Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්දෙ හොරා කන්න දෙන ගේම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡන්ද පොළ, ගනන්කිරීමේ මධ්‍යස්ථාන ආක්‍රමණය කිරීමේ සැලසුමක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකර දින හා ඒ ගනන් කරන අවස්ථාවේදි එම පරිශ්‍රයන් තුල බලපෑම් සහගත ලෙස කටයුතු කිරීම සඳහා සන්ධානය සූදානම් වන බවට තොරතුරු හෙළිව තිබේ.

ඒ වෙනුවෙන් වූ නියෝජිතයන් පත් කිරීම සඳහා මේදිනවල සන්ධානයේ ප්‍රාදේශීය නයකයන් කටයුතු කරමින් සිටී. මෙවර ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා ලබා දුන් පිරිසෙන් අඩක් පමණම මහින්ද රාජපක්ෂට පක්ෂපාත පිරිස් වන අතර එම අපේක්ෂකයන්ට ලැබෙන වරප්‍රශාද පාවිච්චි කර මේ කටයුත්ත සිදුවෙමින් පවතී.

මේ අනුව එම සියලු කණ්ඩායම් නමින් ඡන්දපොළ නියෝජිතයන් හා ගනන්කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පත් කිරීම මේ අනුව සිදුවෙමින් පවතී. එම පිරිස විශාල පිරිසක් වන බැවින් යම් ගැටලුකාරී අවස්ථාවක වඩා වාසිදායක තත්වයක් මහින්ද රජපක්ෂට ලබා ගැනීමේ අවස්ථාව මේ අනුව සිදුවේ.මේ අතර රාජපක්ෂ විරෝධියකු ලෙස හැසිරෙන බත්තරමුල්ලේ සීලරත හිමිගේ පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයන් ලෙස සන්ධාන පාක්ෂිකයන් ඇතුලත්කර ඇති බවද දැන ගන්නට ලැබී තිබේ.

එමෙන්ම මේ වන විට මැතිවරණ නීති රීති උල්ලංගනය කරමින් ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධානයේ ප්රචාරක කාර්යාල අති විශාල ප්‍රමාණයක් පිහිටුව තිබේ. නීතිය අනුව ආසනයක පවත්වගෙන යා හැක්කේ එක් කාර්යලයක් පමණි. එහෙත් ඇතැම් ආසනයක කාර්යාල විස්සකට වැඩි බවද නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම සන්ධානයට සහය දක්වන අපේක්ෂකයන්ට හිමි වරප්‍රසාද අනුවද පිහිටුවා තිබෙන ප්රචාරක කාර්යාලයන් වලද ප්‍රදර්ශනය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දැන්වීම්ය. ඒවා ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලයක් නොමැති බවද පැවැසේ.

කෙසේ නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂගේ කටවුට් යම් ප්‍රමාණයක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණද තවත් විශාල ප්‍රමාණයේ කටවු ප්‍රදර්ශය වෙමින් පවතී. ඒ අතර ඩිජිටල් පුවරු ගනනාවක්ම කොළඹ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලනය සහිතව පවතින ස්ථානවල ස්ථිරව ස්ථාපනය කර ඇති අතර ඒවා ඉවත් කිරීමේ හැකියාවක් පොලිසියට නැත.

- theindependent.lk

[QUOTE="monson, post: 17551518, member: 30005"] [SIZE="3"][B]ඡන්ද පොළ, ගනන්කිරීමේ මධ්‍යස්ථාන ආක්‍රමණය කිරීමේ සැලසුමක් [/B] එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශකර දින හා ඒ ගනන් කරන අවස්ථාවේදි එම පරිශ්‍රයන් තුල බලපෑම් සහගත ලෙස කටයුතු කිරීම සඳහා සන්ධානය සූදානම් වන බවට තොරතුරු හෙළිව තිබේ. ඒ වෙනුවෙන් වූ නියෝජිතයන් පත් කිරීම සඳහා මේදිනවල සන්ධානයේ ප්‍රාදේශීය නයකයන් කටයුතු කරමින් සිටී. මෙවර ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා ලබා දුන් පිරිසෙන් අඩක් පමණම මහින්ද රාජපක්ෂට පක්ෂපාත පිරිස් වන අතර එම අපේක්ෂකයන්ට ලැබෙන වරප්‍රශාද පාවිච්චි කර මේ කටයුත්ත සිදුවෙමින් පවතී. මේ අනුව එම සියලු කණ්ඩායම් නමින් ඡන්දපොළ නියෝජිතයන් හා ගනන්කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් පත් කිරීම මේ අනුව සිදුවෙමින් පවතී. එම පිරිස විශාල පිරිසක් වන බැවින් යම් ගැටලුකාරී අවස්ථාවක වඩා වාසිදායක තත්වයක් මහින්ද රජපක්ෂට ලබා ගැනීමේ අවස්ථාව මේ අනුව සිදුවේ.මේ අතර රාජපක්ෂ විරෝධියකු ලෙස හැසිරෙන බත්තරමුල්ලේ සීලරත හිමිගේ පක්ෂයේ ඡන්ද පොල නියෝජිතයන් ලෙස සන්ධාන පාක්ෂිකයන් ඇතුලත්කර ඇති බවද දැන ගන්නට ලැබී තිබේ. එමෙන්ම මේ වන විට මැතිවරණ නීති රීති උල්ලංගනය කරමින් ජනාධිපතිවරණය වෙනුවෙන් සන්ධානයේ ප්රචාරක කාර්යාල අති විශාල ප්‍රමාණයක් පිහිටුව තිබේ. නීතිය අනුව ආසනයක පවත්වගෙන යා හැක්කේ එක් කාර්යලයක් පමණි. එහෙත් ඇතැම් ආසනයක කාර්යාල විස්සකට වැඩි බවද නිරීක්ෂණය වී තිබේ. එමෙන්ම සන්ධානයට සහය දක්වන අපේක්ෂකයන්ට හිමි වරප්‍රසාද අනුවද පිහිටුවා තිබෙන ප්රචාරක කාර්යාලයන් වලද ප්‍රදර්ශනය කර ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දැන්වීම්ය. ඒවා ඉවත් කිරීමට මැතිවරණ කොමසාරිස්ට බලයක් නොමැති බවද පැවැසේ. කෙසේ නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂගේ කටවුට් යම් ප්‍රමාණයක් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණද තවත් විශාල ප්‍රමාණයේ කටවු ප්‍රදර්ශය වෙමින් පවතී. ඒ අතර ඩිජිටල් පුවරු ගනනාවක්ම කොළඹ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පරිපාලනය සහිතව පවතින ස්ථානවල ස්ථිරව ස්ථාපනය කර ඇති අතර ඒවා ඉවත් කිරීමේ හැකියාවක් පොලිසියට නැත.[/SIZE] - theindependent.lk [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom