Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රිකා අවසානය (ඉපදීම සහ මරණය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකා අවසානය (ඉපදීම සහ මරණය)

චන්ද්‍රිකා අවසානය (ඉපදීම සහ මරණය)

ලිපි පෙලක් ලෙස අරන් ආව චන්ද්‍රිකාවේ කතන්දරේ අද මේ ලිපියෙන් ඉවර කරනවා.. ඇත්තටම මන් හිතුවෙම නෑ මේකට මට මේ තරම් කොමන්ට් රෙප් හම්බෙයි කියලා... ගොඩාක් අය මාව දිරිමත් කලා.. ඒ අයට ගොඩාක් ස්තුතී...

ලිපියේ අවසානය චන්ද්‍රිකාවේ ආරම්භය වුන ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් පටන් ගන්නම් ඒ ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධය පැවති සමයක් වු 1955 වර්ශය තරම් ඈතට ස්පුට්නික් ඉතිහාසය දිව යයි...

ඒ 1955 ජූලි 29 ඇමරිකාව විසින් 1958 ප්‍රොජෙක්ට් වෑන් ගාඩ් නමින් පලමු චන්ද්‍රිකා වඩසටහන දියත් කිරීම නිවේදනය කිරීමත් සමගය එවකට රුසියන් අගමැතිව සිටි නිකිතා කෘෂේෆ් ගේ පුතා වු සර්ජි කෘෂේෆ් (sergei khrushchev) ගේ ප්‍රධානත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමක් ලෙස ස්පුට්නික් ආරම්භ කරනවා..

ස්පුට්නික් නිර්මානය කල ප්‍රධාන ඉන්ජිනේරුවා වුයේ රුසියන් අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා වුන සර්ජි කොරොල්යොෆ්ය(Sergei Korolev) ඊට අමතරව ජියොජි ග්රොකො(georgy grechko

),බෝරිස් චර්ටොක්(Boris Chertok) යන අයද මෙම මෙහෙයුමේ විශාල කාර්ය භාර්්යක් සිදු කර ඇත.

ප්රොස්ටෙයිෂි ස්පුට්නික් යනු රුසියන් භාශාවෙන් සරල චන්ද්‍රිකාව යන තේරුම දෙන නමින් ලොව ප්‍රතම චන්ද්‍රිකාව නම් කරන ලදී..

ඇළුමිනියම් පිටත ආවරනයක් සහිතව නිපදවු මෙයට රේඩියො ට්‍රාන්ස්මීටර් 2, ඇන්ටනා 4.සිල්වර් සින්ක් බැටරි 3. අන්තර් ගත කරන ලදී මෙහි රේඩියො ට්‍රාන්ස්මීටරය මගින් සෑම තත්පර 0.3 වරක් බීප් හඩක් නිකුත් කරන සංඥාවක් නිකුත් කරන ලදී ඒ 20.005Mhz සහ 40.002Mhz යන සංඛ්්යාත (frequency) වලිනි . ස්පුට්නික් කිලොග්‍රෑම් 83.60 බරකින් සහ අගල් 23 විශ්කම්භයකින් යුක්ත විය

ස්පුට්නික් 1957 ඔක් 4 කක්ශ ගත කොට 1958 ජන 4 වායුගෝලයේ ගැටී විනාශ වන විට පෘතුවිය වටා වට 1440 සම්පූර්න කොට තිබේ.

චන්ද්‍රිකාවක මලගම

වෙනත් ඕනෑම උපාංගයක් සේම ජීවන කාලයක් ඇත.. එය තීරන වන්නේ එය කක්ශ ගත කරන්නා වු අරමුන මතය.. සමහර චන්ද්‍රිකා අළුත්වැඩියා කටයුතු සිදු කරමින් සේවයේ යොදවයි. නමුත් සමහර චන්ද්‍රිකා අරමුන ඉටු වු වහාම සේවයෙන් ඉවත් කරයි

චන්ද්‍රිකාවක් සේවයෙන් ඉවත් කරන ක්‍රම 2 ඇත.. මෙය තිරනය වන්නේ චන්ද්‍රිකාව රදවා ඇති කක්ශය අනුවය

1 පහල කක්ශ වල ඇති චන්ද්‍රිකා සදහා අනුගමනය කරනුයේ චන්ද්‍රිකාව කක්ශ ගත කිරීමට යො දා ගත් රොකට් එන්ජිම සහ තෙරපුම් රොකට්ටු යොදා වේගය අඩාල කොට වායුගෝලයේ ගැටීමට සලස්වා විනාශ කිරීමයි. මේ වැඩේ හරක් වගේ කරන්නේ නම් නෑ මේ චන්ද්‍රිකා ගනනය කිරීම් කරලා වැටෙන්න සලස්වන ස්තානයක් තියනවා පැසිෆික් සාගරයේ අභ්‍යවකාශ යාන කනත්ත ("spacecraft cemeteries") නමින් හදුන්වන

2 වඩාත් ඉහල කක්ශ වල චන්ද්‍රිකා පොලොවේ සිට සැතපුම් 22,400 දුරින් වු සොහොන් කක්ශය (“Graveyard orbits”) නමින් හදුන්වන කක්ශයකට යොමු කර්යි.

චන්ද්‍රිකා ලිපි මෙතනින් නිමි.............. මිනිසා අභයවකාශ ගත කරපු විශේශ යානා කමින් සූන්

බලලා හොරා වගේ යන්නනේද හැදුවෙ...... කමක් නෑ ඔය පල්ලෙන් Bump කියලා ටයිප් කරලා යන්නකෝ............................

චන්ද්‍රිකා http://www.elakiri.com/forum/showthread.php?t=1779719

චන්ද්‍රිකා 2 http://www.elakiri.com/forum/showthread.php?t=1779803

චන්ද්‍රිකා 4 http://www.elakiri.com/forum/showthread.php?t=1779900

[QUOTE="shanur, post: 21113595, member: 495675"] [b]චන්ද්‍රිකා අවසානය (ඉපදීම සහ මරණය)[/b] [SIZE=5][COLOR=Red]චන්ද්‍රිකා අවසානය (ඉපදීම සහ මරණය) [IMG]http://i.imgur.com/5zWsPaI.jpg[/IMG] [COLOR=Black][SIZE=4]ලිපි පෙලක් ලෙස අරන් ආව චන්ද්‍රිකාවේ කතන්දරේ අද මේ ලිපියෙන් ඉවර කරනවා.. ඇත්තටම මන් හිතුවෙම නෑ මේකට මට මේ තරම් කොමන්ට් රෙප් හම්බෙයි කියලා... ගොඩාක් අය මාව දිරිමත් කලා.. ඒ අයට ගොඩාක් ස්තුතී... ලිපියේ අවසානය චන්ද්‍රිකාවේ ආරම්භය වුන ස්පුට්නික් චන්ද්‍රිකාවෙන් පටන් ගන්නම් ඒ ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධය පැවති සමයක් වු 1955 වර්ශය තරම් ඈතට ස්පුට්නික් ඉතිහාසය දිව යයි... [IMG]http://i.imgur.com/ZVRsqP0.jpg[/IMG] ඒ 1955 ජූලි 29 ඇමරිකාව විසින් 1958 ප්‍රොජෙක්ට් වෑන් ගාඩ් නමින් පලමු චන්ද්‍රිකා වඩසටහන දියත් කිරීම නිවේදනය කිරීමත් සමගය එවකට රුසියන් අගමැතිව සිටි නිකිතා කෘෂේෆ් ගේ පුතා වු සර්ජි කෘෂේෆ් (sergei khrushchev) ගේ ප්‍රධානත්වයෙන් අතිශය රහසිගත මෙහෙයුමක් ලෙස ස්පුට්නික් ආරම්භ කරනවා.. ස්පුට්නික් නිර්මානය කල ප්‍රධාන ඉන්ජිනේරුවා වුයේ රුසියන් අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රධානියා වුන සර්ජි කොරොල්යොෆ්ය(Sergei Korolev) ඊට අමතරව ජියොජි ග්රොකො(georgy grechko ),බෝරිස් චර්ටොක්(Boris Chertok) යන අයද මෙම මෙහෙයුමේ විශාල කාර්ය භාර්්යක් සිදු කර ඇත. [IMG]http://i.imgur.com/3alkedg.jpg[/IMG] [IMG]http://i.imgur.com/reJQmqi.jpg[/IMG] [IMG]http://i.imgur.com/PxxQYLp.jpg[/IMG] [IMG]http://i.imgur.com/4jgEnKO.jpg[/IMG] ප්රොස්ටෙයිෂි ස්පුට්නික් යනු රුසියන් භාශාවෙන් සරල චන්ද්‍රිකාව යන තේරුම දෙන නමින් ලොව ප්‍රතම චන්ද්‍රිකාව නම් කරන ලදී.. ඇළුමිනියම් පිටත ආවරනයක් සහිතව නිපදවු මෙයට රේඩියො ට්‍රාන්ස්මීටර් 2, ඇන්ටනා 4.සිල්වර් සින්ක් බැටරි 3. අන්තර් ගත කරන ලදී මෙහි රේඩියො ට්‍රාන්ස්මීටරය මගින් සෑම තත්පර 0.3 වරක් බීප් හඩක් නිකුත් කරන සංඥාවක් නිකුත් කරන ලදී ඒ 20.005Mhz සහ 40.002Mhz යන සංඛ්්යාත (frequency) වලිනි . ස්පුට්නික් කිලොග්‍රෑම් 83.60 බරකින් සහ අගල් 23 විශ්කම්භයකින් යුක්ත විය [IMG]http://i.imgur.com/8uV7uQR.png[/IMG] ස්පුට්නික් 1957 ඔක් 4 කක්ශ ගත කොට 1958 ජන 4 වායුගෝලයේ ගැටී විනාශ වන විට පෘතුවිය වටා වට 1440 සම්පූර්න කොට තිබේ. [IMG]http://i.imgur.com/8zi7hhJ.jpg[/IMG] [IMG]http://i.imgur.com/460HiBT.gif[/IMG] චන්ද්‍රිකාවක මලගම වෙනත් ඕනෑම උපාංගයක් සේම ජීවන කාලයක් ඇත.. එය තීරන වන්නේ එය කක්ශ ගත කරන්නා වු අරමුන මතය.. සමහර චන්ද්‍රිකා අළුත්වැඩියා කටයුතු සිදු කරමින් සේවයේ යොදවයි. නමුත් සමහර චන්ද්‍රිකා අරමුන ඉටු වු වහාම සේවයෙන් ඉවත් කරයි [IMG]http://i.imgur.com/CKEk2AE.jpg[/IMG] චන්ද්‍රිකාවක් සේවයෙන් ඉවත් කරන ක්‍රම 2 ඇත.. මෙය තිරනය වන්නේ චන්ද්‍රිකාව රදවා ඇති කක්ශය අනුවය 1 පහල කක්ශ වල ඇති චන්ද්‍රිකා සදහා අනුගමනය කරනුයේ චන්ද්‍රිකාව කක්ශ ගත කිරීමට යො දා ගත් රොකට් එන්ජිම සහ තෙරපුම් රොකට්ටු යොදා වේගය අඩාල කොට වායුගෝලයේ ගැටීමට සලස්වා විනාශ කිරීමයි. මේ වැඩේ හරක් වගේ කරන්නේ නම් නෑ මේ චන්ද්‍රිකා ගනනය කිරීම් කරලා වැටෙන්න සලස්වන ස්තානයක් තියනවා පැසිෆික් සාගරයේ අභ්‍යවකාශ යාන කනත්ත ("spacecraft cemeteries") නමින් හදුන්වන [IMG]http://i.imgur.com/0AZSOqv.jpg[/IMG] 2 වඩාත් ඉහල කක්ශ වල චන්ද්‍රිකා පොලොවේ සිට සැතපුම් 22,400 දුරින් වු සොහොන් කක්ශය (“Graveyard orbits”) නමින් හදුන්වන කක්ශයකට යොමු කර්යි. චන්ද්‍රිකා ලිපි මෙතනින් නිමි.............. මිනිසා අභයවකාශ ගත කරපු විශේශ යානා කමින් සූන් බලලා හොරා වගේ යන්නනේද හැදුවෙ...... කමක් නෑ ඔය පල්ලෙන් Bump කියලා ටයිප් කරලා යන්නකෝ............................ [SIZE=2]චන්ද්‍රිකා [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1779719[/URL] චන්ද්‍රිකා 2 [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1779803[/URL] චන්ද්‍රිකා 4 [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1779900[/URL] [/SIZE] [/SIZE][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom