Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
චමල් ෆොන්සේකාගෙන් ගේම ඉල්ලයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඒකනෙ මම කිව්වෙ....

මම නැ කිව්වද

අන්තිම ස්තියෙ යුද්දෙ පටන් ගත්තෙ...

මැයි 11 විතර... 18 වෙද්දි ඉවරයි.

මමත් මෙ දැන් දැනගත්තෙ උබ කිව්වම

ඔය දිනවලට අවුරුදු තුනකට වගෙ කලින්නෙ හමුදාපති උනෙ..

කලවැද්ද බයෙ සින්ගප්පුරු ගියාලු...ඌව හමුදාපති කරපු ගමන්ම.

තුවක්කුවත් දැක්ක ගමන් බඩයනවලු.

ඒගමන අපෙ Gota ලොක්කගෙ පෙරැත්ත උඩ, සින්ග ය්න ප්ලෙන් එකකට අතදාල එකෙ ගොඩකරල යවලා...

ඒ යනකල්ම ප්ලේන් එකෙ හු තිව්වලු තල්ගස් පෙද්දි.

කොහොමහරි හමුදාව හදලා තියෙන්නෙ ආණ්ඩුවෙන්, පුහුණුවිම් කරලා.. 4 මැන් ටීම්, 8 මැන් ටීම් එහෙම හදල ලො..

යාපනෙ ගුවන් සන්ග්රාමික බලකා එහෙම හදලා..

කලවැද්දව යවලානෙ දැන්..

මුහමලෙ ඉදල අල්ලන්න ප්ලැන් කරල ආණ්ඩුවෙන්..

උදෙ පාන්දරම ගැසට් එකක් ගහල හනිකට... මහමලෙ බඩ ඉගුරු වවනවා කියලා.

මුහමලෙ නාගර් කොවිල් හිටිය කොටි ටික බයවෙලා හොදටොම....

දුවල හතර අතේ ගිහින් මහ කොටියගාව වැද වැටිලා අපිටනම් බැ යුද්ද කරන්න අන්න මුහමලෙ බඩ ඉගුරුදාන්න යන්නෙ, අපි කොහොමද හැන්ගෙන්නේ ඒවා ලොකුවෙනකල්...කියලා.

ඒ ලග ඉදල පොට්ටු අම්මන්, මිහිහා මොල කාරයනෙ...

ඌ කියලා ලොක්කට , ලොක්ක පැල කලෙ වගෙ නෙවෙයි..

ඔවා ලොකු උනාමනෙ වැඩෙ තියෙන්නෙ කියල..

අරු අහල අර මක්කෙයි කියල..

නැ ... හමුදාවෙන් එක බුලට් එකක් තිබ්බම බඩ ඉගුරු කරලකට අපෙ 200ක් විතර කැශුවල්ටි වෙනවා කියලා..

අන්තිමට මහකොටොය කියලා, එහෙනම් පහුබැහැපල්ල පූනරින් පැත්තට ..

අපි බලමුඅකො ඊගවට මොකො වෙන්නෙ කියල

[QUOTE="selinux57, post: 26286472, member: 558802"] [SIZE=5]ඉතින් ඒකනෙ මම කිව්වෙ.... මම නැ කිව්වද අන්තිම ස්තියෙ යුද්දෙ පටන් ගත්තෙ... මැයි 11 විතර... 18 වෙද්දි ඉවරයි. මමත් මෙ දැන් දැනගත්තෙ උබ කිව්වම ඔය දිනවලට අවුරුදු තුනකට වගෙ කලින්නෙ හමුදාපති උනෙ.. කලවැද්ද බයෙ සින්ගප්පුරු ගියාලු...ඌව හමුදාපති කරපු ගමන්ම. තුවක්කුවත් දැක්ක ගමන් බඩයනවලු. ඒගමන අපෙ Gota ලොක්කගෙ පෙරැත්ත උඩ, සින්ග ය්න ප්ලෙන් එකකට අතදාල එකෙ ගොඩකරල යවලා... ඒ යනකල්ම ප්ලේන් එකෙ හු තිව්වලු තල්ගස් පෙද්දි. කොහොමහරි හමුදාව හදලා තියෙන්නෙ ආණ්ඩුවෙන්, පුහුණුවිම් කරලා.. 4 මැන් ටීම්, 8 මැන් ටීම් එහෙම හදල ලො.. යාපනෙ ගුවන් සන්ග්රාමික බලකා එහෙම හදලා.. කලවැද්දව යවලානෙ දැන්.. මුහමලෙ ඉදල අල්ලන්න ප්ලැන් කරල ආණ්ඩුවෙන්.. උදෙ පාන්දරම ගැසට් එකක් ගහල හනිකට... මහමලෙ බඩ ඉගුරු වවනවා කියලා. මුහමලෙ නාගර් කොවිල් හිටිය කොටි ටික බයවෙලා හොදටොම.... දුවල හතර අතේ ගිහින් මහ කොටියගාව වැද වැටිලා අපිටනම් බැ යුද්ද කරන්න අන්න මුහමලෙ බඩ ඉගුරුදාන්න යන්නෙ, අපි කොහොමද හැන්ගෙන්නේ ඒවා ලොකුවෙනකල්...කියලා. ඒ ලග ඉදල පොට්ටු අම්මන්, මිහිහා මොල කාරයනෙ... ඌ කියලා ලොක්කට , ලොක්ක පැල කලෙ වගෙ නෙවෙයි.. ඔවා ලොකු උනාමනෙ වැඩෙ තියෙන්නෙ කියල.. අරු අහල අර මක්කෙයි කියල.. නැ ... හමුදාවෙන් එක බුලට් එකක් තිබ්බම බඩ ඉගුරු කරලකට අපෙ 200ක් විතර කැශුවල්ටි වෙනවා කියලා.. අන්තිමට මහකොටොය කියලා, එහෙනම් පහුබැහැපල්ල පූනරින් පැත්තට .. අපි බලමුඅකො ඊගවට මොකො වෙන්නෙ කියල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom