Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඝරසරප Gharasarapa(2018)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක 100% horror එකක් නෙමි රත්තරනේ, කලු කුමාර කිව්වට මෙකේ කලු කුමාරගේ කතාවක් නෙවි තියෙන්නෙ

නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරක්ෂකයා වශයෙනි. එහෙත් වරින් වර වැලඳෙන යක්ෂාරූඩයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාරගත් ඔහුගේ මිත්තණියගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අන්ත සුව මෙහෙයට ඔහු අත්‍යන්තයෙන්ම නවකයකු වෙයි.  නවකයා නැවුම් මිනිසෙකි. ඔහුට මේ ගමනේදී නැවුම් ප්‍රේමයක් සම්මුඛ නොවී තිබෙයිද? ප්රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය එනම් විද්‍යා යක්ෂාරූඪයකින් පීඩා විඳීමයි. විශේෂය නම් ඇය වසාගත් යක්ෂයා ස්ත්රීන්ට පමණක්ම ලොල් වඩන සුප්‍රකට කළු කුමාර යක්ෂාවීමය. ස්ත්‍රීන් විෂයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් ප්‍රේම ක්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරහි කෙතරම් ආසක්තව සිටින්නේ ද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනිමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරනු සුළුය.

සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන් ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය. ළාබාල යුවතියගේ හදමඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ - මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලුවා ජය ලබන්නේ කළු කුමාරයගේ ද ගෞරවය ද ලබමිනි.  එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ දේශපාලනික තත්ත්වයන් විසින් නොපමාව වෙන්කරවන ලද යොවුන් ප්‍රේ්මවන්තයෝ අහිමි ආදරය දලුලා වැඩෙන්නට ඉඩ හරිමින් එකිනෙකාගෙන් වියෝ වන්නේ කාලය නැමති ස්වභාවික අකාරුණාවේ සරදමට ලක් වෙමිනි. වසර තිස් හතක් ගෙවී යයි. විද්‍යා, සඳරැස් අද වන විට සමාජයේ පිළිගත් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යළි මුණ ගැසෙයි. ඒ මුණ ගැසීම සිදු කරන්නේ කළු කුමාර යක්ෂයාය.

මෙකී කතා පුවත අන්තර්ගත වන්නේ ජයන්ත චන්ද්‍රසිරි නමැති සම්මානනීය අධ්යක්ෂවරයාගේ ඝරසරප නමැති ඔහුගේ නවතම සිනමාපටයට. වෙනස් අන්දමේ සිනමා සිතුවම් ඔබ වෙත ගෙන එන ජයන්තගේ එම සිනමා සිතුවම අර්ජුන කමලනාත්ගේ නිෂ්පාදනයකි. මෙහි කතාව,දෙබස්, තිර රචනය ද ජයන්ත විසින් නිම කොට තිබේ.

[QUOTE="Rusiru2008, post: 23499664, member: 129935"] [SIZE=4][COLOR=Navy] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]මේක 100% horror එකක් නෙමි රත්තරනේ, කලු කුමාර කිව්වට මෙකේ කලු කුමාරගේ කතාවක් නෙවි තියෙන්නෙ[/COLOR][/SIZE] [SIZE=3]නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරක්ෂකයා වශයෙනි. එහෙත් වරින් වර වැලඳෙන යක්ෂාරූඩයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාරගත් ඔහුගේ මිත්තණියගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අන්ත සුව මෙහෙයට ඔහු අත්‍යන්තයෙන්ම නවකයකු වෙයි. [/SIZE][SIZE=3] නවකයා නැවුම් මිනිසෙකි. ඔහුට මේ ගමනේදී නැවුම් ප්‍රේමයක් සම්මුඛ නොවී තිබෙයිද? ප්රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය එනම් විද්‍යා යක්ෂාරූඪයකින් පීඩා විඳීමයි. විශේෂය නම් ඇය වසාගත් යක්ෂයා ස්ත්රීන්ට පමණක්ම ලොල් වඩන සුප්‍රකට කළු කුමාර යක්ෂාවීමය. [SIZE=4][COLOR=Red]ස්ත්‍රීන් විෂයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් ප්‍රේම ක්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරහි කෙතරම් ආසක්තව සිටින්නේ ද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනිමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරනු සුළුය. [/COLOR][/SIZE][/SIZE] [SIZE=4][COLOR=Red] සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන් ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය.[SIZE=5] [U][B]ළාබාල යුවතියගේ හදමඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ - මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලුවා ජය ලබන්නේ කළු කුමාරයගේ ද ගෞරවය ද ලබමිනි. [/B][/U][/SIZE][/COLOR][COLOR=Red][SIZE=5][U][B] එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ දේශපාලනික තත්ත්වයන් විසින් නොපමාව වෙන්කරවන ලද යොවුන් ප්‍රේ්මවන්තයෝ අහිමි ආදරය දලුලා වැඩෙන්නට ඉඩ හරිමින් එකිනෙකාගෙන් වියෝ වන්නේ කාලය නැමති ස්වභාවික අකාරුණාවේ සරදමට ලක් වෙමිනි.[/B][/U][/SIZE] වසර තිස් හතක් ගෙවී යයි. විද්‍යා, සඳරැස් අද වන විට සමාජයේ පිළිගත් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යළි මුණ ගැසෙයි. ඒ මුණ ගැසීම සිදු කරන්නේ කළු කුමාර යක්ෂයාය.[/COLOR][/SIZE] [SIZE=3] මෙකී කතා පුවත අන්තර්ගත වන්නේ ජයන්ත චන්ද්‍රසිරි නමැති සම්මානනීය අධ්යක්ෂවරයාගේ ඝරසරප නමැති ඔහුගේ නවතම සිනමාපටයට. වෙනස් අන්දමේ සිනමා සිතුවම් ඔබ වෙත ගෙන එන ජයන්තගේ එම සිනමා සිතුවම අර්ජුන කමලනාත්ගේ නිෂ්පාදනයකි. මෙහි කතාව,දෙබස්, තිර රචනය ද ජයන්ත විසින් නිම කොට තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom