Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්දිමාල් IPL ආරාධනාව ප්රතික්ෂේප කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්දිමාල් IPL ආරාධනාව ප්රතික්ෂේප කරයි

ශ්රී ලංකා ක්රිකට් විස්සයි විස්ස නායක, ටෙස්ට් හා එක්දින ක්රිකට් නායම දිනේශ් චන්දිමාල් එළඹෙන 3න් වැනි දින සිට ආරම්භවීමට නියමිත ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම ප්රතික්ෂේප කර තිබෙනවා.

ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සදහා ක්රීඩා කිරීමට ලැබුණු ආරාධනාවක් ප්රතික්ෂේප කරමින්. ඊට කරුණු වශයෙන් සදහන් කර ඇත්තේ පුද්ගලික හේතූන්මත මෙවර ඊට සහභාගි නොවන බවයි.

මෙම කාලය තුළ තම පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් ඉදිරියේ පැවැත්වෙන තරගාවලි සදහා සූදානම්වීමට අදහස් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියා.

අයි. පී. එල්. තරගාවලිය සදහා දෙවරක් සහභාගීවූ චන්දිමාල් හට තරගකිරීමේ අවස්ථාව උදාවූයේ නැහැ. රාජාස්තාන් රෝයල් කණ්ඩායමට එක්ව ක්රීඩාකල ඔහු පසුගිය වසරේදී තරගාවලිය අතර තුර නැවත සියරට බලා පැමිණියා.

මෙවර ක්රීඩක වෙන්දේසියේ දී ඇ.ඩො.50,000 ක මුදලකට ලසු තැබූවද කිසිදු කණ්ඩායමක් ඔහුව සිය කණ්ඩායමට එක්කර ගැනීමට උන්නදු වුණේ නැහැ.

දිල්ලි කණ්ඩායමේ එංගලන්ත ක්රීඩක කෙවින් පීටර්සන් පාදයක අභාදයකට ලක්වීමත්, නවසීලන්ත ක්රීඩක ජෙසී රයිඩර් නාදුනන පිරිසකගේ පහරදීමකට ලක්වීමත් හේතුකොටගෙන, චන්දිමාල් වෙත මෙම ආරාධනය කල බව සදහන්.

කෙසේ වෙතත් දිල්ලි කණ්ඩායම ඔහුවෙත ගෙවීමට නියමිතවූ කොන්තරාත් මුදල ඇ.ඩො.100,000 බව සදහන් වනවා.

කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ ක්රීඩාකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් තරගාවලියට සහභාගිවීම නොකලයුතු බවයි.

එසේම ක්රීඩක වෙන්දේසියේ දීද ඔහුව නොසලකා හැරියා.

පවතින දේශපාලන තත්ත්වය හෝ වටපිටාව මෙම තීරණයට හේතු නොවූ බවත් අප වෙත විශ්වාසදායී ආරංචි මාර්ග සදහන් කලා.

Source - cricturf.com

[QUOTE="kmc madushan, post: 14709454, member: 341750"] [b]චන්දිමාල් IPL ආරාධනාව ප්රතික්ෂේප කරයි[/b] [CENTER][IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRsopr8rjMpSir_xDNn_rEVHJ2nDZ35IqTOufTN02tPWhswB_aG_Q[/IMG] [/CENTER] [SIZE="3"]ශ්රී ලංකා ක්රිකට් විස්සයි විස්ස නායක, ටෙස්ට් හා එක්දින ක්රිකට් නායම දිනේශ් චන්දිමාල් එළඹෙන 3න් වැනි දින සිට ආරම්භවීමට නියමිත ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම ප්රතික්ෂේප කර තිබෙනවා. ඒ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සදහා ක්රීඩා කිරීමට ලැබුණු ආරාධනාවක් ප්රතික්ෂේප කරමින්. ඊට කරුණු වශයෙන් සදහන් කර ඇත්තේ පුද්ගලික හේතූන්මත මෙවර ඊට සහභාගි නොවන බවයි. මෙම කාලය තුළ තම පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් ඉදිරියේ පැවැත්වෙන තරගාවලි සදහා සූදානම්වීමට අදහස් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියා. අයි. පී. එල්. තරගාවලිය සදහා දෙවරක් සහභාගීවූ චන්දිමාල් හට තරගකිරීමේ අවස්ථාව උදාවූයේ නැහැ. රාජාස්තාන් රෝයල් කණ්ඩායමට එක්ව ක්රීඩාකල ඔහු පසුගිය වසරේදී තරගාවලිය අතර තුර නැවත සියරට බලා පැමිණියා. මෙවර ක්රීඩක වෙන්දේසියේ දී ඇ.ඩො.50,000 ක මුදලකට ලසු තැබූවද කිසිදු කණ්ඩායමක් ඔහුව සිය කණ්ඩායමට එක්කර ගැනීමට උන්නදු වුණේ නැහැ. දිල්ලි කණ්ඩායමේ එංගලන්ත ක්රීඩක කෙවින් පීටර්සන් පාදයක අභාදයකට ලක්වීමත්, නවසීලන්ත ක්රීඩක ජෙසී රයිඩර් නාදුනන පිරිසකගේ පහරදීමකට ලක්වීමත් හේතුකොටගෙන, චන්දිමාල් වෙත මෙම ආරාධනය කල බව සදහන්. කෙසේ වෙතත් දිල්ලි කණ්ඩායම ඔහුවෙත ගෙවීමට නියමිතවූ කොන්තරාත් මුදල ඇ.ඩො.100,000 බව සදහන් වනවා. කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ ක්රීඩාකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් තරගාවලියට සහභාගිවීම නොකලයුතු බවයි. එසේම ක්රීඩක වෙන්දේසියේ දීද ඔහුව නොසලකා හැරියා. පවතින දේශපාලන තත්ත්වය හෝ වටපිටාව මෙම තීරණයට හේතු නොවූ බවත් අප වෙත විශ්වාසදායී ආරංචි මාර්ග සදහන් කලා. [/SIZE] [B]Source - cricturf.com[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom