Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුරා රක්ඛා – සතර කමටහන්

බුද්ධානුස්සති මෙත්තාච – අසුභං, මරණස්සති, ඉති ඉමා චතුරා රක්ඛා භික්ඛු භාවෙය්ය සීලවා” යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ සතර කමටහන් වන්නේ,

1. අසුභානුස්සතිය

2. මෙත්තානුස්සතිය

3. මරණානුස්සතිය හා

4. බුද්ධානුස්සතිය වැඞීමයි.

දස අනුස්සති අතරින් ඉතාමත් වැදගත් මේ අනුස්සති සතරම එකටම යුගනද්ධ ලෙසින් භාවිතා කරන්නට පුරුදු වීම මගින් සතර සතිපට්ඨානයමත් සම්පූර්ණ වේ. සමථ, විපස්සනා දෙකමත් සම්පූර්ණ වේ. චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය යන උභතෝ භාග විමුක්තියමත් පරිපූර්ණ වේ.

මේ චතුරා රක්ඛා නැමති සතර කමටහන් පූර්ව කෘත්‍යයක් සේ එහෙමත් නැතිනම් භාවනා කිරීමට පෙර කරගත යුතු ආරක්ෂාවක් ලෙසින් අද වන විට වරදවා තේරුම් ගෙන පදපරම ලෙසින් භාවිතා කරන බවද පැහැදිළි කර දිය යුතුයි. මේ සතර කමටහන් යන හොඳින් කට පාඩම් කර උදේ, සවස කියවමින් හෝ සජ්ඣායනා කිරීමට හෝ අනු දැන වදාළ දෙයක් නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ ප්රායෝගිකවම දවසේ නිදා ගන්නා වේලාව හැර අනෙක් හැම අවස්ථාවකදීම භාවිතා කළ යුතු ආනපාන සති භාවනාවකි.

මේ සතර කමටහන් භාවිතා කිරීම යනු ආරක්ෂක ආයුධ හතරක් භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතරම දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරාගෙන භාවිතා කරමින් සිතෙහි මතු වන කෙළෙස් ගති කපා දමන්නටම භාවිතා කරන්නට පුරුදු වීම පුහුණුවීම මන් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වන්නේය.

මෙම සතර කමටහන් පිළිබඳව පළමු කොටම යථාපරිදි මනා අවබෝධයක් ලබා ගෙන අරිය මාර්ගය සම්පුර්ණ කරන්නකුට සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ඛාවම සම්පූර්ණ වී පරතෝඝෝෂක ප්‍රත්‍ය හා සම්මා දිට්ඨියටද පත්වීමෙන් මාර්ග ඵල ලබා ගන්නටත් මේ කමටහන් හොඳටම ප්‍රමාණවත් වේ.

රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් බුද්ධ දේශණාවෙහි සඳහන් වන පරිදි රාගය, ද්වේශය හා මෝහය සහ මුළින්ම උදුරා දමා සිත නිදහස් කර ගැනීම සඳහා මේ සතර කමටහන් තරම් උපකාර වන වෙනත් දෙයක් නැත්තේය. පුද්ගලයා, සත්ත්වයා සංසාර ගැටළුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි හා පහසුම ප්‍රතිපදාව මේ සතර කමටහන් භාවිතා කිරීමය.

මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන් සම්මතයෙන් තමාටම මෙත් වැඞීමට කියවන පාඨයන් කියවීම මෙත්තානුස්සතිය වැඞීමක් නම් නොවේ.

”ඉතිපි සෝ භගවා අරහං අරහතෝ සම්මා සම්බුද්ධස්ස” ආදී වශයෙන් බුදුගුණ ගායනා කිරීමද බුද්ධානුස්සතිය ප්‍රගුණ කිරීමක් නොවේ.

”ජීවිතං අනියතං මරණං නියතං” ආදී වශයෙන් මරණය සිහිපත් කරන පදවැල් ගායනා කිරීම ද මරණානුස්සතිය වැඞීමද නොවේ.

පිළිකුල් භාවනාවක් කිරීම අසුභානුස්සතිය භාවනා කිරීමක් නොවේ. මේ අනුව නිවන්මඟ සම්පූර්ණ වීමට නම් මේ සතර කමටහන් පිලිබඳව යථාවබෝධයක් ලබා ගෙන එයින් කරගත යුතු කරණීය ධර්මය හා එමගින් අස්කර ගතයුතු අකරණීය ධර්මයන් නිවැරදිවම අවබෝධයෙන් යුතුවම භාවිතා කිරීමට පුරුදු විය යුතුය.

ධර්මාවබෝධයක් නැති සම්මතයෙහිම පිහිටා ක්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු මෙත්තානුස්සතිය වැඞීම, අසුභානුස්සතිය වැඞීම, මරණානුස්සතිය වැඞීම හා බුද්ධානුස්සතිය වැඞීම යනුවෙන් කරනු ලබන මෙනෙහි කිරීම හෝ ගායනා කිරීමද හරයක් නැති දෙයක් පමණි.

සතර කමහන් භාවිතය පිළිබඳව පළමුකොටම පැහැදිලි ධර්මාවබෝධයක් ලබා ගත යුතුයි. සංසාර ගැටළුවට තමන්ම බැඳ තබන බැමි දැක,”සං දැක” මෙවන් බැමි තම තමන්ගේම චිත්තසන්ථානයේම දෛනිකව සකස් වන ආකාරයද දැක ගන්නට තරම් ධර්මාවබෝධයක් පළමුවෙන්ම ලබා ගත යුතුයි. මෙය සුතමයේ ඥාණයයි.

පංචස්කන්ධයන්ම උපාදානය කරගන්නා ආකාරයත් පංචස්කන්ධයන්ම උපාදානය කරගන්නට හේතුව වන සමුදය සිතෙහි බිහිවන ආකාරයත් යළි යළිත් ඉපදී ඉපදී මැරි මැරී මේ සංසාර ගමන දිගටම පවත්වන්නට හේතුවත් (පුනබ්භවෝති) දැක ගත්් විට ඔහු ධර්මාවබෝධයක් ලැබූ සතර කමටහන් භාවිතා කිරීමට සුදුසු වූ කෙනෙක් බවට ද පත්වෙයි.

මේ සංසාර රිය ගමන උත්සාහයක් නැතිවම අනායාසයෙන්ම, නොනවත්වාම, අඛණ්ඩවම ඉදිරියට ගලා යන්නට හේතු භූත වූ කාරණය චිත්තසංථානය කෙළෙස් වලින් පිරී කිළිටි වී පැවතීමයි. සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියටම පවත්වා ගෙන යන්නට නම් විශේෂ ඥාණයක් ධර්මාවබෝධයක් හෝ අධ්‍යාපනයක් පර්යේෂණයක් වැනි දෙයක් හෝ කළ යුතු නොවේ. විඤ්ඤාණය නිරන්තරයෙන්ම තමන්ට අවශ්‍ය ආහාර සොයා, සපයා ගන්නටත් මතු පැවැත්ම සහතික කරගන්නටත් හැකි හැම උත්සාහයක්ම දරනු ඇත. සත්ත්වයා මුළාවේ දමා සත්‍ය වසන්කර විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම සංවට්ටය සකස් කර ගැනීම සඳහාම නිරන්තරයෙන්ම සිත ක්‍රියා කරනු ඇත.

බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ චතුරාරක්ඛා යනු ආරක්ෂක ආයුධ හතරකිි. රාග, ද්වේෂ, මෝහ නැමති කෙළෙස් සතුරන් සිඳ දමන ආරක්ෂක ආයුධ හතරකි. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාකරන විට මේ ආයුධ හතර මොට්ටවන නිසා කෙළෙස් සතුරන් කපා ඉවත් කරන්නට තරම් ආයුධ මුවහත් නොවන නිසා මෝහයෙන් ක්‍රියාකරන්නෙකු බවටම පත්වෙයි. මෝහය යනු මොට්ට කමයි. මෝහයෙන් මොට්ට වන්නේ තමන්ගේම මනස මුවහකර ගැනීමෙනි

[QUOTE="hirashgeff, post: 17217117, member: 15895"] [SIZE="5"][COLOR="Red"]චතුරා රක්ඛා – සතර කමටහන්[/COLOR] බුද්ධානුස්සති මෙත්තාච – අසුභං, මරණස්සති, ඉති ඉමා චතුරා රක්ඛා භික්ඛු භාවෙය්ය සීලවා” යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ සතර කමටහන් වන්නේ, [LIST=1] [*]1. අසුභානුස්සතිය [*]2. මෙත්තානුස්සතිය [*]3. මරණානුස්සතිය හා [*]4. බුද්ධානුස්සතිය වැඞීමයි. [/LIST] දස අනුස්සති අතරින් ඉතාමත් වැදගත් මේ අනුස්සති සතරම එකටම යුගනද්ධ ලෙසින් භාවිතා කරන්නට පුරුදු වීම මගින් සතර සතිපට්ඨානයමත් සම්පූර්ණ වේ. සමථ, විපස්සනා දෙකමත් සම්පූර්ණ වේ. චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය යන උභතෝ භාග විමුක්තියමත් පරිපූර්ණ වේ. මේ චතුරා රක්ඛා නැමති සතර කමටහන් පූර්ව කෘත්‍යයක් සේ එහෙමත් නැතිනම් භාවනා කිරීමට පෙර කරගත යුතු ආරක්ෂාවක් ලෙසින් අද වන විට වරදවා තේරුම් ගෙන පදපරම ලෙසින් භාවිතා කරන බවද පැහැදිළි කර දිය යුතුයි. මේ සතර කමටහන් යන හොඳින් කට පාඩම් කර උදේ, සවස කියවමින් හෝ සජ්ඣායනා කිරීමට හෝ අනු දැන වදාළ දෙයක් නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ ප්රායෝගිකවම දවසේ නිදා ගන්නා වේලාව හැර අනෙක් හැම අවස්ථාවකදීම භාවිතා කළ යුතු ආනපාන සති භාවනාවකි. මේ සතර කමටහන් භාවිතා කිරීම යනු ආරක්ෂක ආයුධ හතරක් භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතරම දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරාගෙන භාවිතා කරමින් සිතෙහි මතු වන කෙළෙස් ගති කපා දමන්නටම භාවිතා කරන්නට පුරුදු වීම පුහුණුවීම මන් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වන්නේය. මෙම සතර කමටහන් පිළිබඳව පළමු කොටම යථාපරිදි මනා අවබෝධයක් ලබා ගෙන අරිය මාර්ගය සම්පුර්ණ කරන්නකුට සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ඛාවම සම්පූර්ණ වී පරතෝඝෝෂක ප්‍රත්‍ය හා සම්මා දිට්ඨියටද පත්වීමෙන් මාර්ග ඵල ලබා ගන්නටත් මේ කමටහන් හොඳටම ප්‍රමාණවත් වේ. රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් බුද්ධ දේශණාවෙහි සඳහන් වන පරිදි රාගය, ද්වේශය හා මෝහය සහ මුළින්ම උදුරා දමා සිත නිදහස් කර ගැනීම සඳහා මේ සතර කමටහන් තරම් උපකාර වන වෙනත් දෙයක් නැත්තේය. පුද්ගලයා, සත්ත්වයා සංසාර ගැටළුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි හා පහසුම ප්‍රතිපදාව මේ සතර කමටහන් භාවිතා කිරීමය. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන් සම්මතයෙන් තමාටම මෙත් වැඞීමට කියවන පාඨයන් කියවීම මෙත්තානුස්සතිය වැඞීමක් නම් නොවේ. ”ඉතිපි සෝ භගවා අරහං අරහතෝ සම්මා සම්බුද්ධස්ස” ආදී වශයෙන් බුදුගුණ ගායනා කිරීමද බුද්ධානුස්සතිය ප්‍රගුණ කිරීමක් නොවේ. ”ජීවිතං අනියතං මරණං නියතං” ආදී වශයෙන් මරණය සිහිපත් කරන පදවැල් ගායනා කිරීම ද මරණානුස්සතිය වැඞීමද නොවේ. පිළිකුල් භාවනාවක් කිරීම අසුභානුස්සතිය භාවනා කිරීමක් නොවේ. මේ අනුව නිවන්මඟ සම්පූර්ණ වීමට නම් මේ සතර කමටහන් පිලිබඳව යථාවබෝධයක් ලබා ගෙන එයින් කරගත යුතු කරණීය ධර්මය හා එමගින් අස්කර ගතයුතු අකරණීය ධර්මයන් නිවැරදිවම අවබෝධයෙන් යුතුවම භාවිතා කිරීමට පුරුදු විය යුතුය. ධර්මාවබෝධයක් නැති සම්මතයෙහිම පිහිටා ක්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු මෙත්තානුස්සතිය වැඞීම, අසුභානුස්සතිය වැඞීම, මරණානුස්සතිය වැඞීම හා බුද්ධානුස්සතිය වැඞීම යනුවෙන් කරනු ලබන මෙනෙහි කිරීම හෝ ගායනා කිරීමද හරයක් නැති දෙයක් පමණි. සතර කමහන් භාවිතය පිළිබඳව පළමුකොටම පැහැදිලි ධර්මාවබෝධයක් ලබා ගත යුතුයි. සංසාර ගැටළුවට තමන්ම බැඳ තබන බැමි දැක,”සං දැක” මෙවන් බැමි තම තමන්ගේම චිත්තසන්ථානයේම දෛනිකව සකස් වන ආකාරයද දැක ගන්නට තරම් ධර්මාවබෝධයක් පළමුවෙන්ම ලබා ගත යුතුයි. මෙය සුතමයේ ඥාණයයි. පංචස්කන්ධයන්ම උපාදානය කරගන්නා ආකාරයත් පංචස්කන්ධයන්ම උපාදානය කරගන්නට හේතුව වන සමුදය සිතෙහි බිහිවන ආකාරයත් යළි යළිත් ඉපදී ඉපදී මැරි මැරී මේ සංසාර ගමන දිගටම පවත්වන්නට හේතුවත් (පුනබ්භවෝති) දැක ගත්් විට ඔහු ධර්මාවබෝධයක් ලැබූ සතර කමටහන් භාවිතා කිරීමට සුදුසු වූ කෙනෙක් බවට ද පත්වෙයි. මේ සංසාර රිය ගමන උත්සාහයක් නැතිවම අනායාසයෙන්ම, නොනවත්වාම, අඛණ්ඩවම ඉදිරියට ගලා යන්නට හේතු භූත වූ කාරණය චිත්තසංථානය කෙළෙස් වලින් පිරී කිළිටි වී පැවතීමයි. සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියටම පවත්වා ගෙන යන්නට නම් විශේෂ ඥාණයක් ධර්මාවබෝධයක් හෝ අධ්‍යාපනයක් පර්යේෂණයක් වැනි දෙයක් හෝ කළ යුතු නොවේ. විඤ්ඤාණය නිරන්තරයෙන්ම තමන්ට අවශ්‍ය ආහාර සොයා, සපයා ගන්නටත් මතු පැවැත්ම සහතික කරගන්නටත් හැකි හැම උත්සාහයක්ම දරනු ඇත. සත්ත්වයා මුළාවේ දමා සත්‍ය වසන්කර විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම සංවට්ටය සකස් කර ගැනීම සඳහාම නිරන්තරයෙන්ම සිත ක්‍රියා කරනු ඇත. බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ චතුරාරක්ඛා යනු ආරක්ෂක ආයුධ හතරකිි. රාග, ද්වේෂ, මෝහ නැමති කෙළෙස් සතුරන් සිඳ දමන ආරක්ෂක ආයුධ හතරකි. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාකරන විට මේ ආයුධ හතර මොට්ටවන නිසා කෙළෙස් සතුරන් කපා ඉවත් කරන්නට තරම් ආයුධ මුවහත් නොවන නිසා මෝහයෙන් ක්‍රියාකරන්නෙකු බවටම පත්වෙයි. මෝහය යනු මොට්ට කමයි. මෝහයෙන් මොට්ට වන්නේ තමන්ගේම මනස මුවහකර ගැනීමෙනි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom