Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද්‍රිකා (satellite)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද්‍රිකා (satellite)

ඔන්න මගෙ 2 ත්‍රෙඩ් එකත් අරන් අවා.... මේක මම ලිපි පෙලක් හැටියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.....

චන්ද්‍රිකා කියලා කිවට වරදියට හිතන්න එපා ඒ ගැන නෙමේයි කෘත්‍රිම චන්ද්‍රිකා නැත්නම් කවුරුත් දන්න විදිහට සැටලයිට් ගැන තමා කතා කරන්න හදන්නේ

ඉස්සරලාම කියන්නෙන් අදහස් වෙන නැත්නම් අර්ත දැක්වීම හැටියටනම් චන්ද්‍රිකාවක් යනු "කිසියම් වස්තුවක් වටා(එහි කක්ෂයේ) රදවා ඇති ඕනෑම වස්තුවක් වේ."

ඔවු ඔවු හද මාමත් චන්ද්‍රිකාවක් ම තමයි ඒ වුනාට එවැනි වස්තු වලට ස්වාභාවික චන්ද්‍රිකා කියලත්, මිනිස නිර්මානය කරලා කක්ෂගත කරන වලට කෘත්‍රිම චන්ද්‍රිකා කියලා හදුන්වනවා

චන්ද්‍රිකා රදවන කක්ෂ

බොහෝ දුරට චන්ද්‍රිකාවක් පෘතුවිය වටාරදවනු ලබන්නේ සන්නිවේදන හෝ නිරීක්ශන අරමුනක් වෙනුවෙනි.ඒ ඒ අරමුනු අනුව පෘතුවිය වටා විවිද උසවලින් යුතු කක්ෂවල චන්ද්‍රිකා රැදවීමට සිදු වේ.. චන්ද්‍රිකා රදවන ප්‍රධාන කක්ෂ 4 ඇත

1පහළ කක්ෂය- කිලෝමීටර් 160ත් 2000 අතර උසකින් රදවයි.අඩුම ශක්තියක් වැයකර පිවිසිය හැකි කක්ෂය මෙය වේ.වඩාත් බරැති චන්ද්‍රිකා රැදවීමට සුදුසුය.ශටල යානා,අභ්‍යවකාශ මධ්‍යස්ථාන රදවනුයේද මෙම කක්ශයේය.වඩාත් පොලොවට ආසන්නව පිහිටි නිසා දිනකට කිහිප වරක් පොලොව වටා ගමන් කිරිමට මෙම කක්ශයේ චන්ද්‍රිකාවන්ට හැකියාව ලැබී ඇත.

2 ධ්රැව්ය කක්ෂය-පොළවේ උතුරු දකුණු ධ්රැව හරහා කක්ශය වැටි ඇත. පොලොව කැරකෙන්නේ මේ ගමන් පථයට අංශක 90 කෝණයකිනි .මේ හේතුවෙන් පෘතුවියේ සෑම ස්ථානයක්ම නිරික්ෂනය කිරීමේ හැකියාව මෙම කක්ශයේ රැදුනු චද්රිකාවන්ට ලැබේ . කාලගුන හා අපි කවුරුත් දන්න ජී.පී,එස් චන්ද්‍රිකා රදවන්නේ මේ කක්ශයේය.ඒ දිනපතා එකම ප්‍රදේශය එකම වෙලාවට පසු කර යාමේ වාසිය නිසාය.

3 අධික ලෙස ඉලිප්සාකාර කක්ෂය

එක් අන්තයකදී පොලොවට වඩාත් සමීපවද, අනෙක් අන්තයේදී වඩාත් දුරින්ද පිහිටන කක්ෂයකි. මෙවැනි ගමන් මගක් අනුගමනය කරන්නේ ඉතා සුළු චන්ද්‍රිකා ප්රමානයකි

4 භූ ස්ථාවර කක්ෂය

පොලොවේ සමකයට ඉහලින් කිලොමිටර් 35,786 දුරින් පිහිටයි . මේ උසින් රදවා ඇති චන්ද්‍රිකාවක් ගමන් කරන්නේ පොලොව කරකැවෙන වේගය හා සමාන වේගයකිනි. වෙනත් විදිහකට කිවුවොත් පොලොවට ඉහලින් එකම තැනක චන්ද්‍රිකාවක් තිබ්බා වාගේ. මේ හින්දා චන්ද්‍රිකාව තියන පැත්තට පොලොවේ තියන ඇන්ටනාවක් එකපාරක් හැරෙවුවාම ආය දිශාව වෙනස් කරන්න ඔන නෑ. මෙන්න මේ කක්ශයේ එකිනෙකට සමාන පරතරයකින් සහ අන්තර් සම්බන්දයක් ඇතිව චන්ද්‍රිකා 3 තිබ්බොත් මුලු පොලොවම එකවර අවරනය කරන්න පුළුවන් වෙනවා.මේ හින්දා සන්නිවේදන චන්ද්‍රිකා මේ කක්ෂයේ රදවනවා

භූ ස්ථාවර කක්ශයක චන්ද්‍රිකා රැදවීම ගැන පලමුවෙන්ම අදහස ඉදිරිපත් කලේ 1945 අපි කවුරුත් දන්න අත්ර් සී ක්ලාක් මහත්තයා... එක කිවෙත් චන්ද්‍රිකාවක් ගුවන් ගතකරන්න අවුරුදු 12 කලින්.

ඊලගට චන්ද්‍රිකා 2 තුලින් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරන හැටි කියන්න බලාපොරොත්තු වෙනෝ.........................

අතත් රිදෙනවා බොලවු බම්පියක්වත් දාපල්ලා

ජයීන් ජයීම වේවා!

Shanur

[QUOTE="shanur, post: 21104296, member: 495675"] [SIZE=5][COLOR=Red] චන්ද්‍රිකා (satellite) [SIZE=4][COLOR=Black]ඔන්න මගෙ 2 ත්‍රෙඩ් එකත් අරන් අවා.... මේක මම ලිපි පෙලක් හැටියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා..... චන්ද්‍රිකා කියලා කිවට වරදියට හිතන්න එපා ඒ ගැන නෙමේයි කෘත්‍රිම [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black]චන්ද්‍රිකා [/COLOR][/SIZE][/COLOR][/SIZE]නැත්නම් කවුරුත් දන්න විදිහට සැටලයිට් ගැන තමා කතා කරන්න හදන්නේ ඉස්සරලාම කියන්නෙන් අදහස් වෙන නැත්නම් අර්ත දැක්වීම හැටියටනම් [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black]චන්ද්‍රිකා[/COLOR][/SIZE][/COLOR][/SIZE]වක් යනු [COLOR=Red]"කිසියම් වස්තුවක් වටා(එහි කක්ෂයේ) රදවා ඇති ඕනෑම වස්තුවක් වේ."[/COLOR] ඔවු ඔවු හද මාමත් [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black]චන්ද්‍රිකා[/COLOR][/SIZE][/COLOR][/SIZE]වක්[/COLOR][/SIZE][/COLOR][/SIZE] ම තමයි ඒ වුනාට එවැනි වස්තු වලට ස්වාභාවික [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black]චන්ද්‍රිකා[/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE] කියලත්, මිනිස නිර්මානය කරලා කක්ෂගත කරන වලට කෘත්‍රිම [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black]චන්ද්‍රිකා [/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE]කියලා හදුන්වනවා [/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=RoyalBlue]චන්ද්‍රිකා [/COLOR][/SIZE][SIZE=5][COLOR=RoyalBlue]රදවන කක්ෂ [COLOR=Black][SIZE=4]බොහෝ දුරට චන්ද්‍රිකාවක් පෘතුවිය වටාරදවනු ලබන්නේ සන්නිවේදන හෝ නිරීක්ශන අරමුනක් වෙනුවෙනි.ඒ ඒ අරමුනු අනුව පෘතුවිය වටා විවිද උසවලින් යුතු කක්ෂවල චන්ද්‍රිකා රැදවීමට සිදු වේ.. චන්ද්‍රිකා රදවන ප්‍රධාන කක්ෂ 4 ඇත [IMG]http://i.imgur.com/RNGGd0o.jpg[/IMG] 1පහළ කක්ෂය- කිලෝමීටර් 160ත් 2000 අතර උසකින් රදවයි.[/SIZE][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][SIZE=5][COLOR=RoyalBlue][COLOR=Black][SIZE=4]අඩුම ශක්තියක් වැයකර පිවිසිය හැකි කක්ෂය මෙය වේ.වඩාත් බරැති චන්ද්‍රිකා රැදවීමට සුදුසුය.ශටල යානා,අභ්‍යවකාශ මධ්‍යස්ථාන රදවනුයේද මෙම කක්ශයේය.වඩාත් පොලොවට ආසන්නව පිහිටි නිසා දිනකට කිහිප වරක් පොලොව වටා ගමන් කිරිමට මෙම කක්ශයේ චන්ද්‍රිකාවන්ට හැකියාව ලැබී ඇත. 2 ධ්රැව්ය කක්ෂය-පොළවේ උතුරු දකුණු ධ්රැව හරහා කක්ශය වැටි ඇත. පොලොව කැරකෙන්නේ මේ ගමන් පථයට අංශක 90 කෝණයකිනි .මේ හේතුවෙන් පෘතුවියේ සෑම ස්ථානයක්ම නිරික්ෂනය කිරීමේ හැකියාව මෙම කක්ශයේ රැදුනු චද්රිකාවන්ට ලැබේ . කාලගුන හා අපි කවුරුත් දන්න ජී.පී,එස් චන්ද්‍රිකා රදවන්නේ මේ කක්ශයේය.ඒ දිනපතා එකම ප්‍රදේශය එකම වෙලාවට පසු කර යාමේ වාසිය නිසාය. 3 අධික ලෙස ඉලිප්සාකාර කක්ෂය [IMG]http://i.imgur.com/hcGOABz.jpg[/IMG] [/SIZE][/COLOR][/COLOR][/SIZE] එක් අන්තයකදී පොලොවට වඩාත් සමීපවද, අනෙක් අන්තයේදී වඩාත් දුරින්ද පිහිටන කක්ෂයකි. මෙවැනි ගමන් මගක් අනුගමනය කරන්නේ ඉතා සුළු චන්ද්‍රිකා ප්රමානයකි 4 භූ ස්ථාවර කක්ෂය [IMG]http://i.imgur.com/h9V2QqS.jpg[/IMG] පොලොවේ සමකයට ඉහලින් කිලොමිටර් 35,786 දුරින් පිහිටයි . මේ උසින් රදවා ඇති චන්ද්‍රිකාවක් ගමන් කරන්නේ පොලොව කරකැවෙන වේගය හා සමාන වේගයකිනි. වෙනත් විදිහකට කිවුවොත් පොලොවට ඉහලින් එකම තැනක චන්ද්‍රිකාවක් තිබ්බා වාගේ. මේ හින්දා චන්ද්‍රිකාව තියන පැත්තට පොලොවේ තියන ඇන්ටනාවක් එකපාරක් හැරෙවුවාම ආය දිශාව වෙනස් කරන්න ඔන නෑ. මෙන්න මේ කක්ශයේ එකිනෙකට සමාන පරතරයකින් සහ අන්තර් සම්බන්දයක් ඇතිව චන්ද්‍රිකා 3 තිබ්බොත් මුලු පොලොවම එකවර අවරනය කරන්න පුළුවන් වෙනවා.මේ හින්දා සන්නිවේදන චන්ද්‍රිකා මේ කක්ෂයේ රදවනවා [IMG]http://i.imgur.com/p8m6vk3.gif[/IMG] භූ ස්ථාවර කක්ශයක චන්ද්‍රිකා රැදවීම ගැන පලමුවෙන්ම අදහස ඉදිරිපත් කලේ 1945 අපි කවුරුත් දන්න අත්ර් සී ක්ලාක් මහත්තයා... එක කිවෙත් චන්ද්‍රිකාවක් ගුවන් ගතකරන්න අවුරුදු 12 කලින්. ඊලගට චන්ද්‍රිකා 2 තුලින් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කරන හැටි කියන්න බලාපොරොත්තු වෙනෝ......................... අතත් රිදෙනවා බොලවු බම්පියක්වත් දාපල්ලා [/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][SIZE=4][COLOR=Black][COLOR=Red][SIZE=5]ජයීන් ජයීම වේවා![/SIZE][/COLOR] Shanur [/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom