Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ඩි හාමුදුරුවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටාගැනීමකි

අපේම එකෙක්ගේ pm එකක් හින්දා බණ කතාවක් මතක්වුණා. ඌට කියනවා කියල හිතාගත්ත එක ප්රසිද්දියේම දානවා

හාමුදුරුනමක් ඉතා සංවරව කුඹුරක් මැද තියෙන පටු නියරක වඩිනවා. පිටිපස්සෙන් එන හදිස්සිකාරයෙක් යාගන්න ඉඩක් නැති නිසා හාමුදුරුවෝ මඩට තල්ලුකරලාදාල ඔහුගේ ගමන යනවා

හාමුදුරුවෝ තල්ලුකරලා මඩේ වැටිලා ඉන්නවා දකින කුඹුරු හිමියා ඉක්මනින් හාමුදුරුවෝ ගොඩට අරං මඩ සෝදලා තුවාල වුන තැන් වලට බෙහෙත් ගල්වලා උදව්කරනවා. අවසානයේ හාමුදුරුවෝ කිසිදෙයක් කියන්නේ නැතිව නිශ්ශබ්දව තමුන්ගේ ගමන යනවා.

මේක දකින කුඹුරු හිමියාට තරහා යනවා. මිනිහා තරහින් අහනවා තල්ලුකරලා දාලා වැටිලා හිටිය උඹව ගොඩට ඇදලා මඩ හෝදලා, බෙහෙත් දාල පුළුවන් හැම සත්කාරේම කරත් උඹ මට අඩුගානේ වචනෙකින්වත් ස්තුතී නොකර යන්න යනවා. එහෙම හොඳ නෑ නේද කියලා.

හාමුදුරුවෝ හරි සරල නමුත් ගැඹුරු පිළිතුරක් ලබාදෙනවා

මාව මඩට ත්ල්ලුකරපු මිනිහා ඔහුට දෙයක් කරගත්තා

මාව මඩින් ගොඩට ගත්ත ඔබ ඔබට දෙයක් කරගත්තා

ආපු විදියටම කිසිදෙයක් නොකර මම මගේ ගමන යනවා.

මට උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමුන් තමුන්ට හොඳයි කියලා හිතෙන දේ කරන්න. වචනෙකින්වත් ඒ කල දේට දෙයක් අනුන්ගෙන් බලාපොරොත්තුවෙන්න එපා. බලාපොරෝත්තුවුන දේ නොලැබී හිත නරක් වුනොත් සතුටින් කරපු දෙයින් උඹලා කරගත්ත දෙයක් නැතිවෙනවා.

උඹලා අපි ක්ලබ් එකෙට ලොකු දෙයක් කරලා තියෙනවා. සමහරු ඒවා හොඳට වගේම නරකටත් යොදවගනියි. අපි කරපු හොඳ විතරක් මතක තියං ඉස්සරහට යමු. අපිට ලෝකේ හදන්න බෑ නමුත් තමුන් හැදිලා ලෝකෙන් එකෙක් වෙනස් වුනා කියලා සතුටුවෙන්න පුළුවන්.

ps.

බණට ආපු නැති සාදු මේ වෙලාවේ කාලා ශපාන් එකේ සැතපිලා ඇති....... බණ අහන්නේ නැතිව මැරුණ අම්මගේ කටු මේ වෙනකොට දිරලත් ඇති....... ඒ අම්මා තවත් භවයක ජිවත්වෙනවත් ඇති. පුතා තාමත් කඩුව අරං සිවුර පස්සේ පන්නනවා..............

කැමති උන් කැමති දෙයක් කරගනිල්ලා මොක කරත් අන්තිමට එකතුවෙන්නේ තමුන්ගේ ගිණුමට බව විතරක් මතකතියාගන්න. යනදාට අම්මත් නෑ සාදුත් නෑ, තමුන්ට තමුන් එකතුකරගත් පව් පිං ටික විතරයි.

අපි කැපුනා.

[QUOTE="LINDA_ADERSON_22, post: 25122503, member: 322784"] [SIZE=3][COLOR=Red]උපුටාගැනීමකි[/COLOR] [/SIZE] [SIZE=3]අපේම එකෙක්ගේ pm එකක් හින්දා බණ කතාවක් මතක්වුණා. ඌට කියනවා කියල හිතාගත්ත එක ප්රසිද්දියේම දානවා [/SIZE] [SIZE=3] හාමුදුරුනමක් ඉතා සංවරව කුඹුරක් මැද තියෙන පටු නියරක වඩිනවා. පිටිපස්සෙන් එන හදිස්සිකාරයෙක් යාගන්න ඉඩක් නැති නිසා හාමුදුරුවෝ මඩට තල්ලුකරලාදාල ඔහුගේ ගමන යනවා හාමුදුරුවෝ තල්ලුකරලා මඩේ වැටිලා ඉන්නවා දකින කුඹුරු හිමියා ඉක්මනින් හාමුදුරුවෝ ගොඩට අරං මඩ සෝදලා තුවාල වුන තැන් වලට බෙහෙත් ගල්වලා උදව්කරනවා. අවසානයේ හාමුදුරුවෝ කිසිදෙයක් කියන්නේ නැතිව නිශ්ශබ්දව තමුන්ගේ ගමන යනවා. මේක දකින කුඹුරු හිමියාට තරහා යනවා. මිනිහා තරහින් අහනවා තල්ලුකරලා දාලා වැටිලා හිටිය උඹව ගොඩට ඇදලා මඩ හෝදලා, බෙහෙත් දාල පුළුවන් හැම සත්කාරේම කරත් උඹ මට අඩුගානේ වචනෙකින්වත් ස්තුතී නොකර යන්න යනවා. එහෙම හොඳ නෑ නේද කියලා. හාමුදුරුවෝ හරි සරල නමුත් ගැඹුරු පිළිතුරක් ලබාදෙනවා මාව මඩට ත්ල්ලුකරපු මිනිහා ඔහුට දෙයක් කරගත්තා මාව මඩින් ගොඩට ගත්ත ඔබ ඔබට දෙයක් කරගත්තා ආපු විදියටම කිසිදෙයක් නොකර මම මගේ ගමන යනවා. මට උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමුන් තමුන්ට හොඳයි කියලා හිතෙන දේ කරන්න. වචනෙකින්වත් ඒ කල දේට දෙයක් අනුන්ගෙන් බලාපොරොත්තුවෙන්න එපා. බලාපොරෝත්තුවුන දේ නොලැබී හිත නරක් වුනොත් සතුටින් කරපු දෙයින් උඹලා කරගත්ත දෙයක් නැතිවෙනවා. [/SIZE][SIZE=3]උඹලා අපි ක්ලබ් එකෙට ලොකු දෙයක් කරලා තියෙනවා. සමහරු ඒවා හොඳට වගේම නරකටත් යොදවගනියි. අපි කරපු හොඳ විතරක් මතක තියං ඉස්සරහට යමු. අපිට ලෝකේ හදන්න බෑ නමුත් තමුන් හැදිලා ලෝකෙන් එකෙක් වෙනස් වුනා කියලා සතුටුවෙන්න පුළුවන්.🐽🐽[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ps.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]බණට ආපු නැති සාදු මේ වෙලාවේ කාලා ශපාන් එකේ සැතපිලා ඇති....... බණ අහන්නේ නැතිව මැරුණ අම්මගේ කටු මේ වෙනකොට දිරලත් ඇති....... ඒ අම්මා තවත් භවයක ජිවත්වෙනවත් ඇති. පුතා තාමත් කඩුව අරං සිවුර පස්සේ පන්නනවා.............. [/SIZE] [SIZE=3]කැමති උන් කැමති දෙයක් කරගනිල්ලා මොක කරත් අන්තිමට එකතුවෙන්නේ තමුන්ගේ ගිණුමට බව විතරක් මතකතියාගන්න. යනදාට අම්මත් නෑ සාදුත් නෑ, තමුන්ට තමුන් එකතුකරගත් පව් පිං ටික විතරයි. අපි කැපුනා. :):) [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom