Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්දෙ හොරා කන්න දෙන ගේම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලිසර හමුදා කඳවුරේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ යන්ත්‍රයක් !

නාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය.

අපට මෙම තොරතුරු ලබාදුන් නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ මුද්‍රණ යන්ත්‍රය මගින් හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මගින් ඉදිරි දිනවලදී අන්තර්ජාලය හා ෆේස් බුක් ට්විටර් වැනි අන්තර්ජාතික සමාජ ජාල බාධා කිරීම සඳහා නාරාහේන්පිට මහජන පොල අසළ ලිඳ ඉදිරිපිට දෙමහල් නිවසක් මෙම විශේෂ කමිටුවේ පරිහණය සඳහා ලබා දී තිබේ.

චීන තාක්ෂණය සහිතව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට අදාළ කටයුතු මෙම ස්ථානයේ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම කටයුත්තට අදාළ සියළු පුද්ගලයන්ගේ නම් ගම් ඔවුන් කරන මේ නීතිවිරෝධී කාර්යෙන් ඉවත්වන්නේ නම් හෙලිදරව් කරන බවට අනතුරු ඇඟවීමක් මෙසේ අප ඔවුන්ට සපයන්නෙමු.

-lankanewsweb

[QUOTE="monson, post: 17551528, member: 30005"] [SIZE="3"][B]වැලිසර හමුදා කඳවුරේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ යන්ත්‍රයක් ![/B] නාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන තෙක් සවිකර තිබූ ලේත් මැෂිමක් ගලවා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එම කඳවුරේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත. මෙම කාර්යයේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ දෙවන පුත් නාවික හමුදා නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතාය. අපට මෙම තොරතුරු ලබාදුන් නාවික හමුදාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම විශේෂ මුද්‍රණ යන්ත්‍රය මගින් හොර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවය. එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති විශේෂ ඒකකයක් මගින් ඉදිරි දිනවලදී අන්තර්ජාලය හා ෆේස් බුක් ට්විටර් වැනි අන්තර්ජාතික සමාජ ජාල බාධා කිරීම සඳහා නාරාහේන්පිට මහජන පොල අසළ ලිඳ ඉදිරිපිට දෙමහල් නිවසක් මෙම විශේෂ කමිටුවේ පරිහණය සඳහා ලබා දී තිබේ. චීන තාක්ෂණය සහිතව ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට අදාළ කටයුතු මෙම ස්ථානයේ සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මෙම කටයුත්තට අදාළ සියළු පුද්ගලයන්ගේ නම් ගම් ඔවුන් කරන මේ නීතිවිරෝධී කාර්යෙන් ඉවත්වන්නේ නම් හෙලිදරව් කරන බවට අනතුරු ඇඟවීමක් මෙසේ අප ඔවුන්ට සපයන්නෙමු.[/SIZE] -lankanewsweb [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom