Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
චන්ද්‍රිකාවක් සිකුරාදා පොළවට වැටෙනවා, වැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් අද දිනයේ පොලොවට කඩා වැටෙන බව කලින් පවසා තිබුනද එය කඩා වැටෙන්නේ හෙට දිනයේ බව නාසා ආයතනය නිවේදනය කරයි. කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකටදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය සඳහන් කරයි.

මෙම චන්ද්‍රිකාව උතුරු අක්ෂාංශ 57 ත් දකුණු අක්ෂාංශ 57 අතර ප්‍රදේශයකට කඩා වැටෙනු ඇතැයි අනුමාන කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රිකාව කඩා වැටෙන ස්ථානය තීරණය කර ගැනීම සඳහා නාසා විද්‍යාඥයින් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බව ද එම වාර්තා පවසයි..

මුලින් නාසා විද්‍යාඥයින් විසින් කියා තිබුණේ මෙම චන්ද්‍රිකාව ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පොලොවට පතිතවනු ඇතැයි කියා වුවත් එය සෙනසුරාදා පතිත වනු ඇතැයි මේ වනවිට අනුමාන කර ඇත.

මේ පිළිබඳව ජනතාව බිය විය යුතු නොමැති බවත් පොලොවට පතිතවන විට චන්ද්‍රිකාව කුඩා කැබලි වලට කැඩී යන නිසා එයින් පුද්ගලයින්ට විය හැකි හානිය පුද්ගලයින් 3200 කට 1 ක් තරම් අවම බවත් සඳහන්ය.

The Upper Atmosphere Research Satellite (UARS) යනුවෙන් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්ණත්වය ගැන දත්ත ලබාගැනීම සඳහා 1991 දී අභ්‍යවකාශ ගතකර තිබේ.

මීට පෙර මෙසේ කඩා වැටුණු කිසිදු චන්ද්‍රිකාවකින් කැඩී විසිවූ කැබලි වලින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව මෙම වාර්තා වැඩිදුරටත් පවසන අතර චන්ද්‍රිකා කොටස් යැයි සැක කරන ඒවා ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට උපදෙස් ලබාදී ඇත.

[QUOTE="erozan, post: 10997822, member: 346866"] [B][SIZE="4"]වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් අද දිනයේ පොලොවට කඩා වැටෙන බව කලින් පවසා තිබුනද එය කඩා වැටෙන්නේ හෙට දිනයේ බව නාසා ආයතනය නිවේදනය කරයි. කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකටදැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය සඳහන් කරයි. මෙම චන්ද්‍රිකාව උතුරු අක්ෂාංශ 57 ත් දකුණු අක්ෂාංශ 57 අතර ප්‍රදේශයකට කඩා වැටෙනු ඇතැයි අනුමාන කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චන්ද්‍රිකාව කඩා වැටෙන ස්ථානය තීරණය කර ගැනීම සඳහා නාසා විද්‍යාඥයින් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරමින් සිටින බව ද එම වාර්තා පවසයි.. මුලින් නාසා විද්‍යාඥයින් විසින් කියා තිබුණේ මෙම චන්ද්‍රිකාව ඇමරිකානු වේලාවෙන් බ්‍රහස්පතින්දා පොලොවට පතිතවනු ඇතැයි කියා වුවත් එය සෙනසුරාදා පතිත වනු ඇතැයි මේ වනවිට අනුමාන කර ඇත. මේ පිළිබඳව ජනතාව බිය විය යුතු නොමැති බවත් පොලොවට පතිතවන විට චන්ද්‍රිකාව කුඩා කැබලි වලට කැඩී යන නිසා එයින් පුද්ගලයින්ට විය හැකි හානිය පුද්ගලයින් 3200 කට 1 ක් තරම් අවම බවත් සඳහන්ය. The Upper Atmosphere Research Satellite (UARS) යනුවෙන් නම්කර තිබෙන මෙම චන්ද්‍රිකාව ඕසෝන් ස්ථරය, සුළං හා උෂ්ණත්වය ගැන දත්ත ලබාගැනීම සඳහා 1991 දී අභ්‍යවකාශ ගතකර තිබේ. මීට පෙර මෙසේ කඩා වැටුණු කිසිදු චන්ද්‍රිකාවකින් කැඩී විසිවූ කැබලි වලින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව මෙම වාර්තා වැඩිදුරටත් පවසන අතර චන්ද්‍රිකා කොටස් යැයි සැක කරන ඒවා ඇල්ලීමෙන් වලකින ලෙස නාසා ආයතනය ජනතාවට උපදෙස් ලබාදී ඇත.[/SIZE][/B] [CENTER][IMG]http://1.bp.blogspot.com/-DGIOJ-QiwRA/Tnp08bQDTsI/AAAAAAAABvg/vtiuAUrq3Gw/s320/uars-satellite-rms.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom