Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චතුර ලෝකයාට හෙළි නොකළ රහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මම හෝටලයෙන් අහාර ඇනවුම් කීරීමක් සිඳු කරන්නේ නැහැ, මගේ සියලුම අහාර සකස් කරන්නේ මගේ ආර්යාව විසිනුයි. මම එංගලන්තයට පැමිණීමේදී මුළු සංචාරයටම සරිලන ලෙස අහාර ගෙනාව. හෝටලයෙන් සිඳු වුනේ ඒවා රත්කර දීමක් පමණයි. මගේ රාත්‍රී අහාරය වුනේ රතු කැකුළු සහල් බත්, කඩල පරිප්පු , තිත්බටු මැල්ලුම් සහ නෙලුම් අල. එය බොහොම සරල ආහාර වේලක්.

ඉතා තදින් නිදි මත දැනුන නිසා මම මගේ කාමරයට ගොස් දොර අගුලු දා ගත්තා. එත් මගේ කාමරය බිම් මහලේ තිබුණු නිසා වෙන්න ඇති මට අධික රස්නයක් දැනුනා. එමනිසා නිදා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ. ඉතින් මම කාමරයේ ජනෙල් පළුවක් විවෘත කොට නිදා ගත්තා. පසු දා කිසියම් ශබ්දයකින් මම ඇහැරුනා. මම හිතන්නේ වෙලාව පාන්දර පහ හමාරට විතර ඇති . මට හදිසියේම සිහි වුනේ රැජිනගේ ඔටුන්න. මම මොහොතක්වත් පමා නොකර ට්රාන්කා පෙට්ටිය විවෘත කළා. වසනාවකට ට්රාන්කා පෙට්ටියේ ඔටුන්න තිබු ලෙසම තිබීම මට සැනසීමක් වුනා. නමුත් හෝම්ස් මහත්මයා ඒ සැනසීම නැති වෙන්න වැඩිවෙලාක් ගියේ නෑ. මම ඔටුන්න වඩා පරීක්ෂාකාරීව බැලුවාම එහි ශ්‍රී ලංකාවේ නිල් මකරත මැණික නැති බව මම දුටුවා! දෙවියනේ ඒ අමිහිරි මොහොත නැවත මතක් වෙනවාටවත් මම කැමති නැහැ.”

“නැති වෙලා තිබුනේ නිල් මරකත මැණික පමණයි ද ?”

“ඔව් වඩා වැඩි වටිනා කමකින් යුත් දකුණු අප්‍රිකාවේ කලිනන් දියමන්තිය පවා එහි තිබුණා.”

“එසේ නම් ජනධිපතිතුමනි මැණික ගත් පුද්ගලයාගේ අරමුණ සොරකම් කිරීම විය නොහැකියි. ඔබට කිසියම් ශබ්දයක් ඇසුණා කිව්වා නේද? මොකක්ද ඒ ශබ්දය?”

“ඒක ඒ හැටි ගණන්ගත යුතු ශබ්දයක් නෙමයි හෝම්ස් මහත්මයා. එය කුකුලන්ට සේවකයකු කෑම දමන ශබ්දයක්”

“මොනවා රාජ්‍යතාන්ත්‍රිකයන් නැවතී සිටින හෝටලයක මිදුලේ සේවකයන් කුකුලන්ට කෑම දැමීම පුදුමය දනවන කාරණයක්. මොන වගේ ශබ්දයක්ද ඔබතුමන්ට ඇසුණේ?”

“හෝම්ස් මහත්මයා එය බා... බා... බා... වැනි ශබ්දයක්”

“ජනධිපතිතුමනි ඔබගේ තරුණ මන්ත්‍රීවරුන් සැම දෙනාම ජංගම දුරකතන භාවිතා කරනවාද?”

“ඔව් හෝම්ස් මහත්මයා. ඔවුන් භාවිතා කරන්නේ අති නවීන ජංගම දුරකතන”

“ජනාධිපතිතුමනි විය නොහැකි දේවල් ඉවත් කල විට සිඳු විය හැක්කේ ඉතිරි වූ දෙයයි. ඔබට ඇසුනේ සේවකයකු කුකුලන්ට කෑම දමන ශබ්දයක් නෙමයි. මම දැනටමත් ගැටලුව විසඳා අවසන්. මම හිතනවා මැණික ගත් පුද්ගලයා කවුද කියලා ඔබතුමන් දැන් අවබෝධ කරගෙන ඇති කියලා.”

“මොනවා හෝම්ස්! ඔබ කියන්නේ ඒ ඔහු කියලාද. දෙවියනේ!”

“නිසැකවම ජනාධිපතිතුමනි ඒ ඔහු තමයි. වොට්සන් වහාම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ පොලිස් පරීක්ෂක ලෙස්ට්රෙඩ්ට විදුලි පණිවිඩයක් යවන්න සදර්ටන් වරායේ සියලුම මගී නවුකා පරීක්ෂා කරන ලෙස. විශේෂයෙන්ම බ්ලැක්වෝල් නාවුක සමාගමට අයත් මේරි සෙන්ට්ක්ලෙයාර් නවුකාව. ඔබේ රිවෝල්වරය සුදානම් කරගන්නත් අමතක කරන්න එපා. ජනාධිපතිතුමනි වහාම අපිත් පිටත් වෙමු. ඔහුට වැඩි දුරක් යන්න ලැබෙන එකක් නෑ.”

මේ වනවිටත් අපගේ රෝද හතරේ අශ්වකරත්තය ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් මුලස්ථානයට ලඟාවී තිබිණ. දෑත් විලංගු දැමු නිල් මරකත මැණික සොරාගත් චතුර සේනාරත්න නැමති තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අසුනක වාඩි වී සිටි අතර හෝම්ස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉහළ පහළ සක්මන් කරමින් සිටියේය.

“මං බලාගෙන හිටියේ ඔබ දෙදෙනා එනතුරු හිටං. මේ අපරාධකරුවා අල්ලාදීම ගැන ඔබට සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියට මම ණය ගැතියි හෝම්ස් මහත්මයා. මොහු කර ඇති අපරාධය මදිවාට අහිංසක පොලිස් භටයෙකුටත් කැත්තකින් කොටලා. මෙයින් මටත් මගේ රටටත් උනු නින්දාව කියා නිම කල නොහැකියි. දැන් ඉතින් කියනවා බලන්න තමුසේගේ කථාව.”

විඩාබර මුහුණින් යුත් අපරාධකරුවා අපගේ මුහුණ දෙස බැලුවේ තමාගේ කථාන්තාරය පටන්ගත යුත්තේ කොතැනින්දැයි විමසීමට මෙනි.

“මහත්වරුනි මට බොහෝම පිපාසාවයි. කරුණාකර මට වතුර වීදුරුවක් දෙන්න”

එක හුස්මට වතුර වීදුරුව පානය කල තරුණ මන්ත්‍රීවරයා මදවෙලාවක් නිහඬව සිට ඔහුගේ කථාව ඇරඹුවේය. ඔහුට තිබුනේ ඉතාම රළු අසාමාන්‍ය කටහඬකි.

“බ්බ්..බා..මා.. මහත්වරුනි ප්ලේටෝ සඳහන් කරනවා වැඩිම විවේචනයට පාත්‍ර වන්නා තමයි සත්‍ය කතා කරන පුද්ගලයා කියලා. එම නිසා මා මේ කියන සෑම දෙයක්ම සත්‍යක් බවට ඔබට දිවුරා සහතික කරන්න පුළුවන්. මේ හැමදේම පටන් ගන්නේ එදා එක්දාස් නමසිය අසු හතේ ශ්‍රී ලංකාවේ තහනම් මැයි දිනය දවසේදි. ඒ වන විට මම වයස අවරුදු පහක කුඩා දරුවෙක්. මම විජය කුමාරතුංග මහත්මයාගේ අතින් අල්ලාගෙන එහි ඉදිරියෙන්ම ගමන් ගත්තා. මුලින් සාමකාමීව පටන් ගත්ත මැයි රැලිය මහා ගාලගෝට්ටියක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. පොලිසිය එල්ලකරපු කඳුළු ගෑස් වලට අප කාටවත් මුහුණ දීමට හැකියාවක් තිබුනේ නෑ. ප්රාහාරය එන්න එන්න සැර වෙද්දී කුමාරතුංග මහත්මයා කලේ මාව වඩාගෙන ඉන් බේරීමට ඉවතට දිව යාමයි. වේගයෙන් දිව ගිය ඔහුට ආමර් පටුමගේ තිබුණු අගුවක සැඟවීමට හැකියාව ලැබුනා. එය තරමක් අඳුරු ස්ථානයක්. මං හිතන්නේ අපි එතන මිනිත්තු පහළොවකට අධික කාලයක් සැඟවෙලා ඉන්න ඇති. ඔය අතරදී ඒ අසල වැටී තිබු යම් කිසි කඩදාසියක් කුමාරතුංග මහත්මයා රැගෙන කියවන්නට පටන් ගත්ත. එය කියවූ ඔහුගේ කටින් ශබ්දයක් පිටවුනේ ඔහුටත් නොදැනීමයි. ඔහුගේ ඇස් විශාල වෙලා දිලිසෙන්න ගත්ත. මොහොතකින් ඔහු එම කඩදාසිය කාබා සාක්කුවට දා ගත්තේ බොහොම පරෙස්සමට. ඉතින් මට මෙහි යම් කිසි අභිරහසක් ඇති බව ඒ මොහොතේම තේරුණා.

එක්දාස් නමසිය අසු නමය වසරේදී කුමාරතුංග මහත්මයා ඝාතනයෙන් පස්සේ චන්ද්‍රිකා මැතිණියටයි දරුවන් දෙදෙනාටයි ලැබුවේ බොහොම නරක කාලයක්. හැම තැනටම ණය තුරුස් වෙලා හිටිය එතුමිය අවසානේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ බැංකු ගිණුමේ තිබුණු අන්තිම රුපියල් තිස් හතරදහසක මුදල ලබා ගන්න තීරණය කළා. ඇය යහපත් මානසික තත්වයකින් නොසිටි නිසා අදාළ බැංකු කටයුත්ත සිඳු වුනේ මගේ අතින්. අදාළ මුදල ලබා දුන් බැංකු නිලධාරියා මාව ඊලඟට රැගෙන ගියේ බැංකු සුරක්ෂිතාගාරයට. ඔහු එහි තිබී මට කුඩා කළු පාට මංජුසාවක් ලබා දුන්නේ එය චන්ද්‍රිකා මැතිනියට ලබාදෙන බවට පොරොන්දුපිට.

මට කොහොමවත් මේ මංජුසාව එතුමියට ලබා දෙන්න හිත දුන්නේ නෑ. කුතුහලය නිසාම මම එය නිවසට ගොස් විවෘත කලේ බොහොම හොර රහසේ. මහත්වරුනි මාව විශ්වාස කරන්න එහි තිබුනේ මං අර පෙර කි කඩදාසියයි. මොහොතක්වත් පමා නොකොට මං එහි තිබුණු වැකිය කියෙව්වා

‘සැමදා හිරු එළියෙන් බබලන සඳට සෙවන දෙන වළාකුලෙහි සැඟවූ නිල් පියුම සතරගාතයෙන් යන දෙදෙනෙකු හිමි කර ගැනීමට පෙර තමන් සතු කරගන්නා සැමදා රජකම් කරනු ඇත.’

මට එහි තේරුම වැටහුනේ නැති උනත් එහි කුමක් හෝ අභිරහසක් ඇති බව තේරුනා. මට වැටහුනේ මෙහි සඳහන් යම් වස්තුව සතු කර ගැනීමෙන් රජකමට පත් වෙන්න පුළුවන් කියලා විතරයි”

“ඔබ එම කඩදාසිය සහ ලීව්ම කල තීන්ත පිලිබඳ අවධානයට යොමු කලාද?” හොස්ම් සිය හඬ අවදි කළේය.

“ඔව් හෝම්ස් මහත්මයා. එය ක්‍රීම් ලෙඩ් කඩදාසියක්. එහි දියසලකුණු මොකුත් තිබුනේ නෑ. එය ලියා තිබුනේ චිත්‍ර නිර්මාණයේදී වගේම පුවත්පත් සඳහා රූප සටහන් ඇඳීමේදී භාවිතා කරන ඉන්දියානු තීන්ත. එය බොහොම කල් පවතින තීන්ත වර්ගයක්”

“බොහොම අපූරුයි. එකල කුඩා දරුවෙකු වුවත් ඔබගේ නිරීක්ෂණ හැකියාව මම බෙහෙවින් අගය කරනවා. හොදයි දිගටම ඔබගේ කථාව කියන්න.”

“ඉතින් මම තේරුම් ගත්තා මෙහි කියා ඇති සැබෑ අරුත තේරුම් ගැනීමට තරම් මම මෝරා නැති බව. ඒ අනුව මම තීරණය කලා වයසෙන් වැඩිමහළු වන තෙක් මෙම කඩදාසිය සඟවා තබන්න. මට එහෙදි අපූරු අදහසක් ආව. ඒ කාලය වන විටත් බාලංශයට ළමුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂන ඇරඹිලයි තිබුනේ. මගේ මවත් පියත් බොහොම වැඩ අධික තැනැත්තන් වූ නිසා සම්මුඛ පරීක්ෂනයට අදාළ සියලු ලිපි ලේඛන සැකසුනේ මා අතින්මයි. ඔබ දන්නවා ඇති උප්පැන්න සහතිකය බාලංශයට ලබා දුන් විට එය නැවත ලබා ගන්නේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ විට. එය සැහෙන කලක් පාසැලේ ආරක්ෂාකාරීව තිබෙනවා. ඉතින් මම කල්පනා කලා කඩදාසිය උප්පැන්න සහතිකය තුල සඟවන්න. මම කලේ සියුම්ව උප්පැන්නය දෙකට පලා රහස් කඩදාසිය එය තුලට රින්ගවීම. ඉන්පසු නැවත එය පහසුවේ එලියට ගැනීමට හැකි වන ආකාරයට උප්පැන්න සහතිකය වටේ දාර වලින් පමණක් අලවනු ලැබුවා. අවසානයේ උප්පැන්නය මම පාසැලට භාර දුන්නා.

ඔහොම වසර පහක් පමණ ගත උනා. ඒ වන විට සිඳු වුනු යම් යම් සිද්ධි වලින් මට තේරිලා තිබුනේ කිසියම් පුද්ගලයෙකු මා සතුව මෙම රහස් ලියවිල්ල ඇති බව ඒ වනවිටත් දැනගෙන කියලා. ඒ පුද්ගලයා වෙන කව්රුත් නෙමයි එවකට ශ්‍රී ලංකාවේ ජනධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බව මට දැන ගන්නට හැකි වුනා. එතුමා රහස් කඩදාසිය පිලිබඳ දැන් ගත් ආකාරය අදටත් මට ගැටළුවක්. දවසක් මම රෝහණ කුමාර සහෝදරයා එක්ක කොන්ඩේ කපා ගන්න ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියා. ඒ ඊට පසු දින මම කනිෂ්ඨ ශිෂ්‍ය නායකවරයකු වශයෙන් දිව්රුම් දීමට යෙදිලා තිබුණු හින්දා. අපි ත්‍රීරෝද රථයෙන් බහිිද්දිම පාතාල නායකයෙක් වුනු බැද්දේගානේ සංජීවගේ ගෝලයෙක් විදිහට කටයුතු කරපු තාරඅජිත් අප හට රිවෝල්වරයකින් වෙඩි තැබුවා. ඒ අවස්ථාවේදී අප දෙදෙනාගේ ජීවිතය බේරුනේ පුරුවේ වාසනාවකට මහත්වරුනි. එහි ප්‍රතිපලය වුනේ මා හට ලැබෙන්නට තිබුණු මගේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක පදක්කම මා හට අහිමිකරවීමයි. ඒ ආනන්ද විද්‍යාලයේ අවරුදු එකසිය තිස් එකක ඉතිහාසය තුල කනිෂ්ඨ ශිෂ්‍ය නායකවරයකුගේ පදක්කම අහිමිකළ මුල්ම අවස්ථාව. සියල්ල සිඳු වුනේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සෘජු නියෝගය මත.”

“මොනවා! ඒ උනාට ඒ කාලේ ඩේලි ප්ලැනට් පුවත්පත වාර්ථා කලේ ඔහේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව ප්‍රසිද්ධ දේශනයක් කල හින්ද එම ශිෂ්‍ය නායක පදක්කම අහිමිවුනා කියලා නේද?” සිරිසේන ජනධිපතිවරයා විශ්මයට පත්ව ඇසුවේය.

“එහෙමයි ජනාධිපතිතුමනි. එය සිඳු කලේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් සැබෑ හේතුව යට ගැසීමේ උවමනාව මත. නමුත් සැබෑ හේතුව උනේ මම අර පෙර කී කාරණාව. ප්‍රේමදාස ජනාධිපතිතුමා ත්රස්තවාදීන් අතින් ඝාතනය වීමත් සමග මට තිබුණු තර්ජන නැති වෙලා ගියා. ඉන්පසු පාසැල් සමය නිදහසේ ගත කල මම ඉන් අස් වීමත් සමග උප්පැන්න සහතිකය නැවත ලබා ගත්තා. බොහොම පරෙස්සමට ආපසු එලියට ගත්තු රහස් ලියවිල්ල නැවතත් බොහොම ආශාවෙන් මම කියවූවා. වසර දහතුනකට පමණ පසු එය මා සතු වීම පිලිබඳ මම හිටියේ බොහොම සතෝෂයට පත්වෙලා. ඊලගට මගේ අරමුණ වුනේ කෙසේ හෝ මෙය කියවා තේරුම් ගැනීමයි.

මම දින සති මාස ගණන් මේ ගැන කල්පනා කළා. ඒ වන විටත් මම වෛද්‍ය විද්‍යාලයට තේරිලයි තිබුනේ. නමුත් මහත්වරුනි මම හැම මොහොතක්ම ගත කලේ පැරණි පොත පත කියවමින්. ඒ මෙම අභිරහසේ කිසියම් සම්බන්ධයක් හොයාගන්නා අරමුණින්. එම නිසා මට වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු මග හැරුණා. එහි ප්‍රතිපලය වුනේ අදාල කාලය තුල උපාධිය සම්පූර්ණ කල නොහැකි වීම නිසා මාව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් කිරීමයි. එතරම් කැප කිරීමක් කල මට හොයාගන්නට හැකි උනේ එකම එක කරුණයි.”

“මොකක්ද ඒ?” හෝම්ස් ඇසුවේය.

“ ඒ ... සතරගාතයෙන් යන දෙදෙනෙකු හිමි කර ගැනීමට පෙර තමන් සතු කරගන්නා සැමදා රජකම් කරනු ඇත යන වාක්‍ය ඛණ්ඩයේ තේරුමයි. හොස්ම් මහත්මයා සතර ගාතයට ඇඟිලි විස්සක් අයිතියි. ඒ අනුව දෙදෙනෙකුට විස්සේ ඒවා දෙකක්. ඒ කියන්නේ විස්සයි විස්සයි. එයින් අදහස් වෙන්නේ රජ වීමටනම් මෙම වස්තුව දෙදහස් විස්සට පෙර එනම් විස්සයි විස්සට පෙර තමා සතු කරගත යුතු බවයි.”

“විශිෂ්ඨයි මහත්මයා!” හෝම්ස්ට කෑ ගැසුනේය.

“එත් ඉන් එහාට එක දශමයක තොරතුරක් මට හොයා ගන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ හෝම්ස් මහත්මයා. ඉතිං මම බොහොම පසුතැවීමටත් කළකිරීමටත් පත් වෙලා හිට්යේ. මේ වන විට දෙදහස් විස්සේ ජනාධිපතිවරණයටත් දින නියම වෙලා තිබුනේ. ඒ වන විට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබුනා. මම මගේ සිහිනය මා ඉදිරියේම බොඳ වෙලා යනවා බලාගෙන හිටියේ බොහොම ශෝකයෙන්. ඒ හින්දා මම අවසානයට තීරණය කළා සියදිවිනසා ගන්න. ඒ මීට මසකට පමණ පෙරදී. මම ඒ සඳහා තෝරාගත්තේ ගෝල්ෆේස් මුහුදු වෙරළ. මම එතනට යද්දී හවස පහ හමාරට විතර ඇති. තව අඳුර වැටුනහම මුහුදට පැන්නොත් හොඳයි කියලා මට එතකොට වැටහුනා. ඒ හින්දා මම සිමෙන්ති බැංකුවක් උඩ ඉර බැසගෙන යනවා බලාගෙන හිටියේ කඳුළු පිරිච්ච ඇස් දෙකන්. ඒ මම දකින අන්තිම ඉර බැහැගෙන යන දර්ශනය කියලා හිතාගෙන. හෝම්ස් මහත්මයා ජීවත් වෙලා ඉද්දි නොතේරුණු දේවල් මරණ මංචකයේදි තේරෙනවා කියල කතාවක් තියනවා. බැහැගෙන යන ඉර දිහා බලාගෙන හිටපු මට රහස් ලියවිල්ලේ තියන හැම දේම තේරෙන්න ගත්තේ අකුණක් ගහනවටත් වඩා ඉක්මනින්.

සැමදා හිරු එළියෙන් බබලන සඳ කියල රහස් පණිවිඩයෙන් අදහස් කලේ එංගලන්තයේ මහා රැජිනව. ඔබ දන්නවා කලක් එංගලන්තය හිරු නොබසින අධිරාජ්යහ වශයෙන් හදුන්වපු බව. සෙවන දෙන වළාකුළ ලෙස හැදින්වුයේ ඇයගේ ඔටුන්නයි. නිල් පියුම කියන්නේ එහි ඔබ්බවා ඇති ශ්‍රී ලංකාවේ නිල් මරකත මැණික. එම මැණික ශ්‍රී ලංකාවේ නිල් පියුම ලෙසත් හැදින්වූ බව පැරණි ග්රන්ථ වල සදහන් වෙලා තිබුනා. මට ඒ මොහොතේ දැනුන සතුට වචනයෙන් කිව නොහැකියි මහත්වරුනි. සියදිවිනසා ගැනීමේ අරමුණ පැත්තක දැමු මම නැවත මාදිවෙල මගේ නිල නිවසට යන්නට තීරණය කළා.

රැජිනගේ ඔටුන්නේ ඇති මරකත මැණික සොරාගැනීමේ අරමුණින් සිටී මට හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල උත්සවයට සහභාගී වෙන්න එංගලන්තයට පැමිණි සංචාරය මහත් රුකුලක් වුනා. මම කෙසේ හෝ මැණික සොරා ගැනීමට විවිධ ආකාරයේ සැලසුම් හැදුවා. නමුත් හිතාගන්නවත් බැරි අහඹු සිදුවීමක් ඊයේ හවස්වරුවේ සිදු වුනා. මම ජනාධිපතිතුමාව හමු වීමට ඔහුගේ කාමරයට යන විට එහි දොර අඩවල් කර තිබුනා. දොරෙහි හිඩැසින් මම දැක්ක යම් කිසි දෙයක් ඔහුගේ ට්රාන්කා පෙට්ටියේ සඟවන ආකාරය. දෙවියනේ ඒ දුටු දෙයින් මම කෙතරම් විශ්මයට පත් උනාද කිවොත් මා හිටි තැන පවා අමතක වුනා. එය එංගලන්ත මහා රැජිණගේ ඔටුන්න බව අවබෝධ කරගන්න මට වැඩි වෙලා ගියේ නැහැ. ඔටුන්න ජනාධිපතිතුමන් සතු වුනු ආකාරය දැනටමත් ඔහු ඔබට කියා ඇති බව මම විස්වාස කරවනවා හෝම්ස් මහත්මයා. ජීවිත කාලයක්ම සොයපු වස්තුව දැන් මගේ ඉදිරියටම ඇවිත්. හරියට දෙවියෝ ගෙනත් දීලා වගේ.

මම ඒ ලැබුණු අවස්ථාව නැති කරගන්න කොහොමටවත් කැමති වුනේ නෑ. අද උදේ පාන්දර මම එතුමන්ගේ කාමරයට ගොස් ඔටුන්නේ තිබුණු නිල් මරකත මැණික ගලවා ගත්තා. ඒ පෙර දා රාත්‍රියේ කල්පනා කල සැලසුමකට අනුව. මම මධ්‍යම උෂ්ණත්ව සැපයුම් පාලන හීටරයෙන් ජනධිපතිතුමාගේ කාමරයේ උෂ්ණත්වය වැඩි කලා. ඒ ඔහු ලවා කාමරයේ ජනේලයක් විවෘත කර ගැනීමේ අරමුණින්. කාමරයේ ජනෙල් පළුවක් විවෘතව තිබීම මගේ කාර්ය වඩාත් පහසු කළා. මැණික මා සතු කර ගත් විගසම මම කුලී අශ්වකරත්තයකට දුරකථන ඇමතුමක් ලබා දී හෝටලයට ගෙන්වා ගත්තා. පාන්දරම හෝටලයෙන් පිටත්වුණු මම සදර්ටන් වරයා බලා පිටත්ව ගියා. ඒ මේරි සෙන්ට්ක්ලෙයාර් නවුකාවෙන් ලංකාවට පිටත් වී යාම සඳහා. නමුත් මම එහිදී ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියට කොටු වුනා. ඒ හෝම්ස් මහත්මයාගේ දක්ෂතාවයට පින්සිද්ධ වෙන්න”

“ද්‍රෝහියා!.. උඹ මගේ රටයි ජනතාවයි ලෝකය ඉදිරියේ නින්දාවට පත් කළා. ගරු යන නාමය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙලා මෙවැනි නින්දිත කටුයුත්තක යෙදෙතැයි මට සිතා ගැනීමටත් අපහසුයි. මං තමුසෙට උපරිම දඬුවම් ලබා දෙනවා” මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරුණ මන්ත්‍රීවරයා වෙත කඩා පැන්නේය.

“සංසුන්වෙන්න ජනාධිපතිතුමනි. මෙම අපරාධය ලෝකයට නිරාවරණය කරලා ඔබටත් ඔබේ ජනතාවත් ඉන් නින්දාවක් මිස සෙතක්නම් වෙන්නේ නැහැ. එම නිසා ජනාධිපතිතුමනි මම ඔබෙන් ඉල්ලා සිටිනවා මෙම සිද්ධිය අමතක කොට තරුණ මන්ත්‍රීවරයාට සමාව ලබා දෙන ලෙස. කලාතුරකින් බිහිවෙන මෙවන් දක්ෂයකුගේ සේවය ඔබ රටට අවශ්‍යයි. වොට්සන් මේ කථාව සත්‍ය සිද්ධියක් ලෙස සදහන් කරලා ඒක ඔබේ අතිශය රහසිගත ලිපිගොනුවේ ගොනුකරලා බැංකු සුරක්ෂිතාගාරයේ තබන්න. නුදුරු අනාගතෙය්දී නම් මෙම කථාව ඔබේ පාඨකයාට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබේවි කියලා හිතන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ සොරකම දූෂණය අවනීතිය නැති වන දවසක මේ කථාව ප්‍රසිද්ධ කළාට කමක් නෑ. නමුත් අපි දෙන්නාගේ ජීවිත කාලය තුළදී එහෙම දවසක් එළඹේ ද කියන එකනම් මට සැකයි වොට්සන්."

රචනා කලේ නීතිඥ සමීර පෙරේරා විසිනි.

[QUOTE="ELShock, post: 23577792, member: 561397"] [B][SIZE="4"]“මම හෝටලයෙන් අහාර ඇනවුම් කීරීමක් සිඳු කරන්නේ නැහැ, මගේ සියලුම අහාර සකස් කරන්නේ මගේ ආර්යාව විසිනුයි. මම එංගලන්තයට පැමිණීමේදී මුළු සංචාරයටම සරිලන ලෙස අහාර ගෙනාව. හෝටලයෙන් සිඳු වුනේ ඒවා රත්කර දීමක් පමණයි. මගේ රාත්‍රී අහාරය වුනේ රතු කැකුළු සහල් බත්, කඩල පරිප්පු , තිත්බටු මැල්ලුම් සහ නෙලුම් අල. එය බොහොම සරල ආහාර වේලක්. ඉතා තදින් නිදි මත දැනුන නිසා මම මගේ කාමරයට ගොස් දොර අගුලු දා ගත්තා. එත් මගේ කාමරය බිම් මහලේ තිබුණු නිසා වෙන්න ඇති මට අධික රස්නයක් දැනුනා. එමනිසා නිදා ගැනීම පහසු කටයුත්තක් වුනේ නැහැ. ඉතින් මම කාමරයේ ජනෙල් පළුවක් විවෘත කොට නිදා ගත්තා. පසු දා කිසියම් ශබ්දයකින් මම ඇහැරුනා. මම හිතන්නේ වෙලාව පාන්දර පහ හමාරට විතර ඇති . මට හදිසියේම සිහි වුනේ රැජිනගේ ඔටුන්න. මම මොහොතක්වත් පමා නොකර ට්රාන්කා පෙට්ටිය විවෘත කළා. වසනාවකට ට්රාන්කා පෙට්ටියේ ඔටුන්න තිබු ලෙසම තිබීම මට සැනසීමක් වුනා. නමුත් හෝම්ස් මහත්මයා ඒ සැනසීම නැති වෙන්න වැඩිවෙලාක් ගියේ නෑ. මම ඔටුන්න වඩා පරීක්ෂාකාරීව බැලුවාම එහි ශ්‍රී ලංකාවේ නිල් මකරත මැණික නැති බව මම දුටුවා! දෙවියනේ ඒ අමිහිරි මොහොත නැවත මතක් වෙනවාටවත් මම කැමති නැහැ.” “නැති වෙලා තිබුනේ නිල් මරකත මැණික පමණයි ද ?” “ඔව් වඩා වැඩි වටිනා කමකින් යුත් දකුණු අප්‍රිකාවේ කලිනන් දියමන්තිය පවා එහි තිබුණා.” “එසේ නම් ජනධිපතිතුමනි මැණික ගත් පුද්ගලයාගේ අරමුණ සොරකම් කිරීම විය නොහැකියි. ඔබට කිසියම් ශබ්දයක් ඇසුණා කිව්වා නේද? මොකක්ද ඒ ශබ්දය?” “ඒක ඒ හැටි ගණන්ගත යුතු ශබ්දයක් නෙමයි හෝම්ස් මහත්මයා. එය කුකුලන්ට සේවකයකු කෑම දමන ශබ්දයක්” “මොනවා රාජ්‍යතාන්ත්‍රිකයන් නැවතී සිටින හෝටලයක මිදුලේ සේවකයන් කුකුලන්ට කෑම දැමීම පුදුමය දනවන කාරණයක්. මොන වගේ ශබ්දයක්ද ඔබතුමන්ට ඇසුණේ?” “හෝම්ස් මහත්මයා එය බා... බා... බා... වැනි ශබ්දයක්” “ජනධිපතිතුමනි ඔබගේ තරුණ මන්ත්‍රීවරුන් සැම දෙනාම ජංගම දුරකතන භාවිතා කරනවාද?” “ඔව් හෝම්ස් මහත්මයා. ඔවුන් භාවිතා කරන්නේ අති නවීන ජංගම දුරකතන” “ජනාධිපතිතුමනි විය නොහැකි දේවල් ඉවත් කල විට සිඳු විය හැක්කේ ඉතිරි වූ දෙයයි. ඔබට ඇසුනේ සේවකයකු කුකුලන්ට කෑම දමන ශබ්දයක් නෙමයි. මම දැනටමත් ගැටලුව විසඳා අවසන්. මම හිතනවා මැණික ගත් පුද්ගලයා කවුද කියලා ඔබතුමන් දැන් අවබෝධ කරගෙන ඇති කියලා.” “මොනවා හෝම්ස්! ඔබ කියන්නේ ඒ ඔහු කියලාද. දෙවියනේ!” “නිසැකවම ජනාධිපතිතුමනි ඒ ඔහු තමයි. වොට්සන් වහාම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ පොලිස් පරීක්ෂක ලෙස්ට්රෙඩ්ට විදුලි පණිවිඩයක් යවන්න සදර්ටන් වරායේ සියලුම මගී නවුකා පරීක්ෂා කරන ලෙස. විශේෂයෙන්ම බ්ලැක්වෝල් නාවුක සමාගමට අයත් මේරි සෙන්ට්ක්ලෙයාර් නවුකාව. ඔබේ රිවෝල්වරය සුදානම් කරගන්නත් අමතක කරන්න එපා. ජනාධිපතිතුමනි වහාම අපිත් පිටත් වෙමු. ඔහුට වැඩි දුරක් යන්න ලැබෙන එකක් නෑ.” * * * * * * මේ වනවිටත් අපගේ රෝද හතරේ අශ්වකරත්තය ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් මුලස්ථානයට ලඟාවී තිබිණ. දෑත් විලංගු දැමු නිල් මරකත මැණික සොරාගත් චතුර සේනාරත්න නැමති තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අසුනක වාඩි වී සිටි අතර හෝම්ස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉහළ පහළ සක්මන් කරමින් සිටියේය. “මං බලාගෙන හිටියේ ඔබ දෙදෙනා එනතුරු හිටං. මේ අපරාධකරුවා අල්ලාදීම ගැන ඔබට සහ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියට මම ණය ගැතියි හෝම්ස් මහත්මයා. මොහු කර ඇති අපරාධය මදිවාට අහිංසක පොලිස් භටයෙකුටත් කැත්තකින් කොටලා. මෙයින් මටත් මගේ රටටත් උනු නින්දාව කියා නිම කල නොහැකියි. දැන් ඉතින් කියනවා බලන්න තමුසේගේ කථාව.” විඩාබර මුහුණින් යුත් අපරාධකරුවා අපගේ මුහුණ දෙස බැලුවේ තමාගේ කථාන්තාරය පටන්ගත යුත්තේ කොතැනින්දැයි විමසීමට මෙනි. “මහත්වරුනි මට බොහෝම පිපාසාවයි. කරුණාකර මට වතුර වීදුරුවක් දෙන්න” එක හුස්මට වතුර වීදුරුව පානය කල තරුණ මන්ත්‍රීවරයා මදවෙලාවක් නිහඬව සිට ඔහුගේ කථාව ඇරඹුවේය. ඔහුට තිබුනේ ඉතාම රළු අසාමාන්‍ය කටහඬකි. “බ්බ්..බා..මා.. මහත්වරුනි ප්ලේටෝ සඳහන් කරනවා වැඩිම විවේචනයට පාත්‍ර වන්නා තමයි සත්‍ය කතා කරන පුද්ගලයා කියලා. එම නිසා මා මේ කියන සෑම දෙයක්ම සත්‍යක් බවට ඔබට දිවුරා සහතික කරන්න පුළුවන්. මේ හැමදේම පටන් ගන්නේ එදා එක්දාස් නමසිය අසු හතේ ශ්‍රී ලංකාවේ තහනම් මැයි දිනය දවසේදි. ඒ වන විට මම වයස අවරුදු පහක කුඩා දරුවෙක්. මම විජය කුමාරතුංග මහත්මයාගේ අතින් අල්ලාගෙන එහි ඉදිරියෙන්ම ගමන් ගත්තා. මුලින් සාමකාමීව පටන් ගත්ත මැයි රැලිය මහා ගාලගෝට්ටියක් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. පොලිසිය එල්ලකරපු කඳුළු ගෑස් වලට අප කාටවත් මුහුණ දීමට හැකියාවක් තිබුනේ නෑ. ප්රාහාරය එන්න එන්න සැර වෙද්දී කුමාරතුංග මහත්මයා කලේ මාව වඩාගෙන ඉන් බේරීමට ඉවතට දිව යාමයි. වේගයෙන් දිව ගිය ඔහුට ආමර් පටුමගේ තිබුණු අගුවක සැඟවීමට හැකියාව ලැබුනා. එය තරමක් අඳුරු ස්ථානයක්. මං හිතන්නේ අපි එතන මිනිත්තු පහළොවකට අධික කාලයක් සැඟවෙලා ඉන්න ඇති. ඔය අතරදී ඒ අසල වැටී තිබු යම් කිසි කඩදාසියක් කුමාරතුංග මහත්මයා රැගෙන කියවන්නට පටන් ගත්ත. එය කියවූ ඔහුගේ කටින් ශබ්දයක් පිටවුනේ ඔහුටත් නොදැනීමයි. ඔහුගේ ඇස් විශාල වෙලා දිලිසෙන්න ගත්ත. මොහොතකින් ඔහු එම කඩදාසිය කාබා සාක්කුවට දා ගත්තේ බොහොම පරෙස්සමට. ඉතින් මට මෙහි යම් කිසි අභිරහසක් ඇති බව ඒ මොහොතේම තේරුණා. එක්දාස් නමසිය අසු නමය වසරේදී කුමාරතුංග මහත්මයා ඝාතනයෙන් පස්සේ චන්ද්‍රිකා මැතිණියටයි දරුවන් දෙදෙනාටයි ලැබුවේ බොහොම නරක කාලයක්. හැම තැනටම ණය තුරුස් වෙලා හිටිය එතුමිය අවසානේ ඇයගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ බැංකු ගිණුමේ තිබුණු අන්තිම රුපියල් තිස් හතරදහසක මුදල ලබා ගන්න තීරණය කළා. ඇය යහපත් මානසික තත්වයකින් නොසිටි නිසා අදාළ බැංකු කටයුත්ත සිඳු වුනේ මගේ අතින්. අදාළ මුදල ලබා දුන් බැංකු නිලධාරියා මාව ඊලඟට රැගෙන ගියේ බැංකු සුරක්ෂිතාගාරයට. ඔහු එහි තිබී මට කුඩා කළු පාට මංජුසාවක් ලබා දුන්නේ එය චන්ද්‍රිකා මැතිනියට ලබාදෙන බවට පොරොන්දුපිට. මට කොහොමවත් මේ මංජුසාව එතුමියට ලබා දෙන්න හිත දුන්නේ නෑ. කුතුහලය නිසාම මම එය නිවසට ගොස් විවෘත කලේ බොහොම හොර රහසේ. මහත්වරුනි මාව විශ්වාස කරන්න එහි තිබුනේ මං අර පෙර කි කඩදාසියයි. මොහොතක්වත් පමා නොකොට මං එහි තිබුණු වැකිය කියෙව්වා ‘සැමදා හිරු එළියෙන් බබලන සඳට සෙවන දෙන වළාකුලෙහි සැඟවූ නිල් පියුම සතරගාතයෙන් යන දෙදෙනෙකු හිමි කර ගැනීමට පෙර තමන් සතු කරගන්නා සැමදා රජකම් කරනු ඇත.’ මට එහි තේරුම වැටහුනේ නැති උනත් එහි කුමක් හෝ අභිරහසක් ඇති බව තේරුනා. මට වැටහුනේ මෙහි සඳහන් යම් වස්තුව සතු කර ගැනීමෙන් රජකමට පත් වෙන්න පුළුවන් කියලා විතරයි” “ඔබ එම කඩදාසිය සහ ලීව්ම කල තීන්ත පිලිබඳ අවධානයට යොමු කලාද?” හොස්ම් සිය හඬ අවදි කළේය. “ඔව් හෝම්ස් මහත්මයා. එය ක්‍රීම් ලෙඩ් කඩදාසියක්. එහි දියසලකුණු මොකුත් තිබුනේ නෑ. එය ලියා තිබුනේ චිත්‍ර නිර්මාණයේදී වගේම පුවත්පත් සඳහා රූප සටහන් ඇඳීමේදී භාවිතා කරන ඉන්දියානු තීන්ත. එය බොහොම කල් පවතින තීන්ත වර්ගයක්” “බොහොම අපූරුයි. එකල කුඩා දරුවෙකු වුවත් ඔබගේ නිරීක්ෂණ හැකියාව මම බෙහෙවින් අගය කරනවා. හොදයි දිගටම ඔබගේ කථාව කියන්න.” “ඉතින් මම තේරුම් ගත්තා මෙහි කියා ඇති සැබෑ අරුත තේරුම් ගැනීමට තරම් මම මෝරා නැති බව. ඒ අනුව මම තීරණය කලා වයසෙන් වැඩිමහළු වන තෙක් මෙම කඩදාසිය සඟවා තබන්න. මට එහෙදි අපූරු අදහසක් ආව. ඒ කාලය වන විටත් බාලංශයට ළමුන් ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂන ඇරඹිලයි තිබුනේ. මගේ මවත් පියත් බොහොම වැඩ අධික තැනැත්තන් වූ නිසා සම්මුඛ පරීක්ෂනයට අදාළ සියලු ලිපි ලේඛන සැකසුනේ මා අතින්මයි. ඔබ දන්නවා ඇති උප්පැන්න සහතිකය බාලංශයට ලබා දුන් විට එය නැවත ලබා ගන්නේ පාසැල් අධ්‍යාපනය අවසන් කළ විට. එය සැහෙන කලක් පාසැලේ ආරක්ෂාකාරීව තිබෙනවා. ඉතින් මම කල්පනා කලා කඩදාසිය උප්පැන්න සහතිකය තුල සඟවන්න. මම කලේ සියුම්ව උප්පැන්නය දෙකට පලා රහස් කඩදාසිය එය තුලට රින්ගවීම. ඉන්පසු නැවත එය පහසුවේ එලියට ගැනීමට හැකි වන ආකාරයට උප්පැන්න සහතිකය වටේ දාර වලින් පමණක් අලවනු ලැබුවා. අවසානයේ උප්පැන්නය මම පාසැලට භාර දුන්නා. ඔහොම වසර පහක් පමණ ගත උනා. ඒ වන විට සිඳු වුනු යම් යම් සිද්ධි වලින් මට තේරිලා තිබුනේ කිසියම් පුද්ගලයෙකු මා සතුව මෙම රහස් ලියවිල්ල ඇති බව ඒ වනවිටත් දැනගෙන කියලා. ඒ පුද්ගලයා වෙන කව්රුත් නෙමයි එවකට ශ්‍රී ලංකාවේ ජනධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බව මට දැන ගන්නට හැකි වුනා. එතුමා රහස් කඩදාසිය පිලිබඳ දැන් ගත් ආකාරය අදටත් මට ගැටළුවක්. දවසක් මම රෝහණ කුමාර සහෝදරයා එක්ක කොන්ඩේ කපා ගන්න ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියා. ඒ ඊට පසු දින මම කනිෂ්ඨ ශිෂ්‍ය නායකවරයකු වශයෙන් දිව්රුම් දීමට යෙදිලා තිබුණු හින්දා. අපි ත්‍රීරෝද රථයෙන් බහිිද්දිම පාතාල නායකයෙක් වුනු බැද්දේගානේ සංජීවගේ ගෝලයෙක් විදිහට කටයුතු කරපු තාරඅජිත් අප හට රිවෝල්වරයකින් වෙඩි තැබුවා. ඒ අවස්ථාවේදී අප දෙදෙනාගේ ජීවිතය බේරුනේ පුරුවේ වාසනාවකට මහත්වරුනි. එහි ප්‍රතිපලය වුනේ මා හට ලැබෙන්නට තිබුණු මගේ කනිෂ්ඨ ශිෂ්‍ය නායක පදක්කම මා හට අහිමිකරවීමයි. ඒ ආනන්ද විද්‍යාලයේ අවරුදු එකසිය තිස් එකක ඉතිහාසය තුල කනිෂ්ඨ ශිෂ්‍ය නායකවරයකුගේ පදක්කම අහිමිකළ මුල්ම අවස්ථාව. සියල්ල සිඳු වුනේ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සෘජු නියෝගය මත.” “මොනවා! ඒ උනාට ඒ කාලේ ඩේලි ප්ලැනට් පුවත්පත වාර්ථා කලේ ඔහේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව ප්‍රසිද්ධ දේශනයක් කල හින්ද එම ශිෂ්‍ය නායක පදක්කම අහිමිවුනා කියලා නේද?” සිරිසේන ජනධිපතිවරයා විශ්මයට පත්ව ඇසුවේය. “එහෙමයි ජනාධිපතිතුමනි. එය සිඳු කලේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් සැබෑ හේතුව යට ගැසීමේ උවමනාව මත. නමුත් සැබෑ හේතුව උනේ මම අර පෙර කී කාරණාව. ප්‍රේමදාස ජනාධිපතිතුමා ත්රස්තවාදීන් අතින් ඝාතනය වීමත් සමග මට තිබුණු තර්ජන නැති වෙලා ගියා. ඉන්පසු පාසැල් සමය නිදහසේ ගත කල මම ඉන් අස් වීමත් සමග උප්පැන්න සහතිකය නැවත ලබා ගත්තා. බොහොම පරෙස්සමට ආපසු එලියට ගත්තු රහස් ලියවිල්ල නැවතත් බොහොම ආශාවෙන් මම කියවූවා. වසර දහතුනකට පමණ පසු එය මා සතු වීම පිලිබඳ මම හිටියේ බොහොම සතෝෂයට පත්වෙලා. ඊලගට මගේ අරමුණ වුනේ කෙසේ හෝ මෙය කියවා තේරුම් ගැනීමයි. මම දින සති මාස ගණන් මේ ගැන කල්පනා කළා. ඒ වන විටත් මම වෛද්‍ය විද්‍යාලයට තේරිලයි තිබුනේ. නමුත් මහත්වරුනි මම හැම මොහොතක්ම ගත කලේ පැරණි පොත පත කියවමින්. ඒ මෙම අභිරහසේ කිසියම් සම්බන්ධයක් හොයාගන්නා අරමුණින්. එම නිසා මට වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු මග හැරුණා. එහි ප්‍රතිපලය වුනේ අදාල කාලය තුල උපාධිය සම්පූර්ණ කල නොහැකි වීම නිසා මාව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් කිරීමයි. එතරම් කැප කිරීමක් කල මට හොයාගන්නට හැකි උනේ එකම එක කරුණයි.” “මොකක්ද ඒ?” හෝම්ස් ඇසුවේය. “ ඒ ... සතරගාතයෙන් යන දෙදෙනෙකු හිමි කර ගැනීමට පෙර තමන් සතු කරගන්නා සැමදා රජකම් කරනු ඇත යන වාක්‍ය ඛණ්ඩයේ තේරුමයි. හොස්ම් මහත්මයා සතර ගාතයට ඇඟිලි විස්සක් අයිතියි. ඒ අනුව දෙදෙනෙකුට විස්සේ ඒවා දෙකක්. ඒ කියන්නේ විස්සයි විස්සයි. එයින් අදහස් වෙන්නේ රජ වීමටනම් මෙම වස්තුව දෙදහස් විස්සට පෙර එනම් විස්සයි විස්සට පෙර තමා සතු කරගත යුතු බවයි.” “විශිෂ්ඨයි මහත්මයා!” හෝම්ස්ට කෑ ගැසුනේය. “එත් ඉන් එහාට එක දශමයක තොරතුරක් මට හොයා ගන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ හෝම්ස් මහත්මයා. ඉතිං මම බොහොම පසුතැවීමටත් කළකිරීමටත් පත් වෙලා හිට්යේ. මේ වන විට දෙදහස් විස්සේ ජනාධිපතිවරණයටත් දින නියම වෙලා තිබුනේ. ඒ වන විට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබුනා. මම මගේ සිහිනය මා ඉදිරියේම බොඳ වෙලා යනවා බලාගෙන හිටියේ බොහොම ශෝකයෙන්. ඒ හින්දා මම අවසානයට තීරණය කළා සියදිවිනසා ගන්න. ඒ මීට මසකට පමණ පෙරදී. මම ඒ සඳහා තෝරාගත්තේ ගෝල්ෆේස් මුහුදු වෙරළ. මම එතනට යද්දී හවස පහ හමාරට විතර ඇති. තව අඳුර වැටුනහම මුහුදට පැන්නොත් හොඳයි කියලා මට එතකොට වැටහුනා. ඒ හින්දා මම සිමෙන්ති බැංකුවක් උඩ ඉර බැසගෙන යනවා බලාගෙන හිටියේ කඳුළු පිරිච්ච ඇස් දෙකන්. ඒ මම දකින අන්තිම ඉර බැහැගෙන යන දර්ශනය කියලා හිතාගෙන. හෝම්ස් මහත්මයා ජීවත් වෙලා ඉද්දි නොතේරුණු දේවල් මරණ මංචකයේදි තේරෙනවා කියල කතාවක් තියනවා. බැහැගෙන යන ඉර දිහා බලාගෙන හිටපු මට රහස් ලියවිල්ලේ තියන හැම දේම තේරෙන්න ගත්තේ අකුණක් ගහනවටත් වඩා ඉක්මනින්. සැමදා හිරු එළියෙන් බබලන සඳ කියල රහස් පණිවිඩයෙන් අදහස් කලේ එංගලන්තයේ මහා රැජිනව. ඔබ දන්නවා කලක් එංගලන්තය හිරු නොබසින අධිරාජ්යහ වශයෙන් හදුන්වපු බව. සෙවන දෙන වළාකුළ ලෙස හැදින්වුයේ ඇයගේ ඔටුන්නයි. නිල් පියුම කියන්නේ එහි ඔබ්බවා ඇති ශ්‍රී ලංකාවේ නිල් මරකත මැණික. එම මැණික ශ්‍රී ලංකාවේ නිල් පියුම ලෙසත් හැදින්වූ බව පැරණි ග්රන්ථ වල සදහන් වෙලා තිබුනා. මට ඒ මොහොතේ දැනුන සතුට වචනයෙන් කිව නොහැකියි මහත්වරුනි. සියදිවිනසා ගැනීමේ අරමුණ පැත්තක දැමු මම නැවත මාදිවෙල මගේ නිල නිවසට යන්නට තීරණය කළා. රැජිනගේ ඔටුන්නේ ඇති මරකත මැණික සොරාගැනීමේ අරමුණින් සිටී මට හැරී කුමරු සහ මීගන් කුමරියගේ රාජකීය මංගල උත්සවයට සහභාගී වෙන්න එංගලන්තයට පැමිණි සංචාරය මහත් රුකුලක් වුනා. මම කෙසේ හෝ මැණික සොරා ගැනීමට විවිධ ආකාරයේ සැලසුම් හැදුවා. නමුත් හිතාගන්නවත් බැරි අහඹු සිදුවීමක් ඊයේ හවස්වරුවේ සිදු වුනා. මම ජනාධිපතිතුමාව හමු වීමට ඔහුගේ කාමරයට යන විට එහි දොර අඩවල් කර තිබුනා. දොරෙහි හිඩැසින් මම දැක්ක යම් කිසි දෙයක් ඔහුගේ ට්රාන්කා පෙට්ටියේ සඟවන ආකාරය. දෙවියනේ ඒ දුටු දෙයින් මම කෙතරම් විශ්මයට පත් උනාද කිවොත් මා හිටි තැන පවා අමතක වුනා. එය එංගලන්ත මහා රැජිණගේ ඔටුන්න බව අවබෝධ කරගන්න මට වැඩි වෙලා ගියේ නැහැ. ඔටුන්න ජනාධිපතිතුමන් සතු වුනු ආකාරය දැනටමත් ඔහු ඔබට කියා ඇති බව මම විස්වාස කරවනවා හෝම්ස් මහත්මයා. ජීවිත කාලයක්ම සොයපු වස්තුව දැන් මගේ ඉදිරියටම ඇවිත්. හරියට දෙවියෝ ගෙනත් දීලා වගේ. මම ඒ ලැබුණු අවස්ථාව නැති කරගන්න කොහොමටවත් කැමති වුනේ නෑ. අද උදේ පාන්දර මම එතුමන්ගේ කාමරයට ගොස් ඔටුන්නේ තිබුණු නිල් මරකත මැණික ගලවා ගත්තා. ඒ පෙර දා රාත්‍රියේ කල්පනා කල සැලසුමකට අනුව. මම මධ්‍යම උෂ්ණත්ව සැපයුම් පාලන හීටරයෙන් ජනධිපතිතුමාගේ කාමරයේ උෂ්ණත්වය වැඩි කලා. ඒ ඔහු ලවා කාමරයේ ජනේලයක් විවෘත කර ගැනීමේ අරමුණින්. කාමරයේ ජනෙල් පළුවක් විවෘතව තිබීම මගේ කාර්ය වඩාත් පහසු කළා. මැණික මා සතු කර ගත් විගසම මම කුලී අශ්වකරත්තයකට දුරකථන ඇමතුමක් ලබා දී හෝටලයට ගෙන්වා ගත්තා. පාන්දරම හෝටලයෙන් පිටත්වුණු මම සදර්ටන් වරයා බලා පිටත්ව ගියා. ඒ මේරි සෙන්ට්ක්ලෙයාර් නවුකාවෙන් ලංකාවට පිටත් වී යාම සඳහා. නමුත් මම එහිදී ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියට කොටු වුනා. ඒ හෝම්ස් මහත්මයාගේ දක්ෂතාවයට පින්සිද්ධ වෙන්න” “ද්‍රෝහියා!.. උඹ මගේ රටයි ජනතාවයි ලෝකය ඉදිරියේ නින්දාවට පත් කළා. ගරු යන නාමය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙලා මෙවැනි නින්දිත කටුයුත්තක යෙදෙතැයි මට සිතා ගැනීමටත් අපහසුයි. මං තමුසෙට උපරිම දඬුවම් ලබා දෙනවා” මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරුණ මන්ත්‍රීවරයා වෙත කඩා පැන්නේය. “සංසුන්වෙන්න ජනාධිපතිතුමනි. මෙම අපරාධය ලෝකයට නිරාවරණය කරලා ඔබටත් ඔබේ ජනතාවත් ඉන් නින්දාවක් මිස සෙතක්නම් වෙන්නේ නැහැ. එම නිසා ජනාධිපතිතුමනි මම ඔබෙන් ඉල්ලා සිටිනවා මෙම සිද්ධිය අමතක කොට තරුණ මන්ත්‍රීවරයාට සමාව ලබා දෙන ලෙස. කලාතුරකින් බිහිවෙන මෙවන් දක්ෂයකුගේ සේවය ඔබ රටට අවශ්‍යයි. වොට්සන් මේ කථාව සත්‍ය සිද්ධියක් ලෙස සදහන් කරලා ඒක ඔබේ අතිශය රහසිගත ලිපිගොනුවේ ගොනුකරලා බැංකු සුරක්ෂිතාගාරයේ තබන්න. නුදුරු අනාගතෙය්දී නම් මෙම කථාව ඔබේ පාඨකයාට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබේවි කියලා හිතන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ සොරකම දූෂණය අවනීතිය නැති වන දවසක මේ කථාව ප්‍රසිද්ධ කළාට කමක් නෑ. නමුත් අපි දෙන්නාගේ ජීවිත කාලය තුළදී එහෙම දවසක් එළඹේ ද කියන එකනම් මට සැකයි වොට්සන්." රචනා කලේ නීතිඥ සමීර පෙරේරා විසිනි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom