චන්දය_අස්සේ_විදුලි_මාෆියාව
පවතින විදුලි ඉල්ලූම හේතුවෙන් මාස 30 ක කාලයක් සඳහා මෙගාවොට් 500 ක විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් මිළදී ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අනුමැතිය ලබාගැනීම සඳහා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත බවයි එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත පැවසුවේ.
නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු බලාගාරය නඩත්තු කටයුතු සඳහා දින 75ක කාලයක් ඉදිරියේදී විදුලි ඡනන කටයුතුවලින් ඉවත් කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ වනවිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් කෙරවළපිටිය බලාගාරයේ විදුලි ඡනන කටයුතුද නතර කර ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සදහන් කළේ.
http://nethnews.lk/article/71128
නොර්ච්චෝලෝ දවස් 75කට වහනවා නම් මාස තිහකට විදුලිය ගන්නේ ඇයි ප්‍රින්ටින් මිස්ටේක් එකක් ද ?
වැඩි වෙන විදුලි ඉල්ලුමට මේ ආණ්ඩුව හදනවා කිවව බලාගාර වලට මොකද වුනේ ? අයි හැදුවේ නැත්තේ ?
දැන් ඉන්න චම්පික මහත්තයාට කැමති නැති වුනත් පොඩි ගෞරවයක් හරි තිබ්බේ චම්පිකට harsha de Silva වාට මේගොල්ලෝ නිදිද ? ගල් අගුරු වංචා විදුලි මාෆියා ගැන කතා කරේ දැන් මොකද වෙලා තියෙන්නේ ඔබට සතුටුද දෑන් ? පිල් බෙදිලා කඩේ ගියාට කමක් නැහැ මේ වංචා වල සල්ලි ගෙවන්න වෙන්නේ අපි ඔක්කොටම හරි