Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඝාතකාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ මේ තාක් ඉදිවුණු අති සුඛෝපභෝගීතම ගව ඝාතකාගාරය අද බදුල්ලේදී විවෘත වේ. මේ සදහා වැය කොට ඇති මුළු මුදල රුපියල් කෝටි 37ක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අසන්නට ලැබෙයි.

එහි දැනට ගවඝාතකාගාරයක් පමනක් වන අතර ඉදිරියේදී එලුවන් මරන ස්ථානය, මැරූ සතුන්ගේ හම් පදම් කරන ස්ථානය, මරණාසන්න සතුන්ගෙන් පිටවන මල මුත්‍රා සහ ලේ වලින් බයෝ ගෑස් නිපදවීමේ ස්ථානය වැනි පුළුල් ව්‍යාපෘතියක් සදහා දැනටමත් කටයුතු සැලසුම් කර ඇත.

මෙම මස් මඩුව විවෘත කරන්නට නියමිත අද (පෙබරවාරි 10) දවසේ සවස් භාගය තුලදීය. මේ සදහා මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව එලුවන් හරකුන් වැනි සතුන් සිය ගණනක් පණපිටින් හමගසා මැරෙන්නට ඉඩ හැර තිබේ. එම සතුන් වේදනාවෙන් මරු විකලෙන් දගලන අයුරු මනුසත් බවක් ඇති මනුෂයෙයකුට බලන්නට නොහැකි තරම්ය.

එහෙත් ඒ සියල්ල නිරීක්ෂණය කරන්නට නිරීක්ෂණ චාරිකාවක නිමල් සිරිපාල ඇමතිතුමා යෙදෙයි.

නිමල් සිරිපාල බදුල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිමුන්ගේ ඕනෑම ජාවාරමකට අත හිත දෙන්නේ එක හිතිනි. (මෙම ජාවාරම් පිළිබදව ඉදිරියේදී කරුණු අනාවරණය කිරීමට අප බලාපොරොත්තු වෙමු.) එබැවින් අතිවිශාල මුස්ලිම් සහයෝගිතාවයක් මැද අද ඔහු මෙම නිරීක්ෂණ චාරිකාවේද යෙදෙයි. ඔහුගේ දේශපාලන දිවියට අවාසියකැයි කියා මේ චාරිකාවට මාධ්‍ය තුලින් ප්‍රචාරයක් නම් නොදෙන බව අසන්නට ලැබිණ.

ඔහු මෙසේ මස්මඩුවේ සතුන් පණ අදිමින් විදවන සැටි නිරීක්ෂණය කරන්නේ ඔහුගේ බිරිද අයිරාංගනීද සිල්වා මහත්මිය “සත්ව අවිහිංසා භාරයේ“ සභාපති තනතුරද හොබවද්දීය.

දේශපාලනඥයින් හා ඔවුන්ගේ ඇඹේනියන් ජනතාවට මවා පෙන්නන මහා බොරුව තේරුම් ගන්නට මීටත් වඩා උදාහරණ උවමනාද?

එමෙන්ම අපගේ දේශපාලකයන් මුසල්මානුවන්ගේ ඡන්ද කුට්ටියට කොතරම් කෑදරදැයි දැනගන්නට මෙය හොද අවස්ථාවක් වනු ඇත.

ගව ඝාතනය නවත්වන්නැයි බෞද්ධයින් දැඩිව ඉල්ලා සිටියදී අපේ පාලකයින් ගව ඝාතනය උදෙසා මෙවන් සහයෝගයක් කැපවීමක් දැක්වීම ඇත්තෙන්ම කණගාටුදායකය.

[QUOTE="aruna47, post: 16259402, member: 26553"] [CENTER][CENTER][IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-frc3/t1/1609869_453283568131360_313786582_n.jpg[/IMG][/CENTER] [SIZE="4"][B]ලංකාවේ මේ තාක් ඉදිවුණු අති සුඛෝපභෝගීතම ගව ඝාතකාගාරය අද බදුල්ලේදී විවෘත වේ. මේ සදහා වැය කොට ඇති මුළු මුදල රුපියල් කෝටි 37ක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අසන්නට ලැබෙයි. එහි දැනට ගවඝාතකාගාරයක් පමනක් වන අතර ඉදිරියේදී එලුවන් මරන ස්ථානය, මැරූ සතුන්ගේ හම් පදම් කරන ස්ථානය, මරණාසන්න සතුන්ගෙන් පිටවන මල මුත්‍රා සහ ලේ වලින් බයෝ ගෑස් නිපදවීමේ ස්ථානය වැනි පුළුල් ව්‍යාපෘතියක් සදහා දැනටමත් කටයුතු සැලසුම් කර ඇත. මෙම මස් මඩුව විවෘත කරන්නට නියමිත අද (පෙබරවාරි 10) දවසේ සවස් භාගය තුලදීය. මේ සදහා මුස්ලිම් ආගමික චාරිත්‍රානුකූලව එලුවන් හරකුන් වැනි සතුන් සිය ගණනක් පණපිටින් හමගසා මැරෙන්නට ඉඩ හැර තිබේ. එම සතුන් වේදනාවෙන් මරු විකලෙන් දගලන අයුරු මනුසත් බවක් ඇති මනුෂයෙයකුට බලන්නට නොහැකි තරම්ය. එහෙත් ඒ සියල්ල නිරීක්ෂණය කරන්නට නිරීක්ෂණ චාරිකාවක නිමල් සිරිපාල ඇමතිතුමා යෙදෙයි. නිමල් සිරිපාල බදුල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිමුන්ගේ ඕනෑම ජාවාරමකට අත හිත දෙන්නේ එක හිතිනි. (මෙම ජාවාරම් පිළිබදව ඉදිරියේදී කරුණු අනාවරණය කිරීමට අප බලාපොරොත්තු වෙමු.) එබැවින් අතිවිශාල මුස්ලිම් සහයෝගිතාවයක් මැද අද ඔහු මෙම නිරීක්ෂණ චාරිකාවේද යෙදෙයි. ඔහුගේ දේශපාලන දිවියට අවාසියකැයි කියා මේ චාරිකාවට මාධ්‍ය තුලින් ප්‍රචාරයක් නම් නොදෙන බව අසන්නට ලැබිණ. ඔහු මෙසේ මස්මඩුවේ සතුන් පණ අදිමින් විදවන සැටි නිරීක්ෂණය කරන්නේ ඔහුගේ බිරිද අයිරාංගනීද සිල්වා මහත්මිය “සත්ව අවිහිංසා භාරයේ“ සභාපති තනතුරද හොබවද්දීය. දේශපාලනඥයින් හා ඔවුන්ගේ ඇඹේනියන් ජනතාවට මවා පෙන්නන මහා බොරුව තේරුම් ගන්නට මීටත් වඩා උදාහරණ උවමනාද? එමෙන්ම අපගේ දේශපාලකයන් මුසල්මානුවන්ගේ ඡන්ද කුට්ටියට කොතරම් කෑදරදැයි දැනගන්නට මෙය හොද අවස්ථාවක් වනු ඇත. ගව ඝාතනය නවත්වන්නැයි බෞද්ධයින් දැඩිව ඉල්ලා සිටියදී අපේ පාලකයින් ගව ඝාතනය උදෙසා මෙවන් සහයෝගයක් කැපවීමක් දැක්වීම ඇත්තෙන්ම කණගාටුදායකය.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom