Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චන්ද_හම්බවුනා_ඊලමෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාකරනුයේ හිටපු ජනාධිපති කෙනෙක්දැයි, ඔබත් මේ රටේ යටත්වැසියෙක් නොවන, පුරවැසියෙක් නම් ඔබට හැගෙනු ඇත. පාක්ෂිකයන්ගේ වහසිබස් නොසලකා හැරියත් හිටපු ජනාධිපතිට සවන්දී ඔවුන්ගේ අරමුණ වටහාගන්න.

පළමු කරුණ ඔහු උතුරු නැගෙනහිර පළාත ඊළම ලෙස හදුන්වයි. දෙවන කරුණ ඔහු මෙවර ජනාධිපති වූවානම් හැමදාම ජනාධිපති බව පවසයි. තුන්වන කරුණ ඡන්ද ප්රතිඵලය හරහා ජාතිවාදී මතවාදයන් සමාජ ගත කිරීමට ගන්නා උත්සාහයයි.

මේ මොහොතේ ජාතිවාදය වපුරන හිටපු ජනාධිපති ඇතුළු සියළු දෙනාගෙන් අප ඉල්ලා සිටීමට ඇත්තේ දෙමළ ජනතාවට ප්රශ්නයක් තිබෙන බව තේරුම් ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවයි.

ඔවුන් ඡන්දය දුන්නේ මෛත්රී ජනාධිපතිකිරීමට නොව මහින්ද එළවීමටය. ජාතික සමගිය ගොඩනැගිය යුත්තේ හදවත් වල මිස, අධිවේගී පාරවල් හා ගොඩනැගිලිවල නොවන බව වර්තමාන පාලකයනුත් තේරුම් ගත යුතුය.

නැවත හදවත් තුල බෙදීම් ඇති නොකර ගෙන ඒ මිනිසුන්ගේ සැබෑ ප්රශ්නය තේරුම් ගෙන ඊට විසඳුම් දීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය.

රාජපක්ෂ බලය රැකගැනීම වෙනුවෙන්, රාජ්ය අනුග්රහය සහිතව බලසේනා හදමින් මුස්ලිම් ජනතාව වෙත එල්ලකල ප්රචණ්ඩත්වය පරාජය වී ඇති තත්වයක් තුල,

නැවත සිංහල, දමිල ජනතාව අතර ගැටුමක් ඇතිකරමින්, රට අස්ථාවර කරමින් තමන් වෙතින් ගිලිහෙන බලය රැකගැනීමට ජාතිවාදය යොදාගැනීමක් ලෙස අප මෙය දකිමු.

[QUOTE="maxboysl, post: 17722076, member: 346679"] [SIZE="4"][B] මේ කතාකරනුයේ හිටපු ජනාධිපති කෙනෙක්දැයි, ඔබත් මේ රටේ යටත්වැසියෙක් නොවන, පුරවැසියෙක් නම් ඔබට හැගෙනු ඇත. පාක්ෂිකයන්ගේ වහසිබස් නොසලකා හැරියත් හිටපු ජනාධිපතිට සවන්දී ඔවුන්ගේ අරමුණ වටහාගන්න. පළමු කරුණ ඔහු උතුරු නැගෙනහිර පළාත ඊළම ලෙස හදුන්වයි. දෙවන කරුණ ඔහු මෙවර ජනාධිපති වූවානම් හැමදාම ජනාධිපති බව පවසයි. තුන්වන කරුණ ඡන්ද ප්රතිඵලය හරහා ජාතිවාදී මතවාදයන් සමාජ ගත කිරීමට ගන්නා උත්සාහයයි. මේ මොහොතේ ජාතිවාදය වපුරන හිටපු ජනාධිපති ඇතුළු සියළු දෙනාගෙන් අප ඉල්ලා සිටීමට ඇත්තේ දෙමළ ජනතාවට ප්රශ්නයක් තිබෙන බව තේරුම් ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවයි. ඔවුන් ඡන්දය දුන්නේ මෛත්රී ජනාධිපතිකිරීමට නොව මහින්ද එළවීමටය. ජාතික සමගිය ගොඩනැගිය යුත්තේ හදවත් වල මිස, අධිවේගී පාරවල් හා ගොඩනැගිලිවල නොවන බව වර්තමාන පාලකයනුත් තේරුම් ගත යුතුය. නැවත හදවත් තුල බෙදීම් ඇති නොකර ගෙන ඒ මිනිසුන්ගේ සැබෑ ප්රශ්නය තේරුම් ගෙන ඊට විසඳුම් දීමට මෙය අවස්ථාවක් කර ගත යුතුය. රාජපක්ෂ බලය රැකගැනීම වෙනුවෙන්, රාජ්ය අනුග්රහය සහිතව බලසේනා හදමින් මුස්ලිම් ජනතාව වෙත එල්ලකල ප්රචණ්ඩත්වය පරාජය වී ඇති තත්වයක් තුල, නැවත සිංහල, දමිල ජනතාව අතර ගැටුමක් ඇතිකරමින්, රට අස්ථාවර කරමින් තමන් වෙතින් ගිලිහෙන බලය රැකගැනීමට ජාතිවාදය යොදාගැනීමක් ලෙස අප මෙය දකිමු.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom