Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙත්තානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

මෙත්තානුස්සතිය වැඞීම යනු මෙත් වැඞීමයි. පරම මෙත්තාවම ප්‍රගුණ කිරීමයි. අරිය මෙත් වැඞීම යනුද මෙයටම නමකි. සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම එක සමාන වූ මෙත් සිතක් අප්‍රමාණ වූ මෙත් සිතක් තමා තුළ පවත්වා ගැනීම මෙත්තානුස්සතිය වැඞීම යන්නෙහි නියත පරම අර්ථයයි. මෙත් සිතක් මතු වූ විට පවතින විට තමන්ගේ සිතෙහි, ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි කිළිටි ගති සියල්ලම මෙත් සිත මඟින් යටපත්ව යනු ඇත. මේ කිළිටි ගති, නරක ගති යටපත්ව නොගියේ නම් නැවත නැවතත් වෛරී ගතියම මතු වන්නේ නම් තමන් මෙත් සිතක් භාවිතා කරන්නට තවමත් පුරුදු පුහුණු වී නැති බවත් වටහා ගත යුතුයි.

අද බෞද්ධ ලෝකයා මෙත්තානුස්සතිය වඩනවා යනුවෙන් කරනු ලබන්නේ, ”මම නිදුක් වෙම්මා, මම නීරෝගි වෙම්මා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා” මගේ අම්මා, තාත්තා, මාගේ ඥාතීන්, මගේ මිතුරන් ආදීන් සිහිපත් කරමින් කරනු ලබන ”මට, මම, මගේ ” වශයෙන් ආත්මීය වශයෙන් වූ මෙත් භාවනාවකි. තමන් තමන්ටම කරගන්නා මෙම ආත්මීය භාවනාව භාවිතයට ගෙන ප්‍රගුණ කර ගැනීමෙන් මෙත්තානුස්සතිය වැඞීමෙන් ලබා ගත හැකි ලබා ගත යුතු නිවැරදි අරමුණු හා ප්‍රතිඵල කොතරම් දුරට ඉටුවන්නේද යන්න අවංකවම සිතා බැලිය යුතුයි.

තමන්ගේ සිතෙහි ගබඩා වී, මුල් බැස ගෙන පවතින ද්වේෂය, වෛරය වැනි කෙළෙස් ගති ඉවත් වීමක් නොවන්නේ නම් හෝ සමස්ත ලෝක සත්ත්වයා වෙතම සම මෙත පැතිර වීමක් නොවන්නේ නම් හෝ මේ වැරදි පාඨයන් භාවනාවක් ලෙසින් භාවිතා කිරීමෙන් පරමාර්ථය ඉටු නොවන බවද පැහැදිළිවම දැක ගත යුතුය. තමන් තමන්ටම මෙසේ මෙත් වැඞීම කර ගන්නේ ”මම” යන ආත්ම දෘෂ්ඨියෙනි. ”මම” යැයි දකින්නේ තාවකාලිකව මෙසේ අටවා ගත් මේ ශරීර කූුඩුවයි. මේ ශරීර කූඩුවට කොපමණ මෙත් වැඞීම කළත් මෙහි වයසට යාම, මරණයට පත්වී විනාශවී යාම, ලෙඩ දුකට පත්වීම හා දිරාගොස් ජරාවට පත්වීම නැවැත්විය නොහැකිය. ඒ බව මනා ලෙසින් අවබෝධ කරගෙන මෙත්තානුස්සතිය වැඞීම යනුවෙන් පෙන්වා දුන් අරිය මෙත් භාවනාවම භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. පරම මෛත්‍රී භාවනාව කළ යුත්තේ, ඒ පිළිබඳව ලබා ගත් යථා අවබෝධයක් ඇතිවමය. මමත්වයට, ආත්ම සංකල්පයන්ට, ලෞකිකත්වයට බැදෙන භාවනාවකින් සිතෙහි මුල් බැස ගෙන පවතින, ද්වේෂ ආදී කෙළෙස් ගති, ප්රහාණය කර නිදහස් විය නොහැකිය.

මේ සඳහා පරම මෛත්‍රියම සිත තුළ වර්ධනය වන, සිතෙහි පවතින කෙළෙස් ගති ප්රහාණය කර දමන්නටද සමත්වන,අප්‍රමාණ චේතෝවිමුක්තිය ලබන, මෛත්‍රී කර්මස්ථානයක්ම භාවනා කරන්නට,භාවිතයට ගන්නට පුරුදු විය යුතුය . පරම මෛත්‍රිය වැඩෙන භාවනා කර්මස්ථාන රාශියක් ඇති අතර, ඉන් පහසු එකක් මෙහි සටහන් කර තබමි.

මමද, සියලු ලෝක සියළු සත්ත්වයෝ

සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා

සකෘදාගාමි ඵලයෙන් නිරෝගි වෙත්වා

අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා

අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා

නිවන් සුවයෙන් සුවපත් වෙත්වා ///

මම, මාගේ, මගේ ආත්මය යන පටුවූ සංකල්පයන්ගෙන් මිදිි සමස්ථ ලෝක සත්ත්වයා කෙරෙහිම සමසේ පරම මෛත්‍රිය පතුරවන්නට තම සිත සකස් කර ගැනීම, ආර්යය මෛත්‍රිය පුරුදු කර ගැනීමයි. ද්වේෂය, වෛරය, ක්‍රෝධය තම සිතින් සහමුළුන්ම ඉවත්වීමටද මෙය උපකාර වෙයි.

මේ ආකාරයට තම සිත තුලම මෙත් සිතක් ඇති කර ගන්නටත්, සිතේ පැවති වෛරී ගති සහමුළුන්ම ඉවත් කර ගන්නටත් උපකාර වන මෛත්‍රී භාවනාවක් පුරුදු කර පුහුණු කර ගෙන, අතවශ්‍ය අවස්ථාවකදී එය භාවිතයට ගැනීම පලමුවන ආයුධය සකස් කර ගැනීමයි. මෙය කෙළෙස් කපන්නට ආයුධයක් පණ පොවා, පණතියා ගැනීමයි. අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට සුදුසු වන සේ මෙත්තානුස්සතිය නැමති ආයුධය මුවහත් කර තබාගැනීම පළමු වන ආයුධයයි.

[QUOTE="hirashgeff, post: 17217122, member: 15895"] [SIZE="5"][COLOR="Red"]මෙත්තානුස්සතිය ප්‍රගුණ කර ගැනීම[/COLOR] මෙත්තානුස්සතිය වැඞීම යනු මෙත් වැඞීමයි. පරම මෙත්තාවම ප්‍රගුණ කිරීමයි. අරිය මෙත් වැඞීම යනුද මෙයටම නමකි. සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම එක සමාන වූ මෙත් සිතක් අප්‍රමාණ වූ මෙත් සිතක් තමා තුළ පවත්වා ගැනීම මෙත්තානුස්සතිය වැඞීම යන්නෙහි නියත පරම අර්ථයයි. මෙත් සිතක් මතු වූ විට පවතින විට තමන්ගේ සිතෙහි, ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි කිළිටි ගති සියල්ලම මෙත් සිත මඟින් යටපත්ව යනු ඇත. මේ කිළිටි ගති, නරක ගති යටපත්ව නොගියේ නම් නැවත නැවතත් වෛරී ගතියම මතු වන්නේ නම් තමන් මෙත් සිතක් භාවිතා කරන්නට තවමත් පුරුදු පුහුණු වී නැති බවත් වටහා ගත යුතුයි. අද බෞද්ධ ලෝකයා මෙත්තානුස්සතිය වඩනවා යනුවෙන් කරනු ලබන්නේ, ”මම නිදුක් වෙම්මා, මම නීරෝගි වෙම්මා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා” මගේ අම්මා, තාත්තා, මාගේ ඥාතීන්, මගේ මිතුරන් ආදීන් සිහිපත් කරමින් කරනු ලබන ”මට, මම, මගේ ” වශයෙන් ආත්මීය වශයෙන් වූ මෙත් භාවනාවකි. තමන් තමන්ටම කරගන්නා මෙම ආත්මීය භාවනාව භාවිතයට ගෙන ප්‍රගුණ කර ගැනීමෙන් මෙත්තානුස්සතිය වැඞීමෙන් ලබා ගත හැකි ලබා ගත යුතු නිවැරදි අරමුණු හා ප්‍රතිඵල කොතරම් දුරට ඉටුවන්නේද යන්න අවංකවම සිතා බැලිය යුතුයි. තමන්ගේ සිතෙහි ගබඩා වී, මුල් බැස ගෙන පවතින ද්වේෂය, වෛරය වැනි කෙළෙස් ගති ඉවත් වීමක් නොවන්නේ නම් හෝ සමස්ත ලෝක සත්ත්වයා වෙතම සම මෙත පැතිර වීමක් නොවන්නේ නම් හෝ මේ වැරදි පාඨයන් භාවනාවක් ලෙසින් භාවිතා කිරීමෙන් පරමාර්ථය ඉටු නොවන බවද පැහැදිළිවම දැක ගත යුතුය. තමන් තමන්ටම මෙසේ මෙත් වැඞීම කර ගන්නේ ”මම” යන ආත්ම දෘෂ්ඨියෙනි. ”මම” යැයි දකින්නේ තාවකාලිකව මෙසේ අටවා ගත් මේ ශරීර කූුඩුවයි. මේ ශරීර කූඩුවට කොපමණ මෙත් වැඞීම කළත් මෙහි වයසට යාම, මරණයට පත්වී විනාශවී යාම, ලෙඩ දුකට පත්වීම හා දිරාගොස් ජරාවට පත්වීම නැවැත්විය නොහැකිය. ඒ බව මනා ලෙසින් අවබෝධ කරගෙන මෙත්තානුස්සතිය වැඞීම යනුවෙන් පෙන්වා දුන් අරිය මෙත් භාවනාවම භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. පරම මෛත්‍රී භාවනාව කළ යුත්තේ, ඒ පිළිබඳව ලබා ගත් යථා අවබෝධයක් ඇතිවමය. මමත්වයට, ආත්ම සංකල්පයන්ට, ලෞකිකත්වයට බැදෙන භාවනාවකින් සිතෙහි මුල් බැස ගෙන පවතින, ද්වේෂ ආදී කෙළෙස් ගති, ප්රහාණය කර නිදහස් විය නොහැකිය. මේ සඳහා පරම මෛත්‍රියම සිත තුළ වර්ධනය වන, සිතෙහි පවතින කෙළෙස් ගති ප්රහාණය කර දමන්නටද සමත්වන,අප්‍රමාණ චේතෝවිමුක්තිය ලබන, මෛත්‍රී කර්මස්ථානයක්ම භාවනා කරන්නට,භාවිතයට ගන්නට පුරුදු විය යුතුය . පරම මෛත්‍රිය වැඩෙන භාවනා කර්මස්ථාන රාශියක් ඇති අතර, ඉන් පහසු එකක් මෙහි සටහන් කර තබමි. මමද, සියලු ලෝක සියළු සත්ත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකෘදාගාමි ඵලයෙන් නිරෝගි වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා /// මම, මාගේ, මගේ ආත්මය යන පටුවූ සංකල්පයන්ගෙන් මිදිි සමස්ථ ලෝක සත්ත්වයා කෙරෙහිම සමසේ පරම මෛත්‍රිය පතුරවන්නට තම සිත සකස් කර ගැනීම, ආර්යය මෛත්‍රිය පුරුදු කර ගැනීමයි. ද්වේෂය, වෛරය, ක්‍රෝධය තම සිතින් සහමුළුන්ම ඉවත්වීමටද මෙය උපකාර වෙයි. මේ ආකාරයට තම සිත තුලම මෙත් සිතක් ඇති කර ගන්නටත්, සිතේ පැවති වෛරී ගති සහමුළුන්ම ඉවත් කර ගන්නටත් උපකාර වන මෛත්‍රී භාවනාවක් පුරුදු කර පුහුණු කර ගෙන, අතවශ්‍ය අවස්ථාවකදී එය භාවිතයට ගැනීම පලමුවන ආයුධය සකස් කර ගැනීමයි. මෙය කෙළෙස් කපන්නට ආයුධයක් පණ පොවා, පණතියා ගැනීමයි. අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට සුදුසු වන සේ මෙත්තානුස්සතිය නැමති ආයුධය මුවහත් කර තබාගැනීම පළමු වන ආයුධයයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom