Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

හොර අගමැති එළවන්න චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්

[ATTACH]74069[/ATTACH]

ව්‍යාවස්ථා විරෝධීව හා ප්රජාතන්ත්ර විරෝධීව ජනාධිපති සිරිසේන විසින් පත් කළ හොර අගමැති පලවා හැරීම සඳහා සුපිරි මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපතිනිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාසක චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සූදානමින් සිටින බවට තොරතුරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි.

2015 ජනාධිපතිවරණයේ දී, දූෂිත ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන කරළියට රැගෙන එමින්ද , ඊට පසුව මහින්ද රාජපක්ෂ සමඟ සිටි ඇමැතිවරුන් විශාල පිරිසක් මහින්දගේ පාර්ශවයෙන් ඉවත් කොට පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙත රැගෙන ඒමට ඉතා රහසිගතව මෙහෙයුම දියත් කරනු ලැබුවේද චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගේ සැලසුමට අනුවය.

මහින්ද රාජපක්ෂට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් රැගෙන ආ පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේන, මේ වන විට ලක්ෂ 62 ක ජනතා අභිලාෂයන් ඉතා තිරශ්චීන ලෙස පාවා දී, හොර අගමැතිවරයෙකු පත් කර ඇති හෙයින් එම හොර අගමැති පලවා හැරීමට එදා මෙන්ම ඉතා සුපිරි දේශපාලන මෙහෙයුමක් දියත් කිරීමට ඇය දැනටමත් සියළු කටයුතු සූදානම් කර තිබේ.

මෙම මෙහෙයුමට අනුව ගමරාලලාගේ සිරිසේනටවත් අදහා ගත නොහැකිවන අයුරින් ඔහු හා මහින්ද රාජපක්ෂ සමීපයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනකු , හොර අගමැති පලවා හැරීමට සෘජු ලෙස සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සිදු කොට හමාර බවද එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි.

පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනගේ සුරතින් නව අමාත්‍යධූර ලබා ගත් බොහෝ පිරිසක් මෙම මෙහෙයුමට දායකවීමටද නියමිතව තිබේ.

ඔක්තොම්බර් 29 දින පැවැත් වු හොර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාව සජීවී ලෙස ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නො කිරීමට සිරිසේන සහ මහින්ද රාජපක්ෂ වග බලාගෙන ඇත්තේ තමන් ගේ පාර්ශවයේ සිටින 100 කට ආසන්න මන්ත්‍රීවරුන්ගෙන් එම අවස්ථාවට පැමිණ සිටියේ 62 කට අඩු ප්‍රමාණයක් බැවිනි.

සිරිසේන විසින් ව්‍යවස්ථාවිරෝධීව පත් කළ හොර අගමැතිට සහයෝගය ප්‍රකාශ කිරීමට රුපියල් කෝටි ගණනකට විකිණුනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනා මෙන් තුන් ගුණයකටත් වැඩි පිරිසක්, හොර අගමැති මහින්ද රාජපක්ෂ පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට එක්වීමට සුදානමින් සිටින බව චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටී.

පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනටත්, මහින්ද රාජපක්ෂටත්, අදහාගත නොහැකි මෙම මෙහෙයුම ලබන 16 වැනිදා හෝ ඊට පෙර දිනයකදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

[QUOTE="Sadun Buwa, post: 23822561, member: 427884"] [b]චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක්[/b] [CENTER][SIZE="5"][COLOR="DarkGreen"][B]හොර අගමැති එළවන්න චන්ද්‍රිකාගෙන් සුපිරි මෙහෙයුමක් [/B][/COLOR][/SIZE] [ATTACH]74069._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"][B]ව්‍යාවස්ථා විරෝධීව හා ප්රජාතන්ත්ර විරෝධීව ජනාධිපති සිරිසේන විසින් පත් කළ හොර අගමැති පලවා හැරීම සඳහා සුපිරි මෙහෙයුමක් දියත් කිරීමට හිටපු ජනාධිපතිනිය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාසක චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය සූදානමින් සිටින බවට තොරතුරු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග අනාවරණය කරයි. 2015 ජනාධිපතිවරණයේ දී, දූෂිත ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන කරළියට රැගෙන එමින්ද , ඊට පසුව මහින්ද රාජපක්ෂ සමඟ සිටි ඇමැතිවරුන් විශාල පිරිසක් මහින්දගේ පාර්ශවයෙන් ඉවත් කොට පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙත රැගෙන ඒමට ඉතා රහසිගතව මෙහෙයුම දියත් කරනු ලැබුවේද චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ගේ සැලසුමට අනුවය. මහින්ද රාජපක්ෂට එරෙහිව චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් රැගෙන ආ පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේන, මේ වන විට ලක්ෂ 62 ක ජනතා අභිලාෂයන් ඉතා තිරශ්චීන ලෙස පාවා දී, හොර අගමැතිවරයෙකු පත් කර ඇති හෙයින් එම හොර අගමැති පලවා හැරීමට එදා මෙන්ම ඉතා සුපිරි දේශපාලන මෙහෙයුමක් දියත් කිරීමට ඇය දැනටමත් සියළු කටයුතු සූදානම් කර තිබේ. මෙම මෙහෙයුමට අනුව ගමරාලලාගේ සිරිසේනටවත් අදහා ගත නොහැකිවන අයුරින් ඔහු හා මහින්ද රාජපක්ෂ සමීපයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනකු , හොර අගමැති පලවා හැරීමට සෘජු ලෙස සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සිදු කොට හමාර බවද එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි. පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනගේ සුරතින් නව අමාත්‍යධූර ලබා ගත් බොහෝ පිරිසක් මෙම මෙහෙයුමට දායකවීමටද නියමිතව තිබේ. ඔක්තොම්බර් 29 දින පැවැත් වු හොර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අවස්ථාව සජීවී ලෙස ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නො කිරීමට සිරිසේන සහ මහින්ද රාජපක්ෂ වග බලාගෙන ඇත්තේ තමන් ගේ පාර්ශවයේ සිටින 100 කට ආසන්න මන්ත්‍රීවරුන්ගෙන් එම අවස්ථාවට පැමිණ සිටියේ 62 කට අඩු ප්‍රමාණයක් බැවිනි. සිරිසේන විසින් ව්‍යවස්ථාවිරෝධීව පත් කළ හොර අගමැතිට සහයෝගය ප්‍රකාශ කිරීමට රුපියල් කෝටි ගණනකට විකිණුනු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනා මෙන් තුන් ගුණයකටත් වැඩි පිරිසක්, හොර අගමැති මහින්ද රාජපක්ෂ පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සිට එක්වීමට සුදානමින් සිටින බව චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට සමීප ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කර සිටී. පාර්ලිමේන්තුව කැඳවූ අවස්ථාවේ දී පල්ලෙවත්ත ගමරාලලාගේ සිරිසේනටත්, මහින්ද රාජපක්ෂටත්, අදහාගත නොහැකි මෙම මෙහෙයුම ලබන 16 වැනිදා හෝ ඊට පෙර දිනයකදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom