Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චම්පා වෛද්‍යතිලක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@topkollek,

අනිත් පැත්තට අහන්න පුළුවන් මේ ව්‍යවස්ථාවේ එහෙනං එජාපයට වාසි මොනවද යෝජනා කරලා තියෙන්නේ?

හොයල කියන්නකෝ බලන්න.

Dharatha,

අහවල් වගන්තිය, රට සමව කැබලි හතකට බෙදනවා කියල සිංහලෙන් ලියල යටින් පාද සටහන් දමල පැහැදිලි කරලා තියෙන්න ඕනද ඔබතුමාට පිළිගන්න?

@xcorat,

මේක තේරුම් ගන්න සමහර අයට වුවමනාවක් නැහැ, මොකද ඒගොල්ලෝ පෞද්ගලික හිත්රිදීම් උඩ ඉඳගෙන මේ ප්රශ්නය දිහා බලන්නේ.

බොරුවට නොතේරුනා වගේ රඟපානව.

මෛත්‍රිපාල සිරිසේන කිව්වේ, ජනමත විචාරණයකට නොයන කරනු වෙනස් කරනව්, විධායක ජනාධිපතික්රමය නැතිකරනවා/බලතල අඩු කරනවා කියල, ජනාධිපතිවරනේදී.

ප්‍රතිපත්ති ප්රකාශනයේ එකෙක් කියන්නේ එකෙක් නේ.

මෙය විතරක් නෙමේ මහින්ද රාජපක්ෂත් ලියන්නේ එකක් කියන්නේ එකක් කරන්නේ තවත් එකක්.

එජාපය විතරයි කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා අපිට පාර්ලිමේන්තුවේ බලය දෙන්න කියල, මිනිස්සු සරල බහුතරයවත් දුන්නේ නැහැ.

දැන් එතකොට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියල ජනවරමක් කාටවත් නැහැ.

අලුත් ව්‍යවස්ථාවක් වුවමනා කාටද කියල සියල්ලෝ දනිති, සමහරක් නොදන්නවා සේ රඟපාති.

මේ ප්‍රශ්ණය මේවගේ අන්තර්ජාලයේ කතා කරන්න බැරි,මේ බොරු නිද්රාශීලින් අහන්නේ කෝ පිටපතේ කෝ ගාල.

එකපාරටම මෙගොලොන්ට අමතකයි සති දෙකකට කලින් ගැසට් කරපු ලියවිල්ලේ නැති වගන්ති හැටහුට හමාරක් සම්මත කරගත්තු හැටි.

ව්‍යවස්ථාව ලියල මිනිස්සු ඉස්සරහට දැම්ම කියල එක මිනිස්සුන්ට කියවල තේරුම් ගන්න බැහැ, ඒවා ලියල තියෙන්නේ තාක්ෂණික වචන බොහොමයක් එක්ක ඒවගේ නිවරදි නිර්වචනය මොකක්ද කියල තේරුම් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා දැනගන්න ඕන.

මේ නිද්‍රශිලින් මේවා සියල්ල දන්නා බහුශ්‍රැතයන්.

මේක මහින්ද ද රනිල් ද අනුරද චන්ද්‍රිකාද කාගේ වන්දිබට්ටයෝන් ද කියන එකට් වඩා සැහෙන දුර යන ප්‍රශ්නයක්.

මේ සෙට් එකම නාකියෝ, තව අවුරුදු දහයකින් පහළොවකින් කනත්තේ, අනුර ඇරෙන්න.

පළාත් වලට බලය බෙදල දෙන්න තමයි මේ නිද්‍රශිලින් හැමෝම කියන්නේ, මොකක්ද එකේ වැරැද්ද.

ජාතිවාදයෙන් තොරව හිතල බලමු.

ඕනෑම පලාතක පළාත්සභාවේ ඉන්නේ ඒ පළාතේම ඉන්න මදාවියෝ,කුඩු වෙළෙන්දෝ, සහ ඒ ඒ පළාතේ බලය තියාගෙන ඉන්න පවුල් වල පිරිස්.

සියලු බලය මේවට දුන් දවසට තේරෙයි, දියවන්නාවේ ඉන්න යකා ගේ ලඟට ගෙන්න ගත්තු එකේ කරුමේ, හැබැයි ඒවාට විඳින්න වෙන්නේ අපිටත් නෙමෙයි අපෙනුත් පසු පරම්පරාවට.

අර ඉන්දියාවේ වගේ තියෙයි, මහා ඇමති නළුවෙක් පොරට වැඳපුදාගෙන ඉන්න.

ඊට පස්සේ මේ මේ පළාත් අතර කඹ ඇදිල්ල නිසා රටේ පාරක්, වැවක්, වේල්ලක් මොකක්වත් හදන්න වෙන්නේ නෑ.

එතන වේල්ල හැදුවොත් අපිට වතු නෑ, ඔතන හැදුවොත් අපිට බෑ, රටේ කිසිම දෙයක් කරගන්න වෙන්නේ නෑ.

ඔතන කර්මාන්ත ශාලාවක හැදුවොත් අපිට දුම එනවා, එක නිසා අපේ පළාතට රස්සා දෙන්න, අරව මේවා ගෝරි ගොඩක් තමයි ඉස්සරහට.

දැනටම පෙනෙන නැද්ද, උඩරට පාතරට, දකුණ, බෙන්තරෙන් එහා, ගලෙන් උඩ, ඕව මේවා ඔක්කොම එක්ක මේ රට එක තැන නවතිනවා.

උතුර ගැන නොහිතා හිමුකෝ, ජාතිවාදියෝ වෙනවා නේ.

එකම පළාත ඇතුලේ ගතහොත්, එත් කුල අනුව බෙදිලා මරා ගන්න වෙනවා, ගමෙන් ගම මරා ගන්න වෙනවා පාර හදා ගන්න.

මේක තමයි මේ ව්‍යවස්ථාවට සහය දෙන්නෝ හොඳයි කියල නිදාගෙන දකින සුභ සිහිනේ.

උතුර ගැන මේ නිදිගුල්ලෝ මොනවත් කිව්වට පිළිගන්නේ නැහැ, කිව්වොත් කියන්නේ මහින්දගේ බත් බැලයෝ කියාගෙන එන්නේ.

මහින්ද හොරා වෙන්න ඇති, මිනිමරන්න ඇති, මිනි මොරුන්ට කන්න දෙන්නත් ඇති මරල.

මහින්දත් මේකට යටින් එකඟයි කියලා තමයි පෙනෙන්නේ.

අනුර දිසානායකත් අලි නාවනවත් ඇති නැතුවත් ඇති.

රනිලුත් කෙසෙල් කනවත් ඇති නැටුවත් ඇති, ඇති ඒවා මෙරටේ අනාගත පරම්පරාවට ප්‍රශ්න නෙමෙයි, මේ පිරිස සියල්ලම තව දශක දෙකකින් පොලවේ පස් වෙලා.

මේක දේශපාලන පක්ෂ, පුද්ගල චරිත වන්දනාව ගැන වාදයක් නෙමෙයි.

මේ ව්‍යවස්ථාව ලංකාවට වුවමනාවට ගෙනෙන එකක් නෙමෙයි.

වුවමනාව තිබෙන අය ඉන්නේ ලංකාවෙන් පිට.

නමුත් රටේ දැන් අවාසනාවකට මතයක් හදල තියෙනවා ව්‍යවස්ථාවක් ගෙනාවම ප්‍රශ්න විසඳෙනවා කියල.

ප්‍රශ්නේ මොකක්ද? කියල ඇහුවම හරිහමන් උත්තරයක් නැහැ.

බටහිර උපක්රමයවල් ගැන දන්නෝ දන්නවා ඒගොල්ලෝ ප්රජාතන්ත්රවාදී වෙනස් කම් කරපු රටවල් වලට මොකද වුනේ කියල.

බටහිරින් අපකෙරේ පහල වූ අනුකම්පාවට ව්‍යවස්ථා සම්මත කරවන්නේ නැහැ, ඔවුන් ඔවුන්ගේ අනාගත ආයුධ වෙළඳාම, ඔවුන්ගේ භූ දේශපාලනික යුධ පිටිය ගැන හිතල තමයි සැලසුම් හදන්නේ.

ඊශ්‍රායලය බල්ෆෝර් ගිවිසුමෙන් ලියල දුන්නේ යුදෙව්වොන්ට වෙච්ච අසාධාරනෙට වත්, යුදෙව්වොන්ට තිබෙන පක්ෂපතිත්වයට වත් නෙමෙයි, මුලික හේතුව තෙල් සහ සුවස් ඇළ මාර්ගය ආශ්‍රිතව බටහිරට අවශ්‍ය ඉතා බලවත් රජයක් අවශ්‍යය නිසා.

අනෙක් සියලු කාරණා අවශේෂ කාරණා.

ලංකාවේ සම්බන්ධ නිශ්චිත හේතුව මේකයි කියල කියන්න අමාරුයි, නමුත් ඉන්දියාව දත කනවා උතුරේ බලය ඉන්දියාවට වාසි වෙන විදියට හරවා ගන්න, චීනයත් කැමති වෙයි දකුණ තවත් දුර්වල වෙලා චීනෙට සින්නම වෙනවට.

මන්නාරම් ද්‍රෝණිය වගේම බෙංගාල බොක්ක ආශ්‍රිතවත් ස්වභාවික වායු නිධි ගැන සෙවීම පිලිබඳ අර්බුදයක් තිබූන මිට අවුරුදු 4කට 5කට කලින් කාට කොපමණ ප්‍රමාණයක් අයිතිය් ද කියල.

මොකද නේපාලයට මුහුදු සීමාවක් නැතත් ඒගොල්ලෝ තර්ක කරේ ඔවුන්ගේ රටෙන් පටන් ගෙන එන ගංගා වල ඔවුන්ගේ රටේ කාබනික ද්‍රව්‍ය තමයි එන්නේ මුහුදට එකතු වෙන්න කියල.

මේවා දැන් විසදිලද දන්නේ නැහැ, මේවා ප්‍රශ්න නොවන්නත් පුළුවන්, මේවා මහින්ද ස්වභාවිකවායු නිධි තියෙනවා කියල කියපු ගල් බොරු කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.

කාටවත් ගිහින් මෙන්න ස්වභාවික වායු නිධිය කියල පෙනන්න බැහැනේ, බටහිරින් කිවොත් තමයි අපිටත් දැනගන්න වෙන්නේ.

නමුත් අවසානයේ ඉන්දියාවට අවශ්‍ය ඉන්දියාවේ වටේ දුර්වල රාජ්‍යයන් පවත්වා ගැනීම.

මේක මගධ රාජයේ ඉදන් තිබුන ප්‍රතිපත්තිය, තමාගේ අසල්වැසි රාජ්‍ය දුර්වල කිරීම තමයි චානක්‍ය කවුටිල්ය ගේ ප්‍රතිපත්තිය, අදටත් එක තමයි ඉන්දියාව කරන්නේ.

මොදී එන්නේ වෙසක් බලන්න කියල අපිට කියනවා, වෙසක් බලන්න ඕන නම් ගිහින් බුද්ධගයාවේ වෙසක් සමරුව නම් ඉවරයි නේ.

ඉන්දියාවේ බමුණෝ තථාගත ගෞතම කියන වචනය පාවිචි කරන්නේ ඔවුන්ගේ මුලින් තිබුණු වෛදික ක්‍රමය බිඳගෙන ගිය කෙනා විදියට.

ඒ බමුනොන්ට අවශ්‍ය නැහැ බුද්ධාගම ප්‍රවර්ධනය කරන්න, අද හින්දුත්ව කියල සමාජ බලවේගයක් එන්නේ නැවත වේද ග්රන්ථ වලට මිනිස්සු හරවන්න.

උතුරේ ජනතාව ගැන කතා නොකර ඉමු, උනුත් අපිට ගිල්ලපු ලනුවම ගිලල හීන මවන් ඉන්නවා ඇති සිංහල පාලනයෙන් මිදිලා නිදහසේ ඉන්න.

කවුද වික්කේ?

පක්ෂ විපක්ෂ, ඒකාබද්ධ, අලි,කොටි,පුටු, බුලත්, පුවක් හැමෝම එකතු වෙලා නැති ප්‍රශ්නෙකට නැති උත්තරයක් හොයන්න ගිහින් දැන් ව්‍යවස්ථාව ගෙනෙන්නම වෙනවා.

කණගාටුයි, ලංකාව විකුණලා ඉවරයි.

[QUOTE="326, post: 22350284, member: 563929"] [SIZE="4"] @topkollek, අනිත් පැත්තට අහන්න පුළුවන් මේ ව්‍යවස්ථාවේ එහෙනං එජාපයට වාසි මොනවද යෝජනා කරලා තියෙන්නේ? හොයල කියන්නකෝ බලන්න. Dharatha, අහවල් වගන්තිය, රට සමව කැබලි හතකට බෙදනවා කියල සිංහලෙන් ලියල යටින් පාද සටහන් දමල පැහැදිලි කරලා තියෙන්න ඕනද ඔබතුමාට පිළිගන්න? @xcorat, මේක තේරුම් ගන්න සමහර අයට වුවමනාවක් නැහැ, මොකද ඒගොල්ලෝ පෞද්ගලික හිත්රිදීම් උඩ ඉඳගෙන මේ ප්රශ්නය දිහා බලන්නේ. බොරුවට නොතේරුනා වගේ රඟපානව. මෛත්‍රිපාල සිරිසේන කිව්වේ, ජනමත විචාරණයකට නොයන කරනු වෙනස් කරනව්, විධායක ජනාධිපතික්රමය නැතිකරනවා/බලතල අඩු කරනවා කියල, ජනාධිපතිවරනේදී. ප්‍රතිපත්ති ප්රකාශනයේ එකෙක් කියන්නේ එකෙක් නේ. මෙය විතරක් නෙමේ මහින්ද රාජපක්ෂත් ලියන්නේ එකක් කියන්නේ එකක් කරන්නේ තවත් එකක්. එජාපය විතරයි කිව්වේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා අපිට පාර්ලිමේන්තුවේ බලය දෙන්න කියල, මිනිස්සු සරල බහුතරයවත් දුන්නේ නැහැ. දැන් එතකොට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියල ජනවරමක් කාටවත් නැහැ. [COLOR="Red"]අලුත් ව්‍යවස්ථාවක් වුවමනා කාටද කියල සියල්ලෝ දනිති, සමහරක් නොදන්නවා සේ රඟපාති.[/COLOR] මේ ප්‍රශ්ණය මේවගේ අන්තර්ජාලයේ කතා කරන්න බැරි,මේ බොරු නිද්රාශීලින් අහන්නේ කෝ පිටපතේ කෝ ගාල. එකපාරටම මෙගොලොන්ට අමතකයි සති දෙකකට කලින් ගැසට් කරපු ලියවිල්ලේ නැති වගන්ති හැටහුට හමාරක් සම්මත කරගත්තු හැටි. ව්‍යවස්ථාව ලියල මිනිස්සු ඉස්සරහට දැම්ම කියල එක මිනිස්සුන්ට කියවල තේරුම් ගන්න බැහැ, ඒවා ලියල තියෙන්නේ තාක්ෂණික වචන බොහොමයක් එක්ක ඒවගේ නිවරදි නිර්වචනය මොකක්ද කියල තේරුම් ගන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා දැනගන්න ඕන. මේ නිද්‍රශිලින් මේවා සියල්ල දන්නා බහුශ්‍රැතයන්. මේක මහින්ද ද රනිල් ද අනුරද චන්ද්‍රිකාද කාගේ වන්දිබට්ටයෝන් ද කියන එකට් වඩා සැහෙන දුර යන ප්‍රශ්නයක්. මේ සෙට් එකම නාකියෝ, තව අවුරුදු දහයකින් පහළොවකින් කනත්තේ, අනුර ඇරෙන්න. පළාත් වලට බලය බෙදල දෙන්න තමයි මේ නිද්‍රශිලින් හැමෝම කියන්නේ, මොකක්ද එකේ වැරැද්ද. ජාතිවාදයෙන් තොරව හිතල බලමු. ඕනෑම පලාතක පළාත්සභාවේ ඉන්නේ ඒ පළාතේම ඉන්න මදාවියෝ,කුඩු වෙළෙන්දෝ, සහ ඒ ඒ පළාතේ බලය තියාගෙන ඉන්න පවුල් වල පිරිස්. සියලු බලය මේවට දුන් දවසට තේරෙයි, දියවන්නාවේ ඉන්න යකා ගේ ලඟට ගෙන්න ගත්තු එකේ කරුමේ, හැබැයි ඒවාට විඳින්න වෙන්නේ අපිටත් නෙමෙයි අපෙනුත් පසු පරම්පරාවට. අර ඉන්දියාවේ වගේ තියෙයි, මහා ඇමති නළුවෙක් පොරට වැඳපුදාගෙන ඉන්න. ඊට පස්සේ මේ මේ පළාත් අතර කඹ ඇදිල්ල නිසා රටේ පාරක්, වැවක්, වේල්ලක් මොකක්වත් හදන්න වෙන්නේ නෑ. එතන වේල්ල හැදුවොත් අපිට වතු නෑ, ඔතන හැදුවොත් අපිට බෑ, රටේ කිසිම දෙයක් කරගන්න වෙන්නේ නෑ. ඔතන කර්මාන්ත ශාලාවක හැදුවොත් අපිට දුම එනවා, එක නිසා අපේ පළාතට රස්සා දෙන්න, අරව මේවා ගෝරි ගොඩක් තමයි ඉස්සරහට. දැනටම පෙනෙන නැද්ද, උඩරට පාතරට, දකුණ, බෙන්තරෙන් එහා, ගලෙන් උඩ, ඕව මේවා ඔක්කොම එක්ක මේ රට එක තැන නවතිනවා. උතුර ගැන නොහිතා හිමුකෝ, ජාතිවාදියෝ වෙනවා නේ. එකම පළාත ඇතුලේ ගතහොත්, එත් කුල අනුව බෙදිලා මරා ගන්න වෙනවා, ගමෙන් ගම මරා ගන්න වෙනවා පාර හදා ගන්න. මේක තමයි මේ ව්‍යවස්ථාවට සහය දෙන්නෝ හොඳයි කියල නිදාගෙන දකින සුභ සිහිනේ. උතුර ගැන මේ නිදිගුල්ලෝ මොනවත් කිව්වට පිළිගන්නේ නැහැ, කිව්වොත් කියන්නේ මහින්දගේ බත් බැලයෝ කියාගෙන එන්නේ. මහින්ද හොරා වෙන්න ඇති, මිනිමරන්න ඇති, මිනි මොරුන්ට කන්න දෙන්නත් ඇති මරල. මහින්දත් මේකට යටින් එකඟයි කියලා තමයි පෙනෙන්නේ. අනුර දිසානායකත් අලි නාවනවත් ඇති නැතුවත් ඇති. රනිලුත් කෙසෙල් කනවත් ඇති නැටුවත් ඇති, ඇති ඒවා මෙරටේ අනාගත පරම්පරාවට ප්‍රශ්න නෙමෙයි, මේ පිරිස සියල්ලම තව දශක දෙකකින් පොලවේ පස් වෙලා. මේක දේශපාලන පක්ෂ, පුද්ගල චරිත වන්දනාව ගැන වාදයක් නෙමෙයි. මේ ව්‍යවස්ථාව ලංකාවට වුවමනාවට ගෙනෙන එකක් නෙමෙයි. වුවමනාව තිබෙන අය ඉන්නේ ලංකාවෙන් පිට. නමුත් රටේ දැන් අවාසනාවකට මතයක් හදල තියෙනවා ව්‍යවස්ථාවක් ගෙනාවම ප්‍රශ්න විසඳෙනවා කියල. ප්‍රශ්නේ මොකක්ද? කියල ඇහුවම හරිහමන් උත්තරයක් නැහැ. බටහිර උපක්රමයවල් ගැන දන්නෝ දන්නවා ඒගොල්ලෝ ප්රජාතන්ත්රවාදී වෙනස් කම් කරපු රටවල් වලට මොකද වුනේ කියල. බටහිරින් අපකෙරේ පහල වූ අනුකම්පාවට ව්‍යවස්ථා සම්මත කරවන්නේ නැහැ, ඔවුන් ඔවුන්ගේ අනාගත ආයුධ වෙළඳාම, ඔවුන්ගේ භූ දේශපාලනික යුධ පිටිය ගැන හිතල තමයි සැලසුම් හදන්නේ. ඊශ්‍රායලය බල්ෆෝර් ගිවිසුමෙන් ලියල දුන්නේ යුදෙව්වොන්ට වෙච්ච අසාධාරනෙට වත්, යුදෙව්වොන්ට තිබෙන පක්ෂපතිත්වයට වත් නෙමෙයි, මුලික හේතුව තෙල් සහ සුවස් ඇළ මාර්ගය ආශ්‍රිතව බටහිරට අවශ්‍ය ඉතා බලවත් රජයක් අවශ්‍යය නිසා. අනෙක් සියලු කාරණා අවශේෂ කාරණා. ලංකාවේ සම්බන්ධ නිශ්චිත හේතුව මේකයි කියල කියන්න අමාරුයි, නමුත් ඉන්දියාව දත කනවා උතුරේ බලය ඉන්දියාවට වාසි වෙන විදියට හරවා ගන්න, චීනයත් කැමති වෙයි දකුණ තවත් දුර්වල වෙලා චීනෙට සින්නම වෙනවට. මන්නාරම් ද්‍රෝණිය වගේම බෙංගාල බොක්ක ආශ්‍රිතවත් ස්වභාවික වායු නිධි ගැන සෙවීම පිලිබඳ අර්බුදයක් තිබූන මිට අවුරුදු 4කට 5කට කලින් කාට කොපමණ ප්‍රමාණයක් අයිතිය් ද කියල. මොකද නේපාලයට මුහුදු සීමාවක් නැතත් ඒගොල්ලෝ තර්ක කරේ ඔවුන්ගේ රටෙන් පටන් ගෙන එන ගංගා වල ඔවුන්ගේ රටේ කාබනික ද්‍රව්‍ය තමයි එන්නේ මුහුදට එකතු වෙන්න කියල. මේවා දැන් විසදිලද දන්නේ නැහැ, මේවා ප්‍රශ්න නොවන්නත් පුළුවන්, මේවා මහින්ද ස්වභාවිකවායු නිධි තියෙනවා කියල කියපු ගල් බොරු කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. කාටවත් ගිහින් මෙන්න ස්වභාවික වායු නිධිය කියල පෙනන්න බැහැනේ, බටහිරින් කිවොත් තමයි අපිටත් දැනගන්න වෙන්නේ. නමුත් අවසානයේ ඉන්දියාවට අවශ්‍ය ඉන්දියාවේ වටේ දුර්වල රාජ්‍යයන් පවත්වා ගැනීම.:( මේක මගධ රාජයේ ඉදන් තිබුන ප්‍රතිපත්තිය, තමාගේ අසල්වැසි රාජ්‍ය දුර්වල කිරීම තමයි චානක්‍ය කවුටිල්ය ගේ ප්‍රතිපත්තිය, අදටත් එක තමයි ඉන්දියාව කරන්නේ. මොදී එන්නේ වෙසක් බලන්න කියල අපිට කියනවා, වෙසක් බලන්න ඕන නම් ගිහින් බුද්ධගයාවේ වෙසක් සමරුව නම් ඉවරයි නේ. ඉන්දියාවේ බමුණෝ තථාගත ගෞතම කියන වචනය පාවිචි කරන්නේ ඔවුන්ගේ මුලින් තිබුණු වෛදික ක්‍රමය බිඳගෙන ගිය කෙනා විදියට. ඒ බමුනොන්ට අවශ්‍ය නැහැ බුද්ධාගම ප්‍රවර්ධනය කරන්න, අද හින්දුත්ව කියල සමාජ බලවේගයක් එන්නේ නැවත වේද ග්රන්ථ වලට මිනිස්සු හරවන්න. උතුරේ ජනතාව ගැන කතා නොකර ඉමු, උනුත් අපිට ගිල්ලපු ලනුවම ගිලල හීන මවන් ඉන්නවා ඇති සිංහල පාලනයෙන් මිදිලා නිදහසේ ඉන්න. කවුද වික්කේ? පක්ෂ විපක්ෂ, ඒකාබද්ධ, අලි,කොටි,පුටු, බුලත්, පුවක් හැමෝම එකතු වෙලා නැති ප්‍රශ්නෙකට නැති උත්තරයක් හොයන්න ගිහින් දැන් ව්‍යවස්ථාව ගෙනෙන්නම වෙනවා. කණගාටුයි, ලංකාව විකුණලා ඉවරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom