Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රිකාව_කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකාව_කෝ

සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ?

නවසිය හැට ගණන්වල අග භාගයේදී මුළු ලෝකයම උද්දාමයට පත් කළ පුවතක් වාර්තා විය . හඳ මතට මිනිසෙකු ගොඩ බසිනවාය යන ඒ පුවත ඒ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි . ආන්දෝලනයට තුඩු දුන්නේ මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු එකක් වීමය. ලෝකයටම ලොකු අයියා වීමට කැස කවෙමින් සිටි “සෑම් මාමා” මේ වතාවේදීත් තමන්ගේ ඇස් බැන්දුමකට ලෝකයා හසු කර ගත්තාද යන්න පිළිබඳ වූ එකී සැකය ආන්දෝලනයට හේතු විය . එදා පමණක් නොව අදත් මේ මොහොත වනවිටත් ලෝකයේ බොහෝ දෙනා මතු නොව ඇමෙරිකාවේ සමහර අයද සඳ ගමන මුලාවක් යැයි සිතති.

සුවිශාල මාධ්‍ය සංදර්ශනයකින් යුතුව ඇරඹුණු ලංකාව අභ්‍යාවකාශය ජය ගැනීමේ ආශ්චර්යයවත් ව්‍යාපෘතිය ගැන ද දැන් මතුවී ඇත්තේ මෙවැනි සංශයවාදී ආන්දෝලාත්මක මත ගැටුමකි .

ලංකාව ඇත්තටම චන්ද්‍රිකාවක් යැව්වාද ? යැවූ චන්ද්‍රිකාව ලංකාවට අයිතියි ද ? එයින් අපට ඇති වාසිය කුමක්ද ? වෙනකක් තියා එය යහතින් ක්‍රියාත්මක වෙනවාද ? යන කරුණු ගැන හුදී ජනයා තුළ සැකයක් මතුවීම සාධාරණය . ස්වාභාවිකය . මක් නිසාද යත් මහා අභ්‍යවකාශ යුද්ධයක් මෙන් මහා මාධ්‍ය සමඟින් ඇරඹුණ මෙකී වැඩ පිළිවෙල අහස වෙඩිල්ලක් මෙන් ක්ෂණිකව ඉහළ නැඟ එක්වරම පුස් වෙඩිල්ලක් මෙන් කිසිඳු හාවක් හූවක් නැතිවම නිහඬ වී ඇති හෙයිනි . ලංකාවේ චන්ද්‍රිකා වැඩ පිළිවෙල පිළිබඳ කතා බහ 2009 වසර දක්වා අතීතයට ඇදී යන්නකි . ලියෝ නමින් හැඳින් වූ එකි මුල් වැඩසටහන ද දැඩි කතා බහකට ලක් වී පසුව හේබා ගියේ ය .

මේ අතර කොළඹ මැද අලුතෙන් පිහිට වූ ලංකාවේ උපත ලද කෝටි පතියෙකුට අයත් සුප්‍රීම් සැට් නමැති පෞද්ගලික සමාගමක් 2012 වසර මුලදී තමන් අභ්‍යවකාශයට මුල් පියවර තැබීමට සූදානම් බව ප්‍රකාශයට පත් කළේ ය . මේ ආයතනයේ ප්‍රකාශයට ලොකු තැනක් ලැබුණේ ආණ්ඩුවේ ප්රබලයෙකුගේ පුත්‍රයෙකු ද සමාගමේ ප්‍රධාන තනතුරක් උසුලන බව බවට ප්‍රකාශයට පත් වීමත් සමඟිනි . අභ්‍යවකාශය ජය ගැනීමේ මුල් පියවර වශයෙන් ලංකාවට අයත් චන්ද්‍රිකා යුගලයක් පෘථිවී භූස්තාවර කක්ෂයේ රැඳවීම මෙකී සමාගමේ පිඹුරුපත් අතර මුල් තැන ගෙන තිබුණි. ඒ අනූව චීනයේ ග්‍රේට්වෝල් කර්මාන්ත සමාගමේ අනු ආයතනයක් වන චයිනා සැට්කොම් සමාගම හා එක් වී ලංකාවේ සුප්‍රීම් සැට් මුල්ම චන්ද්‍රිකාව අහස ගත කිරීමට තමන් සමත් වූ බව සුප්‍රීම් සැට් සමාගම නිවේදනය කළේ ය . මුලින්ම සුප්‍රීම් සැට් 1 නමින් හැඳින් වූ එම චන්ද්‍රිකාව ලංකාවේ ධජයේ සලකුණ යටතේ උඩු ගුවනට යැවූ බව වාර්තා කෙරිණි . චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර තිබු දිනයට , එනම් 2012 නොවැම්බර් 27 පැය 15 : 43 ට එය චීනයේ සිචුවාන් පළාතේ ශිචැන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ගුවන් ගත කළ බව වාර්තා කෙරිණි .

>> සුප්‍රීම් සැට් 1 ලෙස ලංකාවේ ආයතනය මේ චන්ද්‍රිකාවට නම ලබා දුන්නද චීනයේ පාර්ශවය එහි නිල නාමය ලෙස යොදා ඇත්තේ චයිනා සැට් 12 ලෙසිනි . චීනයේ චන්ද්‍රිකා තෝම්බුවේද සඳහන්ව ඇත්තේ එකී නමයි <<

කෙසේ හෝ වේවා ලංකාවට සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණයේ අඩ අයිතියක් හෝ හිමිකර දීමට මේ මූලික පිම්ම සමත් වූවායැයි සිතා බොහෝ දෙනා එදා සැනසුම් සුසුම් හෙළුහ .

ලංකාවේ මේ කියන අභ්‍යවකාශ ව්‍යාපෘතිය උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 320 ක විශාල සල්ලි කන්දරාවක් වැය වන බව ඒ දිනවලදීම ප්‍රකාශ විය . එයින් අඩක් චීන ණය අධාර ලෙස ද , කොටසක් රජයේ වියදමින් ද දරන බවට ප්‍රකාශයට පත් විය . පසුව වාර්තා කෙරුනේ ඉහත සමාගම් මඟින් එය දරන බවටය . අවුරුදු 5 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත් වූ මෙකි ව්‍යාපෘතිය මඟින් මූලික අදියර තුනකදී අභ්‍යවකාශ ජය ගැනීමේ පියවර ඇරඹීමට ඉහතකී සුප්‍රීම් සැට් සමගම පිලින දී තිබුණි ..

එකී මුල් අධියර වූයේ ඉහත කී සුප්‍රීම් සැට් 1 ( චයිනා සැට් 12 ) චන්ද්‍රිකාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස 2012 අග භාගයේදී උඩු ගුවනට යැවීමයි . ඒ අනූව 2013 ජුලි පමණ වන විට එහි වානිජමය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණි .

මෙහි දෙවැනි අරමුණ හෙවත් අදියර වශයෙන් සඳහන්ව තිබුණේ ද සිදුවෙන්නවානම් ඉතා වාසිදායක සහ ලංකාවේ අනාගත පරපුරට සුභදායි අවස්ථා රැසක් අභ්‍යවකාශ ක්ෂේත්රයේ හිමි කරදීමට සමත් වූවකි . එනම් , අභ්‍යවකාශ තොටුපොළක් ( teleports ) සහ අභ්‍යවකාශ විද්‍යාපීඨයක් පල්ලේ කැලේ ආයෝජන මණ්ඩල කලාපයේ ආරම්භ කිරීමය . එය ද 2013 වසරේ මැද භාගයේ දී ඇරඹීමට නියමිතව තිබිණි .

මෙහි තුන්වන අධියර ලෙස සඳහන්ව තිබෙනේ ලංකාවටම තනි අයිතිය හිමි සුප්‍රීම් සැට් දෙක චන්ද්‍රිකාව 2016 මැද භාගය වන විට උඩු ගුවනට යැවීමයි . කෙසේ වුවද 2012 නොවැම්බර 27 මහා අඩහැරයෙන් පසු මෙකි ව්‍යාපෘතිය තෙරක් නොපෙනෙන අඳුරු අභ්‍යවකාශයේම දියවී ගියාක් බඳු නිහඬ ස්වභාවයක් මතුව තිබිණි .

මුල් චන්ද්‍රිකාව ගුවන් ගත් කිරීමෙන් පසු වූ දීර්ඝකාලීන නිහැඬියාව තුළ රටේ නොයෙකුත් අංශ වල විද්වතුන් පමණක් නොව පාර්ලිමේන්තුව තුළද මෙකි චන්ද්‍රිකාවේ උපත මෙන්ම දැන් එයට සිදු වූ දේ පිළිබඳවද විවිධ කතා බහ එළිදැක්විණි . විපක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මේ ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් කියා සිටියේ රාජ්‍ය අනුග්‍රහය ලද මේ ව්‍යාපෘතිය අනාගත පරපුර චීනයේ ණයකරුවන් බවට පත් කරන එකක් බවටය .

චන්ද්‍රිකාව පිළිබදව කතා බහ ඇරඹුණු මුල් යුගයේ සිටම එය ගැන කියවුනේ මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් හැටියට ය .

>> ආණ්ඩුව චීනයෙන් ණය ගෙන ඒ මුදල චීනයටම ගෙවා ලංකාවේ ජාතික ධජය චන්ද්‍රිකාවක පින්තාරු කර අමුතු නාඩගමක් නැටීමට සැලසෙන බවට කතා බහක් ඒ දිනවල පැතිර තිබුණි.<<

ඇත්තටම මේ කියන වකවානුවේදී බොහෝ දෙනා විශ්වාස කළ කාරණාවක් වූයේ මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව ය . මේ නිසා මෙකි ව්‍යාපෘතියට ආණ්ඩුව ජනතාවගේ මුදල් යොදවන බවට ද ඒවා පෞද්ගලික සමාගමකට යුතු ලෙස ලබා දෙන බව ද චෝදනාවක් කෙරිණි . ඒ කාලයේ ඒකි චෝදනා ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුත් උත්සාහ දැරුවේ නැත . කෙසේ වුවද අදාළ සුප්‍රීම් සැට් සමාගම මෙන්ම රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ ද මෑතකදී පෙන්වා දී ඇත්තේ මෙය මුලින්ම පෞද්ගලික ආයතනයක් හා චීන රජය සම්බන්ධ වැඩ කටයුත්තක් බවයි . කෙසේ හෝ වේවා , මිලියන 22ක් වූ ලාංකේය ජනතාවගේ හේබා ගිය ජනතාවගේ ජීවිතවලට මහත් අමන්දානන්දයක් ලබා දෙන්නට සමත් උද්වේගී විද්‍යා ප්‍රබන්ධ කතාවක් බවට පත්වන්නට තිබු ලාංකේය අභ්‍යවකාශ වැඩ පිළිවෙල පිළිබද මහා හා හෝව දැන් නැවතී තිබේ .

ඩොලර් මිලියන ගණනක මුදල් අහසට විසි කර දැමු පසුව එයට සිදු වූයේ කුමක් දැයි හැරී නොබලනට තරම් අපේ රට හදීසියේම සශ්‍රීක බවට පත්ව තිබේ ද ?

>> සුප්‍රීම් සැට් සමාගමේ වෙබ් අඩවිය තුළ ද චන්ද්‍රිකාවට සිදු වූ දෙය පිළිබද ප්‍රගති සටහනක් දක්නට නොලැබේ . <<

2013 වසරේ විවිධ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බව කීව ද මෙකි චන්ද්‍රිකාව පිළිබඳව හෝ කිසිඳු තොරතුරක් ඔවුන් සඳහන් කරන්නේ නැත . එසේ වුවද 2013 අවසන් භාගය වන විට සුප්‍රීම් සැට් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 215ක අලුත් කොන්ත්‍රාත්තුවකට එළඹී බව වාර්තා වෙයි. ඒ අනූව 2016 දී සුප්‍රීම් සැට් දෙක ලෙස ඔවුන් හඳුන්වා දෙන ශ්‍රී ලංකාවටම අයිති උරුමය වූ චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට බලාපොරොත්තු වේ.

මේ අතරම පල්ලේ කැලේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අභ්‍යවකාශ තොටුපොළ සහ අභ්‍යවකාශ ඇකඩමියට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳවද කතා බහක් මතු වී තිබේ . එයද 2013 වසරේදී මැද භාගයේදී ඇරඹීමට නියමිත වූවකි . දැනට වාර්ථාගත අන්දමට මේ ආයතන දෙක උදෙසා අවශ්‍ය මුල් ගල් පිහිටුවීමට කටයුතු කර තිබේ . එපමණකි .

සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව මඟින් ලංකාවේ ජනතාවට සහනය සලසමින් අඩුමිල චන්ද්‍රිකා සේවා , රූපවාහිනී චැනල් , අන්තර්ජාල පහසුකම් , සන්නිවේදන මාර්ග බඳු මෙකි නොකී සේවාවන් රැසක්ම සැලසෙන බව චන්ද්‍රිකාව ගුවනට යාමටත් පෙර සිටම ප්‍රකාශ වී තිබිණි. මේ පහසුකම් 2013 මැද භාගය වන විට සැපයෙන බව ප්‍රකාශ වුවද අද මේ වන තුරු ද එවැනි දෙයක් සිදුවන බවට හොදුවාවක්වත් දක්නට නැත.

ආයතනයේ ප්රකාශිකාවක් මේ ගැන අදහස් දක්වමින් කීවේ ආයතන මේ දවස්වල තවත් සමාගම් දෙකක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි . චීනයේ චන්ද්‍රිකාව සිය සන්නිවේදන කටයුතු සිදුකරන කලාපය නැගෙනහිර අංශක 87.5 ය. අ අනූව ඒකි කලාපයේ සිට ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම උදෙසා අවශ්‍ය අන්දමට ඇන්ටෙනා දීප ව්‍යාප්තව පිහිටවිය යුතුව ඇති බවත් , එය එක් රැයකින් සිදුකළ හැකි ප්රතිහාර්යක් නොවන බවත් ඇය පෙන්වා දෙයි . මේ දින වල සාකච්ඡා සිදු වන්නේ එකී යටිතල පහසුකම් සලසාගැනීමට බව මේ අනූව ගම්‍ය වෙයි . තවත් වසර එක්කක් හෝ දෙකක් මේ අනූව අපේම චන්ද්‍රිකාවකින් සන්නිවේදන කටයුතු කර ගැනීමට කල් බැලිය යුතු බව මේ පිළිබඳව දැන ගන්නට ඇති අලුත්ම තත්ත්වයයි .. එසේ වුවද අභ්‍යවකාශ ඇකඩමිය හෝ අභ්‍යවකාශ තොටුපොළ හෝ පිළිබදව මුල් ගල්වලින් එහාට ගිය ප්‍රගතියක් තාම සිදු වී නැත. මේ ප්‍රශ්නවලට වග කිවයුතු අංශවලින් ද ලැබෙනුයේ අඳුරු අභ්‍යවකාශයේ නිහඬතාව බඳු මහා නිහඬතාවකි .

- ‘දේශය’ පුවත්පතිනි

[QUOTE="Anti BBS, post: 18304981, member: 525431"] [b]චන්ද්‍රිකාව_කෝ[/b] [SIZE=6][B]සල්ලි කන්දක් යට කළ චන්ද්‍රිකාව කෝ ? [IMG]http://i.imgur.com/b9G56uS.jpg[/IMG] [/B][/SIZE][SIZE=3]නවසිය හැට ගණන්වල අග භාගයේදී මුළු ලෝකයම උද්දාමයට පත් කළ පුවතක් වාර්තා විය . හඳ මතට මිනිසෙකු ගොඩ බසිනවාය යන ඒ පුවත ඒ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන්නකි . ආන්දෝලනයට තුඩු දුන්නේ මේ ව්‍යාපෘතිය ඇමෙරිකානු එකක් වීමය. ලෝකයටම ලොකු අයියා වීමට කැස කවෙමින් සිටි “සෑම් මාමා” මේ වතාවේදීත් තමන්ගේ ඇස් බැන්දුමකට ලෝකයා හසු කර ගත්තාද යන්න පිළිබඳ වූ එකී සැකය ආන්දෝලනයට හේතු විය . එදා පමණක් නොව අදත් මේ මොහොත වනවිටත් ලෝකයේ බොහෝ දෙනා මතු නොව ඇමෙරිකාවේ සමහර අයද සඳ ගමන මුලාවක් යැයි සිතති. සුවිශාල මාධ්‍ය සංදර්ශනයකින් යුතුව ඇරඹුණු ලංකාව අභ්‍යාවකාශය ජය ගැනීමේ ආශ්චර්යයවත් ව්‍යාපෘතිය ගැන ද දැන් මතුවී ඇත්තේ මෙවැනි සංශයවාදී ආන්දෝලාත්මක මත ගැටුමකි . ලංකාව ඇත්තටම චන්ද්‍රිකාවක් යැව්වාද ? යැවූ චන්ද්‍රිකාව ලංකාවට අයිතියි ද ? එයින් අපට ඇති වාසිය කුමක්ද ? වෙනකක් තියා එය යහතින් ක්‍රියාත්මක වෙනවාද ? යන කරුණු ගැන හුදී ජනයා තුළ සැකයක් මතුවීම සාධාරණය . ස්වාභාවිකය . මක් නිසාද යත් මහා අභ්‍යවකාශ යුද්ධයක් මෙන් මහා මාධ්‍ය සමඟින් ඇරඹුණ මෙකී වැඩ පිළිවෙල අහස වෙඩිල්ලක් මෙන් ක්ෂණිකව ඉහළ නැඟ එක්වරම පුස් වෙඩිල්ලක් මෙන් කිසිඳු හාවක් හූවක් නැතිවම නිහඬ වී ඇති හෙයිනි . ලංකාවේ චන්ද්‍රිකා වැඩ පිළිවෙල පිළිබඳ කතා බහ 2009 වසර දක්වා අතීතයට ඇදී යන්නකි . ලියෝ නමින් හැඳින් වූ එකි මුල් වැඩසටහන ද දැඩි කතා බහකට ලක් වී පසුව හේබා ගියේ ය . මේ අතර කොළඹ මැද අලුතෙන් පිහිට වූ ලංකාවේ උපත ලද කෝටි පතියෙකුට අයත් සුප්‍රීම් සැට් නමැති පෞද්ගලික සමාගමක් 2012 වසර මුලදී තමන් අභ්‍යවකාශයට මුල් පියවර තැබීමට සූදානම් බව ප්‍රකාශයට පත් කළේ ය . මේ ආයතනයේ ප්‍රකාශයට ලොකු තැනක් ලැබුණේ ආණ්ඩුවේ ප්රබලයෙකුගේ පුත්‍රයෙකු ද සමාගමේ ප්‍රධාන තනතුරක් උසුලන බව බවට ප්‍රකාශයට පත් වීමත් සමඟිනි . අභ්‍යවකාශය ජය ගැනීමේ මුල් පියවර වශයෙන් ලංකාවට අයත් චන්ද්‍රිකා යුගලයක් පෘථිවී භූස්තාවර කක්ෂයේ රැඳවීම මෙකී සමාගමේ පිඹුරුපත් අතර මුල් තැන ගෙන තිබුණි. ඒ අනූව චීනයේ ග්‍රේට්වෝල් කර්මාන්ත සමාගමේ අනු ආයතනයක් වන චයිනා සැට්කොම් සමාගම හා එක් වී ලංකාවේ සුප්‍රීම් සැට් මුල්ම චන්ද්‍රිකාව අහස ගත කිරීමට තමන් සමත් වූ බව සුප්‍රීම් සැට් සමාගම නිවේදනය කළේ ය . මුලින්ම සුප්‍රීම් සැට් 1 නමින් හැඳින් වූ එම චන්ද්‍රිකාව ලංකාවේ ධජයේ සලකුණ යටතේ උඩු ගුවනට යැවූ බව වාර්තා කෙරිණි . චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර තිබු දිනයට , එනම් 2012 නොවැම්බර් 27 පැය 15 : 43 ට එය චීනයේ සිචුවාන් පළාතේ ශිචැන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ගුවන් ගත කළ බව වාර්තා කෙරිණි . >> සුප්‍රීම් සැට් 1 ලෙස ලංකාවේ ආයතනය මේ චන්ද්‍රිකාවට නම ලබා දුන්නද චීනයේ පාර්ශවය එහි නිල නාමය ලෙස යොදා ඇත්තේ චයිනා සැට් 12 ලෙසිනි . චීනයේ චන්ද්‍රිකා තෝම්බුවේද සඳහන්ව ඇත්තේ එකී නමයි << කෙසේ හෝ වේවා ලංකාවට සන්නිවේදන චන්ද්‍රිකා තාක්ෂණයේ අඩ අයිතියක් හෝ හිමිකර දීමට මේ මූලික පිම්ම සමත් වූවායැයි සිතා බොහෝ දෙනා එදා සැනසුම් සුසුම් හෙළුහ . ලංකාවේ මේ කියන අභ්‍යවකාශ ව්‍යාපෘතිය උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 320 ක විශාල සල්ලි කන්දරාවක් වැය වන බව ඒ දිනවලදීම ප්‍රකාශ විය . එයින් අඩක් චීන ණය අධාර ලෙස ද , කොටසක් රජයේ වියදමින් ද දරන බවට ප්‍රකාශයට පත් විය . පසුව වාර්තා කෙරුනේ ඉහත සමාගම් මඟින් එය දරන බවටය . අවුරුදු 5 ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත් වූ මෙකි ව්‍යාපෘතිය මඟින් මූලික අදියර තුනකදී අභ්‍යවකාශ ජය ගැනීමේ පියවර ඇරඹීමට ඉහතකී සුප්‍රීම් සැට් සමගම පිලින දී තිබුණි .. එකී මුල් අධියර වූයේ ඉහත කී සුප්‍රීම් සැට් 1 ( චයිනා සැට් 12 ) චන්ද්‍රිකාව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස 2012 අග භාගයේදී උඩු ගුවනට යැවීමයි . ඒ අනූව 2013 ජුලි පමණ වන විට එහි වානිජමය කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණි . මෙහි දෙවැනි අරමුණ හෙවත් අදියර වශයෙන් සඳහන්ව තිබුණේ ද සිදුවෙන්නවානම් ඉතා වාසිදායක සහ ලංකාවේ අනාගත පරපුරට සුභදායි අවස්ථා රැසක් අභ්‍යවකාශ ක්ෂේත්රයේ හිමි කරදීමට සමත් වූවකි . එනම් , අභ්‍යවකාශ තොටුපොළක් ( teleports ) සහ අභ්‍යවකාශ විද්‍යාපීඨයක් පල්ලේ කැලේ ආයෝජන මණ්ඩල කලාපයේ ආරම්භ කිරීමය . එය ද 2013 වසරේ මැද භාගයේ දී ඇරඹීමට නියමිතව තිබිණි . මෙහි තුන්වන අධියර ලෙස සඳහන්ව තිබෙනේ ලංකාවටම තනි අයිතිය හිමි සුප්‍රීම් සැට් දෙක චන්ද්‍රිකාව 2016 මැද භාගය වන විට උඩු ගුවනට යැවීමයි . කෙසේ වුවද 2012 නොවැම්බර 27 මහා අඩහැරයෙන් පසු මෙකි ව්‍යාපෘතිය තෙරක් නොපෙනෙන අඳුරු අභ්‍යවකාශයේම දියවී ගියාක් බඳු නිහඬ ස්වභාවයක් මතුව තිබිණි . මුල් චන්ද්‍රිකාව ගුවන් ගත් කිරීමෙන් පසු වූ දීර්ඝකාලීන නිහැඬියාව තුළ රටේ නොයෙකුත් අංශ වල විද්වතුන් පමණක් නොව පාර්ලිමේන්තුව තුළද මෙකි චන්ද්‍රිකාවේ උපත මෙන්ම දැන් එයට සිදු වූ දේ පිළිබඳවද විවිධ කතා බහ එළිදැක්විණි . විපක්ෂයේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මේ ගැන දැඩි විවේචනයක් එල්ල කරමින් කියා සිටියේ රාජ්‍ය අනුග්‍රහය ලද මේ ව්‍යාපෘතිය අනාගත පරපුර චීනයේ ණයකරුවන් බවට පත් කරන එකක් බවටය . චන්ද්‍රිකාව පිළිබදව කතා බහ ඇරඹුණු මුල් යුගයේ සිටම එය ගැන කියවුනේ මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් හැටියට ය . >> ආණ්ඩුව චීනයෙන් ණය ගෙන ඒ මුදල චීනයටම ගෙවා ලංකාවේ ජාතික ධජය චන්ද්‍රිකාවක පින්තාරු කර අමුතු නාඩගමක් නැටීමට සැලසෙන බවට කතා බහක් ඒ දිනවල පැතිර තිබුණි.<< ඇත්තටම මේ කියන වකවානුවේදී බොහෝ දෙනා විශ්වාස කළ කාරණාවක් වූයේ මෙය ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බව ය . මේ නිසා මෙකි ව්‍යාපෘතියට ආණ්ඩුව ජනතාවගේ මුදල් යොදවන බවට ද ඒවා පෞද්ගලික සමාගමකට යුතු ලෙස ලබා දෙන බව ද චෝදනාවක් කෙරිණි . ඒ කාලයේ ඒකි චෝදනා ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුත් උත්සාහ දැරුවේ නැත . කෙසේ වුවද අදාළ සුප්‍රීම් සැට් සමාගම මෙන්ම රජයේ ජ්‍යෙෂ්ට ඇමතිවරයෙකු වන මහාචාර්ය තිස්ස විතාරණ ද මෑතකදී පෙන්වා දී ඇත්තේ මෙය මුලින්ම පෞද්ගලික ආයතනයක් හා චීන රජය සම්බන්ධ වැඩ කටයුත්තක් බවයි . කෙසේ හෝ වේවා , මිලියන 22ක් වූ ලාංකේය ජනතාවගේ හේබා ගිය ජනතාවගේ ජීවිතවලට මහත් අමන්දානන්දයක් ලබා දෙන්නට සමත් උද්වේගී විද්‍යා ප්‍රබන්ධ කතාවක් බවට පත්වන්නට තිබු ලාංකේය අභ්‍යවකාශ වැඩ පිළිවෙල පිළිබද මහා හා හෝව දැන් නැවතී තිබේ . ඩොලර් මිලියන ගණනක මුදල් අහසට විසි කර දැමු පසුව එයට සිදු වූයේ කුමක් දැයි හැරී නොබලනට තරම් අපේ රට හදීසියේම සශ්‍රීක බවට පත්ව තිබේ ද ? >> සුප්‍රීම් සැට් සමාගමේ වෙබ් අඩවිය තුළ ද චන්ද්‍රිකාවට සිදු වූ දෙය පිළිබද ප්‍රගති සටහනක් දක්නට නොලැබේ . << 2013 වසරේ විවිධ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා බව කීව ද මෙකි චන්ද්‍රිකාව පිළිබඳව හෝ කිසිඳු තොරතුරක් ඔවුන් සඳහන් කරන්නේ නැත . එසේ වුවද 2013 අවසන් භාගය වන විට සුප්‍රීම් සැට් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 215ක අලුත් කොන්ත්‍රාත්තුවකට එළඹී බව වාර්තා වෙයි. ඒ අනූව 2016 දී සුප්‍රීම් සැට් දෙක ලෙස ඔවුන් හඳුන්වා දෙන ශ්‍රී ලංකාවටම අයිති උරුමය වූ චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමට බලාපොරොත්තු වේ. මේ අතරම පල්ලේ කැලේ ආරම්භ කිරීමට නියමිතව තිබූ අභ්‍යවකාශ තොටුපොළ සහ අභ්‍යවකාශ ඇකඩමියට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳවද කතා බහක් මතු වී තිබේ . එයද 2013 වසරේදී මැද භාගයේදී ඇරඹීමට නියමිත වූවකි . දැනට වාර්ථාගත අන්දමට මේ ආයතන දෙක උදෙසා අවශ්‍ය මුල් ගල් පිහිටුවීමට කටයුතු කර තිබේ . එපමණකි . සුප්‍රීම් සැට් 1 චන්ද්‍රිකාව මඟින් ලංකාවේ ජනතාවට සහනය සලසමින් අඩුමිල චන්ද්‍රිකා සේවා , රූපවාහිනී චැනල් , අන්තර්ජාල පහසුකම් , සන්නිවේදන මාර්ග බඳු මෙකි නොකී සේවාවන් රැසක්ම සැලසෙන බව චන්ද්‍රිකාව ගුවනට යාමටත් පෙර සිටම ප්‍රකාශ වී තිබිණි. මේ පහසුකම් 2013 මැද භාගය වන විට සැපයෙන බව ප්‍රකාශ වුවද අද මේ වන තුරු ද එවැනි දෙයක් සිදුවන බවට හොදුවාවක්වත් දක්නට නැත. ආයතනයේ ප්රකාශිකාවක් මේ ගැන අදහස් දක්වමින් කීවේ ආයතන මේ දවස්වල තවත් සමාගම් දෙකක් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි . චීනයේ චන්ද්‍රිකාව සිය සන්නිවේදන කටයුතු සිදුකරන කලාපය නැගෙනහිර අංශක 87.5 ය. අ අනූව ඒකි කලාපයේ සිට ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම උදෙසා අවශ්‍ය අන්දමට ඇන්ටෙනා දීප ව්‍යාප්තව පිහිටවිය යුතුව ඇති බවත් , එය එක් රැයකින් සිදුකළ හැකි ප්රතිහාර්යක් නොවන බවත් ඇය පෙන්වා දෙයි . මේ දින වල සාකච්ඡා සිදු වන්නේ එකී යටිතල පහසුකම් සලසාගැනීමට බව මේ අනූව ගම්‍ය වෙයි . තවත් වසර එක්කක් හෝ දෙකක් මේ අනූව අපේම චන්ද්‍රිකාවකින් සන්නිවේදන කටයුතු කර ගැනීමට කල් බැලිය යුතු බව මේ පිළිබඳව දැන ගන්නට ඇති අලුත්ම තත්ත්වයයි .. එසේ වුවද අභ්‍යවකාශ ඇකඩමිය හෝ අභ්‍යවකාශ තොටුපොළ හෝ පිළිබදව මුල් ගල්වලින් එහාට ගිය ප්‍රගතියක් තාම සිදු වී නැත. මේ ප්‍රශ්නවලට වග කිවයුතු අංශවලින් ද ලැබෙනුයේ අඳුරු අභ්‍යවකාශයේ නිහඬතාව බඳු මහා නිහඬතාවකි . - ‘දේශය’ පුවත්පතිනි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom