ක්‍රම

https://roar.media/sinhala/reports/efficient-garbage-disposal-methods

10. කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය

http://www.dinamina.lk/2017/04/26/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/33195

11. විසඳුමක් නැති කුණු

https://sinhala.dgi.gov.lk/press/featured/1869-2017-05-05-04-02-22

12. දියුණු රටක කසල කළමනාකරණය

https://rasudal.blogspot.com/2017/04/waste-management.html

[YOUTUBE]4JDGFNoY-rQ[/YOUTUBE]

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 22724983, member: 496236"] [b]ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය[/b] [SIZE="5"][CENTER][IMG]https://syskool.com/wp-content/uploads/2016/05/Solid-Waste-Management.jpg[/IMG][/CENTER] අද මම හිතුවා මුළු ලංකාවටම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන කැලි කසල ප්‍රශනය ගැන එළකිරි වාසී අපි පොඩ්ඩකට අවදානය යොමු කලොත් හොන්දෛ කියලා. දැනට අවුරුද්දක විතර ඉඳලා රජයේ උපදෙස් පරිදි හැම රාජ්‍ය ආයතනයකම ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය (solid waste management) කියන එක ගැන විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. [CENTER][IMG]https://image.slidesharecdn.com/ix-d-140709092121-phpapp01/95/solid-waste-management-with-animation-4-638.jpg?cb=1404898651[/IMG][/CENTER] විකිපීඩියා - කසල යනු යමෙකු ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා “සම්පතකි”.එය නැතහොත් අනවශ්‍ය වේලාවක ,වැරදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යකි.නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකිය. තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි. ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි. ශ්‍රී ලංකාවේ මේ සම්බන්දව හොයල බලන්නේ මධ්‍යම පරිසර අධිකාරිය [CENTER][IMG]http://static.wijeya.lk/wp-content/uploads/2018/01/34b2b698059d613bdd4bb8ab6970e80f_L.jpg[/IMG][/CENTER] ගමේ ලොකු වතු තියෙන අයට නම් මේක ලොකු ප්‍රස්නයක් නෙමේ. වත්තේ වලක් කපල ඔක්කොම පුච්චලා දාන්න පුළුවන්. ප්‍රස්නේ තියෙන්නේ නගරබද විශේෂයෙන් නිවාස සංකීර්ණ වල ජීවත් වෙන මිනිස්සුන්ට. කුණු ගෙනියන්නේ නගර/ප්‍රාදේශීය සභා වලින්. සතියට දවස් 2ක් වගේ එන්නේ. ට්‍රැක්ටර් එක කැඩිලා උද්ගෝෂණ වැඩකරන කට්ටිය මදි අරව මේවා කියල කුණු ගෙනියන වැඩේ හරියට නැහැ. [CENTER][IMG]http://www.thehansindia.com/assets/4558_Solid%20Waste%20Management.jpg[/IMG] [IMG]http://www.vidusara.com/2016/03/09/garbage2.jpg[/IMG][/CENTER] දැන් කුණු ගෙනියන්නේ උඩ රූපේ තියෙන විධියට වර්ග කරලා දුන්නොත් විතරෛ. අපේ උන්ගේ තියෙන කම්මැලිකමට සහ උවමනාවක් නැති කමට කොච්චර කිව්වත් ඔක්කොම එකට තමා දෙන්නේ. එතකොට කුණු කාරයෝ ඒවා ගන්නේ නෑ. ඉතින් අපේ උන් කරන්නේ උදේ වැඩට යද්දී වාහනෙන් අරන් ගිහින් පාරක් ඓනකට විසි කරනවා. ඒවා බල්ලෝ කපුටෝ පාරට අදිනවා ඒවා වාහන වලට යට වෙනවා මුළු පලාතම ඉවරෛ. [CENTER][YOUTUBE]c2XDm67bX2k[/YOUTUBE][/CENTER] කසල බාවිතය අවම කරන්න 3R ක්‍රමය යොදාගන්න පුළුවන්. [CENTER][IMG]http://www.vidusara.com/2016/03/09/garbage3.jpg[/IMG] [YOUTUBE]6uErAKCys2I[/YOUTUBE][/CENTER] solid waste management ගැන අන්තර්ජාලයේ පලවෙච්ච ලිපි කීපයක් වැඩිදුර දැනුමට කියවන්න මම පහලින් දාල තියෙනවා. 1. කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන් [URL="https://lk.theasianparent.com/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8/"]https://lk.theasianparent.com/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BD%E0%B6%B8%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8/[/URL] 2. කසල කළමනාකරණය දරුවන්ට පුරුදු කරන වටිනා ක්‍රම 6ක් [URL="http://www.parenting.lk/2017/12/2546"]http://www.parenting.lk/2017/12/2546[/URL] 3. කුණු-කඳු-ආදරයෙන්-වැළඳගමු [URL="http://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/2841/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B6%9C%E0%B6%B8%E0%B7%94"]http://www.deshaya.lk/article/51/%E0%B7%84%E0%B6%BB%E0%B6%B6%E0%B6%BB/2841/%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B6%B3%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B6%9C%E0%B6%B8%E0%B7%94[/URL] 4. කැළි කසළ බැහැර කිරීමේ ලොව පිළිගත් ක්‍රම [URL="http://refresh.lk/types-of-waste-management/"]http://refresh.lk/types-of-waste-management/[/URL] 5. කසල ජනනය කරන්නේ පිටසක්වලින් ආ ජීවීන් නොවෙයි. අපි අපිමයි! [URL="https://nalakagunawardene.com/tag/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA/"]https://nalakagunawardene.com/tag/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA/[/URL] 6. කසළ-කළමනාකරණය-මෙහෙම-කරමු [URL="http://www.silumina.lk/2017/07/22/3d/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94"]http://www.silumina.lk/2017/07/22/3d/%E0%B6%9A%E0%B7%83%E0%B7%85-%E0%B6%9A%E0%B7%85%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94[/URL] 7. කසළ කළමනාකරණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද? [URL="http://www.bbc.com/sinhala/sri-lanka-39678709"]http://www.bbc.com/sinhala/sri-lanka-39678709[/URL] 8. කසළ කළමනාකරණය සඳහා නවමු දැක්මක්... [URL="http://www.divaina.com/2017/06/17/feature02.html"]http://www.divaina.com/2017/06/17/feature02.html[/URL] 9. විවිධ රටවල කාර්යක්ෂ්ම කසළ බැහැර කිරීමේ ක්‍රම [URL="https://roar.media/sinhala/reports/efficient-garbage-disposal-methods"]https://roar.media/sinhala/reports/efficient-garbage-disposal-methods[/URL] 10. කසළ කළමනාකරණය මොරටු සරසවි ආදර්ශය [URL="http://www.dinamina.lk/2017/04/26/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/33195"]http://www.dinamina.lk/2017/04/26/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/33195[/URL] 11. විසඳුමක් නැති කුණු [URL="https://sinhala.dgi.gov.lk/press/featured/1869-2017-05-05-04-02-22"]https://sinhala.dgi.gov.lk/press/featured/1869-2017-05-05-04-02-22[/URL] 12. දියුණු රටක කසල කළමනාකරණය [URL="https://rasudal.blogspot.com/2017/04/waste-management.html"]https://rasudal.blogspot.com/2017/04/waste-management.html[/URL] [CENTER][YOUTUBE]4JDGFNoY-rQ[/YOUTUBE] [IMG]https://i.pinimg.com/236x/85/ff/62/85ff62848b7943db930c3d8a4fb34d1f.jpg[/IMG] [IMG]https://i.ytimg.com/vi/aKYBPbQ9RC0/maxresdefault.jpg[/IMG][/CENTER] [/SIZE] [CENTER][COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]https://erashukr.files.wordpress.com/2013/04/like.png[/IMG] [URL="http://www.elakiri.com/forum/reputation.php?p=20507472"][IMG]http://i.imgur.com/CAGjwIy.png[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom