Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චම්පා වෛද්‍යතිලක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චම්පා වෛද්‍යතිලක

මගේ මතකයේ හැටියට ඒ 2000 වසර විය යුතුය. මා සිටියේ උසස් පෙළ පන්තියේය. දේශපාලනය ගැන ලොකු දැනුමක් නැතත් තාත්තා අම්මා චන්දය දුන් පක්ෂය අපේ විය. විශේෂයෙන් චන්ද්‍රිකාගේ හැඩකාර රූපය මගේ සිත පැහැර ගෙන තිබුණේය. මගේ තාත්තා හොද නිදහස් පාක්ෂිකයෙකි. ඒත් ගෙදර කතා ඇරෙන්න ඔහු කිසි දිනෙක ප්‍රසිද්ධ දේශපාලනයේ නොයෙදුනේය. මේ වසර ලංකාව කලබලකාරී වසරක් විය. හේතුව චන්ද්‍රිකා රජය ගෙන ආ නව ව්‍යවස්ථාවයි.එහි අවසන් දිනය මගේ මතකයේ හොදින් සටහන්ව ඇත. ව්‍යවස්ථා චන්ද විමසීම සජිවිව රූපවාහිනියෙන් විකාශය විය. පාර්ලිමේන්තුව එකම ගාල ගෝට්ටියකි. මගේ මතකය නිවරදි නම් මගේ දෙමව්පියන් සිටියේ මෙම ව්‍යවස්ථාවට පක්ෂපාතීවය. ඒ කිසිවක් නිසා නොව ඔවුන් හොද නිදහස් පාක්ෂිකයින් වීමයි. මගේ මතකයේ ප්රබලව සටහන් වී ඇත්තේ සරත් අමුණුගම මහතා විශාල බාධා කිරීම් මැද අපි කවදාහරි ආපහු මේ ව්යවවස්ථාව ආපහු ගේනවා යැයි කල කතාවයි. ඔහුගේ හැසිරීම අදද මගේ මතකයේ සටහන්ව ඇත. ව්‍යවස්ථාව ගැන කිසිදු දැනුමක් නොතිබු මම ව්‍යවස්ථාව පැරදීම සම්බන්ධයෙන් හිටියේ උදාසීනවය. එය රටට හොදද නැද්ද යන්න මම දැන්නේ නැත. මගේ දෙමව්පියන්ද එය නොදැන සිටි බව මට සහතිකය. මන්ද ව්‍යවස්ථාවක් දැක හෝ නොතිබුනු ඔවුන් තම පක්ෂයෙන් ඉදරිපත් කල නිසාවෙන් එය හොද බවත් එය පරම සත්‍යය බවත් විශ්වාස කරන්නට ඇත.

එදා සරත් අමුණූගම මහතා කී කතාව සත්‍යයක් වෙමින් ඒ ව්‍යවස්ථාව නැවත පැමිණ තිබේ. ඒ අවුරුදු 17කට පසුවය. එදා ව්‍යවස්ථාව හැදු පුද්ගලයාම අදද ඒ වයවස්ථාවම නැවත හදා ඇත. එදා ව්‍යවස්ථාව ගිනිතියූ අය අද ව්‍යවස්ථාව රැගෙන විත් ඇත. එහෙත් අද මම එදා සිටි කෙනා නොවෙමි. අද මා ලග මේ ව්‍යවස්ථා කෙටුම්පත ඇත. එහි ආදීනව මම අද දනිමි. එදා මට හා මගේ දෙමව්පියන්ට මේ පිලීබඳ දැනුමක් නොතිබිම හා ඔවුන් එය රටට හානියක් යැයි පිලිගන්නට අකමැති වීම මම අද යු එන් පී පාක්ෂිකයින්ගෙන් දකිමි. ඔවුන් සමහරක් මල්වත්තේ හිමියන් මේක හොදයි කිව්වානේ යැයි කියමින් ව්‍යවස්ථාව දෙස බලන්නේවත් නැත. හරියට එහි ඔවුන්ට බැන ඇතැයි කියා බයකින් ඔවුන් පෙලෙනවාක් වැන්න. එසේත් නැත්නම් මේ ව්‍යවස්ථාව දෙස බැලුවහොත් රාජඋදහසට ලක්වේයැයි බියකින් මෙනි.

අද හා එදා සමානකම් රැසක් හා වෙනස් කම් රැසක් තිබේ. මේ ව්‍යවස්ථාව පිටුපසත් එදා මෙන්ම සිංහලයාට වෛර කරන එන් ජී ඕ රැල සිටිහ. සිංහලයාට වෛර කරන චන්දිකා(එදා මා මෙය කිසිවිටෙකත් දැන සිටියේ නැත) එදා මෙහි මූලික්තවය දැරූ අතර අදද මෙය රැගෙන ඒමේ විශාල කාර්යක් ඇය ඉටු කරයි. එසේම අදද මෙයට සහයෝගය දෙන අය අතර ඇගේ හෙන්චයියන් බොහෝ දෙනෙකු සිටි. වෙනසකට ඇත්තේ එදා මෙයට විරුද්ධ වූ යුන් එන් පිය අද මෙය ඔවුන් විසින්ම රැගෙන ඒමයි. මෙහිදි යුන් එන් පීය චන්ද්‍රකාගේ පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත. මේ ව්‍යවස්ථාව රැගෙන එන්නට පෙර ඔවුන් එයට සූදානම් වූහ. විශේෂයෙන් මේ ව්‍යවස්ථාවට සහයෝගය දෙන විපක්ෂනායකවරයෙක් ඔවුන් පත්කර ගත්හ. ඒ ආර් සම්බන්ධන්ය. විපක්ෂය දුරුවල කෙරූහ. ජාතික ආණ්ඩු ගුන්ඩුව තවත් එක් උපක්රමයකි. දුර්වල විපක්ෂය ඔවුන්ට ආභරණයකි. ඊට අමතරව එදා ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ හාමුදරුවරුන්ගේ බලය අද ඔවුන් උපායශිලීව බිද දමා තිබේ. හාමුදුරවරුන් දෙකඩ කළහ. හාමුදුරුවරුන් හැකි තරම් හෑල්ලු කළහ. මල්වත්තේ හිමියන් ලවා ප්‍රකාශ නිකුත් කිරීමෙන් සංඝයාවහන්සේලා ආපස්සට කකුලක් තබාගන්නට විය. ව්‍යවස්තාව ගෙන ඒමට පෙරදීම එදා මෙයට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ජ වි පේ ය යු එන් පී කුස්සියේ ගාල් කර ගත්තේය. ඔවුන් යු එන් පි ඉඳුල් බුදින්නන් බවට පත්විය. හෙළ උරුමය දැන් යූ එන් පී ඔඩොක්කුවේය. එදා යු එන් පිය මේ ව්‍යවස්ථාවට විරුද්ධ වුවේ අන්තිම මොහොතේදී්ය. ඒ චන්ද්‍රිකා මෙය ගෙන ඒමෙන් ජාත්‍යන්තර ගෞරවය දිනා ගැනීම පිළබඳව ඇති කරගත් කුහක සිතුවිල්ල නිසාය. එසේම එවෙලේ ගොඩ නැගුනු බලවත් විරෝධය හමුවේ ඔවුන් මෙයට සහයෝගය දුන්නේ නම එය නුවනට හුරු නොවන බැවිනි. එදා ඒ ලද පාඩම් සමගින් අද ඔවුන් වඩාත් ශක්තිමත්ව හා උපායශිලිව පැමැණ ඇති බව නම් කිවයුතුමය. ජාත්‍යන්තර යුද විශේෂඥයින්ගේ සහය ලබාගෙන ඇත. ඔවුන් සියල්ල පාවිච්චි කරනවා ඇත. කපටිකම ලැජ්ජානැති කම එකිනෙකා කෙටවීම මුදලට ගැනීම බොරු කීම බොරු කෙරීම රැවටීම වැනි එකි මෙකී නොකි දෑ සියල්ල පාවිච්චි කරනවා ඇත.

ඉතින් අපට ලේසි වන්නේ නැත. අපට ඇත්තේ රට වෙනුවෙන් ඇති අවංක උත්සහය පමණි. අපේ හාමුදුරුවරු සියලු බෙදීම් පසෙකලා ඉදිරියට පැමිණිය යුතුය. මේ රටට මොන ව්‍යවසනය ආවත් රටේ ආරක්ෂක පවුර බඳු වු උන්වහන්සේලා මේ අවස්ථාවේ වාද භේද දුරලා එක් විය යුතුය. බෙලහීන කරදැමු උන්වහන්සේලාගේ ශත්තිය ආපහු වඩවා ගත යුතු වේ. යු එන් පී පාක්ෂිකයිනි. තව දුරටත් පාක්ෂිකයෙක් පමණක් නොවන්න. මම උඔලාට දොස් නොකියමි. අද ඔබලා දුටු විට මට එදා මගේ මව්පියන් සිහිපත් වේ. මොවුන් සියලු වැර යොදා මේ පැමිණ ඇත්තේ එදා මෙන් අකුලා ගන්නට හෝ පරාද වෙන්නට නොවේ. ඔවුන්ගේ ජයග්‍රහනය අපේ පරාජය බව පිලිගත යුතුය. මේ පරාජය වන්නේ රටයි. සිංහලයායි. සිංහලයා පමණක්ම නොව දෙමලාද මෙයින් පරාජය වෙයි. දිනන්නේ දෙමල ඊලාම් රාජ්‍යයි. අනික් පසින් ලෝක මන්කොල්ලකරුවන් පිරිසයි.

චම්පා වෛද්‍යතිලක

[QUOTE="xcorat, post: 22348838, member: 555034"] [b]චම්පා වෛද්‍යතිලක[/b] [SIZE="5"]මගේ මතකයේ හැටියට ඒ 2000 වසර විය යුතුය. මා සිටියේ උසස් පෙළ පන්තියේය. දේශපාලනය ගැන ලොකු දැනුමක් නැතත් තාත්තා අම්මා චන්දය දුන් පක්ෂය අපේ විය. විශේෂයෙන් චන්ද්‍රිකාගේ හැඩකාර රූපය මගේ සිත පැහැර ගෙන තිබුණේය. මගේ තාත්තා හොද නිදහස් පාක්ෂිකයෙකි. ඒත් ගෙදර කතා ඇරෙන්න ඔහු කිසි දිනෙක ප්‍රසිද්ධ දේශපාලනයේ නොයෙදුනේය. මේ වසර ලංකාව කලබලකාරී වසරක් විය. හේතුව චන්ද්‍රිකා රජය ගෙන ආ නව ව්‍යවස්ථාවයි.එහි අවසන් දිනය මගේ මතකයේ හොදින් සටහන්ව ඇත. ව්‍යවස්ථා චන්ද විමසීම සජිවිව රූපවාහිනියෙන් විකාශය විය. පාර්ලිමේන්තුව එකම ගාල ගෝට්ටියකි. මගේ මතකය නිවරදි නම් මගේ දෙමව්පියන් සිටියේ මෙම ව්‍යවස්ථාවට පක්ෂපාතීවය. ඒ කිසිවක් නිසා නොව ඔවුන් හොද නිදහස් පාක්ෂිකයින් වීමයි. මගේ මතකයේ ප්රබලව සටහන් වී ඇත්තේ සරත් අමුණුගම මහතා විශාල බාධා කිරීම් මැද අපි කවදාහරි ආපහු මේ ව්යවවස්ථාව ආපහු ගේනවා යැයි කල කතාවයි. ඔහුගේ හැසිරීම අදද මගේ මතකයේ සටහන්ව ඇත. ව්‍යවස්ථාව ගැන කිසිදු දැනුමක් නොතිබු මම ව්‍යවස්ථාව පැරදීම සම්බන්ධයෙන් හිටියේ උදාසීනවය. එය රටට හොදද නැද්ද යන්න මම දැන්නේ නැත. මගේ දෙමව්පියන්ද එය නොදැන සිටි බව මට සහතිකය. මන්ද ව්‍යවස්ථාවක් දැක හෝ නොතිබුනු ඔවුන් තම පක්ෂයෙන් ඉදරිපත් කල නිසාවෙන් එය හොද බවත් එය පරම සත්‍යය බවත් විශ්වාස කරන්නට ඇත. එදා සරත් අමුණූගම මහතා කී කතාව සත්‍යයක් වෙමින් ඒ ව්‍යවස්ථාව නැවත පැමිණ තිබේ. ඒ අවුරුදු 17කට පසුවය. එදා ව්‍යවස්ථාව හැදු පුද්ගලයාම අදද ඒ වයවස්ථාවම නැවත හදා ඇත. එදා ව්‍යවස්ථාව ගිනිතියූ අය අද ව්‍යවස්ථාව රැගෙන විත් ඇත. එහෙත් අද මම එදා සිටි කෙනා නොවෙමි. අද මා ලග මේ ව්‍යවස්ථා කෙටුම්පත ඇත. එහි ආදීනව මම අද දනිමි. එදා මට හා මගේ දෙමව්පියන්ට මේ පිලීබඳ දැනුමක් නොතිබිම හා ඔවුන් එය රටට හානියක් යැයි පිලිගන්නට අකමැති වීම මම අද යු එන් පී පාක්ෂිකයින්ගෙන් දකිමි. ඔවුන් සමහරක් මල්වත්තේ හිමියන් මේක හොදයි කිව්වානේ යැයි කියමින් ව්‍යවස්ථාව දෙස බලන්නේවත් නැත. හරියට එහි ඔවුන්ට බැන ඇතැයි කියා බයකින් ඔවුන් පෙලෙනවාක් වැන්න. එසේත් නැත්නම් මේ ව්‍යවස්ථාව දෙස බැලුවහොත් රාජඋදහසට ලක්වේයැයි බියකින් මෙනි. අද හා එදා සමානකම් රැසක් හා වෙනස් කම් රැසක් තිබේ. මේ ව්‍යවස්ථාව පිටුපසත් එදා මෙන්ම සිංහලයාට වෛර කරන එන් ජී ඕ රැල සිටිහ. සිංහලයාට වෛර කරන චන්දිකා(එදා මා මෙය කිසිවිටෙකත් දැන සිටියේ නැත) එදා මෙහි මූලික්තවය දැරූ අතර අදද මෙය රැගෙන ඒමේ විශාල කාර්යක් ඇය ඉටු කරයි. එසේම අදද මෙයට සහයෝගය දෙන අය අතර ඇගේ හෙන්චයියන් බොහෝ දෙනෙකු සිටි. වෙනසකට ඇත්තේ එදා මෙයට විරුද්ධ වූ යුන් එන් පිය අද මෙය ඔවුන් විසින්ම රැගෙන ඒමයි. මෙහිදි යුන් එන් පීය චන්ද්‍රකාගේ පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත. මේ ව්‍යවස්ථාව රැගෙන එන්නට පෙර ඔවුන් එයට සූදානම් වූහ. විශේෂයෙන් මේ ව්‍යවස්ථාවට සහයෝගය දෙන විපක්ෂනායකවරයෙක් ඔවුන් පත්කර ගත්හ. ඒ ආර් සම්බන්ධන්ය. විපක්ෂය දුරුවල කෙරූහ. ජාතික ආණ්ඩු ගුන්ඩුව තවත් එක් උපක්රමයකි. දුර්වල විපක්ෂය ඔවුන්ට ආභරණයකි. ඊට අමතරව එදා ව්‍යවස්ථාවට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ හාමුදරුවරුන්ගේ බලය අද ඔවුන් උපායශිලීව බිද දමා තිබේ. හාමුදුරවරුන් දෙකඩ කළහ. හාමුදුරුවරුන් හැකි තරම් හෑල්ලු කළහ. මල්වත්තේ හිමියන් ලවා ප්‍රකාශ නිකුත් කිරීමෙන් සංඝයාවහන්සේලා ආපස්සට කකුලක් තබාගන්නට විය. ව්‍යවස්තාව ගෙන ඒමට පෙරදීම එදා මෙයට විරුද්ධව ප්‍රබල හඩක් නැගූ ජ වි පේ ය යු එන් පී කුස්සියේ ගාල් කර ගත්තේය. ඔවුන් යු එන් පි ඉඳුල් බුදින්නන් බවට පත්විය. හෙළ උරුමය දැන් යූ එන් පී ඔඩොක්කුවේය. එදා යු එන් පිය මේ ව්‍යවස්ථාවට විරුද්ධ වුවේ අන්තිම මොහොතේදී්ය. ඒ චන්ද්‍රිකා මෙය ගෙන ඒමෙන් ජාත්‍යන්තර ගෞරවය දිනා ගැනීම පිළබඳව ඇති කරගත් කුහක සිතුවිල්ල නිසාය. එසේම එවෙලේ ගොඩ නැගුනු බලවත් විරෝධය හමුවේ ඔවුන් මෙයට සහයෝගය දුන්නේ නම එය නුවනට හුරු නොවන බැවිනි. එදා ඒ ලද පාඩම් සමගින් අද ඔවුන් වඩාත් ශක්තිමත්ව හා උපායශිලිව පැමැණ ඇති බව නම් කිවයුතුමය. ජාත්‍යන්තර යුද විශේෂඥයින්ගේ සහය ලබාගෙන ඇත. ඔවුන් සියල්ල පාවිච්චි කරනවා ඇත. කපටිකම ලැජ්ජානැති කම එකිනෙකා කෙටවීම මුදලට ගැනීම බොරු කීම බොරු කෙරීම රැවටීම වැනි එකි මෙකී නොකි දෑ සියල්ල පාවිච්චි කරනවා ඇත. ඉතින් අපට ලේසි වන්නේ නැත. අපට ඇත්තේ රට වෙනුවෙන් ඇති අවංක උත්සහය පමණි. අපේ හාමුදුරුවරු සියලු බෙදීම් පසෙකලා ඉදිරියට පැමිණිය යුතුය. මේ රටට මොන ව්‍යවසනය ආවත් රටේ ආරක්ෂක පවුර බඳු වු උන්වහන්සේලා මේ අවස්ථාවේ වාද භේද දුරලා එක් විය යුතුය. බෙලහීන කරදැමු උන්වහන්සේලාගේ ශත්තිය ආපහු වඩවා ගත යුතු වේ. යු එන් පී පාක්ෂිකයිනි. තව දුරටත් පාක්ෂිකයෙක් පමණක් නොවන්න. මම උඔලාට දොස් නොකියමි. අද ඔබලා දුටු විට මට එදා මගේ මව්පියන් සිහිපත් වේ. මොවුන් සියලු වැර යොදා මේ පැමිණ ඇත්තේ එදා මෙන් අකුලා ගන්නට හෝ පරාද වෙන්නට නොවේ. ඔවුන්ගේ ජයග්‍රහනය අපේ පරාජය බව පිලිගත යුතුය. මේ පරාජය වන්නේ රටයි. සිංහලයායි. සිංහලයා පමණක්ම නොව දෙමලාද මෙයින් පරාජය වෙයි. දිනන්නේ දෙමල ඊලාම් රාජ්‍යයි. අනික් පසින් ලෝක මන්කොල්ලකරුවන් පිරිසයි. චම්පා වෛද්‍යතිලක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom