Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්දිමාල්ගෙන් ලෝක වාර්ථාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්දිමාල්ගෙන් ලෝක වාර්ථාවක්

චන්දිමාල් වාර්තාවක් අභියස

BY HARI GOSSIP · AUGUST 23, 2016

Views: 1

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේදී නොදැවි ලකුණු 80ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා.

මෙය ඔහු නොකඩවා ලබාගත් පස්වන අර්ධ ශතකයයි.

ඔහු පසුගිය එංගලන්ත තරඟාවලියේදී අවසන් තරඟ 4දී අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.

සනත් ජයසූරිය,තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් මින්පෙර නොකඩවා අර්ධ ශතක 5ක් ලබාගෙන තිබුණා.

චන්දිමාල්ගේ ලෝක වාර්ථාව වන්නේ කන්ඩායමක් පිට පිටම පස් වතාවක් පරාජිත උන අවස්තාවක පිට පිටම අර්ධ ශතක වාර්ථා කල ලොව එකම ක්‍රීඩකයා ලෙසයි

චන්දිමාල් හෙට පැවැත්වෙන තරඟයේදීත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූවොත් ලොව එම දස්කම කළ 6 වැනියා ලෙස වාර්තා පොත් අතරට එකතු වනු ඇති.

මින් පෙර එම දස්කම කර ඇත්තේ ගෝඩන් ග්‍රීනිඩ්ජ්,ඇන්ඩෘ ජොන්ස්,මාක් වෝ,මොහොමඩ් යුසුෆ් හා කේන් විලියම්සන් පමණයි.

කෙසේ වෙතත් පසුගියදා පැවැති තරඟයේදී පන්දුවක් පපුවේ වැදීමෙන් චන්දිමාල් තරඟයෙන් අනතුරුව රෝහල් ගතකර තිබුණා.

ඔහු හෙට තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා වන්නේ නැහැ.

[QUOTE="amasin, post: 20581800, member: 438906"] [b]චන්දිමාල්ගෙන් ලෝක වාර්ථාවක්[/b] [SIZE="5"]චන්දිමාල් වාර්තාවක් අභියස BY HARI GOSSIP · AUGUST 23, 2016 Views: 1 සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේදී නොදැවි ලකුණු 80ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. මෙය ඔහු නොකඩවා ලබාගත් පස්වන අර්ධ ශතකයයි. ඔහු පසුගිය එංගලන්ත තරඟාවලියේදී අවසන් තරඟ 4දී අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා. සනත් ජයසූරිය,තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් මින්පෙර නොකඩවා අර්ධ ශතක 5ක් ලබාගෙන තිබුණා. චන්දිමාල්ගේ ලෝක වාර්ථාව වන්නේ කන්ඩායමක් පිට පිටම පස් වතාවක් පරාජිත උන අවස්තාවක පිට පිටම අර්ධ ශතක වාර්ථා කල ලොව එකම ක්‍රීඩකයා ලෙසයි චන්දිමාල් හෙට පැවැත්වෙන තරඟයේදීත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූවොත් ලොව එම දස්කම කළ 6 වැනියා ලෙස වාර්තා පොත් අතරට එකතු වනු ඇති. මින් පෙර එම දස්කම කර ඇත්තේ ගෝඩන් ග්‍රීනිඩ්ජ්,ඇන්ඩෘ ජොන්ස්,මාක් වෝ,මොහොමඩ් යුසුෆ් හා කේන් විලියම්සන් පමණයි. කෙසේ වෙතත් පසුගියදා පැවැති තරඟයේදී පන්දුවක් පපුවේ වැදීමෙන් චන්දිමාල් තරඟයෙන් අනතුරුව රෝහල් ගතකර තිබුණා. ඔහු හෙට තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා වන්නේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom