Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ ද?

චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්

[YOUTUBE]V_IsqULdEk4[/YOUTUBE]

"චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ" යැයි කිව හැකි ද? තවද "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" යැයි කිව හැකිද? එබඳු ව්‍යාකූල අර්ථ මතු වන සේ කෙරෙන මෝඩ බමුණු ධර්ම සාකච්ඡා මෙකල අසන්නට දකින්නට පුළුවන්.

ඉහත වීඩියෝවෙන් දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමි විසින් 2017/10/08 දින පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ දී පවත්වන ලද බමුණු ධර්ම දේශනාවක්. එහි විනාඩි 26යි, තත්පර 31න් පමණ ඉදිරියට ආසන්නයේ එහිමියන් මෙසේ පවසා ඇති බව දකින්න පුළුවන්:

-- උපුටා ගැනීම --

සූවිසි පට්ඨානය කියන කොටස ඇතුලේ තියෙනවා, අද ක්වොන්ටම භෞතික විද්‍යාවේ විස්තර කරනවා "whole world is vibration". ලෝකෙ තියෙන සියළු දේවල් තියෙන්නේ vibration.

ඒක ත්‍රිපිටකයේ එහෙම දැකලා තියෙනවා ද? දැකලා තියෙන කෙනෙක් ඉන්නවා නං අත උස්සන්න බලන්න.

සබ්බං... මොකක් ද තියෙන වචනෙ? සබ්බං... අහලා නෑ? සබ්බං ප්‍රකම්පනං. ඒක පෙළ දහමේ තියෙනවා. ත්‍රිපිටකය පුරාම තියෙනවා, සබ්බං ප්‍රකම්පනං.

ප්‍රකම්පන කියන්නෙ? කම්පන කියන්නෙ මොනවාද? ඈ? vibration... මෙහෙම, vibration... මුළු විශ්වයම, සබ්බං කිව්වහම, සියළු දෙවල්, vibrate වෙනවා. ඒක ඒ විදිහටම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා, "whole world is vibration". ඕක ත්‍රිපිටකයේ තියෙනවා ඔය විදිහටම.

තේරුණා නේ?

-- උපුටා ගැනීම අවසන් --

එම බමුණු ධර්ම දේශනාවේදී වලස්මුල්ලේ අභය හිමි "ප්‍රකම්පනං" යැයි යම් වචනයක් ඉස්මතු කොට දැක්වූවත් "ප්‍රකම්පනං" තබා "ප්‍ර" අක්ෂරය භාවිතා වන එකම එක වචනයක් වත් ත්‍රිපිටකයේ පාළි බසින් සොයා ගන්නට නැති බව පරිගණකයක් භාවිතා කොට ඡට්ඨ සංගායනා ත්‍රිපිටකය [ http://tipitaka.org/ ] පරික්ෂා කෙරුමෙන් දකින්න පුළුවන්.

වලස්මුල්ලේ අභය හිමි පවසන ලද "ප්‍රකම්පනං" යන වචනය ත්‍රිපිටකයේ පාළි බසින් නොමැති උවත් කම්පනය වීම හැඟවීම පිණිස "පකප්පනං", "පකම්පත" ආදී වචන නම් භාවිතා කළ හැකියි. උදාහරණයකට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාථවග්ගයේ භික්ඛුනී සංයුත්තයේ භික්ඛුනී වග්ගයේ ඇති උපචාලා සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp7/265 ] "පකම්පිතො" යන වචනය පහත දැක්වෙන අයුරින් භාවිතා වී තිබෙනවා:

සබ්බො ආදිපිතො ලොකො සබ්බො ලොකො පධුපිතො,

සබ්බො පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො.

කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ යම් අයෙක් "සියල්ල ප්‍රකම්පනය වේ" යැයි කීවොත් එම අර්ථය වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු ධර්ම දේශනාවේ දී පැවසුණු අර්ථයෙන්ම බුද්ධ ධර්මයේ ද භාවිතා වේ දැයි පිරික්සීම නොවෙයි. මෙම ලිපියේ අරමුණ වන්නේ වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන පාළි වචනයට විකෘති අර්ථයක් දීම පිණිස අන් තැන්හිදී පවසන ලද කරුණු වලට ද අනුව "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු වන බව දැක්වීමයි.

අභය හිමි පවසන කරුණු වලට අනුව "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු වන්නේ කෙසේද? එබඳු ව්‍යාකූල අර්ථ මතු වන්නේ අභය හිමි අනිච්ච යන වචනයේ අර්ථය අනිත්‍ය නොවේ යැයි අධර්මයක් විස්තර කෙරුමට යාමේදී "සබ්බං" යන වචනයේද අර්ථය පටලවා ගෙන පවසන ලද කරුණු වලට අනුවයි. "නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම", "වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල" යන ලිපි වල එම වරදවා ගැනීම් විස්තර කොට තිබෙනවා. එම ලිපි වල දක්වා ඇති අභය හිමි පවසන ලද කරුණු වල උපුටා දැක්වීම් වලට අනුව චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ආදී කරුණු "සබ්බං" යන්නට ඇතුලත් ලෙස අභය හිමි වරදවා ගෙන ඇති බව දැකිය හැකියි. එසේ වරදවා ගැනීම මෙම ලිපියේ දක්වන ලද අභය හිමිම පවසා ඇති "සියල්ල ප්‍රකම්පනය වේ" යන අර්ථය ද සමඟ ගත් විට "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු කරනවා. වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන්නෙහි අර්ථය අනිත්‍ය නොවේ යැයි දැක්වීම නිවැරදි නොවන බව සහ අනිච්ච යන්නෙහි අර්ථය අනිත්‍ය නොවේ යැයි දැක්වීමට එහිමියන් දක්වා ඇති එම පැහැදිලි කෙරුම්ද නිවැරදි නොවන බව මෙපරිද්දෙන්ද දැකිය හැකියි.

"චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු වන සේ කෙරෙන මෝඩ බමුණු ධර්ම සාකච්ඡා මෙකල අසන්නට දකින්නට පුළුවන් බව එසේ වටහා ගත හැකියි.

අතිරේක කියවීම්:

වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
http://www.elakiri.com/forum/showthread.php?t=1793843

නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
http://www.elakiri.com/forum/showthread.php?t=1800141

වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
http://www.elakiri.com/forum/showthread.php?t=1799505

Skylark

[QUOTE="Skylark, post: 22485249, member: 266027"] [b]චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ ද?[/b] [SIZE=3][SIZE=4][B]චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්[/B][/SIZE] [/SIZE] [YOUTUBE]V_IsqULdEk4[/YOUTUBE][SIZE=3] [/SIZE][SIZE=3] "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ" යැයි කිව හැකි ද? තවද "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" යැයි කිව හැකිද? එබඳු ව්‍යාකූල අර්ථ මතු වන සේ කෙරෙන මෝඩ බමුණු ධර්ම සාකච්ඡා මෙකල අසන්නට දකින්නට පුළුවන්. [/SIZE] [SIZE=3]ඉහත වීඩියෝවෙන් දැක්වෙන්නේ වලස්මුල්ලේ අභය හිමි විසින් 2017/10/08 දින පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ දී පවත්වන ලද බමුණු ධර්ම දේශනාවක්. එහි විනාඩි 26යි, තත්පර 31න් පමණ ඉදිරියට ආසන්නයේ එහිමියන් මෙසේ පවසා ඇති බව දකින්න පුළුවන්: [SIZE=2]-- උපුටා ගැනීම -- [/SIZE] [/SIZE] [SIZE=3]සූවිසි පට්ඨානය කියන කොටස ඇතුලේ තියෙනවා, අද ක්වොන්ටම භෞතික විද්‍යාවේ විස්තර කරනවා "whole world is vibration". ලෝකෙ තියෙන සියළු දේවල් තියෙන්නේ vibration. [/SIZE] [SIZE=3]ඒක ත්‍රිපිටකයේ එහෙම දැකලා තියෙනවා ද? දැකලා තියෙන කෙනෙක් ඉන්නවා නං අත උස්සන්න බලන්න. [/SIZE] [SIZE=3]සබ්බං... මොකක් ද තියෙන වචනෙ? සබ්බං... අහලා නෑ? සබ්බං ප්‍රකම්පනං. ඒක පෙළ දහමේ තියෙනවා. ත්‍රිපිටකය පුරාම තියෙනවා, සබ්බං ප්‍රකම්පනං. [/SIZE] [SIZE=3]ප්‍රකම්පන කියන්නෙ? කම්පන කියන්නෙ මොනවාද? ඈ? vibration... මෙහෙම, vibration... මුළු විශ්වයම, සබ්බං කිව්වහම, සියළු දෙවල්, vibrate වෙනවා. ඒක ඒ විදිහටම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ විස්තර කරනවා, "whole world is vibration". ඕක ත්‍රිපිටකයේ තියෙනවා ඔය විදිහටම. [/SIZE] [SIZE=3]තේරුණා නේ? [SIZE=2]-- උපුටා ගැනීම අවසන් --[/SIZE] [/SIZE] [SIZE=3]එම බමුණු ධර්ම දේශනාවේදී වලස්මුල්ලේ අභය හිමි "ප්‍රකම්පනං" යැයි යම් වචනයක් ඉස්මතු කොට දැක්වූවත් "ප්‍රකම්පනං" තබා "ප්‍ර" අක්ෂරය භාවිතා වන එකම එක වචනයක් වත් ත්‍රිපිටකයේ පාළි බසින් සොයා ගන්නට නැති බව පරිගණකයක් භාවිතා කොට [URL="http://tipitaka.org/"]ඡට්ඨ සංගායනා ත්‍රිපිටකය[/URL] [ [URL]http://tipitaka.org/[/URL] ] පරික්ෂා කෙරුමෙන් දකින්න පුළුවන්. [/SIZE] [SIZE=3]වලස්මුල්ලේ අභය හිමි පවසන ලද "ප්‍රකම්පනං" යන වචනය ත්‍රිපිටකයේ පාළි බසින් නොමැති උවත් කම්පනය වීම හැඟවීම පිණිස "පකප්පනං", "පකම්පත" ආදී වචන නම් භාවිතා කළ හැකියි. උදාහරණයකට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාථවග්ගයේ භික්ඛුනී සංයුත්තයේ භික්ඛුනී වග්ගයේ ඇති [URL="http://thripitaka.org/view/bjts/sp7/265"]උපචාලා සූත්‍රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp7/265[/URL] ] "පකම්පිතො" යන වචනය පහත දැක්වෙන අයුරින් භාවිතා වී තිබෙනවා:[SIZE=2] [/SIZE][/SIZE][SIZE=3]සබ්බො ආදිපිතො ලොකො සබ්බො ලොකො පධුපිතො, සබ්බො පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො.[/SIZE] [SIZE=3]කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ යම් අයෙක් "සියල්ල ප්‍රකම්පනය වේ" යැයි කීවොත් එම අර්ථය වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු ධර්ම දේශනාවේ දී පැවසුණු අර්ථයෙන්ම බුද්ධ ධර්මයේ ද භාවිතා වේ දැයි පිරික්සීම නොවෙයි. මෙම ලිපියේ අරමුණ වන්නේ වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන පාළි වචනයට විකෘති අර්ථයක් දීම පිණිස අන් තැන්හිදී පවසන ලද කරුණු වලට ද අනුව "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු වන බව දැක්වීමයි. [/SIZE] [SIZE=3]අභය හිමි පවසන කරුණු වලට අනුව "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු වන්නේ කෙසේද? එබඳු ව්‍යාකූල අර්ථ මතු වන්නේ අභය හිමි අනිච්ච යන වචනයේ අර්ථය අනිත්‍ය නොවේ යැයි අධර්මයක් විස්තර කෙරුමට යාමේදී "සබ්බං" යන වචනයේද අර්ථය පටලවා ගෙන පවසන ලද කරුණු වලට අනුවයි. "[URL="http://www.trekmentor.com/si/content/book/970"]නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම[/URL]", "[URL="http://www.trekmentor.com/si/content/book/971"]වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල[/URL]" යන ලිපි වල එම වරදවා ගැනීම් විස්තර කොට තිබෙනවා. එම ලිපි වල දක්වා ඇති අභය හිමි පවසන ලද කරුණු වල උපුටා දැක්වීම් වලට අනුව චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය හා ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ආදී කරුණු "සබ්බං" යන්නට ඇතුලත් ලෙස අභය හිමි වරදවා ගෙන ඇති බව දැකිය හැකියි. එසේ වරදවා ගැනීම මෙම ලිපියේ දක්වන ලද අභය හිමිම පවසා ඇති "සියල්ල ප්‍රකම්පනය වේ" යන අර්ථය ද සමඟ ගත් විට "චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු කරනවා. වලස්මුල්ලේ අභය හිමි අනිච්ච යන්නෙහි අර්ථය අනිත්‍ය නොවේ යැයි දැක්වීම නිවැරදි නොවන බව සහ අනිච්ච යන්නෙහි අර්ථය අනිත්‍ය නොවේ යැයි දැක්වීමට එහිමියන් දක්වා ඇති එම පැහැදිලි කෙරුම්ද නිවැරදි නොවන බව මෙපරිද්දෙන්ද දැකිය හැකියි. [/SIZE] [SIZE=3]"චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වේ", "පටිච්චසමුප්පාදය ප්‍රකම්පනය වේ", "ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රකම්පනය වේ", "ත්‍රිකෝණයකට පාද තුනක් තිබීම ප්‍රකම්පනය වේ" ආදී ව්‍යාකූල අර්ථ මතු වන සේ කෙරෙන මෝඩ බමුණු ධර්ම සාකච්ඡා මෙකල අසන්නට දකින්නට පුළුවන් බව එසේ වටහා ගත හැකියි. [/SIZE] [SIZE=3][B]අතිරේක කියවීම්:[/B][/SIZE] [LIST=1] [*][SIZE=3]වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1793843[/URL][/SIZE] [*][SIZE=3]නිත්‍ය දේ ගැන ත්රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1800141[/URL] [/SIZE] [*][SIZE=3]වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1799505[/URL][/SIZE] [/LIST] [SIZE=3] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom