Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුර ලෝකයාට හෙළි නොකළ රහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චතුර ලෝකයාට හෙළි නොකළ රහසක්

බා. . .. බ . බබා මට ඔයාට දෙයක් කියන්න තියෙනව...

හූම්ම්.. කියන්න චතුර පන...

මේක ගොඩක් කල් ඉඳලා මගේ හිතට වද දුන්නා..

මොකක්! ඉහි.. ඉහි.. ඒ කියන්නේ ඔයාත්...

නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි අනේ... අහගන්ඩකෝ.. මං වොට්සන් සහෝදරයා ලියලා තියන විදිහටම කියවන්නම්....

බේකර් විදියේ අපේ නිවහනට ලැබුණු සෑම ලිපියක්ම, පාර්සලයක්ම, විදුලිපුවතක්ම පරීක්ෂාකර බැලුවේ මාගේ මිත්‍ර ෂර්ලොක් හොම්ස්ය. එදින අඳුරු වලාකුළු වලින් ලන්ඩන් නගරය වැසී ගිය දිනයක් බව මාගේ මතකයේ ඇත. හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල්‍ය හේතුවෙන් ලන්ඩන් නුවර ආරක්ෂාව තර කර තිබුනේය. හෝම්ස් ගිනිඋදුන් පඩිය මත වූ පයිප්ප රාක්කයෙන් පයිප්පයක් ගෙන එහි කෝවට දුම්කොළ පිරවූයේය.හෝම්ස්ගේ අත හදිසියේ ලැබුණු විදුලි පණිවිඩයක් ඇති බවට මට නිරීක්ෂනය කල හැකි විය.

“හෝම්ස් ඔබ කවුරුන් හෝ බලපොරෝතුවෙන්ද සිටින්නේ?”

“ඔබෙගේ නිරීක්ෂණය විශිෂ්ඨයි වොට්සන්! අති විශේෂ අනුග්රාහකයකු මා හමුවීමට නියමිතයි.” එසේ පැවසූ හෝම්ස් ඔහුගේ හාන්සි පුටුවේ වාඩි වි හිස ඉහලට තබාගෙන කල්පනාවක නිරත විය.

මොහොතකින් බේකර් විදියේ අශ්වකරත්තයක් නවත්වන ශබ්දය ඇසිණි. ඉන්පසු වේගයන් තරප්පු නැග එන්නෙකුගේ පියවර හඬ අපට අසන්නට ලැබිණි. සුළු මොහොතකින් අපගේ විසිත්ත කාමරයේ දොර විවෘත විය.

“මේ මහත්තුරු දෙන්නාගෙන් කොයි එක්කෙනා ද ෂර්ලක් හෝම්ස් මහත්මයා?” අමුත්තා විමසුවේ කිසිඳු චකිතයකින් තොරවය.

“මම තමයි ෂර්ලක් හෝම්ස්. මේ මගේ හිත මිත්‍රයා දොස්තර වොට්සන්. ඔබ බොහොම මහන්සිවෙලා ඉන්න බව මට පේනවා. කරුණාකර ඔය පුටුවේ ඉඳ ගන්න.ඔබේ මුහුණ ආවරණය කරගෙන ඇති කළුපාට වැස්ම ඉවත් කරනවනම් මම වඩාත් කැමතියි. ඊ ලඟට අපට කියන්න මොකක්ද ඔබගේ ගැටළුව කියලා.”

හෝම්ස්ගේ ඉල්ලීම මත ඔහු තම මුහුණ ආවරණය වන සේ බැඳගෙන සිටි වැස්ම ඉවත් කළේය. පහන් ආලෝකය ඉතා හොඳින් අමුත්තාගේ මුහුණට වැටිණි. ඔහු කවුරුන්ද යන්න හඳුනාගන්නට අපට ගතවන්නට ඇත්තේ නිමේෂයකි. අප ඉදිරියේ සිටියේ ශ්‍රී ලංකාවේ සත් වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය! මේ මුහුණ එංගලන්තය පමණක් නොව මුළු ලොවම පාහේ හඳුනන මුහුණකි. මෑතකදී ජනප්‍රිය වූ සමාජජාල මාධ්‍යයෙන් පවා ලොව පුරා තරුණ පරපුරේ ආකර්ශනය හිමි වූ මුහුණකි. අපි දෙදනා ඔහුට හිස නමා අචාර කළෙමු.

“මහත්වරුනි මං කවුද කියන එක ඔබ දෙදනා හොඳින් දන්නා බවයි මට පෙනෙන්නේ හිටං. මේ ප්රශ්නය කොයිතරම් බරපතලද කිවොත් මගේ ආත්මයටනම් මින් ගැළවීමක් නැහැ. මේ ගැටලුව විසදුනේ නැතිනම් මගේ රටේ මුළු ජනතාවම ඉන් නින්දාවට පත් වෙනවා. ජීවිතේටම කාගෙන්වත් නිදාවක් අපහාසයක් විඳලා නැති මට මුළු ලෝකයම ඉදිරියේ ලජ්ජාවටයි අපකීර්තියටයි පත් වෙන්නට සිඳු වෙන්නේ.”

“කරුණාකර ජනාධිපතිතුමනි ඔබේ හිත සන්සුන් කරගෙන ඔබේ ගැටලුව පැහැදිලිව විස්තර කරන්න. එය අපට පහසුවක්”

“හෝම්ස් මහත්මයා හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල්‍ය මහා ඉහලින් පැවැත්වුනු බව ඔබ දැනටමත් දන්නවා. චාල්ස් කුමරාගේ විශේෂ ආරාධානාවක් මත මමයි මගේ පිරිවරයි එංගලන්තයට සේන්දු උනේ පෙරේදා හවස. වෙනදා වගේම මගේ පිරිවර විදිහට ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක් මා සමග මේ රාජකීය උත්සවයට සහභාගී කර ගත්තා. නමුත් මේ පාර මං සංචාරයට සහභාගී කර ගත් වැඩි දෙනක් තරුණ මන්ත්‍රීවරු”

“ඇයි ඔබතුමන් මේ සංචාරයට මෙවන් විශාල පිරිසක් සහභාගි කරගත්තේ. තරුණ මන්ත්‍රීවරුන් සහභාගී කර ගන්න විශේෂ හේතුවක් තිබුනද?”

“මහත්මයා අපේ රට සම්ප්‍රදායන් හොඳින් රකින රටක්. ඉතින් විදේශ සංචාර වලට විශාල පරිවාර පිරසක් සහභාගී කරගන්න එක අපේ රටේ සම්ප්රදායක්. අපේ පාර්ලිමේන්තුව විසිරී යාමට තව වැඩි කලක් නැහැ. ඉතින් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් මා හමු වි ඔවුන්ද විදේශ සංචාර වලට ආශා කරන බව මා හා පැවසුවා. එම නිසයි මා ඔවුන්ව මාගේ සංචාරයට එකතු කරගන්න හිතුවේ”

“විශිෂ්ඨයි! ඔබේ රාජතාන්ත්‍රික හැකියාව සහ බුද්ධිය මම බෙහෙවින් අගය කරනවා ජනාධිපතිතුමනි. ඔබේ කතාව දිගටම කියන්න”

“ඔබ කවුරුත් දන්නා පරිදි ඊයේ තමයි හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල්‍ය තිබුනේ. ඉතින් එයට මහා බ්‍රිතාන්‍යයේ එලිසෙබත් මහ රැජින ද සහභාගි වුනා. ඇය වාඩි වී සිටයේ මට යාබද අසුනේ. ඉතින් මම එතුමියි සමග ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය ගැන සාකච්ඡා කළා. ඒ අතර වාරයේ බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයේ තියන වටිනාම වස්තු වලින් එකක් වන ඇයගේ ඔටුන්න මා හට පෙනුවා. එම ඔටුන්නේ ලෝකයේ ඉතා දුර්ලබ දියමන්ති හා මැණික් වර්ග තිස් නමයක් පමණ ඔබ්බවා තිබෙනවා. එයින් ඉතාම වටින්නේ එහි සවි කර තිබු දකුණු අප්‍රිකානු කලිනන් දියමන්තිය.

මහා රැජින ඔටුන්න මා හට පෙන්වීමට තවත් විශේෂ හේතුවක් තිබුනා. එහි ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කැරට් තුන්සිය හතලිස් තුනක නිල් මරකත මැණිකක් ඔබ්බවා තිබෙනවා. ඇය ඒ පිළිබඳව බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කළා. අතට ගත් ඔටුන්න දිහා මං බලාගෙන හිට්යේ බොහොම ආශාවෙන්. ඒ අතර ඇයගේ ලේකම්වරයෙක් පැමිණ ඇයව කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා බැහැරට කැඳවාගෙන ගියා. ඇයට මා අත තිබු ඔටුන්න රැගෙන යාමට අමතක වුනා.

ඇය පැමිණෙන තුරු මං එය අතින් රඳවාගෙන හිටියා. මංගල උත්සවයේ තිබුණු ඇල්මැරුණු ස්වාභාවය හින්දම වෙන්න ඇති මට එහෙම්මම නින්ද ගියා. මං නැවත අවදි වන විට රාජකීය උත්සවය අවසන් වී සියලු අමුත්තන් පිටව ගොස් තිබුණා. සේවකයින් පිරිසක් උත්සව ශාලව අතු පතු ගාමින් පිරිසිඳු කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටියා.

මහත්මයා එතකොටයි මට දෙවියන් සිහි වුනේ. තවමත් මහා රැජිනගේ ඔටුන්න මා ළඟ. ඇයට ඔටුන්න පිලිබඳ සම්පූර්ණයෙනම අමතක වී පිටවී ගොස් ඇති බව මට තේරුම් යන්නට වැඩි වෙලා ගියේ නෑ. ඉතින් මං මොහොතක්වත් පමා නොකට ඔටුන්නත් රැගෙන ටෝට්න්හැම්කොට් පටුමගේ තිබෙන අප නැවතී සිටින ග්‍රීන්බර්ග් හෝටලයට ගියා.

එහිදී මගේ මුල්ම කාර්ය වූයේ බකිංහැම් මාළිගාවට රහස් විදුලි පණිවිඩයක් යැවීමයි. මොහතකින් නැවත මට රැජිනගෙන් විදුලි පණිවිඩයක් ලැබුණා. ඇය මගෙන් හෙට දිනය වන තුරු ඔටුන්න රඳවාගෙන සිටින ලෙස ඉල්ලීමක් කලා. ඒ ඇය ඊලඟ දිනයේදී නැවත ඔටුන්න මගෙන් ලබා ගැනීමේ අරමුණෙන්. ඒ වනවිට හවස හය හමාරට වගේ ඇති . ඉතින් මං ඔටුන්න මගේ ට්රාන්කා පෙට්ටියේ ආරක්ෂිතව තැබුවා”

“ජනාධිපතිතුමනි, ඔබගේ හෝටල් කාමරයේ ආරක්ෂිත සේප්පුවක් තිබියදී ඇයි ඔබ ඔටුන්න ට්රාන්කා පෙට්ටියට දැමුවේ?”

“හෝම්ස් මහත්මයා, ඔබ දන්නවා මං සංකීර්ණ ක්‍රම වලට වඩා බොහෝ සරල ක්‍රම වලට වඩා කැමති කෙනක්. ඒ නිසයි මම ඔටුන්න ට්රාන්කා පෙට්ටියට දැමුවේ”

“ඔබතුමන් ට්රාන්කා පෙට්ටියට ඉබි යතුරු දැම්මද?”

“නැහැ මහත්මයා. එයට ඉබි යතුරක් නැහැ. ඔබට මතක ඇති මීට කලකට පෙර ලංකාවේ මහ බැංකුවේ විශාල බැඳුම්කර සොරකමක් සිඳු වුනා. ඒ මහා සොරකම ගැන මුළු යුරෝපයම පවා බියෙන් ඇලිලි සිටින කුප්‍රකට මහාචාර්ය මොරියාටි පවා පුදුම වූවා නිසැකයි. ඉතින් මහ බැංකුවේ බැදුම්කර තබා ගැනීම ආරක්ෂාකාරී නොවන බව මම තේරුම් ගත්තා. ඒ අනුව වාහම සියලුම බැඳුම්කර ට්රාන්කා පෙට්ටි වල පටවා මගේ නිල නිවසේ ගබඩා කාමරයේ තැන්පත් කරන ලෙස මම මහ බැංකු අධිපතිවරයාට නියෝග කරා. එවිට ඔහු එම බැඳුමකර එසේ ට්රාන්කා පෙට්ටි වල පටවා එවිය නොහැකි දෙයක් බව පැවසුවා. මම තදින් කෝපයට පත්වෙන තැනැත්තෙකු නොවුනත් ඔහුගේ පිළිතුරට මම කෝපයට පත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. නැවතත් මම වඩා තදින් ඔහුට නියෝගකරවිට ඔහු සේවකයන් මාර්ගයෙන් බැඳුම්කර දැමු ට්රාන්කා පෙට්ටි මගේ නිල නිවසට රැගෙනවිත් ගබඩා කාමරයේ ගබඩා කෙරුවා.

ඉතින් මහත්මයා මේ එංගලන්ත සංචාරය හදිසියේ යෙදුනු එකක් නිසා ඒ සඳහා යොදා ගැනීමට ට්රාන්කා පෙට්ටියක් මා සතුව තිබුනේ නෑ, ඉතින් මම අර බැඳුම්කර යෙදු ට්රාන්කා පෙට්ටියකින් එකක් ඒ සඳහා යොදා ගැනීමට කල්පනා කළා. නමුත් ඒවා සියල්ල ඉබි යතුරු දමා තිබුනා. අවාසනාවකට මගේ සේවකයකුගේ අතින් වැරදීමකින් සියලුම ට්රාන්කා පෙට්ටිවල යතුරු දමා තිබුනේ එක පෙට්ටියකයි. එම නිසා මට නිවැරදි යතුර සොයා ගැනීමට නොහැකි වුනා. එම නිසා මම කලේ ට්රාන්කා පෙට්ටියක ඉබි යතුර කඩා බැඳුම්කර ඉවත් කර එයට මගේ ඇඳුම් ආයිත්තම් දමා ගැනීමයි. ඉතින් හෝම්ස් මහත්මයා මම මෙම සංචාරය සඳහා රැගෙන ආ ට්රාන්කා පෙට්ටියට ඉබි යතුරක් නැහැ.”

“බොහොම අගෙයි ජනාධිපතිතුමනි, ඔබගේ තීක්ෂණ බුද්ධිය පිලිබඳ මුළු යුරෝපයම පුරාම කතාබහට ලක්වීමට හේතුව ගැන සැකයක් නැහැ. හොඳයි. ඔබේ කථාව ඉදිරියට කියන්න”

“රාත්‍රී අහාරවේලෙන් පසු මම තරුණ මන්ත්‍රීවරුන් සමග සතුටු සාමිච්චියේ යෙදී සිටයා. ඔබ සමහරවිට අසා ඇති චතුර සේනාරත්න නමැති තරුණ මන්ත්‍රීවරයා ගැන. ඔහු බොහොම ඇසූ පිරු තැනැත්තෙක්. ඔහුගේ අත්දැකීම් ඔහු අනිත් තරුණ මන්ත්‍රීවරු සමග බෙදාගත්තා. ඒවා ඔවුන් අසා සිටයේ බොහොම ආශාවෙන් පුදුමයට පත්වෙලා.වැඩි වෙලාවක් යන්න කලින් මට තදින් නිදිමත දැනුනා. මම හිතන්නේ ගත් ආහාර වෙලා නිසා වෙන ඇති.”

“ජනාධිපතිතුමනි මොනවද ඔබ හෝටලයෙන් අහාරයට ගත් අහාර?”

[QUOTE="ELShock, post: 23577791, member: 561397"] [b]චතුර ලෝකයාට හෙළි නොකළ රහසක්[/b] [SIZE="4"][B]බා. . .. බ . බබා මට ඔයාට දෙයක් කියන්න තියෙනව... හූම්ම්.. කියන්න චතුර පන... මේක ගොඩක් කල් ඉඳලා මගේ හිතට වද දුන්නා.. මොකක්! ඉහි.. ඉහි.. ඒ කියන්නේ ඔයාත්... නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි අනේ... අහගන්ඩකෝ.. මං වොට්සන් සහෝදරයා ලියලා තියන විදිහටම කියවන්නම්.... බේකර් විදියේ අපේ නිවහනට ලැබුණු සෑම ලිපියක්ම, පාර්සලයක්ම, විදුලිපුවතක්ම පරීක්ෂාකර බැලුවේ මාගේ මිත්‍ර ෂර්ලොක් හොම්ස්ය. එදින අඳුරු වලාකුළු වලින් ලන්ඩන් නගරය වැසී ගිය දිනයක් බව මාගේ මතකයේ ඇත. හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල්‍ය හේතුවෙන් ලන්ඩන් නුවර ආරක්ෂාව තර කර තිබුනේය. හෝම්ස් ගිනිඋදුන් පඩිය මත වූ පයිප්ප රාක්කයෙන් පයිප්පයක් ගෙන එහි කෝවට දුම්කොළ පිරවූයේය.හෝම්ස්ගේ අත හදිසියේ ලැබුණු විදුලි පණිවිඩයක් ඇති බවට මට නිරීක්ෂනය කල හැකි විය. “හෝම්ස් ඔබ කවුරුන් හෝ බලපොරෝතුවෙන්ද සිටින්නේ?” “ඔබෙගේ නිරීක්ෂණය විශිෂ්ඨයි වොට්සන්! අති විශේෂ අනුග්රාහකයකු මා හමුවීමට නියමිතයි.” එසේ පැවසූ හෝම්ස් ඔහුගේ හාන්සි පුටුවේ වාඩි වි හිස ඉහලට තබාගෙන කල්පනාවක නිරත විය. මොහොතකින් බේකර් විදියේ අශ්වකරත්තයක් නවත්වන ශබ්දය ඇසිණි. ඉන්පසු වේගයන් තරප්පු නැග එන්නෙකුගේ පියවර හඬ අපට අසන්නට ලැබිණි. සුළු මොහොතකින් අපගේ විසිත්ත කාමරයේ දොර විවෘත විය. “මේ මහත්තුරු දෙන්නාගෙන් කොයි එක්කෙනා ද ෂර්ලක් හෝම්ස් මහත්මයා?” අමුත්තා විමසුවේ කිසිඳු චකිතයකින් තොරවය. “මම තමයි ෂර්ලක් හෝම්ස්. මේ මගේ හිත මිත්‍රයා දොස්තර වොට්සන්. ඔබ බොහොම මහන්සිවෙලා ඉන්න බව මට පේනවා. කරුණාකර ඔය පුටුවේ ඉඳ ගන්න.ඔබේ මුහුණ ආවරණය කරගෙන ඇති කළුපාට වැස්ම ඉවත් කරනවනම් මම වඩාත් කැමතියි. ඊ ලඟට අපට කියන්න මොකක්ද ඔබගේ ගැටළුව කියලා.” හෝම්ස්ගේ ඉල්ලීම මත ඔහු තම මුහුණ ආවරණය වන සේ බැඳගෙන සිටි වැස්ම ඉවත් කළේය. පහන් ආලෝකය ඉතා හොඳින් අමුත්තාගේ මුහුණට වැටිණි. ඔහු කවුරුන්ද යන්න හඳුනාගන්නට අපට ගතවන්නට ඇත්තේ නිමේෂයකි. අප ඉදිරියේ සිටියේ ශ්‍රී ලංකාවේ සත් වෙනි විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාය! මේ මුහුණ එංගලන්තය පමණක් නොව මුළු ලොවම පාහේ හඳුනන මුහුණකි. මෑතකදී ජනප්‍රිය වූ සමාජජාල මාධ්‍යයෙන් පවා ලොව පුරා තරුණ පරපුරේ ආකර්ශනය හිමි වූ මුහුණකි. අපි දෙදනා ඔහුට හිස නමා අචාර කළෙමු. “මහත්වරුනි මං කවුද කියන එක ඔබ දෙදනා හොඳින් දන්නා බවයි මට පෙනෙන්නේ හිටං. මේ ප්රශ්නය කොයිතරම් බරපතලද කිවොත් මගේ ආත්මයටනම් මින් ගැළවීමක් නැහැ. මේ ගැටලුව විසදුනේ නැතිනම් මගේ රටේ මුළු ජනතාවම ඉන් නින්දාවට පත් වෙනවා. ජීවිතේටම කාගෙන්වත් නිදාවක් අපහාසයක් විඳලා නැති මට මුළු ලෝකයම ඉදිරියේ ලජ්ජාවටයි අපකීර්තියටයි පත් වෙන්නට සිඳු වෙන්නේ.” “කරුණාකර ජනාධිපතිතුමනි ඔබේ හිත සන්සුන් කරගෙන ඔබේ ගැටලුව පැහැදිලිව විස්තර කරන්න. එය අපට පහසුවක්” “හෝම්ස් මහත්මයා හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල්‍ය මහා ඉහලින් පැවැත්වුනු බව ඔබ දැනටමත් දන්නවා. චාල්ස් කුමරාගේ විශේෂ ආරාධානාවක් මත මමයි මගේ පිරිවරයි එංගලන්තයට සේන්දු උනේ පෙරේදා හවස. වෙනදා වගේම මගේ පිරිවර විදිහට ඇමතිවරු හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විශාල පිරිසක් මා සමග මේ රාජකීය උත්සවයට සහභාගී කර ගත්තා. නමුත් මේ පාර මං සංචාරයට සහභාගී කර ගත් වැඩි දෙනක් තරුණ මන්ත්‍රීවරු” “ඇයි ඔබතුමන් මේ සංචාරයට මෙවන් විශාල පිරිසක් සහභාගි කරගත්තේ. තරුණ මන්ත්‍රීවරුන් සහභාගී කර ගන්න විශේෂ හේතුවක් තිබුනද?” “මහත්මයා අපේ රට සම්ප්‍රදායන් හොඳින් රකින රටක්. ඉතින් විදේශ සංචාර වලට විශාල පරිවාර පිරසක් සහභාගී කරගන්න එක අපේ රටේ සම්ප්රදායක්. අපේ පාර්ලිමේන්තුව විසිරී යාමට තව වැඩි කලක් නැහැ. ඉතින් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් මා හමු වි ඔවුන්ද විදේශ සංචාර වලට ආශා කරන බව මා හා පැවසුවා. එම නිසයි මා ඔවුන්ව මාගේ සංචාරයට එකතු කරගන්න හිතුවේ” “විශිෂ්ඨයි! ඔබේ රාජතාන්ත්‍රික හැකියාව සහ බුද්ධිය මම බෙහෙවින් අගය කරනවා ජනාධිපතිතුමනි. ඔබේ කතාව දිගටම කියන්න” “ඔබ කවුරුත් දන්නා පරිදි ඊයේ තමයි හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල්‍ය තිබුනේ. ඉතින් එයට මහා බ්‍රිතාන්‍යයේ එලිසෙබත් මහ රැජින ද සහභාගි වුනා. ඇය වාඩි වී සිටයේ මට යාබද අසුනේ. ඉතින් මම එතුමියි සමග ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්වය ගැන සාකච්ඡා කළා. ඒ අතර වාරයේ බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයේ තියන වටිනාම වස්තු වලින් එකක් වන ඇයගේ ඔටුන්න මා හට පෙනුවා. එම ඔටුන්නේ ලෝකයේ ඉතා දුර්ලබ දියමන්ති හා මැණික් වර්ග තිස් නමයක් පමණ ඔබ්බවා තිබෙනවා. එයින් ඉතාම වටින්නේ එහි සවි කර තිබු දකුණු අප්‍රිකානු කලිනන් දියමන්තිය. මහා රැජින ඔටුන්න මා හට පෙන්වීමට තවත් විශේෂ හේතුවක් තිබුනා. එහි ශ්‍රී ලංකාවෙන් සොයා ගත් කැරට් තුන්සිය හතලිස් තුනක නිල් මරකත මැණිකක් ඔබ්බවා තිබෙනවා. ඇය ඒ පිළිබඳව බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කළා. අතට ගත් ඔටුන්න දිහා මං බලාගෙන හිට්යේ බොහොම ආශාවෙන්. ඒ අතර ඇයගේ ලේකම්වරයෙක් පැමිණ ඇයව කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා බැහැරට කැඳවාගෙන ගියා. ඇයට මා අත තිබු ඔටුන්න රැගෙන යාමට අමතක වුනා. ඇය පැමිණෙන තුරු මං එය අතින් රඳවාගෙන හිටියා. මංගල උත්සවයේ තිබුණු ඇල්මැරුණු ස්වාභාවය හින්දම වෙන්න ඇති මට එහෙම්මම නින්ද ගියා. මං නැවත අවදි වන විට රාජකීය උත්සවය අවසන් වී සියලු අමුත්තන් පිටව ගොස් තිබුණා. සේවකයින් පිරිසක් උත්සව ශාලව අතු පතු ගාමින් පිරිසිඳු කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටියා. මහත්මයා එතකොටයි මට දෙවියන් සිහි වුනේ. තවමත් මහා රැජිනගේ ඔටුන්න මා ළඟ. ඇයට ඔටුන්න පිලිබඳ සම්පූර්ණයෙනම අමතක වී පිටවී ගොස් ඇති බව මට තේරුම් යන්නට වැඩි වෙලා ගියේ නෑ. ඉතින් මං මොහොතක්වත් පමා නොකට ඔටුන්නත් රැගෙන ටෝට්න්හැම්කොට් පටුමගේ තිබෙන අප නැවතී සිටින ග්‍රීන්බර්ග් හෝටලයට ගියා. එහිදී මගේ මුල්ම කාර්ය වූයේ බකිංහැම් මාළිගාවට රහස් විදුලි පණිවිඩයක් යැවීමයි. මොහතකින් නැවත මට රැජිනගෙන් විදුලි පණිවිඩයක් ලැබුණා. ඇය මගෙන් හෙට දිනය වන තුරු ඔටුන්න රඳවාගෙන සිටින ලෙස ඉල්ලීමක් කලා. ඒ ඇය ඊලඟ දිනයේදී නැවත ඔටුන්න මගෙන් ලබා ගැනීමේ අරමුණෙන්. ඒ වනවිට හවස හය හමාරට වගේ ඇති . ඉතින් මං ඔටුන්න මගේ ට්රාන්කා පෙට්ටියේ ආරක්ෂිතව තැබුවා” “ජනාධිපතිතුමනි, ඔබගේ හෝටල් කාමරයේ ආරක්ෂිත සේප්පුවක් තිබියදී ඇයි ඔබ ඔටුන්න ට්රාන්කා පෙට්ටියට දැමුවේ?” “හෝම්ස් මහත්මයා, ඔබ දන්නවා මං සංකීර්ණ ක්‍රම වලට වඩා බොහෝ සරල ක්‍රම වලට වඩා කැමති කෙනක්. ඒ නිසයි මම ඔටුන්න ට්රාන්කා පෙට්ටියට දැමුවේ” “ඔබතුමන් ට්රාන්කා පෙට්ටියට ඉබි යතුරු දැම්මද?” “නැහැ මහත්මයා. එයට ඉබි යතුරක් නැහැ. ඔබට මතක ඇති මීට කලකට පෙර ලංකාවේ මහ බැංකුවේ විශාල බැඳුම්කර සොරකමක් සිඳු වුනා. ඒ මහා සොරකම ගැන මුළු යුරෝපයම පවා බියෙන් ඇලිලි සිටින කුප්‍රකට මහාචාර්ය මොරියාටි පවා පුදුම වූවා නිසැකයි. ඉතින් මහ බැංකුවේ බැදුම්කර තබා ගැනීම ආරක්ෂාකාරී නොවන බව මම තේරුම් ගත්තා. ඒ අනුව වාහම සියලුම බැඳුම්කර ට්රාන්කා පෙට්ටි වල පටවා මගේ නිල නිවසේ ගබඩා කාමරයේ තැන්පත් කරන ලෙස මම මහ බැංකු අධිපතිවරයාට නියෝග කරා. එවිට ඔහු එම බැඳුමකර එසේ ට්රාන්කා පෙට්ටි වල පටවා එවිය නොහැකි දෙයක් බව පැවසුවා. මම තදින් කෝපයට පත්වෙන තැනැත්තෙකු නොවුනත් ඔහුගේ පිළිතුරට මම කෝපයට පත් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. නැවතත් මම වඩා තදින් ඔහුට නියෝගකරවිට ඔහු සේවකයන් මාර්ගයෙන් බැඳුම්කර දැමු ට්රාන්කා පෙට්ටි මගේ නිල නිවසට රැගෙනවිත් ගබඩා කාමරයේ ගබඩා කෙරුවා. ඉතින් මහත්මයා මේ එංගලන්ත සංචාරය හදිසියේ යෙදුනු එකක් නිසා ඒ සඳහා යොදා ගැනීමට ට්රාන්කා පෙට්ටියක් මා සතුව තිබුනේ නෑ, ඉතින් මම අර බැඳුම්කර යෙදු ට්රාන්කා පෙට්ටියකින් එකක් ඒ සඳහා යොදා ගැනීමට කල්පනා කළා. නමුත් ඒවා සියල්ල ඉබි යතුරු දමා තිබුනා. අවාසනාවකට මගේ සේවකයකුගේ අතින් වැරදීමකින් සියලුම ට්රාන්කා පෙට්ටිවල යතුරු දමා තිබුනේ එක පෙට්ටියකයි. එම නිසා මට නිවැරදි යතුර සොයා ගැනීමට නොහැකි වුනා. එම නිසා මම කලේ ට්රාන්කා පෙට්ටියක ඉබි යතුර කඩා බැඳුම්කර ඉවත් කර එයට මගේ ඇඳුම් ආයිත්තම් දමා ගැනීමයි. ඉතින් හෝම්ස් මහත්මයා මම මෙම සංචාරය සඳහා රැගෙන ආ ට්රාන්කා පෙට්ටියට ඉබි යතුරක් නැහැ.” “බොහොම අගෙයි ජනාධිපතිතුමනි, ඔබගේ තීක්ෂණ බුද්ධිය පිලිබඳ මුළු යුරෝපයම පුරාම කතාබහට ලක්වීමට හේතුව ගැන සැකයක් නැහැ. හොඳයි. ඔබේ කථාව ඉදිරියට කියන්න” “රාත්‍රී අහාරවේලෙන් පසු මම තරුණ මන්ත්‍රීවරුන් සමග සතුටු සාමිච්චියේ යෙදී සිටයා. ඔබ සමහරවිට අසා ඇති චතුර සේනාරත්න නමැති තරුණ මන්ත්‍රීවරයා ගැන. ඔහු බොහොම ඇසූ පිරු තැනැත්තෙක්. ඔහුගේ අත්දැකීම් ඔහු අනිත් තරුණ මන්ත්‍රීවරු සමග බෙදාගත්තා. ඒවා ඔවුන් අසා සිටයේ බොහොම ආශාවෙන් පුදුමයට පත්වෙලා.වැඩි වෙලාවක් යන්න කලින් මට තදින් නිදිමත දැනුනා. මම හිතන්නේ ගත් ආහාර වෙලා නිසා වෙන ඇති.” “ජනාධිපතිතුමනි මොනවද ඔබ හෝටලයෙන් අහාරයට ගත් අහාර?” [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom