Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චමත්කාරජනක වමත්කරුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චමත්කාරජනක වමත්කරුවන්

සුරත යනුවෙන් සිංහල සාහිත්‍යයේ බොහෝ තැන්වල හඳුන්වන්නේ දකුණු අතයි. එහි අර්ථය ‘හුරු’ අත යන්නයි. ලෝකයේ ඉපදෙන බහුතරයක් මිනිසුන්ට ඒ කාරණාව සත්‍ය වුණත් සුළුතරයක් පිරිස උපදින්නේ උපතින්ම සිය ‘හුරු’ අත වම් අත බවට පත් කරගෙනයි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සමහර පිරිස් මේ දරුවන් වාසනාවක් හැටියට සළකන විට තවත් සමහරුන් වමත හුරු වීම නොහොබිනා කමකැයි සිතා ඔවුනට දකුණත හුරු කරවන්නට යනවා. විශේෂයෙන් ලෝකයේ භාණ්ඩ බොහොමයක් දකුණත් කරුවන් වෙනුවෙන් සාදා ඇති නිසා ඒවා පාවිච්චි කිරීමේ අපහසුව මගහරවා ගන්නට එසේ කරනවා වන්නටත් පුළුවන්.

ඇත්තෙන්ම ලෝකයේ තොරතුරු විමසා බලන විට වමත් කරුවන් යනු සුවිශේෂී මිනිසුන් කොට්ඨාසයක් බව ඒත්තු ගැන්වෙනවා. ලෝකයේ බහුතරයක් මිනිසුන්ට දකුණත හුරු වන විට සුළුතරයකට, එනම් 10-15% කට පමණක් වමත හුරු වන්නේ ඇයි? එසේ වීමට ඔවුන් තුළ උපතින් ඇති වී තිබෙන වෙනස්කම් හා උපතින් පසු ප්‍රකට කරන වෙනස්කම් මොනවාද යන්න අපි විමසා බලමු.

කවුද මේ වමත්කරුවන්?

ලෝකයේ බොහෝ දෙනා සිතන පරිදි වමත් හෝ දකුණත්කාර බව මැනෙන්නේ ලිවීම කරන අත අනුවයි. නමුත් ඇත්තෙන්ම කෙනෙක් වමත් හෝ දකුණත් කරුවෙක් වශයෙන් කාණ්ඩගත වන්නේ තමා යෙදෙන ක්‍රියාකාරකම්වලදී බහුතරයක් අවස්ථාවල සියුම් හා වැඩි පාලනයක් සහිත ක්‍රියාකාරකම් කරන අත අනුවයි. උදාහරණයක් හැටියට ලෝකයේ බොහෝ වමත් ක්‍රිකට් පිතිකරුවන් සිටියත් ඔවුන් වැඩි දෙනා ලියන්නේ හා සියුම් කටයුතු කරන්නේ දකුණු අතින්. කෙනෙක් දකුණත්ද වමත්ද යන්න හරියටම තෝරාගැනීමට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අතර, සාමාන්‍යයෙන් ලිවීම, ආහාර අනුභවය හා යමක් විසි කිරීම යන ප්‍රධාන ක්‍රියාකරකම් 3 ට අනුකූලව බොහෝ විට නිවැරදිව කාණ්ඩ ගත කිරීම කළ හැකියි.

සමාජයේ සමහර විට කුඩා කාලයේ බලහත්කාරයෙන් දකුණතින් ලිවීමට හුරු කළ වමත්කරුවන්ද සිටිය හැකියි. කලාතුරකින් අත් දෙකම සුහුරු අය හා අත් දෙකම නුහුරු අයත් සමාජයේ හමු වෙනවා. පිරිමින් අතර ගැහැණුන්ට වඩා වැඩි වමත්කරුවන් ප්‍රතිශතයක් සිටින අතර සම නිවුන්නු වමත්කරුවන් වීමේ ප්‍රතිශතයද ඉහලයි.

වමත්කරුවන් බිහිවන්නේ ඇයි?

විද්‍යාඥයින්ට අනුව උපදින දරුවෙක් වමත් හෝ දකුණත් වීමට ජීව විද්‍යාත්මක හෙවත් විශේෂයෙන් ජානමය කරුණු බලපානවා. මිනිසා අතර බහුතර දකුණත් ප්‍රජාවක් සිටීම හා සුළුතර වමත් ප්‍රජාවක් සිටීම පිළිබඳව නිශ්චිතම හේතුවක් තවමත් පිළි ගෙන නැතත් පරීක්ෂණ අාශ්‍රයෙන් දැනට ඇති පිළිගත හැකි මතය ලෙස ජානමය මතයක් ඉදිරිපත් වී තිබෙනවා. එයට අනුව යම් ජානයක ඇලීල දෙකක් මඟින් මේ සුහුරු භාවය වෙනස් වන බවයි කියවෙන්නේ.

D හා C යනුවෙන් හැඳින්වෙන මේ ඇලීල දෙක අනුව D පවතින විට ජීවියා දකුණත් කරුවෙක් වන අතර C ඇලීලය පමණක් පිහිටි විට වමත් කරුවෙක් වීමේ 50% ක සම්භාවිතාවයක් තිබෙනවා. එනම් D හා D ඇලීල යුගල ඇති විට ඉතාම තද දකුණත් කරුවන්ද, D හා C ඇති විට සාමාන්‍ය දකුණත් කරුවන්ද, C හා C ඇති විට 50% වමත් කරුවන්ද ඇති වෙනවා. පාරිසරික හා සමාජීය බලපෑම මත සමහරු සිය සුහුරු භාවය ආයාසයෙන් වෙනස් කරගන්නා නිසා මේ සම්භාවිතාව තවත් අඩු විය හැකියි. දකුණත් මාපිය යුවලකට වමත් දරුවන් බිහි වීමත් මේ මඟින් පහදන්නට පිළිවන්.

[QUOTE="rocat90, post: 22243473, member: 452168"] [b]චමත්කාරජනක වමත්කරුවන්[/b] [SIZE=5]සුරත යනුවෙන් සිංහල සාහිත්‍යයේ බොහෝ තැන්වල හඳුන්වන්නේ දකුණු අතයි. එහි අර්ථය ‘හුරු’ අත යන්නයි. ලෝකයේ ඉපදෙන බහුතරයක් මිනිසුන්ට ඒ කාරණාව සත්‍ය වුණත් සුළුතරයක් පිරිස උපදින්නේ උපතින්ම සිය ‘හුරු’ අත වම් අත බවට පත් කරගෙනයි. ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල සමහර පිරිස් මේ දරුවන් වාසනාවක් හැටියට සළකන විට තවත් සමහරුන් වමත හුරු වීම නොහොබිනා කමකැයි සිතා ඔවුනට දකුණත හුරු කරවන්නට යනවා. විශේෂයෙන් ලෝකයේ භාණ්ඩ බොහොමයක් දකුණත් කරුවන් වෙනුවෙන් සාදා ඇති නිසා ඒවා පාවිච්චි කිරීමේ අපහසුව මගහරවා ගන්නට එසේ කරනවා වන්නටත් පුළුවන්. ඇත්තෙන්ම ලෝකයේ තොරතුරු විමසා බලන විට වමත් කරුවන් යනු සුවිශේෂී මිනිසුන් කොට්ඨාසයක් බව ඒත්තු ගැන්වෙනවා. ලෝකයේ බහුතරයක් මිනිසුන්ට දකුණත හුරු වන විට සුළුතරයකට, එනම් 10-15% කට පමණක් වමත හුරු වන්නේ ඇයි? එසේ වීමට ඔවුන් තුළ උපතින් ඇති වී තිබෙන වෙනස්කම් හා උපතින් පසු ප්‍රකට කරන වෙනස්කම් මොනවාද යන්න අපි විමසා බලමු. [SIZE=6][COLOR=Red]කවුද මේ වමත්කරුවන්?[/COLOR][/SIZE] ලෝකයේ බොහෝ දෙනා සිතන පරිදි වමත් හෝ දකුණත්කාර බව මැනෙන්නේ ලිවීම කරන අත අනුවයි. නමුත් ඇත්තෙන්ම කෙනෙක් වමත් හෝ දකුණත් කරුවෙක් වශයෙන් කාණ්ඩගත වන්නේ තමා යෙදෙන ක්‍රියාකාරකම්වලදී බහුතරයක් අවස්ථාවල සියුම් හා වැඩි පාලනයක් සහිත ක්‍රියාකාරකම් කරන අත අනුවයි. උදාහරණයක් හැටියට ලෝකයේ බොහෝ වමත් ක්‍රිකට් පිතිකරුවන් සිටියත් ඔවුන් වැඩි දෙනා ලියන්නේ හා සියුම් කටයුතු කරන්නේ දකුණු අතින්. කෙනෙක් දකුණත්ද වමත්ද යන්න හරියටම තෝරාගැනීමට ඔවුන්ගේ ක්‍රියාකාරකම් සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අතර, සාමාන්‍යයෙන් ලිවීම, ආහාර අනුභවය හා යමක් විසි කිරීම යන ප්‍රධාන ක්‍රියාකරකම් 3 ට අනුකූලව බොහෝ විට නිවැරදිව කාණ්ඩ ගත කිරීම කළ හැකියි. සමාජයේ සමහර විට කුඩා කාලයේ බලහත්කාරයෙන් දකුණතින් ලිවීමට හුරු කළ වමත්කරුවන්ද සිටිය හැකියි. කලාතුරකින් අත් දෙකම සුහුරු අය හා අත් දෙකම නුහුරු අයත් සමාජයේ හමු වෙනවා. පිරිමින් අතර ගැහැණුන්ට වඩා වැඩි වමත්කරුවන් ප්‍රතිශතයක් සිටින අතර සම නිවුන්නු වමත්කරුවන් වීමේ ප්‍රතිශතයද ඉහලයි. [/SIZE] [SIZE=6][COLOR=Red]වමත්කරුවන් බිහිවන්නේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=5]විද්‍යාඥයින්ට අනුව උපදින දරුවෙක් වමත් හෝ දකුණත් වීමට ජීව විද්‍යාත්මක හෙවත් විශේෂයෙන් ජානමය කරුණු බලපානවා. මිනිසා අතර බහුතර දකුණත් ප්‍රජාවක් සිටීම හා සුළුතර වමත් ප්‍රජාවක් සිටීම පිළිබඳව නිශ්චිතම හේතුවක් තවමත් පිළි ගෙන නැතත් පරීක්ෂණ අාශ්‍රයෙන් දැනට ඇති පිළිගත හැකි මතය ලෙස ජානමය මතයක් ඉදිරිපත් වී තිබෙනවා. එයට අනුව යම් ජානයක ඇලීල දෙකක් මඟින් මේ සුහුරු භාවය වෙනස් වන බවයි කියවෙන්නේ. D හා C යනුවෙන් හැඳින්වෙන මේ ඇලීල දෙක අනුව D පවතින විට ජීවියා දකුණත් කරුවෙක් වන අතර C ඇලීලය පමණක් පිහිටි විට වමත් කරුවෙක් වීමේ 50% ක සම්භාවිතාවයක් තිබෙනවා. එනම් D හා D ඇලීල යුගල ඇති විට ඉතාම තද දකුණත් කරුවන්ද, D හා C ඇති විට සාමාන්‍ය දකුණත් කරුවන්ද, C හා C ඇති විට 50% වමත් කරුවන්ද ඇති වෙනවා. පාරිසරික හා සමාජීය බලපෑම මත සමහරු සිය සුහුරු භාවය ආයාසයෙන් වෙනස් කරගන්නා නිසා මේ සම්භාවිතාව තවත් අඩු විය හැකියි. දකුණත් මාපිය යුවලකට වමත් දරුවන් බිහි වීමත් මේ මඟින් පහදන්නට පිළිවන්.[/SIZE]:D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom