Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසුභානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

පෘතග්ජන ලෝකයාගේ නියත පුරුද්ද වන්නේ ආස්වාදයක් ලබන සුබ දේවල් වලට, ඇලෙන, බැඳෙන, පි‍්‍රය මධුර දේ හඹා යන ගති පුරුද්දයි. ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් පිනවීමට, හැම පෘතග්ජන පුද්ගලයෙකුම දැඩි ආශාවෙන් ක්‍රියා කරයි. ඉන්ද්‍රියන්ට අරමුණ වන රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව පහස, ආදී දේ උපාදනය කර ගැනීමෙන් පෘතග්ජන ලෝකයා නිරතුරුවම සතුටට පත්වෙති. අභිනන්දනයට පත්වෙති. එහි ආදීනව- ආනිසංස දකින්නට නොහැකි තාක් කල්, මෙසේ ප්‍රියදේ උපාදානය කර ගැනීම සුවයක්, සතුටක් ලෙසින්ම සිතා, කටයුතු කරති. ඇස, කණ,නාසය, දිව, කය, ආදී ඉන්ද්රියයන් පිනවනන්නට ක්‍රියාකරන හැම විටකම, පංචස්කන්ධයම උපාදානය කරගන්නටමත් පුද්ගලයා ක්‍රියාකරයි. මේ ආකාරයට ඉන්ද්රියයන් පිනවීමේ හා ආස්වාදයක් ලැබීමේ අවශ්‍යතාවය ඇත්තේ, විඤ්ඤාණයටයි. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා තම ආහාර සපයා ගන්නේ, ආස්වාදයන් විඳ වීමෙන් ඉන්ද්රියයන් පිනවීමෙනි. සංසාර ගැටළුවට සංසාර දුකට මුල්වන පළමුවන හේතුව වන්නේ, මේ ආකාරයට ඉන්ද්රියයන් පිනවීමට පංචස්කන්ධයම උපාදානය කර ගැනීමයි.

මෙහොතකට ඇස, කණ, ආදී ඉන්ද්රියයන් පිනවා ලබන සුවය ආමිස සුවයකි. ආමිස සුවය යනු පසුවට අනිසි ප්‍රතිවිපාක ලබා දෙන ක්රියාවන්ය. හිතට වහල් වී, හැඟීමට වහල් වී කරනු ලබන මෙවන් ක්‍රියාකාරකම් පසුව තමන්ටම බරක් වීම, බයට හේතුවක් වීම, බැම්මකට බැඳීම යන අනිසි ප්‍රතිවිපාක, දුක් ලෙසින් තමන්ටම මතු උරුම වෙනු නියතය. ”අසුබ” යන පදයේ විරුද්ධ පදය ”සුභ” යන පදයයි. අසුභානුස්සතිය වැඞීමෙන්, ප්‍රගුණ කිරීමෙන්, බලාපොරොත්තු විය යුතු වන්නෙත්, සුඛ සංඥාව සිතින් අස්කර ගැනීමයි. සුභ යනු ”සුන්දර බව” යන අර්ථයයි. සුන්දර යන්න නිතරම ආස්වාදයක් ලබා දෙන ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් මත්කරවන ගතියයි. ඇස, කණ ආදී ඉන්ද්‍රියන් අසීමිත ලෙසින් අන්තගාමී ලෙසින් පිනවන්නට යාම, කාමච්ඡන්දයෙන් මත්වීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමෙන් සිදුවන්නේ්, සුන්දර බවට මත් වීම නවතා දමා සුන්දර දෙයට නොඇලී, නොබැඳී ක්රියාකරන්නට පුරුදු පුහුණු වීමයි. සුබ දේ සුබ ලෙසින් සුව ලෙසින් දැක ගත්විට, පෘතග්ජන ලෝකයා ඒ සුබ දේට ඇලෙයි. ඒ උපාදානය කර ගනී. පෘතග්ජන ලෝකයාගේ සංසාර පැවැත්ම දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය බිහිවන්නේම මේ සුභ දේට ඇලීමෙනි. සුබ දේ අල්ලා උපාදනය කර ගැනීමෙනි. ලෝකයාගේ පෘතග්ජන ස්වභාවය පවතින තුරාවටම සුන්දර, ප්‍රිය මධුර දේට ඇලෙයි, බැඳෙයි, කාමච්ඡන්දයෙන් මුලා වෙයි, මත්වෙයි, සමස්ථ සංසාර ගැටළුවම නිර්මාණය කර ගන්නේ, මේ ආකාරයෙන් ප්‍රිය, මධුර, සුබ දේට ඇලීමෙනි, මෙහි ආදීනව යථා පරිදි නොදැනීම, දුක පිලිබඳව නොදැනීමයි. ”දුක්ඛේ අඥාණං” යන තත්ත්වයයි. සිතට ප්‍රිය වූ යම් දෙයක්, ප්‍රිය මධුර මිහිරි දෙයක් සේ දැක අල්ලා උපාදානය කර ගෙන, ඒ ආකාරයෙන්ම දිගටම පවත්වා ගන්නට, නවත්වා ගන්නට, උත්සාහ දරන්නේ, මේ පැවත්ම පිලිබඳව යථා තත්ත්වය නොදැනීමයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගත් පසුව ”දුක්ඛේ ඥාණං” යන තත්ත්වයටම පත්වේ.

ඉන්ද්‍රියන් හයටම අරමුණු වන දේ සුබ, සුව, සුචිසේ දකින්නේ, වැරදි දැක්මක් වැරදි දෘෂ්ඨියක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම, වැරදි දෘෂ්ඨිය මිච්ඡ දෘෂ්ඨියයි. මේ ප්‍රිය මධුර දේ පිළිබඳව සිතෙහි හටගත් වැරදි දෘෂ්ඨියයි. මේවායේ ඇති ප්‍රිය බව, මධුර බව, විපරිණාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් ඵල විපාක ලෙසින් ලබා දෙන බව දැකීම, නිවැරදි දැක්මයි. සම්මා දිට්ඨියට මුල් වු ”ධම්මෝ සංදිට්ඨික” තත්ත්වයට පත්වීමයි. සංසාර ගැටළුවට, සංසාර දුකට හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙසින් ආස්වාදයන් ලබන්නට යාම බව දැන ගත් පසුව, සුබ යැයි, සුන්දර යැයි, දුටු දෙහිම අසුබය දැක, සුන්දර බව අත්හැරීමට ක්‍රියාකර, දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි. අසුභානුස්සතිය වැඞීම යනු, පිළිකුල් භාවනාවක් නොවේ. යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම යනු, බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේෂයක් ඇතිවීමයි. සුභ දේ, සුන්දර දේ කෙරෙහි ද්වේෂයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඞීමේ ක්‍රමයක් බුද්ධ භාවනාවේ නම් නැත. යමක් කෙරේ පිළිකුලෙන් බලන්නා තුල ද්වේෂයක්ම හට ගනී. නමුත් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ අසුභානුස්සතිය වැඞීමෙන්, ප්‍රියදේ මෙන්ම අප්‍රිය දේද උපේක්ඛා සිතින් ඉවසා, විමසා බලා දැක ගෙන, එහි යථා ස්වභාවයම අවබෝධ කර ගත යුතුය.

මේ අනුව අසුභානුස්සතිය වැඞීමෙන්, අසුභානුස්සතිය පුරුදු පුහුණු කරගැනීමෙන් කර ගත යුත්තේ සිතෙහි, මතුවන ආස්වාදයන් වීදීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර, එහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමය. මේ අනුව ප්‍රිය, මධුර, ඉෂ්ඨ, කාන්ත රූප, ශබ්ද,ගඳ සුවඳ, රස, සුව පහස හා ධම්ම යන මේවාට ඇලෙන්නට, බැඳෙන්නට, පටලැවෙන්නට යනවා නම්, ඒ බව තේරුම් ගෙන, එහි ආදීනව, ආනිසංස දැක ගෙන, එවැනි ආස්වාදයන් විදීමේ කැමැත්ත අතහැර ඉන් මිදි නිදහස් වන්නට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඞීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමයි.

අසුභානුස්සතිය වැඞීමේදී භාවනා කළ හැකි කර්මස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන්ම වැඩිය හැකි සරළ කර්මස්ථානයක් මෙහි සටහන් කර තබමි. අරමුණ අත් හැරීම නාථයි. අරමුණෙහි නොඇල්ම නාථයි අරමුණෙන් මිදීම නාථයි අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි අරමුණ- අත්හැරීම වෙත්වා එහි නොඇල්ම වෙත්වා ඉන් මිදීම වෙත්වා මිදී නිදහස් වෙත්වා.

මෙහිදී අසුභානුස්සතිය භාවනා කිරීම යනු සිතෙහි හට ගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ, අතහැර දමන්නට කරනු ලබන භාවනාවකි. සුභ දෙය, සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇති වූ කාමච්ජන්දය, සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කිරීමයි. මෙවැනි අසුභානුස්සතියක් වැඞීමද, මනාසේ පුරුදු පුහුණු විය යුතු දෙයකි. සිතේ මතුවන කෙළෙස් කපා දමන්නට, කෙළෙස්වලින් මිදී නිදහස්වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක්සේ මුවහත් කර තබාගෙන, භාවිතයට නිසි අවස්ථාවේදී එය ගත යුතුය.

[QUOTE="hirashgeff, post: 17217127, member: 15895"] [SIZE="5"]අ[COLOR="Red"]සුභානුස්සතිය ප්‍රගුණ කර ගැනීම[/COLOR] පෘතග්ජන ලෝකයාගේ නියත පුරුද්ද වන්නේ ආස්වාදයක් ලබන සුබ දේවල් වලට, ඇලෙන, බැඳෙන, පි‍්‍රය මධුර දේ හඹා යන ගති පුරුද්දයි. ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් පිනවීමට, හැම පෘතග්ජන පුද්ගලයෙකුම දැඩි ආශාවෙන් ක්‍රියා කරයි. ඉන්ද්‍රියන්ට අරමුණ වන රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව පහස, ආදී දේ උපාදනය කර ගැනීමෙන් පෘතග්ජන ලෝකයා නිරතුරුවම සතුටට පත්වෙති. අභිනන්දනයට පත්වෙති. එහි ආදීනව- ආනිසංස දකින්නට නොහැකි තාක් කල්, මෙසේ ප්‍රියදේ උපාදානය කර ගැනීම සුවයක්, සතුටක් ලෙසින්ම සිතා, කටයුතු කරති. ඇස, කණ,නාසය, දිව, කය, ආදී ඉන්ද්රියයන් පිනවනන්නට ක්‍රියාකරන හැම විටකම, පංචස්කන්ධයම උපාදානය කරගන්නටමත් පුද්ගලයා ක්‍රියාකරයි. මේ ආකාරයට ඉන්ද්රියයන් පිනවීමේ හා ආස්වාදයක් ලැබීමේ අවශ්‍යතාවය ඇත්තේ, විඤ්ඤාණයටයි. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා තම ආහාර සපයා ගන්නේ, ආස්වාදයන් විඳ වීමෙන් ඉන්ද්රියයන් පිනවීමෙනි. සංසාර ගැටළුවට සංසාර දුකට මුල්වන පළමුවන හේතුව වන්නේ, මේ ආකාරයට ඉන්ද්රියයන් පිනවීමට පංචස්කන්ධයම උපාදානය කර ගැනීමයි. මෙහොතකට ඇස, කණ, ආදී ඉන්ද්රියයන් පිනවා ලබන සුවය ආමිස සුවයකි. ආමිස සුවය යනු පසුවට අනිසි ප්‍රතිවිපාක ලබා දෙන ක්රියාවන්ය. හිතට වහල් වී, හැඟීමට වහල් වී කරනු ලබන මෙවන් ක්‍රියාකාරකම් පසුව තමන්ටම බරක් වීම, බයට හේතුවක් වීම, බැම්මකට බැඳීම යන අනිසි ප්‍රතිවිපාක, දුක් ලෙසින් තමන්ටම මතු උරුම වෙනු නියතය. ”අසුබ” යන පදයේ විරුද්ධ පදය ”සුභ” යන පදයයි. අසුභානුස්සතිය වැඞීමෙන්, ප්‍රගුණ කිරීමෙන්, බලාපොරොත්තු විය යුතු වන්නෙත්, සුඛ සංඥාව සිතින් අස්කර ගැනීමයි. සුභ යනු ”සුන්දර බව” යන අර්ථයයි. සුන්දර යන්න නිතරම ආස්වාදයක් ලබා දෙන ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් මත්කරවන ගතියයි. ඇස, කණ ආදී ඉන්ද්‍රියන් අසීමිත ලෙසින් අන්තගාමී ලෙසින් පිනවන්නට යාම, කාමච්ඡන්දයෙන් මත්වීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමෙන් සිදුවන්නේ්, සුන්දර බවට මත් වීම නවතා දමා සුන්දර දෙයට නොඇලී, නොබැඳී ක්රියාකරන්නට පුරුදු පුහුණු වීමයි. සුබ දේ සුබ ලෙසින් සුව ලෙසින් දැක ගත්විට, පෘතග්ජන ලෝකයා ඒ සුබ දේට ඇලෙයි. ඒ උපාදානය කර ගනී. පෘතග්ජන ලෝකයාගේ සංසාර පැවැත්ම දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය බිහිවන්නේම මේ සුභ දේට ඇලීමෙනි. සුබ දේ අල්ලා උපාදනය කර ගැනීමෙනි. ලෝකයාගේ පෘතග්ජන ස්වභාවය පවතින තුරාවටම සුන්දර, ප්‍රිය මධුර දේට ඇලෙයි, බැඳෙයි, කාමච්ඡන්දයෙන් මුලා වෙයි, මත්වෙයි, සමස්ථ සංසාර ගැටළුවම නිර්මාණය කර ගන්නේ, මේ ආකාරයෙන් ප්‍රිය, මධුර, සුබ දේට ඇලීමෙනි, මෙහි ආදීනව යථා පරිදි නොදැනීම, දුක පිලිබඳව නොදැනීමයි. ”දුක්ඛේ අඥාණං” යන තත්ත්වයයි. සිතට ප්‍රිය වූ යම් දෙයක්, ප්‍රිය මධුර මිහිරි දෙයක් සේ දැක අල්ලා උපාදානය කර ගෙන, ඒ ආකාරයෙන්ම දිගටම පවත්වා ගන්නට, නවත්වා ගන්නට, උත්සාහ දරන්නේ, මේ පැවත්ම පිලිබඳව යථා තත්ත්වය නොදැනීමයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගත් පසුව ”දුක්ඛේ ඥාණං” යන තත්ත්වයටම පත්වේ. ඉන්ද්‍රියන් හයටම අරමුණු වන දේ සුබ, සුව, සුචිසේ දකින්නේ, වැරදි දැක්මක් වැරදි දෘෂ්ඨියක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම, වැරදි දෘෂ්ඨිය මිච්ඡ දෘෂ්ඨියයි. මේ ප්‍රිය මධුර දේ පිළිබඳව සිතෙහි හටගත් වැරදි දෘෂ්ඨියයි. මේවායේ ඇති ප්‍රිය බව, මධුර බව, විපරිණාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් ඵල විපාක ලෙසින් ලබා දෙන බව දැකීම, නිවැරදි දැක්මයි. සම්මා දිට්ඨියට මුල් වු ”ධම්මෝ සංදිට්ඨික” තත්ත්වයට පත්වීමයි. සංසාර ගැටළුවට, සංසාර දුකට හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙසින් ආස්වාදයන් ලබන්නට යාම බව දැන ගත් පසුව, සුබ යැයි, සුන්දර යැයි, දුටු දෙහිම අසුබය දැක, සුන්දර බව අත්හැරීමට ක්‍රියාකර, දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි. අසුභානුස්සතිය වැඞීම යනු, පිළිකුල් භාවනාවක් නොවේ. යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම යනු, බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේෂයක් ඇතිවීමයි. සුභ දේ, සුන්දර දේ කෙරෙහි ද්වේෂයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඞීමේ ක්‍රමයක් බුද්ධ භාවනාවේ නම් නැත. යමක් කෙරේ පිළිකුලෙන් බලන්නා තුල ද්වේෂයක්ම හට ගනී. නමුත් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ අසුභානුස්සතිය වැඞීමෙන්, ප්‍රියදේ මෙන්ම අප්‍රිය දේද උපේක්ඛා සිතින් ඉවසා, විමසා බලා දැක ගෙන, එහි යථා ස්වභාවයම අවබෝධ කර ගත යුතුය. මේ අනුව අසුභානුස්සතිය වැඞීමෙන්, අසුභානුස්සතිය පුරුදු පුහුණු කරගැනීමෙන් කර ගත යුත්තේ සිතෙහි, මතුවන ආස්වාදයන් වීදීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර, එහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමය. මේ අනුව ප්‍රිය, මධුර, ඉෂ්ඨ, කාන්ත රූප, ශබ්ද,ගඳ සුවඳ, රස, සුව පහස හා ධම්ම යන මේවාට ඇලෙන්නට, බැඳෙන්නට, පටලැවෙන්නට යනවා නම්, ඒ බව තේරුම් ගෙන, එහි ආදීනව, ආනිසංස දැක ගෙන, එවැනි ආස්වාදයන් විදීමේ කැමැත්ත අතහැර ඉන් මිදි නිදහස් වන්නට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඞීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමයි. අසුභානුස්සතිය වැඞීමේදී භාවනා කළ හැකි කර්මස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන්ම වැඩිය හැකි සරළ කර්මස්ථානයක් මෙහි සටහන් කර තබමි. අරමුණ අත් හැරීම නාථයි. අරමුණෙහි නොඇල්ම නාථයි අරමුණෙන් මිදීම නාථයි අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි අරමුණ- අත්හැරීම වෙත්වා එහි නොඇල්ම වෙත්වා ඉන් මිදීම වෙත්වා මිදී නිදහස් වෙත්වා. මෙහිදී අසුභානුස්සතිය භාවනා කිරීම යනු සිතෙහි හට ගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ, අතහැර දමන්නට කරනු ලබන භාවනාවකි. සුභ දෙය, සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇති වූ කාමච්ජන්දය, සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කිරීමයි. මෙවැනි අසුභානුස්සතියක් වැඞීමද, මනාසේ පුරුදු පුහුණු විය යුතු දෙයකි. සිතේ මතුවන කෙළෙස් කපා දමන්නට, කෙළෙස්වලින් මිදී නිදහස්වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක්සේ මුවහත් කර තබාගෙන, භාවිතයට නිසි අවස්ථාවේදී එය ගත යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom