Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුරාරක්ඛා_හෙවත්_සතර_කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම

ඉතිපි සෝ භගවා ආදී බුදුගුණ ගායනා කිරීම අද බුද්ධානුස්සතිය වැඞීම ලෙසින් වැරදියට භාවිතා කරති. බුද්ධානුස්සතිය වැඞීම යන්නෙහි නිවැරදි, නියම අර්ථය, මේ ගාථාවේ සඳහන් වන බුද්ධ ගුණයන් අතරින් එකක් හෝ තමන් තුලද ඇති කර ගන්නට අවශ්‍ය වන්නාවූ නිසි ක්‍රියා මාර්ගයන් අනුගමනය කිරීමයි. මෙය යම් ප්‍රති පදාවක් අනුගමනය කිරීමක් මිස, ගායනා කිරීමක් නොවේ. මේ සඳහා ”බුද්ධ ගුණයන්” යන්නෙහි නිවැරදි අර්ථයම, ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. බු උද්ධ යනු භව උදුරා දැමීමයි. (භව නිරෝධයයි) ”පුනබ්බවෝති” යනුවෙන් විග්රහ කරන ලද, යළි යළිත් සංසාර දුක නිර්මාණය කර ගනු ලබන්නා වූ, සංසාර දුකම බිහි කරන්නට හේතු වූ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා (රාග, ද්වේශ, මෝහ) තම සිතින්ම උදුරා දමා, අස්කර දමා සමුදය උත්පාදනය වීම, නැවැත්වීම සඳහා නිර්උදා තත්ත්වයට පත්කිරීම සඳහා අනුත්පාද තත්ත්වයට පත්කිරීම පිණිසම බුද්ධානුස්සතිය වැඞීමයි.

මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම නොකඩවාම නිර්මාණය කර ගනිමින්, යළි යළිත් උපදිමින්, මැරෙමින් දිගටම සංසාර ගමනක් ගෙන යන්නේ, සමුදය ධර්ම බිහිකරගන්නා හෙයිනි. සමුදය ධර්ම සිතක බිහිවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා(රාග, ද්වේශ, මෝහ) සිතෙහි පවතින නිසාමය. අවිද්‍යාව හා තණ්හාව යන ගති මේ ජීවිත පැවැත්ම දිගටම, යළි යළිත් බිහි කරමින්, නොකඩවාම පැවැත්ම ඉදිරියටම ගෙනයන්නට ක්‍රියාකරති. දිගින් දිගටම කූඩු හදන වඩුවා, අවිද්‍යාව හා තණ්හාවයි. අවිද්‍යාව හා තණ්හාව සිතින්ම උදුරා, අස්කර දැමීමට නම්, බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුමය. එනම් රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් ගති සිත තුලින් උදුරා, අස්කර දැමීමට ක්‍රියාකළ යුතුය. යළිත් එවන් කෙළෙස් ගති සිත තුළ ක්‍රියාත්මක නොවන්නටම, ඒ ගති මුලින්ම උදුරා, අස්කර දැමිය යුතුයි. එනම් සියළු කෙළෙස් උදුරා දමා, සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි. සමුච්චේදප්ප්රහාණයයි.

රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් ගති සහමුළුන්ම උදුරා දමා, සමුච්ඡේද වශයෙන් ප්රහාණය කර දමන්නටත්, ඒ ගති නැවත සිතේ නොඋපදින ලෙසින් පටිපස්සදි වශයෙන්ම ප්රහාණය කර දමන්නටත්, බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුමය. භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස ආදී බුදු ගුණයන්, නව අරහාදී ගුණයන්, තමා තුළද පිහිටන්නේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස් ගති සහමුළුන්ම සිතින් ඉවත් කර, උදුරා දැමීමෙන්ම පමණි. නව අරහාදී බුදුගුණයන් තමා තුළ ඇති කරගන්නට නම්, බුද්ධානුස්සතිය වැඞීම ප්‍රතිපදාවක් ලෙසින්ම ප්රායෝගිකවම පුරුදු කර ගත යුතුය. නව අරහාදි බුදු ගුණ ගායනා කරමින් සිටීම කිසිසේත්ම බුද්ධානුස්සතිය වැඞීමක් නම් නොවන්නේය. වෙද මහත්තයා ලියා දුන් බෙහෙත් සීට්ටුව කටපාඩම් කර ගත්තාට ලෙඩ සනීපවීම සිදු නොවන්නාක් මෙනි.

තමන්ටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට අවශ්‍ය නම්, දුක බිහි කරන, දුක නිර්මාණය කරන ලෝභ, ද්වේෂ, මෝහ, කෙළෙස් ගති තම සිත තුලින්ම උදුරා, ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වා දුන් ලෝභ, ද්වේෂ, මෝහ ගති තමන් තුලම පැවතීම, මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම යලි යලිත් බිහි කරගෙන පවත්වා ගෙන යාමේ එකම හේතුවයි. ලෝභ, ද්වේශ, මෝහ ගති සිතින් උදුරා දමා ලෝභක්ඛ්යය, ද්වේෂක්ඛය, මෝහක්ඛ්‍යය කිරීම නිබ්බානං ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළහ. බුද්ධ තත්ත්වයට පත්වීම, යනුවෙන් අදහස් කරන්නේ, මේ කෙළෙස් ගති සිතින් සහමුළුන්ම උදුරා දැමීමයි. මේ ගති සිතක පවතිනා තුරාවට යළි යළිත් ඒ ගතිම බිහි කිරිම ජීවිතයක් පැවිත්වීමයි.

1. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඥාවක් සිතේ මතුවීම, පැවතීම හා එයම ස්ථිර කර ගැනීම දුකට හේතුවයි. අනිච්ච අනුපස්සනා කරමින් යථා ලෙසින්ම අනිස්සිත බව අවබෝධ කරගනිමින්ම සිතේ ඇති වූ නිච්ච බව ප්රහාණය කළ යුතුයි.

2. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඥාවක් පැවැත්වෙන තුරාවට, සුව වීදීමේ සුඛ සංඥාවක්ද මතුවේ. ඒ නිසා සැප හඹා යයි. නමුත් සැප කියා දෙයක් දිගටම පවත්වා ගෙන යාමට බැරිවීම නිසා තමන්ම දුක නිර්මාණය කර ගනී. මේ අනුව දුක නිර්මාණය වන හැටි දැක සුඛ සංඥාව, සැප බලාපොරොත්තුව සිතින් ඉවත් කර ගන්නට දුක්ඛ අනුපස්සනාව කළ යුතුයි.

3. දුක උරුම වන හැම තැනකදීම තමන් අනාථ තත්ත්වයට පත්වීම නියතය. සැප

යැයි කියා යමක් උපාධානය කරගෙන එය මම, මගේ, මම සැප විඳිමි යන අත්ථ සංඥාව නිසා අස්මිමානය බිහි වෙයි. මේ අස්මිමානය දුරලන්නට, අත්ථ සංඥාව ප්රහාණය කරන්නට, අනත්ථ අනුපස්සනා කළ යුතුමයි.

4. රූපාදී යම් අරමුණක් අල්ලා ගෙන සැප වීඳීමේ සුඛ සංඥාවක් සිතෙහි මතු වී, ඒ අනුව අස්මිමානයක්, අත්ථ සංඥාවක්, ඇති වීම නිසා, යම් අභිනන්දනයක් ලැබීමේ අවශ්‍යතාවයක් ද සිතක මතුවේ. මේ අභිනන්දනය යනු ආස්වාදයක් විඳීමේ කැමැත්තයි. ප්‍රිය වස්තුන්ට ඇලෙන්නේ, මේ අභිනන්දනය විඳ ගැනීම සඳහායි. මේ අනුව අභිනන්දනයෙන් මිදීමට, නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ කර ගත යුතුයි. නිබිබිදා යනු නොබැඳීමයි. නිර්වේදයයි. බැඳීමට හේතුව, වින්දනයයි.

5. රාගයක් සිතක හටගන්නේ නන්දි සංඥාවෙන් මත් වීමෙනි. රාගය සිතින් ඉවත් කරන්නට විරාගානුපස්සනාව වැඩිය යුතුයි. රාගී බවෙන් වෙන් වීම, ආස්වාදයට නොබැඳීම, නො ඇලීම, මත් නොවීම, විරාගානුපස්සනාවයි.

6. රාගය නිසා ඇලීමෙන්, ද්වේශය නිසා ගැටීමෙන්, සමුදය සිතක උපත ලබයි. සමුදය නොඋපද වීම, නිර් උදා කිරීම, අනුත්පාද කිරීම යනු නිරෝධයයි. මේ නිසා නිරෝධානුපස්සනාව වැඞීමෙන් සමුදය ප්රහාණය වෙයි.

7. ඉහත සඳහන් පියවරයන් හයම සම්පූර්ණ වීමෙන් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගතීන්ගේ උපාදානය පටිනිස්සග්ග තත්ත්වයට පත්වේ. පටිනිස්සග්ග වීම යනු, මෙතෙක් සසරට බැඳ තිබූ බැමි කපා ඉවත් කිරීමයි. මෙතෙක් සංසාරයට බැඳ තිබුනේ රාගයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් යන කෙළෙස් බැමි තුනකිනි. මේ බැමි තුනම නිස්සග්ග වීම යනු නිබ්බාන වීමයි. සබ්බුපදි පටිනිස්සග්ග වීමයි. මේ අනුව බුද්ධානුස්සතිය වැඞීම යනු රාග, ද්වේෂ, මෝහ ගති තුනම තම සිතින්ම ඉවත් කර දමා, සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි. මේ සඳහා ත්රිලක්ඛණයම නිවැරදිව භාවනා කළ යුතුයි.

මේ ආකාරයෙන් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය යන සතර කමටහන් නිවැරදිව තේරුම්ගෙන වඩන්නට, භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. මේවා ආරක්ෂක ආයුධ හතරක් හැටියටම භාවිතා කළ යුතුයි .මේ ආයුධ හතරම අවශ්‍ය වන නිසි අවස්ථාවට නිසි පරිදි භාවිතා කරන්නටද පුරුදු වීමත් පුහුණු වීමත් අවශ්‍යමය. මේ අනුව කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ තැනැත්තා, යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයකු බවටද පත්වේ.

මූලික වශයෙන්ම පුද්ගලයෙකුගේ, සත්ත්වයකුගේ සිතකට අරමුණු වන ආරම්මණයන් හයක් ඇත.

1. ඇසට අරමුණු වන රූපාරම්මණය

2. කණට අරමුණු වන ශබ්ධාරම්මණය

3. නාසයට අරමුණු වන ගන්ධාරම්මණය

4. දිවට අරමුණු වන රසාරම්මණය

5. කයට අරමුණුවන පොට්ඨබ්බාරම්මණය

6. මනසට අරමුණු වන ධම්මාරම්මණයයි

මේ අරමුණු හයට අමතරව කිසිදු අරමුණක් පුද්ගලයෙකුට, සත්ත්වයෙකුට හෝ දෙවියෙකුට වත් ඇති වන්නේ නැත. මේ අරමුණු හයම යළි කොටස් දෙකකට බෙදා වෙන් කර ගත යුතුයි.

i. ආශ්‍රය කළ යුතු යහපත් කරණීය ධර්ම කොටසට අයත්වන අරමුණු(ආන අරමුණු)-අස්ස සති

ii. ආශ්‍රය නොකළ යුතු කෙලෙස් ගති සහිත අකරණීය කොටසට අයත් වන සිතින් ඉවත්කළ යුතු අරමුණු (පාන අරමුණු) – පස්ස සති

පරිමුඛං සතිං උපට්ඨපෙත්වා – සතෝව අස්සසති- සතෝව පස්සසති යන පාඨ වලින් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කොටස් දෙකකට බෙදා වෙන් කර පෙන්වා දුන්නේ (අස්සසති ) අශ්‍රය කළ යුතු දේ හා (පස්සසති) ප්රහාණය කළ යුතු යන දෙකොටසටයි. ආශ්‍රය කළ යුතු යහපත් අරමුණු නම්, මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා සහ සිතින් කරන වීත රාගී, වීත දේශී, වීත මෝහී, යහපත් අරමුණුය. ප්රහාණය කළ යුතු, සිතින් බැහැර කළ යුතු වන්නේ රාග, ද්වේශ, මෝහ, යන කෙළෙස් අරමුණුය.

කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්නාව, ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨාන භාවනාවෙහිම යෙදෙන්නට නම්, සිතින් ඉවත් කර ගත යුතු කෙළෙස් ගති වෙන් කර තෝරා බේරා ගන්නට අවශ්‍ය වන යෝනිසෝමනිසිකාරයෙන් ක්‍රියාකිරිම අත්‍යාවශ්‍ය වන්නේය. මෙනෙහි කළ යුතු යහපත් දේ හා මෙනෙහි නොකර, ප්රහාණය කර සිතින් බැහැර කළ යුතු යැයි අරමුණු කොටස් දෙකකට බෙදා ගත යුතුමය.

අනාර්ය සමථ භාවනාවකදී නම් මෙසේ භාවිතා කළ යුතු හා භාවිතා නොකළ යුතු යැයි අරමුණු කොටස් දෙකකට බෙදා බලන්නට දැනුමක් නැත. සිතට එන සියළුම අරමුණු ප්රහාණය කිරීම, අනාර්ය භාවනාවක් වැඞීමේදී සිදුවෙයි.

නිවනට බාධක ධර්මයන්, නිවන වසා සිටින නීවරණ ධර්මයන්, දැන හඳුනාගෙන ඒවා ප්රහාණය කළ යුතුය. ඒවා ආශ්‍රය නොකළ යුතුය. ඒවා කෙළෙස්බව, කුණු බව දැන යථා පරිදි ඒවා සිතින් අස්කර දමන්නට, කෙළෙස් මුලින් උගුල්ලා දමන්නට, මෙම ආයුධ හතරම නිසි පරිදි නිසි වේලාවට භාවිතා කළ යුතුය.

[QUOTE="hirashgeff, post: 17217135, member: 15895"] [SIZE="5"][COLOR="Red"]බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම[/COLOR] ඉතිපි සෝ භගවා ආදී බුදුගුණ ගායනා කිරීම අද බුද්ධානුස්සතිය වැඞීම ලෙසින් වැරදියට භාවිතා කරති. බුද්ධානුස්සතිය වැඞීම යන්නෙහි නිවැරදි, නියම අර්ථය, මේ ගාථාවේ සඳහන් වන බුද්ධ ගුණයන් අතරින් එකක් හෝ තමන් තුලද ඇති කර ගන්නට අවශ්‍ය වන්නාවූ නිසි ක්‍රියා මාර්ගයන් අනුගමනය කිරීමයි. මෙය යම් ප්‍රති පදාවක් අනුගමනය කිරීමක් මිස, ගායනා කිරීමක් නොවේ. මේ සඳහා ”බුද්ධ ගුණයන්” යන්නෙහි නිවැරදි අර්ථයම, ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. බු උද්ධ යනු භව උදුරා දැමීමයි. (භව නිරෝධයයි) ”පුනබ්බවෝති” යනුවෙන් විග්රහ කරන ලද, යළි යළිත් සංසාර දුක නිර්මාණය කර ගනු ලබන්නා වූ, සංසාර දුකම බිහි කරන්නට හේතු වූ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා (රාග, ද්වේශ, මෝහ) තම සිතින්ම උදුරා දමා, අස්කර දමා සමුදය උත්පාදනය වීම, නැවැත්වීම සඳහා නිර්උදා තත්ත්වයට පත්කිරීම සඳහා අනුත්පාද තත්ත්වයට පත්කිරීම පිණිසම බුද්ධානුස්සතිය වැඞීමයි. මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම නොකඩවාම නිර්මාණය කර ගනිමින්, යළි යළිත් උපදිමින්, මැරෙමින් දිගටම සංසාර ගමනක් ගෙන යන්නේ, සමුදය ධර්ම බිහිකරගන්නා හෙයිනි. සමුදය ධර්ම සිතක බිහිවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා(රාග, ද්වේශ, මෝහ) සිතෙහි පවතින නිසාමය. අවිද්‍යාව හා තණ්හාව යන ගති මේ ජීවිත පැවැත්ම දිගටම, යළි යළිත් බිහි කරමින්, නොකඩවාම පැවැත්ම ඉදිරියටම ගෙනයන්නට ක්‍රියාකරති. දිගින් දිගටම කූඩු හදන වඩුවා, අවිද්‍යාව හා තණ්හාවයි. අවිද්‍යාව හා තණ්හාව සිතින්ම උදුරා, අස්කර දැමීමට නම්, බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුමය. එනම් රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් ගති සිත තුලින් උදුරා, අස්කර දැමීමට ක්‍රියාකළ යුතුය. යළිත් එවන් කෙළෙස් ගති සිත තුළ ක්‍රියාත්මක නොවන්නටම, ඒ ගති මුලින්ම උදුරා, අස්කර දැමිය යුතුයි. එනම් සියළු කෙළෙස් උදුරා දමා, සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි. සමුච්චේදප්ප්රහාණයයි. රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් ගති සහමුළුන්ම උදුරා දමා, සමුච්ඡේද වශයෙන් ප්රහාණය කර දමන්නටත්, ඒ ගති නැවත සිතේ නොඋපදින ලෙසින් පටිපස්සදි වශයෙන්ම ප්රහාණය කර දමන්නටත්, බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුමය. භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස ආදී බුදු ගුණයන්, නව අරහාදී ගුණයන්, තමා තුළද පිහිටන්නේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස් ගති සහමුළුන්ම සිතින් ඉවත් කර, උදුරා දැමීමෙන්ම පමණි. නව අරහාදී බුදුගුණයන් තමා තුළ ඇති කරගන්නට නම්, බුද්ධානුස්සතිය වැඞීම ප්‍රතිපදාවක් ලෙසින්ම ප්රායෝගිකවම පුරුදු කර ගත යුතුය. නව අරහාදි බුදු ගුණ ගායනා කරමින් සිටීම කිසිසේත්ම බුද්ධානුස්සතිය වැඞීමක් නම් නොවන්නේය. වෙද මහත්තයා ලියා දුන් බෙහෙත් සීට්ටුව කටපාඩම් කර ගත්තාට ලෙඩ සනීපවීම සිදු නොවන්නාක් මෙනි. තමන්ටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට අවශ්‍ය නම්, දුක බිහි කරන, දුක නිර්මාණය කරන ලෝභ, ද්වේෂ, මෝහ, කෙළෙස් ගති තම සිත තුලින්ම උදුරා, ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වා දුන් ලෝභ, ද්වේෂ, මෝහ ගති තමන් තුලම පැවතීම, මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම යලි යලිත් බිහි කරගෙන පවත්වා ගෙන යාමේ එකම හේතුවයි. ලෝභ, ද්වේශ, මෝහ ගති සිතින් උදුරා දමා ලෝභක්ඛ්යය, ද්වේෂක්ඛය, මෝහක්ඛ්‍යය කිරීම නිබ්බානං ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළහ. බුද්ධ තත්ත්වයට පත්වීම, යනුවෙන් අදහස් කරන්නේ, මේ කෙළෙස් ගති සිතින් සහමුළුන්ම උදුරා දැමීමයි. මේ ගති සිතක පවතිනා තුරාවට යළි යළිත් ඒ ගතිම බිහි කිරිම ජීවිතයක් පැවිත්වීමයි. 1. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඥාවක් සිතේ මතුවීම, පැවතීම හා එයම ස්ථිර කර ගැනීම දුකට හේතුවයි. අනිච්ච අනුපස්සනා කරමින් යථා ලෙසින්ම අනිස්සිත බව අවබෝධ කරගනිමින්ම සිතේ ඇති වූ නිච්ච බව ප්රහාණය කළ යුතුයි. 2. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඥාවක් පැවැත්වෙන තුරාවට, සුව වීදීමේ සුඛ සංඥාවක්ද මතුවේ. ඒ නිසා සැප හඹා යයි. නමුත් සැප කියා දෙයක් දිගටම පවත්වා ගෙන යාමට බැරිවීම නිසා තමන්ම දුක නිර්මාණය කර ගනී. මේ අනුව දුක නිර්මාණය වන හැටි දැක සුඛ සංඥාව, සැප බලාපොරොත්තුව සිතින් ඉවත් කර ගන්නට දුක්ඛ අනුපස්සනාව කළ යුතුයි. 3. දුක උරුම වන හැම තැනකදීම තමන් අනාථ තත්ත්වයට පත්වීම නියතය. සැප යැයි කියා යමක් උපාධානය කරගෙන එය මම, මගේ, මම සැප විඳිමි යන අත්ථ සංඥාව නිසා අස්මිමානය බිහි වෙයි. මේ අස්මිමානය දුරලන්නට, අත්ථ සංඥාව ප්රහාණය කරන්නට, අනත්ථ අනුපස්සනා කළ යුතුමයි. 4. රූපාදී යම් අරමුණක් අල්ලා ගෙන සැප වීඳීමේ සුඛ සංඥාවක් සිතෙහි මතු වී, ඒ අනුව අස්මිමානයක්, අත්ථ සංඥාවක්, ඇති වීම නිසා, යම් අභිනන්දනයක් ලැබීමේ අවශ්‍යතාවයක් ද සිතක මතුවේ. මේ අභිනන්දනය යනු ආස්වාදයක් විඳීමේ කැමැත්තයි. ප්‍රිය වස්තුන්ට ඇලෙන්නේ, මේ අභිනන්දනය විඳ ගැනීම සඳහායි. මේ අනුව අභිනන්දනයෙන් මිදීමට, නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ කර ගත යුතුයි. නිබිබිදා යනු නොබැඳීමයි. නිර්වේදයයි. බැඳීමට හේතුව, වින්දනයයි. 5. රාගයක් සිතක හටගන්නේ නන්දි සංඥාවෙන් මත් වීමෙනි. රාගය සිතින් ඉවත් කරන්නට විරාගානුපස්සනාව වැඩිය යුතුයි. රාගී බවෙන් වෙන් වීම, ආස්වාදයට නොබැඳීම, නො ඇලීම, මත් නොවීම, විරාගානුපස්සනාවයි. 6. රාගය නිසා ඇලීමෙන්, ද්වේශය නිසා ගැටීමෙන්, සමුදය සිතක උපත ලබයි. සමුදය නොඋපද වීම, නිර් උදා කිරීම, අනුත්පාද කිරීම යනු නිරෝධයයි. මේ නිසා නිරෝධානුපස්සනාව වැඞීමෙන් සමුදය ප්රහාණය වෙයි. 7. ඉහත සඳහන් පියවරයන් හයම සම්පූර්ණ වීමෙන් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගතීන්ගේ උපාදානය පටිනිස්සග්ග තත්ත්වයට පත්වේ. පටිනිස්සග්ග වීම යනු, මෙතෙක් සසරට බැඳ තිබූ බැමි කපා ඉවත් කිරීමයි. මෙතෙක් සංසාරයට බැඳ තිබුනේ රාගයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් යන කෙළෙස් බැමි තුනකිනි. මේ බැමි තුනම නිස්සග්ග වීම යනු නිබ්බාන වීමයි. සබ්බුපදි පටිනිස්සග්ග වීමයි. මේ අනුව බුද්ධානුස්සතිය වැඞීම යනු රාග, ද්වේෂ, මෝහ ගති තුනම තම සිතින්ම ඉවත් කර දමා, සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි. මේ සඳහා ත්රිලක්ඛණයම නිවැරදිව භාවනා කළ යුතුයි. මේ ආකාරයෙන් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය යන සතර කමටහන් නිවැරදිව තේරුම්ගෙන වඩන්නට, භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. මේවා ආරක්ෂක ආයුධ හතරක් හැටියටම භාවිතා කළ යුතුයි .මේ ආයුධ හතරම අවශ්‍ය වන නිසි අවස්ථාවට නිසි පරිදි භාවිතා කරන්නටද පුරුදු වීමත් පුහුණු වීමත් අවශ්‍යමය. මේ අනුව කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ තැනැත්තා, යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයකු බවටද පත්වේ. මූලික වශයෙන්ම පුද්ගලයෙකුගේ, සත්ත්වයකුගේ සිතකට අරමුණු වන ආරම්මණයන් හයක් ඇත. 1. ඇසට අරමුණු වන රූපාරම්මණය 2. කණට අරමුණු වන ශබ්ධාරම්මණය 3. නාසයට අරමුණු වන ගන්ධාරම්මණය 4. දිවට අරමුණු වන රසාරම්මණය 5. කයට අරමුණුවන පොට්ඨබ්බාරම්මණය 6. මනසට අරමුණු වන ධම්මාරම්මණයයි මේ අරමුණු හයට අමතරව කිසිදු අරමුණක් පුද්ගලයෙකුට, සත්ත්වයෙකුට හෝ දෙවියෙකුට වත් ඇති වන්නේ නැත. මේ අරමුණු හයම යළි කොටස් දෙකකට බෙදා වෙන් කර ගත යුතුයි. i. ආශ්‍රය කළ යුතු යහපත් කරණීය ධර්ම කොටසට අයත්වන අරමුණු(ආන අරමුණු)-අස්ස සති ii. ආශ්‍රය නොකළ යුතු කෙලෙස් ගති සහිත අකරණීය කොටසට අයත් වන සිතින් ඉවත්කළ යුතු අරමුණු (පාන අරමුණු) – පස්ස සති පරිමුඛං සතිං උපට්ඨපෙත්වා – සතෝව අස්සසති- සතෝව පස්සසති යන පාඨ වලින් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කොටස් දෙකකට බෙදා වෙන් කර පෙන්වා දුන්නේ (අස්සසති ) අශ්‍රය කළ යුතු දේ හා (පස්සසති) ප්රහාණය කළ යුතු යන දෙකොටසටයි. ආශ්‍රය කළ යුතු යහපත් අරමුණු නම්, මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා සහ සිතින් කරන වීත රාගී, වීත දේශී, වීත මෝහී, යහපත් අරමුණුය. ප්රහාණය කළ යුතු, සිතින් බැහැර කළ යුතු වන්නේ රාග, ද්වේශ, මෝහ, යන කෙළෙස් අරමුණුය. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්නාව, ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨාන භාවනාවෙහිම යෙදෙන්නට නම්, සිතින් ඉවත් කර ගත යුතු කෙළෙස් ගති වෙන් කර තෝරා බේරා ගන්නට අවශ්‍ය වන යෝනිසෝමනිසිකාරයෙන් ක්‍රියාකිරිම අත්‍යාවශ්‍ය වන්නේය. මෙනෙහි කළ යුතු යහපත් දේ හා මෙනෙහි නොකර, ප්රහාණය කර සිතින් බැහැර කළ යුතු යැයි අරමුණු කොටස් දෙකකට බෙදා ගත යුතුමය. අනාර්ය සමථ භාවනාවකදී නම් මෙසේ භාවිතා කළ යුතු හා භාවිතා නොකළ යුතු යැයි අරමුණු කොටස් දෙකකට බෙදා බලන්නට දැනුමක් නැත. සිතට එන සියළුම අරමුණු ප්රහාණය කිරීම, අනාර්ය භාවනාවක් වැඞීමේදී සිදුවෙයි. නිවනට බාධක ධර්මයන්, නිවන වසා සිටින නීවරණ ධර්මයන්, දැන හඳුනාගෙන ඒවා ප්රහාණය කළ යුතුය. ඒවා ආශ්‍රය නොකළ යුතුය. ඒවා කෙළෙස්බව, කුණු බව දැන යථා පරිදි ඒවා සිතින් අස්කර දමන්නට, කෙළෙස් මුලින් උගුල්ලා දමන්නට, මෙම ආයුධ හතරම නිසි පරිදි නිසි වේලාවට භාවිතා කළ යුතුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom