Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චණ්ඩි_කෙල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙනෝදහක් මැද්දේ පිරිමියෙකුට පහරදුන් චණ්ඩි කෙල්ල

මේ සතියේ සමාජ ආන්දොලනයට තුඩු දුන් අපූර්ව නාටකීය පුවතක් විය. එය පළව තිබුණේ ෆේස් බුක් හෙවත් මුහුණු පොත නමින් ප්‍රචලිත සමාජ ජාල වෙබ් අඩවියේය.

කටින් කට ගියත් පුවත ඇසින් දැක ගැනීමට බොහෝ දෙනෙක් උනන්දු වූහ. අපිද ඒ නාටකය නැරඹීමු. සැවබැවින්ම පුදුමය. පතෝල කරලක් වන් හීනි කෙල්ලෙක් හොඳ උස මහත ඇති පිරිමියකුට කම්මුල් පහර වරුෂාවකින් සංග්‍රහ කරන අයුරු අප බලා සිටියේ විශ්මය හා ත්‍රාසය මුසු හැඟීමෙන්ය.

මේ කතාව වරියපොළ හා සම්බන්ධය. වාරියපොළ යනු අදටත් ඒ තරමට නවීකරණය නොවූ ගැමි සුවඳ නොවියලුනු පුරයකැයි අපට හැඟේ. මේ පුරවරයේ දෙනෝදාහක් ගැවසෙන බස් නැවතුමක මහදවල් කෙට්ටු අක්කා උස මහත අයියාට මදි නොකියන්නට නෙළුවාය. අක්කාගේ එකී නෙළිල්ල කෙසේද යත් ඇය අයියාට නෙළන්නට ගොස් තමන්ට සේම හතරවරිගයටම නෙළා ගත් බව කිසිවකු හෝ මුහුණු පොතට එක්කර තිබු ඒ නාටකය අපට තහවුරු කරනු ලැබීය.

අක්කාගේ එම ප්‍රහාරය හමුවේ කොළඹ ගෙන්දගම් පොළොවේ බොහෝ අවර කෙළි පිළිබඳ ඇස් දෙකින් දැක නිච්චියට දන්නා මේ ලියුම්කරුගේ මතකයට නැගුණු රූප බොහෝ විය.

විටෙක බාබුල් විටක් සපමින් ගොදුරු සොයා කොළඹ ආමර් වීදියේ සරන ලොව පැරණිම වෘත්තියේ යෙදෙන්නියන්ගේ කුණුහරුප විදින වාග් විලාසය මට සිහි විය. තවත් විටෙක මරියකඩේ එළවළු තට්ටුව අස්සේ බඩු මිටිය සමග පැකට් එක විකුණන මැගි අක්කාගේ හඬ (අන්වර්ථ නාමයකි) සිහි වුණේය. එසේම මරදාන පාළමේ "සිහින සාප්පුව" සමග තවත් සිහියට නැගුණු දේ බොහෝය.

මෙහිදී කිසිවකුටත් රිදවීමට අපට අවශ්‍ය නැත. එහෙත් යථාර්ථය කතා කළ යුතුය. මේ සියල්ල අපේ සිහියට රැගෙන ආවේ වාරියපොළ අක්කා එම සිද්ධියේදී රැඟූ රැඟිල්ල හමුවේය. ගැහැනිය යනු ශ්‍රී ලාංකීය සංස්කෘතියට අනුව සම්පතකි. මාතෘත්වයේ සංකේතය ඇය වන්නීය. වත්මන් සමාජ පාදඩකරණයේ ගොදුරක් වූ එහෙන් මෙහෙන් යන අපතයකු හැරෙන්නට ස්ත්‍රියට නිසි තැන සහ ගරුත්වය දෙන්නට බහුතර ශ්‍රී ලාංකිකයෝ තවමත් පුරුදු පුහුණුව සිටින්නාහ.

ඒ අපේ සංස්කෘතික හුරුවය. එවන් වටපිටාවක් තුළ ස්ත්‍රී රත්නය යෑයි කට පුරා කියෑවෙන අපේ එකියක අලුත් පැෂන් එකට බාගෙට විලි වසාගෙන මහ මග ගොස් කවුරුන් හෝ කිසිවක් කියූ කල්හි පිස්සු හැදුණු වැළහින්නක මෙන් හතර අතේ බරු ගහන්නට යන්නේ නම් ඒ දෙස බලා මුනිවත රකින්නටද අපට නොහැකිය.

මන්ද, කලක සිට ඒරොප්පෙන් මෙරටට පහත් වී අපේ ගැහුණුන්ගේ මොළ සුද්ධ කළ "සමතැන" "නිසි තැන" "පුරුෂාධිපත්‍ය" ආදී ලෙසින් වූ පිස්සු කතා කෙසේ වුවද අපේ ගැහැනිය සතු ස්ත්‍රීත්වය සහ ස්ත්‍රි ලාලිත්‍යය තවමත් රටට ආභරණයක්ව තිබෙන නිසාය. එහෙයින් අපේ "රත්නය" තබක්ක වන්නට යන කල්හි යමක් කිව යුතුමය.

මෙදා වාරියපොළ යළි කරළියට රැගෙන ආ අක්කා, අයියාට ගහපු ගැහිල්ල හමුවේ මේ වන විට කියවෙමින් තිබෙන කතාද බොහෝය. එකී කතා අතරින් බහුතරය කියෑවෙමින් තිබෙන්නේ අක්කාගේ පාර්ශ්වයෙනි. මෙකී සිද්ධිය පිළිබඳ අක්කා මුලින්ම කීවේ බමන මතින් සිටි අයියා කොළඹ යැම සඳහා බස් නැවතුමට ආ තමන්ට සහ තම යෙහෙළියට නොමනා ලෙස විවිධ උසුළු විසුළු කළ බවකි.

මුහුණු පොතේ ඇති වීඩියෝවට අනුවද ඇගේ මුවින් කියෑවෙන්නේ ඒ කතාවය. ඇය දෙන දෙන පහරට අයියා නම් හිස පහත් කරගෙන කරබා සිටියේය. එහෙත් අක්කා කියව කියවා ආරූඪ කරගත් කෝපයකින් යුතුව පහර පිට පහර දුන්නාය.

එහෙත් මුහුණු පොතේ පළ වූ වීඩියෝවත් සමග පටි රෝල් වන්නට වූ කල අක්කා තව තව දේ කීවාය. එහිදී වරෙක ඇය කීවේ අයියා පැමිණ තමන්ගෙන් දුරකථන අංකය ඉල්ලා නොමනා ලෙස බලපෑම් කළ බවය. තවත් වරෙක ඔහු තමන්ගේ පශ්චාත් භාගයට තට්ටුවක් දැමූ බවද ඇය කියා තිබුණාය.

මේ හමුවේ තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියෙන් නොදැනීම අත එසැවුණු බවද ඇය මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේම කියන්නට වූවාය. ඇගේ එකී ප්‍රකාශ ඉදිරියේ අපට කියන්නට ඇත්තේ ඇයටද නොදැනීම අක්කාගේ අත එසැවුණද වෙන කිසිවක් නොඑසැවීම අපේ වාසනාවක් බවය.

කෙසේ වෙතත් අක්කා මෙලෙස කියන කතා විටින් විට වෙනස් වීම කිසියම් රෝගී තත්ත්වයක් නිසා සිදු වූවක්ද නැතහොත් සිතා මතා විලි ලඡ්ජාව වසා ගැනීමේ ගැලජවිඡ්ජාව හේතුවෙන් කළ දෙයක්ද යන්න අපි නොදන්නෙමු. එහෙත් මෙහි මුලින්ද කී පරිදි මෙකී අක්කා දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටවල එන තඩි මහත පාතාල අම්මණ්ඩියකගේ භූමිකාවට පණ දෙන්නට ගොස් කර ගත්තේ විලිසංගෙ නැති වැඩක් බව නම් අපි පැහැදිලිවම දන්නෙමු.

සැබවින්ම එදා වාරියපොළදී සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳ සොයා මෙදා වාරියපොළ නාඩගමේ රංග භූ+මිය වූ බස්නැවතුම් පොළ වෙත ඉකුත් දිනක අප ගමන් කරනු ලැබුවේ මේ සිදුවීම ගැන කවුරුන් කුමක් කීවද කාගෙ කාගේත් කිල්ලෝටවල ඇති හුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ අරමුණද ඇතිවය.

එකී ගමනේදී අපට මුලින්ම මුණ ගැසුණේ මෙම සිදුවීම හේතුවෙන් එක් රැයකින් රටේ ඇමැති ආරක්ෂක අංශයේ චරිතයක් ලෙස ප්‍රකට වූ වාරියපොළ බස් නැවතුමේ වේලා සටහන්කරු ලෙස රාජකාරි කරනු ලබන කේ. එච්. ජයසිංහ මහතාය. ජයසිංහ මහතා යනු අක්කා අයියාට බැට දීමේ සිදුවීම් පෙළ සියෑසින් දුටු අයෙකි. එබැවින් අපි ඒ පිළිබඳ ඔහුගෙන් විමසා සිටියෙමු.

"ඔව් මහත්තයෝ.. මම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙක් විදිහට වැඩ කරනවා. මගේ බිරිඳ ගුරුවරියක්. අපිට දරු දෙන්නකුත් ඉන්නවා..

එදා ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ මම එතැනට දුවගෙන ගියා. යනකොට තරුණියක් එතන හිටිය තරුණයකුට මහා කැත විදිහට පහර දෙනවා. තරුණයා පහර කාගෙන සමාව ඉල්ලනවා. එවෙලේ මම ඒ පහර දෙන තරුණියගෙන් ඇහුවා මේ ඇයි මිස් කියලා. එතකොට පහර දෙන තරුණියත් එක්ක හිටපු තවත් තරුණියක් මගෙන් ඇහුවා ඔයාට මොකද කියලා..

තරුණයාට පහර දෙමින් හිටිය තරුණිය නැවති නැවතී විනාඩි හතළිස්පහක් විතර ඒ විදිහට ඔහුට ගැහුවා. දිගින් දිගටම ගැහුවා. එක වෙලාවක තරුණයා වැන්දා. එතකොටත් තරුණිය ඔහුට මහා කැත විදිහට පහර දුන්නා. තරුණයා හිටියේ මත්පැන් පානය කරලා. පස්සේ මම ඔහුව කොළරයෙන් අල්ලලා ඇදගෙන පොලිස් මුරපොළ ළඟට අරගෙන ගියා. එතනදිත් අර තරුණිය තරුණයාට නොනවත්වා පහර දුන්නා.

පස්සේ තමයි දැනගන්න ලැබුණේ මේ තරුණියෝ දෙන්නා බස්නැවතුමට එන වෙලාවේ ඔවුන් ඇඳගෙන හිටිය ඇඳුම්වලට හිනා වෙච්ච තරුණයා තරුණියන් බස් රථයට නගිනකොට එක් අයකුගේ පසුපසට පහරක් ගහලා කියලා.

ඔහු කියන කතාව අනුව සිදුව ඇත්තේ තරුණියන් දෙදෙනකු බස් රථයක් බලාපොරොත්තුවෙන් නැවතුම්පොළ වෙත එද්දී එහි බීමතින් සිටි තරුණයකු, තරුණියන් හැඳ සිටි නවීන විලාසිතාවේ ඇඳුම් දැක ඔවුන්ට සිනහ සී එකියකගේ පශ්චාත් භාගයටද තට්ටුවක් දැමීමය.

අද දවසේ මෙරට තරුණියන් නවීන විලාසිතා ලෙසින් තෝරාගෙන තිබෙන ඇඳුම් ආයිත්තම් දෙස වීමසීමෙන් බැලීමේදී නිතර මහමග යන අපද ඇතැම්විට දැක තිබෙන දේ බොහෝය. තරුණියෝ කලිසම් අඳින්නාහ. එහෙත් කලිසම ඇත්තේ ඉණටත් පහලිනි. කාටත් නොපෙනී යටින් තිබිය යුතු ඒවා ඇත්තේ උඩය. එසේ යට එක උඩ එද්දී ඒ පිළිබඳ වගේ වගක් නැතුව සිටින ඇතැම් තරුණියන් සිරුරේ ඉතිරි කොටසද වසා ගනු ලබන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති හැට්ට කෑල්ලකිනි.

වර්තමානයේ ඇතැම් ශ්‍රී ලාංකීය නව යොවුන් ස්ත්‍රීරත්නයන් හෙවත් අනාගත අම්මලා වසාගත යුතු නිරුවත විලාසිතාවක් කරගෙන ඇත්තේ එසේය. ඔවුහු මාර දූතිකාවන් සේ මහමග සරන්නාහ. මෙහිදී සමහර විට යටින් තිබිය යුතු එක උඩ මතු වෙද්දී නිකමටවත් එය කිළිටිව අපිරිසිදු වී තිබුණේ නම් එය ඇස ගැටෙන එකාට ඇති වන්නේ සසර කලකිරෙන තරමේ අප්පිරියාවක් බවද කිව යුතු වන්නේ අපේ නංගිලාට ඇත්ත වටහා ගනු පිණිසය.

මෙසේ අපේ ඇතැම් අක්කලා නංගිලා හංගාගත යුතු නිරුවත විලාසිතාවක් කර ගනිද්දී එය දකින නොහික්මුණු එකකු එවන් එකියකගේ පස්සට තට්ටුවක් දැමීමේ අරුමයක්ද නැත. එහෙත් අපි එය අනුමත නොකරන්නෙමු.

එහෙයින් වාරියපොළ අයියා, අක්කාගේ පස්සට තට්ටු කළේ නම් කිසිසේත්ම එය අනුමත කිරීමට අපට නොහැකිය. මේ රටේ තරුණියක් හෙලුවෙන් පාරේ ගියද ඇගේ සිරුර ස්පර්ශ කිරීමට කිසිවකුටත් නොහැකිය. තරුණියක එසේ මහ මග යන විට ඒරොප්පේ පරිදි "සම තැන" "නිසි තැන" මෙන්ම ඔවුන්ම කියනා පුරුෂාධිපත්‍ය ය පරයා යන උපරිම තැන ඔවුනට හිමි විය යුතුමය.

එබැවින් වාරිපොළ අයියා, අක්කාගේ පස්සට තට්ටුවක් දැම්මේ නම ඔහුට නියත වශයෙන්ම දඬුවමක් ලැබිය යුතුය. එහි දෙකක් නැත. එහෙත් ලැබිය යුත්තේ අක්කා දුන් දඬුවමද? නැත. මේ රටේ නීතියක් තිබෙන්නේය. වාරියපොළ අක්කා මේ සිද්ධිය පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වීමේදී රටේ නීතිය පිළිබඳවද දොඩනු වරෙක අපි දුටුවෙමු.

ඉන් කියෑවෙන්නේ ඇය නීතිය පිළිබඳ අවබෝධයකින් සිටි බවකි. එකී අවබෝධය අනුව තමන්ගේ පස්සට තට්ටු කළ බව කියන වාරියපොළ අයියාට ගහන්නට ඕනෙම නම් කනට එකක් ගසා ළඟම තිබූ පොලිස් මුරපොළ වෙත ගොස් පැමිණිල්ලක් කර ඌ පොලිසියට අල්ලා දෙන්නට අක්කා කටයුතු කළේ නම් කොතරම් අගනේද?

එසේ වූයේ නම් අද ඇය මේ රටේ දනන් තුඩ තුඩ රැව් දෙන අවඥසහගත මාතෘකාවක් බවට පත් නොවනු ඇත. එහෙත් දෙමළ චිත්‍රපටයක එන පාතාල අම්මණ්ඩියක වන්නට ගොස් ඇය කරගෙන ඇත්තේ අහවල් මුට්ටිය කඩා හොඳ හැටි නා ගැනීමය.

මෙකී සිද්ධිය පිළිබඳ සොයා වාරියපොළට ගිය ගමනේදී අපි අක්කාගෙන් අසාමාන්‍ය ලෙස පහර කෑ අයියා හමු වන්නටද අමතක නොකළෙමු. හේ නමින් සෙල්වම්ය. පදිංචිය වාරියපොළ බස් නැවතුම ආසන්නයේ ඇති ලයින් කාමර පෙළේ විය. අපි ඔහුගෙන්ද ඒ ගැන විමසීමක් කළෙමු. නමුත් එහිදී අප ඉදිරියේ වැඩි යමක් නොකී හේ කියූ එකම කතාව වූයේ එදා සිදුවූ කිසිවක් තමන් ගණන් නොගන්නා බව හා කාන්තාවකට පහර දීම කළ නොහැකි වූ බැවින් තමන් නිහඬව සිටි බව පමණි.

ඇතැම් විට තමන් අතින් සිදු වූ වරදේ පශ්චාත්තාපය මෙන්ම දෙනෝදාහක් ඉදිරියේ තරුණියකගෙන් ගුටි කෑමෙන් ඇති වූ අවමානයේ වේදනාව ඔහුගේ එකී වදන් කිහිපය අතර තිබුණාද විය හැකිය.

කෙසේ වෙතත් මෙකී සිද්ධියේදී මෙහි කතා නායිකාවද අපට අමතක කළ නොහැකිය. තරුණයකුට නොසෑහෙන සේ පහර දීම හේතුවෙන් අද සමාජයෙන් නැගෙන චෝදනා ඉදිරියේ ඇයටද යමක් කියන්නට ඉඩක් තිබිය යුතුය.

එහෙයින් දැඩි වෙහෙසක් ගෙන එදා තරුණයාට පහර දී වාරියපොළින් බසයක නැග කොළඹ බලා පැමිණි ඇය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අපි කටයුතු කළෙමු. ඒ ඇගේ මවගේද සහායෙනි. වාරියපොළ වෑටිය ගමේ පදිංචිකාරියක වූ ඈ තිළිණි අමල්කා නම් විසිහතර හැවිරිදි තරුණියක වූවාය.

අප හා දුරකථනයෙන් සම්බන්ධ වූ ඈ එදා වාරිපොළදී වූ සිදුවීම පිළිබඳ තමන්ගේ කතාව මෙලෙසින් කියන්නට වූවාය. "අද මේ සිද්ධිය පිළිබඳ හරියට නොදැන මට අන්තර්ජාලය භාවිතා කරගෙන පුදුම විදිහට අවලාද කියනවා. එදා ඒ මනුස්සයා හැසිරුණේ හරි ජරා විදිහට. මමයි මගේ යාළුවෙකුයි කොළම යන්න ආවේ. ඒ මනුස්සයා මගේ දුරකථන අංකය ඉල්ලලා හරිම ජරා කතා ටිකක් කිව්වා.

දුරකථන අංකය නොදුන්නම අසභ්‍ය කතා කියලා ඒක හොයා ගන්න එක සිම්පල් වැඩක් කියමින් ගෑනු ළමයකුට කියන්න බැරි තරම් කතා කිව්වා. පස්සේ අපි කොළඹ යන බස් එකට නැග්ගට පස්සෙත් ජරා කතා කිව්වා. ඉවසන්න බැරිම තැන තමයි මමයි යාළුවයි ගිහින් තදින් කතා කළේ.

එතකොටත් කැත විදිහට කතා කළා. එවෙලේ තමයි මමවත් නොදැන මගේ අත ඉස්සුනේ.. ඒත් කවුරුහරි මේ සිද්ධිය සම්පුර්ණයෙන් නැතුව කොටසක් වීඩියෝ කරලා මුහුණු පොතට දාල තියෙන විදිහෙන් පේන්නේ මම අහිංසකයකුට ගහනව වගේ.

මෙහිදී මේ පිළිබඳ තිළිණිගේ මවගෙන් ඇය පිළිබඳ විමසන්නටද අපි අමතක නොකළෙමු. අප කළ විමසීමේදී හඬ අවදි කළ තිළිණිගේ මව කියා සිටියේ මෙම සිදුවීම හේතුවෙන් අද දවසේ තම දියණියගේ ආරක්ෂාව පිළිබඳ දැඩි බියක් ඇති වී තිබෙන බවකි.

එසේම තම දියණියට පමණක් නොව සියලුම දියණිවරුන්ට නිදහසේ ගමන් කළ හැකි මතින් මත් වූ සල්ලාලයන්ගෙන් තොර වාරියපොළ නගරයක් බිහි කර දෙන ලෙසද ඇය මෙහිදී බලධාරින්ගෙන් ඉල්ලා සිටියාය.

මේ සියල්ල හමුවේ අපට අවසන් වශයෙන් කියන්නට ඇත්තේ තිළිණි නම් වූ ඇය එදා කළ අශෝබන වූ නොහික්මුණු රංගනය අද දවසේ ඇය මෙලොවට බිහි කළ මවගේ හදවතට පවා ගින්දරක් එක් කරන තැන දක්වා විහිද ගොස් තිබෙන බව පමණි.

එහෙත් නංගියේ නුඹ සිදු කළ යුතුව තිබුණේ සහ සිදු විය යුතුව තිබුණේ මෙයද? එකී පැනය නුඹෙන් විමසන්නේ යළි යළිත් සිතා බලන්නට බවද සටහන් අවසානයටම සටහන් කළ යුතුය.

Source : Divaina

[QUOTE="signshop, post: 17051000, member: 358740"] [SIZE="5"]දෙනෝදහක් මැද්දේ පිරිමියෙකුට පහරදුන් චණ්ඩි කෙල්ල[/SIZE] [SIZE="3"][B]මේ සතියේ සමාජ ආන්දොලනයට තුඩු දුන් අපූර්ව නාටකීය පුවතක් විය. එය පළව තිබුණේ ෆේස් බුක් හෙවත් මුහුණු පොත නමින් ප්‍රචලිත සමාජ ජාල වෙබ් අඩවියේය. කටින් කට ගියත් පුවත ඇසින් දැක ගැනීමට බොහෝ දෙනෙක් උනන්දු වූහ. අපිද ඒ නාටකය නැරඹීමු. සැවබැවින්ම පුදුමය. පතෝල කරලක් වන් හීනි කෙල්ලෙක් හොඳ උස මහත ඇති පිරිමියකුට කම්මුල් පහර වරුෂාවකින් සංග්‍රහ කරන අයුරු අප බලා සිටියේ විශ්මය හා ත්‍රාසය මුසු හැඟීමෙන්ය. මේ කතාව වරියපොළ හා සම්බන්ධය. වාරියපොළ යනු අදටත් ඒ තරමට නවීකරණය නොවූ ගැමි සුවඳ නොවියලුනු පුරයකැයි අපට හැඟේ. මේ පුරවරයේ දෙනෝදාහක් ගැවසෙන බස් නැවතුමක මහදවල් කෙට්ටු අක්කා උස මහත අයියාට මදි නොකියන්නට නෙළුවාය. අක්කාගේ එකී නෙළිල්ල කෙසේද යත් ඇය අයියාට නෙළන්නට ගොස් තමන්ට සේම හතරවරිගයටම නෙළා ගත් බව කිසිවකු හෝ මුහුණු පොතට එක්කර තිබු ඒ නාටකය අපට තහවුරු කරනු ලැබීය. අක්කාගේ එම ප්‍රහාරය හමුවේ කොළඹ ගෙන්දගම් පොළොවේ බොහෝ අවර කෙළි පිළිබඳ ඇස් දෙකින් දැක නිච්චියට දන්නා මේ ලියුම්කරුගේ මතකයට නැගුණු රූප බොහෝ විය. විටෙක බාබුල් විටක් සපමින් ගොදුරු සොයා කොළඹ ආමර් වීදියේ සරන ලොව පැරණිම වෘත්තියේ යෙදෙන්නියන්ගේ කුණුහරුප විදින වාග් විලාසය මට සිහි විය. තවත් විටෙක මරියකඩේ එළවළු තට්ටුව අස්සේ බඩු මිටිය සමග පැකට් එක විකුණන මැගි අක්කාගේ හඬ (අන්වර්ථ නාමයකි) සිහි වුණේය. එසේම මරදාන පාළමේ "සිහින සාප්පුව" සමග තවත් සිහියට නැගුණු දේ බොහෝය. මෙහිදී කිසිවකුටත් රිදවීමට අපට අවශ්‍ය නැත. එහෙත් යථාර්ථය කතා කළ යුතුය. මේ සියල්ල අපේ සිහියට රැගෙන ආවේ වාරියපොළ අක්කා එම සිද්ධියේදී රැඟූ රැඟිල්ල හමුවේය. ගැහැනිය යනු ශ්‍රී ලාංකීය සංස්කෘතියට අනුව සම්පතකි. මාතෘත්වයේ සංකේතය ඇය වන්නීය. වත්මන් සමාජ පාදඩකරණයේ ගොදුරක් වූ එහෙන් මෙහෙන් යන අපතයකු හැරෙන්නට ස්ත්‍රියට නිසි තැන සහ ගරුත්වය දෙන්නට බහුතර ශ්‍රී ලාංකිකයෝ තවමත් පුරුදු පුහුණුව සිටින්නාහ. ඒ අපේ සංස්කෘතික හුරුවය. එවන් වටපිටාවක් තුළ ස්ත්‍රී රත්නය යෑයි කට පුරා කියෑවෙන අපේ එකියක අලුත් පැෂන් එකට බාගෙට විලි වසාගෙන මහ මග ගොස් කවුරුන් හෝ කිසිවක් කියූ කල්හි පිස්සු හැදුණු වැළහින්නක මෙන් හතර අතේ බරු ගහන්නට යන්නේ නම් ඒ දෙස බලා මුනිවත රකින්නටද අපට නොහැකිය. මන්ද, කලක සිට ඒරොප්පෙන් මෙරටට පහත් වී අපේ ගැහුණුන්ගේ මොළ සුද්ධ කළ "සමතැන" "නිසි තැන" "පුරුෂාධිපත්‍ය" ආදී ලෙසින් වූ පිස්සු කතා කෙසේ වුවද අපේ ගැහැනිය සතු ස්ත්‍රීත්වය සහ ස්ත්‍රි ලාලිත්‍යය තවමත් රටට ආභරණයක්ව තිබෙන නිසාය. එහෙයින් අපේ "රත්නය" තබක්ක වන්නට යන කල්හි යමක් කිව යුතුමය. මෙදා වාරියපොළ යළි කරළියට රැගෙන ආ අක්කා, අයියාට ගහපු ගැහිල්ල හමුවේ මේ වන විට කියවෙමින් තිබෙන කතාද බොහෝය. එකී කතා අතරින් බහුතරය කියෑවෙමින් තිබෙන්නේ අක්කාගේ පාර්ශ්වයෙනි. මෙකී සිද්ධිය පිළිබඳ අක්කා මුලින්ම කීවේ බමන මතින් සිටි අයියා කොළඹ යැම සඳහා බස් නැවතුමට ආ තමන්ට සහ තම යෙහෙළියට නොමනා ලෙස විවිධ උසුළු විසුළු කළ බවකි. මුහුණු පොතේ ඇති වීඩියෝවට අනුවද ඇගේ මුවින් කියෑවෙන්නේ ඒ කතාවය. ඇය දෙන දෙන පහරට අයියා නම් හිස පහත් කරගෙන කරබා සිටියේය. එහෙත් අක්කා කියව කියවා ආරූඪ කරගත් කෝපයකින් යුතුව පහර පිට පහර දුන්නාය. එහෙත් මුහුණු පොතේ පළ වූ වීඩියෝවත් සමග පටි රෝල් වන්නට වූ කල අක්කා තව තව දේ කීවාය. එහිදී වරෙක ඇය කීවේ අයියා පැමිණ තමන්ගෙන් දුරකථන අංකය ඉල්ලා නොමනා ලෙස බලපෑම් කළ බවය. තවත් වරෙක ඔහු තමන්ගේ පශ්චාත් භාගයට තට්ටුවක් දැමූ බවද ඇය කියා තිබුණාය. මේ හමුවේ තමන්ගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියෙන් නොදැනීම අත එසැවුණු බවද ඇය මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේම කියන්නට වූවාය. ඇගේ එකී ප්‍රකාශ ඉදිරියේ අපට කියන්නට ඇත්තේ ඇයටද නොදැනීම අක්කාගේ අත එසැවුණද වෙන කිසිවක් නොඑසැවීම අපේ වාසනාවක් බවය. කෙසේ වෙතත් අක්කා මෙලෙස කියන කතා විටින් විට වෙනස් වීම කිසියම් රෝගී තත්ත්වයක් නිසා සිදු වූවක්ද නැතහොත් සිතා මතා විලි ලඡ්ජාව වසා ගැනීමේ ගැලජවිඡ්ජාව හේතුවෙන් කළ දෙයක්ද යන්න අපි නොදන්නෙමු. එහෙත් මෙහි මුලින්ද කී පරිදි මෙකී අක්කා දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටවල එන තඩි මහත පාතාල අම්මණ්ඩියකගේ භූමිකාවට පණ දෙන්නට ගොස් කර ගත්තේ විලිසංගෙ නැති වැඩක් බව නම් අපි පැහැදිලිවම දන්නෙමු. සැබවින්ම එදා වාරියපොළදී සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳ සොයා මෙදා වාරියපොළ නාඩගමේ රංග භූ+මිය වූ බස්නැවතුම් පොළ වෙත ඉකුත් දිනක අප ගමන් කරනු ලැබුවේ මේ සිදුවීම ගැන කවුරුන් කුමක් කීවද කාගෙ කාගේත් කිල්ලෝටවල ඇති හුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ අරමුණද ඇතිවය. එකී ගමනේදී අපට මුලින්ම මුණ ගැසුණේ මෙම සිදුවීම හේතුවෙන් එක් රැයකින් රටේ ඇමැති ආරක්ෂක අංශයේ චරිතයක් ලෙස ප්‍රකට වූ වාරියපොළ බස් නැවතුමේ වේලා සටහන්කරු ලෙස රාජකාරි කරනු ලබන කේ. එච්. ජයසිංහ මහතාය. ජයසිංහ මහතා යනු අක්කා අයියාට බැට දීමේ සිදුවීම් පෙළ සියෑසින් දුටු අයෙකි. එබැවින් අපි ඒ පිළිබඳ ඔහුගෙන් විමසා සිටියෙමු. "ඔව් මහත්තයෝ.. මම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙක් විදිහට වැඩ කරනවා. මගේ බිරිඳ ගුරුවරියක්. අපිට දරු දෙන්නකුත් ඉන්නවා.. එදා ඔය සිද්ධිය වෙච්ච වෙලාවේ මම එතැනට දුවගෙන ගියා. යනකොට තරුණියක් එතන හිටිය තරුණයකුට මහා කැත විදිහට පහර දෙනවා. තරුණයා පහර කාගෙන සමාව ඉල්ලනවා. එවෙලේ මම ඒ පහර දෙන තරුණියගෙන් ඇහුවා මේ ඇයි මිස් කියලා. එතකොට පහර දෙන තරුණියත් එක්ක හිටපු තවත් තරුණියක් මගෙන් ඇහුවා ඔයාට මොකද කියලා.. තරුණයාට පහර දෙමින් හිටිය තරුණිය නැවති නැවතී විනාඩි හතළිස්පහක් විතර ඒ විදිහට ඔහුට ගැහුවා. දිගින් දිගටම ගැහුවා. එක වෙලාවක තරුණයා වැන්දා. එතකොටත් තරුණිය ඔහුට මහා කැත විදිහට පහර දුන්නා. තරුණයා හිටියේ මත්පැන් පානය කරලා. පස්සේ මම ඔහුව කොළරයෙන් අල්ලලා ඇදගෙන පොලිස් මුරපොළ ළඟට අරගෙන ගියා. එතනදිත් අර තරුණිය තරුණයාට නොනවත්වා පහර දුන්නා. පස්සේ තමයි දැනගන්න ලැබුණේ මේ තරුණියෝ දෙන්නා බස්නැවතුමට එන වෙලාවේ ඔවුන් ඇඳගෙන හිටිය ඇඳුම්වලට හිනා වෙච්ච තරුණයා තරුණියන් බස් රථයට නගිනකොට එක් අයකුගේ පසුපසට පහරක් ගහලා කියලා. ඔහු කියන කතාව අනුව සිදුව ඇත්තේ තරුණියන් දෙදෙනකු බස් රථයක් බලාපොරොත්තුවෙන් නැවතුම්පොළ වෙත එද්දී එහි බීමතින් සිටි තරුණයකු, තරුණියන් හැඳ සිටි නවීන විලාසිතාවේ ඇඳුම් දැක ඔවුන්ට සිනහ සී එකියකගේ පශ්චාත් භාගයටද තට්ටුවක් දැමීමය. අද දවසේ මෙරට තරුණියන් නවීන විලාසිතා ලෙසින් තෝරාගෙන තිබෙන ඇඳුම් ආයිත්තම් දෙස වීමසීමෙන් බැලීමේදී නිතර මහමග යන අපද ඇතැම්විට දැක තිබෙන දේ බොහෝය. තරුණියෝ කලිසම් අඳින්නාහ. එහෙත් කලිසම ඇත්තේ ඉණටත් පහලිනි. කාටත් නොපෙනී යටින් තිබිය යුතු ඒවා ඇත්තේ උඩය. එසේ යට එක උඩ එද්දී ඒ පිළිබඳ වගේ වගක් නැතුව සිටින ඇතැම් තරුණියන් සිරුරේ ඉතිරි කොටසද වසා ගනු ලබන්නේ එලොවටත් නැති මෙලොවටත් නැති හැට්ට කෑල්ලකිනි. වර්තමානයේ ඇතැම් ශ්‍රී ලාංකීය නව යොවුන් ස්ත්‍රීරත්නයන් හෙවත් අනාගත අම්මලා වසාගත යුතු නිරුවත විලාසිතාවක් කරගෙන ඇත්තේ එසේය. ඔවුහු මාර දූතිකාවන් සේ මහමග සරන්නාහ. මෙහිදී සමහර විට යටින් තිබිය යුතු එක උඩ මතු වෙද්දී නිකමටවත් එය කිළිටිව අපිරිසිදු වී තිබුණේ නම් එය ඇස ගැටෙන එකාට ඇති වන්නේ සසර කලකිරෙන තරමේ අප්පිරියාවක් බවද කිව යුතු වන්නේ අපේ නංගිලාට ඇත්ත වටහා ගනු පිණිසය. මෙසේ අපේ ඇතැම් අක්කලා නංගිලා හංගාගත යුතු නිරුවත විලාසිතාවක් කර ගනිද්දී එය දකින නොහික්මුණු එකකු එවන් එකියකගේ පස්සට තට්ටුවක් දැමීමේ අරුමයක්ද නැත. එහෙත් අපි එය අනුමත නොකරන්නෙමු. එහෙයින් වාරියපොළ අයියා, අක්කාගේ පස්සට තට්ටු කළේ නම් කිසිසේත්ම එය අනුමත කිරීමට අපට නොහැකිය. මේ රටේ තරුණියක් හෙලුවෙන් පාරේ ගියද ඇගේ සිරුර ස්පර්ශ කිරීමට කිසිවකුටත් නොහැකිය. තරුණියක එසේ මහ මග යන විට ඒරොප්පේ පරිදි "සම තැන" "නිසි තැන" මෙන්ම ඔවුන්ම කියනා පුරුෂාධිපත්‍ය ය පරයා යන උපරිම තැන ඔවුනට හිමි විය යුතුමය. එබැවින් වාරිපොළ අයියා, අක්කාගේ පස්සට තට්ටුවක් දැම්මේ නම ඔහුට නියත වශයෙන්ම දඬුවමක් ලැබිය යුතුය. එහි දෙකක් නැත. එහෙත් ලැබිය යුත්තේ අක්කා දුන් දඬුවමද? නැත. මේ රටේ නීතියක් තිබෙන්නේය. වාරියපොළ අක්කා මේ සිද්ධිය පිළිබඳ මාධ්‍යයට අදහස් දැක්වීමේදී රටේ නීතිය පිළිබඳවද දොඩනු වරෙක අපි දුටුවෙමු. ඉන් කියෑවෙන්නේ ඇය නීතිය පිළිබඳ අවබෝධයකින් සිටි බවකි. එකී අවබෝධය අනුව තමන්ගේ පස්සට තට්ටු කළ බව කියන වාරියපොළ අයියාට ගහන්නට ඕනෙම නම් කනට එකක් ගසා ළඟම තිබූ පොලිස් මුරපොළ වෙත ගොස් පැමිණිල්ලක් කර ඌ පොලිසියට අල්ලා දෙන්නට අක්කා කටයුතු කළේ නම් කොතරම් අගනේද? එසේ වූයේ නම් අද ඇය මේ රටේ දනන් තුඩ තුඩ රැව් දෙන අවඥසහගත මාතෘකාවක් බවට පත් නොවනු ඇත. එහෙත් දෙමළ චිත්‍රපටයක එන පාතාල අම්මණ්ඩියක වන්නට ගොස් ඇය කරගෙන ඇත්තේ අහවල් මුට්ටිය කඩා හොඳ හැටි නා ගැනීමය. මෙකී සිද්ධිය පිළිබඳ සොයා වාරියපොළට ගිය ගමනේදී අපි අක්කාගෙන් අසාමාන්‍ය ලෙස පහර කෑ අයියා හමු වන්නටද අමතක නොකළෙමු. හේ නමින් සෙල්වම්ය. පදිංචිය වාරියපොළ බස් නැවතුම ආසන්නයේ ඇති ලයින් කාමර පෙළේ විය. අපි ඔහුගෙන්ද ඒ ගැන විමසීමක් කළෙමු. නමුත් එහිදී අප ඉදිරියේ වැඩි යමක් නොකී හේ කියූ එකම කතාව වූයේ එදා සිදුවූ කිසිවක් තමන් ගණන් නොගන්නා බව හා කාන්තාවකට පහර දීම කළ නොහැකි වූ බැවින් තමන් නිහඬව සිටි බව පමණි. ඇතැම් විට තමන් අතින් සිදු වූ වරදේ පශ්චාත්තාපය මෙන්ම දෙනෝදාහක් ඉදිරියේ තරුණියකගෙන් ගුටි කෑමෙන් ඇති වූ අවමානයේ වේදනාව ඔහුගේ එකී වදන් කිහිපය අතර තිබුණාද විය හැකිය. කෙසේ වෙතත් මෙකී සිද්ධියේදී මෙහි කතා නායිකාවද අපට අමතක කළ නොහැකිය. තරුණයකුට නොසෑහෙන සේ පහර දීම හේතුවෙන් අද සමාජයෙන් නැගෙන චෝදනා ඉදිරියේ ඇයටද යමක් කියන්නට ඉඩක් තිබිය යුතුය. එහෙයින් දැඩි වෙහෙසක් ගෙන එදා තරුණයාට පහර දී වාරියපොළින් බසයක නැග කොළඹ බලා පැමිණි ඇය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අපි කටයුතු කළෙමු. ඒ ඇගේ මවගේද සහායෙනි. වාරියපොළ වෑටිය ගමේ පදිංචිකාරියක වූ ඈ තිළිණි අමල්කා නම් විසිහතර හැවිරිදි තරුණියක වූවාය. අප හා දුරකථනයෙන් සම්බන්ධ වූ ඈ එදා වාරිපොළදී වූ සිදුවීම පිළිබඳ තමන්ගේ කතාව මෙලෙසින් කියන්නට වූවාය. "අද මේ සිද්ධිය පිළිබඳ හරියට නොදැන මට අන්තර්ජාලය භාවිතා කරගෙන පුදුම විදිහට අවලාද කියනවා. එදා ඒ මනුස්සයා හැසිරුණේ හරි ජරා විදිහට. මමයි මගේ යාළුවෙකුයි කොළම යන්න ආවේ. ඒ මනුස්සයා මගේ දුරකථන අංකය ඉල්ලලා හරිම ජරා කතා ටිකක් කිව්වා. දුරකථන අංකය නොදුන්නම අසභ්‍ය කතා කියලා ඒක හොයා ගන්න එක සිම්පල් වැඩක් කියමින් ගෑනු ළමයකුට කියන්න බැරි තරම් කතා කිව්වා. පස්සේ අපි කොළඹ යන බස් එකට නැග්ගට පස්සෙත් ජරා කතා කිව්වා. ඉවසන්න බැරිම තැන තමයි මමයි යාළුවයි ගිහින් තදින් කතා කළේ. එතකොටත් කැත විදිහට කතා කළා. එවෙලේ තමයි මමවත් නොදැන මගේ අත ඉස්සුනේ.. ඒත් කවුරුහරි මේ සිද්ධිය සම්පුර්ණයෙන් නැතුව කොටසක් වීඩියෝ කරලා මුහුණු පොතට දාල තියෙන විදිහෙන් පේන්නේ මම අහිංසකයකුට ගහනව වගේ. මෙහිදී මේ පිළිබඳ තිළිණිගේ මවගෙන් ඇය පිළිබඳ විමසන්නටද අපි අමතක නොකළෙමු. අප කළ විමසීමේදී හඬ අවදි කළ තිළිණිගේ මව කියා සිටියේ මෙම සිදුවීම හේතුවෙන් අද දවසේ තම දියණියගේ ආරක්ෂාව පිළිබඳ දැඩි බියක් ඇති වී තිබෙන බවකි. එසේම තම දියණියට පමණක් නොව සියලුම දියණිවරුන්ට නිදහසේ ගමන් කළ හැකි මතින් මත් වූ සල්ලාලයන්ගෙන් තොර වාරියපොළ නගරයක් බිහි කර දෙන ලෙසද ඇය මෙහිදී බලධාරින්ගෙන් ඉල්ලා සිටියාය. මේ සියල්ල හමුවේ අපට අවසන් වශයෙන් කියන්නට ඇත්තේ තිළිණි නම් වූ ඇය එදා කළ අශෝබන වූ නොහික්මුණු රංගනය අද දවසේ ඇය මෙලොවට බිහි කළ මවගේ හදවතට පවා ගින්දරක් එක් කරන තැන දක්වා විහිද ගොස් තිබෙන බව පමණි. එහෙත් නංගියේ නුඹ සිදු කළ යුතුව තිබුණේ සහ සිදු විය යුතුව තිබුණේ මෙයද? එකී පැනය නුඹෙන් විමසන්නේ යළි යළිත් සිතා බලන්නට බවද සටහන් අවසානයටම සටහන් කළ යුතුය. Source : Divaina[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom