Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද ලක්ෂ 11ක් අතුරුදහන් වී ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඡන්ද ලක්ෂ 11 අතුරුදහන් වෙන්න හේතුව:

සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ නිවට ක්‍රියාමාර්ග මගින් සන්ධානයට දෙන ඡන්දය හරහා අගමැති වනේ රනිල් හෝ පවුසි බව පෙන්වුවා. සංධාන ඡන්ද දායකයන්ව අධෛර්යමත් කර, ඡන්දය නොදී සිටීමට ඔවුන්ව පෙලඹවූවා.

මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?

ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය.

ඡන්ද ප්රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය. මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි. අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. මෙමගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.

එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය.

මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය.

මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.

මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත.

[QUOTE="mayson baas, post: 18840776, member: 516127"] [SIZE="7"][COLOR="Red"][B]මෙන්න ඡන්ද ලක්ෂ 11 අතුරුදහන් වෙන්න හේතුව: [/B][/COLOR][/SIZE] [B][COLOR="Red"][SIZE="6"] සිරිසේන ව්‍යවස්ථා විරෝධී සහ නිවට ක්‍රියාමාර්ග මගින් සන්ධානයට දෙන ඡන්දය හරහා අගමැති වනේ රනිල් හෝ පවුසි බව පෙන්වුවා. සංධාන ඡන්ද දායකයන්ව අධෛර්යමත් කර, ඡන්දය නොදී සිටීමට ඔවුන්ව පෙලඹවූවා.[/SIZE][/COLOR][/B] [COLOR="Navy"][B][SIZE="5"][COLOR="Indigo"][U]මෙය ඉතිහාසයේ දූෂිතම මැතිවරණය වන්නේ ඇයි?[/U][/COLOR] ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති කෙනෙක් කෙළින්ම මැදිහත් වී දැවැන්ත ඡන්ද දූෂණ සිදු කළේ මේ මැතිවරණයේදීය. “පෝස්ටර් කටවුට් නැති නිසා මෙය සාධාරණ ඡන්දයක්”යැයි කියාගැනීමට අද පාලකයෝ බොහෝ උත්සාහ ගන්නේ අප සැමගේ ඇස් පනාපිටම සිදු මේ වූ මහා පරිමාණයේ මැතිවරණ දූෂණ යට ගැසීම සඳහාය. ඡන්ද ප්රචාරක කටයුතු අවසාන කරන මොහොතේදී ජනාධිපතිවරයා සියලු ජනමාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් කරමින් මහින්දට අගමැතිකම නොලැබෙන බව කියා ලිපියක් යැවී ය.[COLOR="red"] මෙය ව්‍යවස්ථා විරෝධී ලිපියකි.[/COLOR] අගමැති ලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබන මන්ත්‍රී වරයාය. බහුතර විශ්වාසය ලැබෙන්නේ කාහටදැයි පාර්ලිමේන්තුව පත් වීමටත් පෙර තීරණය කල නොහැක. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් තමන් කිසිවකුටත් අගමැති කම අවශ්‍ය නැති බව කියා අත්සන් කර මේ ලිපියට පිළිතුරක් එවූහ. එහෙත් ඒ පිළිතුරට අත්සන් නොකිරීම සඳහා ෆවුසිට සිරිසේන බලපෑම් කළේය. මේ හරහා ඡන්ද දායකයන් තුළ “අපි කාට කෙතරම් ඡන්ද දුන්නත් අගමැති වන්නේ මහින්ද නොවේ; ෆවුසි වුනත් අගමැති විය හැකියි” යන අදහස ඇති කිරීමට සිරිසේන සමත් විය. [COLOR="red"]මෙමගින් ඔවුන් අධෛර්යමත් කර, ඡන්දය නොදමා සිටීමට යොමු කළේය.[/COLOR] එමෙන්ම මේ ව්‍යවස්ථා විරෝධී ලිපිය යැවීම සඳහා ප්රචාරක කටයුතු නවත්වන දිනයම තෝරාගැනීම මගින් එයට විස්තරාත්මකව පිළිතුරු දීමට මහින්ද මහතාට ඇති ඉඩ අහිරුවේය. මේ ක්‍රියා වලින් නොනැවතුණ සිරිසේන මැතිවරණයට මොහොතකට පෙර සන්ධානයේ මහලේකම් ඉවත් කළේය. ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරු තෝරන්නේ මහලේකම් බවත්, දැන් අලුත් ලේකම් විසින් පත් කෙරෙන්නේ රනිල් සමග හවුල් ආණ්ඩුවක් සෑදීමට කැමති මන්ත්‍රීවරු බවත් ඒ සමගම ජනතාවට වෙනත් ක්‍රම වලින් දැනෙන්නට සැලැස්වීය. මේ නිසා දැන් බුලත් කොලයට ඡන්දය දී වැඩක් නැති බවට ඡන්ද දායකයන් තුළ අදහසක් ඇති කරවී ය. මෙම කූට ක්‍රියාව සිදුකිරීම සඳහා ද සිරිසේන ඉතාම නිවට ලෙස ප්‍රචාරණ කටයුතු නවත්වන දිනයම තෝරාගත්තේය. එබැවින් ඔහුට නිසි පිළිතුරු දී ජනතාවට සත්‍යය තේරුම් කිරීම සඳහා සන්ධානයට අවස්තාවක් නොවීය. [COLOR="red"]මේ නිසා සන්ධානයේ ඡන්ද දායකයෝ විශාල සංඛ්‍යාවක් කිසිවකුටත් ඡන්දය නොදී සිටියහ.[/COLOR] මෙසේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ප්රජාතන්ත්ර-විරෝධී ලෙස කටයුතු කළ යහපාලන නඩය මෙරට ඉතිහාසයේ දූෂිතම මැතිවරණය අපට දායාද කිරීමට සමත් වී ඇත. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom