Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද 800,000ක් අඩුවුනේ ඇයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්ද 800,000ක් අඩුවුනේ ඇයි

රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ දෙයක් ලිවීම අප්සැට්ය. ඇත්තටම උන්නැහැ බලයේ සිටියානම් සුදුවෑන් වලට බයේ මේක කොහොමටත් ලියන්නේ නැත.

රජපස නිරිඳුනි දිලිත් ජයවීරගේ දෙරණ වෙබ් එකේ චන්ද ප්රොතිපල අනුව ඔබ වහන්සේගේ පොහොට්ටුව චන්ද 4,941,952 එනම් මුලු වළංගු චන්ද වලින් 44.65% ලබාගෙන තිබේ.

විකිපීඩියා එකට අනුව ඔබ වහන්සේ 2015 ඉමර්ජන්සි ජනපතිවරණයේදී වලංගු චන්ද වලින් 5,768,090 එනම් 47.58% ප්රතිශතයක් ලබා තිබේ.

ඒ අනුව 2015ට වඩා ඔබවහන්සේ 2018 පෙබරවාරියේ චන්ද 826,138ක් ලොස් කරගෙන තිබේ. මේ චන්ද ගියේ කාටද? ඇයි ඒ?

ආණ්ඩුවට විසුරුවන්න, මහ මැතිවරණේ තියන්න, රනිල්ට යන්ඩ කියන්ඩ වගේ බයිලා සවුන්ඩ් බයිට් නොදී, ඇත්තටම වුනේ මොකක්දැයි හොයන්න. මොකද 2020දී ගෝඨා දිනන එක ශුවර් කිව්වාට ඇත්තටම එහෙම ශුවර් එකක් නැත. ලක්ෂ 8 කියන්නේ සෙල්ලමක් නොවේ. මේ චන්ද සුළුජාතික චන්ද වෙන්නට බැරිය. මොකද 2015දී සුලුජාතින් ඔබ වහන්සේට චන්දේ දුන්නේ නැතිනිසාය. ඒ අනුව ඔබ වහන්සේ මේ නැතිකරගෙන තියෙන්නේ සිංහල චන්දයි.

රනිල්ටයි මයි3ටයි ඇති තරම් කෙලව ගන්න, බැණ ගන්න ඉඩදීලා 2020 ටක්කෙටම 50%කුත් එක චන්දයක් වැඩියෙන් ගන්න හැටි ප්ලෑන් කර ගන්න. ගෝඨා ආවොත් තව කට්ටියක් ඔබවහන්සේට එකතුවනවා වගේම තව කට්ටියක් ගෝඨාට අකමැතිව ඔබ හැර යනු ඇත. සුළු ජාතික චන්ද නැතුව මේක දිනන්නට බැරිබවද වටහාගෙන සිටියොත් යහපති.

ඒ නිසා ජාතිවාදී සුදුපිරුවටය ගලවා මේ රට බහුජාතීන් වෙසෙන බහුආගම් අදහන රටක් ලෙස හිතාගෙන ගොං පාට් නොදා වැඩේ ගොඩදාගන්න. අපිටත් ඕනෙ 2020 ගෝඨා ජනපති වෙනවා බලන්ඩ තමයි. ඒත් වැඩිය චූං වෙලා නටන්ඩ යන්ඩ එපා. අන්තිමට වවුලෙක් වගේ ජනෙල්ලෙක එල්ලිලා අඩන්ඩ වෙයි. මතකනෙ...

[QUOTE="tintin4, post: 22854528, member: 565586"] [b]චන්ද 800,000ක් අඩුවුනේ ඇයි[/b] [IMG]https://1.bp.blogspot.com/-aOj_sRbMtSM/WoGveCUYRII/AAAAAAAAOKI/rJ5056XhbH46p_ZJaLxMq44_2nmcvDo8ACLcBGAs/s640/12233444.JPG[/IMG] [SIZE="5"]රජපස නිරිඳුන්ගේ පොහොට්ටුව ලෑන්ඩ්ස්ලයිඩ් වින් එකක් ලබා චූන්වී සිටින මොහොතක, මේවාගේ දෙයක් ලිවීම අප්සැට්ය. ඇත්තටම උන්නැහැ බලයේ සිටියානම් සුදුවෑන් වලට බයේ මේක කොහොමටත් ලියන්නේ නැත. රජපස නිරිඳුනි දිලිත් ජයවීරගේ දෙරණ වෙබ් එකේ චන්ද ප්රොතිපල අනුව ඔබ වහන්සේගේ පොහොට්ටුව චන්ද 4,941,952 එනම් මුලු වළංගු චන්ද වලින් 44.65% ලබාගෙන තිබේ.[/SIZE] [IMG]https://2.bp.blogspot.com/-d5ZzPA9qzDU/WoGz2Dd28pI/AAAAAAAAOKU/9-aFaMP_UTMJrK2RkzyWmynYicomGc7mwCLcBGAs/s640/1234.JPG[/IMG] [SIZE="5"]විකිපීඩියා එකට අනුව ඔබ වහන්සේ 2015 ඉමර්ජන්සි ජනපතිවරණයේදී වලංගු චන්ද වලින් 5,768,090 එනම් 47.58% ප්රතිශතයක් ලබා තිබේ. ඒ අනුව 2015ට වඩා ඔබවහන්සේ 2018 පෙබරවාරියේ චන්ද 826,138ක් ලොස් කරගෙන තිබේ. මේ චන්ද ගියේ කාටද? ඇයි ඒ? ආණ්ඩුවට විසුරුවන්න, මහ මැතිවරණේ තියන්න, රනිල්ට යන්ඩ කියන්ඩ වගේ බයිලා සවුන්ඩ් බයිට් නොදී, ඇත්තටම වුනේ මොකක්දැයි හොයන්න. මොකද 2020දී ගෝඨා දිනන එක ශුවර් කිව්වාට ඇත්තටම එහෙම ශුවර් එකක් නැත. ලක්ෂ 8 කියන්නේ සෙල්ලමක් නොවේ. මේ චන්ද සුළුජාතික චන්ද වෙන්නට බැරිය. මොකද 2015දී සුලුජාතින් ඔබ වහන්සේට චන්දේ දුන්නේ නැතිනිසාය. ඒ අනුව ඔබ වහන්සේ මේ නැතිකරගෙන තියෙන්නේ සිංහල චන්දයි. රනිල්ටයි මයි3ටයි ඇති තරම් කෙලව ගන්න, බැණ ගන්න ඉඩදීලා 2020 ටක්කෙටම 50%කුත් එක චන්දයක් වැඩියෙන් ගන්න හැටි ප්ලෑන් කර ගන්න. ගෝඨා ආවොත් තව කට්ටියක් ඔබවහන්සේට එකතුවනවා වගේම තව කට්ටියක් ගෝඨාට අකමැතිව ඔබ හැර යනු ඇත. සුළු ජාතික චන්ද නැතුව මේක දිනන්නට බැරිබවද වටහාගෙන සිටියොත් යහපති. ඒ නිසා ජාතිවාදී සුදුපිරුවටය ගලවා මේ රට බහුජාතීන් වෙසෙන බහුආගම් අදහන රටක් ලෙස හිතාගෙන ගොං පාට් නොදා වැඩේ ගොඩදාගන්න. අපිටත් ඕනෙ 2020 ගෝඨා ජනපති වෙනවා බලන්ඩ තමයි. ඒත් වැඩිය චූං වෙලා නටන්ඩ යන්ඩ එපා. අන්තිමට වවුලෙක් වගේ ජනෙල්ලෙක එල්ලිලා අඩන්ඩ වෙයි. මතකනෙ... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom