Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චම්පිකරණවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි මුලින්ම බලන්නේ

මහින්ද නිවැරදි කරවා ගන්න

මේක මෙගා ඩීල්කාරයන්ට යටවුණ ආණ්ඩුවක්

ආණ්ඩුව සමඟ අපි සාකච්ඡා අත්ඇරල නෑ...

පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියයි

සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර

ප්රශ්නය - ජාතික හෙළ උරුමය රජය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ මතවාදී විරසකයක සිටි බව අපි දන්නවා. එහෙත් ඔබලා ඇමැතිකම් අතහැර වගකීම්වලින් නිදහස්ව මේ වගේ තීන්දුවක් ගනීවි කියල රටේ ජනතාව විශ්වාස කළේ නෑ. ඇත්තටම මොකද වුණේ?

පිළිතුර - අපි 2005 දී එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන්නට තීරණය කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් මතයි. ජාතික හෙළ උරුමය එහිදී 2005 සැප්තැම්බර් 09 වැනිදා සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. රටේ ඒකීයභාවය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර ගැනීම සඳහා එකඟව අත්සන් කළ ප්රකාශනයේ 07 වන කාරණය ලෙස තිබුණේ විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන ලෙස සංශෝධනය කරනවා කියන කරුණයි මැතිවරණ ක්‍රමය ආසන මට්ටමට හා අනුපාත මට්ටමේ සංයෝජනයකින් හදනවා කියන එකයි. ඒක නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම කියන එක අද ඊයේ ආපු දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂත් එදා කියපු සටන් පාඨයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන් පාඨයක්. එහෙම නැතුව ඔය සමහර මාධ්‍යවල කියනවා වගේ එන්.ජී.ඕ. සටන් පාඨයක් නොවෙයි. අපිට චෝදනා කරනවනේ මේ වෙලාවේ එන්.ජී.ඕ. සටන් පාඨ අරගෙන ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කරනවා කියලා.

ප්රශ්නය - අපේ මාධ්‍ය වලින් ඔබලාට එහෙම චෝදනා කරලා නෑ. විධායක ජනාධිපති ක්‍රමයට ජාතික හෙළ උරුමය විරුද්ධ නැහැනේ.

පිළිතුර - නෑ. නෑ. නෑ. අපි විශ්වාස කරන්නේ නෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. අපි කියන්නේ මෙහි තිබෙන අත්තනෝමතික බලතල සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට, අධිකරණයට වග කියන විදියට හදන්න කියලයි. ඒක අපි නොවෙයි මහින්ද රාජපක්ෂ 2005 බලයට එන වෙලාවේ 'මහින්ද චින්තනයේ' 84 වන පිටුවේ තිබුණ දෙයක් තමයි. "මම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමි" කියන එක. ඒ වගේම එතෙක් මම අධිකරණයට හා පාර්ලිමේන්තුවට වග කියන අයුරින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරමි කියලත් තිබුණා.

හැබැයි පළමු වන අවුරුදු 4 තුළ (2005 - 2009) ජනාධිපතිවරයා රජය පවත්වා ගෙන ගියේ බොහෝම අමාරුවෙන්. ලොකු යුද්ධයකුත් රටේ තිබුණා. ඒ නිසා කියපු දේවල් කරන්න බැරි වුණා. ඉන් පස්සේ යුද්ධය ඉවර වෙලා 2010 ජනාධිපතිවරණයට යන විට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් කිව්ව විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කරනව කියන එක. ඒ අනුව ඡන්දය දින්නා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ජනාධිපතිවරයාට හා රජයට පක්ෂව තිබුණා. කරනවයි කියපු දේවල් කරන්න හොඳටම හැකියාව තිබුණා. සිරිමාවෝ, ඡේ ආර්. කියන දෙන්නාම 2/3 බලය යොදාගෙන ව්‍යවස්ථාවේ ලොකු ලොකු වෙනස්කම් කළා නේ. ඒක නිසා 2010 දී 18 වැනි සංශෝධනය එන වෙලාවේ අපි පැහැදිලිවම කිව්වා විධායක ජනාධිපති ක්රමයේ, මැතිවරණ ක්රමයේ. පළාත් සභා ක්රමයේ වෙනසක් කරන්න දැන් කාලය හරි කියලා.

රජය 2/3 බලය අරන් එහෙම පොරොන්දු වුණාට මොනවද කළේ. මහින්ද චින්තනයේ වත් මහින්ද චින්තන ඉදිරි දැක්මේ වත් එදා කියපු මේ දේවල් මොනවත් කළාද නෑ. එතකොට කළේ මොනවද?

කිසිම උපාය මාර්ගයක් නැතිව ගොඩනැගෙන 'වියදම් ආර්ථිකයක්' හැදුවා. ඒ වියදම් ආර්ථිකය තුළ ගොඩනැඟෙන මෙගා ඩීල් සමාජ පන්තියක් හැදුවා. ඒ සමාජ පන්තියේ ඕනෑ එපාකම් ඉටු කරන පාදඩකරණය වූ සමාජයක් හා දේශපාලනයක් නිර්මාණය කළා. උගත් වියත් පිරිසට රටේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ දොර වැහුවා. රටේ උගත්කම ඉහළ ගියා. හැබැයි පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ උගතුන්ට තියෙන ඉඩකඩ සීමා වුණා.

මේක ලොකු විසංවාදයක්. රට ආර්ථික උපාය මාර්ගයක් නොමැතිව, රට වියදම් ආර්ථිකයක හිරවෙන, ණයෙන් බරිත වෙන හැටි අපි බලන් හිටියා. ඩීල්කාරයෝ ටිකක් රටේ සංවර්ධනය අතට අරන් සංවර්ධන ප්‍රමුඛතා අමතක කරලා කටයුතු කරන හැටි, සමාජය පාදඩකරණය වන හැටි අපි බලන් හිටියා. පුද්ගලයන්ට ඇඟිලි දිගු නොකර අපි කල්පනා කළා මේකට අපි ව්‍යුහාත්මක වෙනසක් කරමු කියලා. දැන් අපිට වෙලාව පැමිණිලා. රට තවත් පිරිහිලා ඇද වැටෙන්න කලින්, රට විදේශ බලවේගවලට යට වෙන්න කලින් අපි සමාජ, ආර්ථික, දේශපාලන සංශෝධනයක් රජයට ඉදිරිපත් කරන්න ඕන කියලා කල්පනා කළා. ඒ අනුවයි අපි අපේ සංශෝධන රජයට ඉදිරිපත් කළේ.

ප්රශ්නය - ඔබලා ඔය සංශෝධන ඉදිරිපත් කරලා මහ කලබලයක් ඇති කරන්නේ ඡන්දයක් ඉදිරියේ ඉඳගෙන. රජය යුද්ධයක් ජයගෙන රටට ජයග්‍රහණ අත් කර දීල ලබාගත්තු සමාජ පරිවර්තනය ආපස්සට හරවන්න දෙස් විදෙස් බලවේග කුමන්ත්‍රණය කරන වෙලාවක. රජය පෙරළන්න බෙදුම්වාදී බලවේග කැසකවන වෙලාවක. ඒක නිසා ඔබලාගේ මේ ප්රයත්නය කුමන්ත්රණයක එක් පියවරක් ලෙසයි පෙනෙන්නේ.

පිළිතුර - නැහැ. මෙතන කිසිම කුමන්ත්‍රණයක් නැහැ. කුමන්ත්‍රණය තියෙන්නේ හැකි ඉක්මනින් තවත් අවුරුදු 6 කට කාගෙන්වත් නොවිමසා බලය තහවුරු කරගන්න ගෙන යන අත්තනෝමතික ක්‍රියා කලාපය තුළයි. ජනාධිපතිවරණයක් නියම වෙලා නැහැනේ 2015 ජනවාරි මාසෙට. ඒක තියෙන්නේ 2016. ඒකට තව කල් තියෙනවා. අපිට ජනාධිපතිවරණයක් ගේනව කිව්වේ මීට මාසයකට කලින්. ඒකටනේ අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ.

ප්රශ්නය - සන්ධානයේ තවත් සාමාජික පක්ෂ ගණනාවක් තියෙනවානේ. ජාතික හෙළ උරුමයේ ඔබලාට විතරද මේ කියන ප්‍රශ්න ගැන කැක්කුම තියෙන්නේ.

පිළිතුර - තව නොයෙක් අය අදහස් පළ කරන්න ඇති. සම සමාජ, කොමියුනිස්ට් සමහර පක්ෂ බලපෑම් කරන්න ඇති. අපි ප්‍රතිපත්තිගරුක ව්‍යාපාරයක්. අපි ලෑස්ති නෑ පොඩි පොඩි හේතු හදාගෙන තවදුරටත් රජයේ ඉන්න. අපි කියන්න ඕනෙ අපි මර්දනයට බය නෑ. µයිල් පෙන්නලා චෝදනා දාලා අපරාධ කළා කියලා ස්ත්‍රී දූෂණ කළා කියලා, නාස්ති කළා කියලා, මුදල් අයථා ලෙස පරිහරණය කළා කියලා අපිව බයකරන්න බෑ.

ප්රශ්නය - එහෙම දේවල් වෙනවා කියන එකද ඔය කියන්නෙ.?

පිළිතුර - මොකද නැත්තේ... එහෙම දේවල් වෙනවා. පසුගිය කාලෙ ඒවා වුණා නේ. අපිව බය කරන්න බෑ. මොකද අපි විශ්වවිද්‍යාල කාලේ ඡේ. ආර් ට ඇඟිල්ලක් උස්සන්න විපක්ෂය බයවෙලා ඉන්න කාලේ ඡේ. ආර්. ව දණ ගස්සවපු ශිෂ්‍ය ව්‍යාපාරයක හිටපු අය අපි. ප්‍රේමදාස දණ ගස්සවපු ශිෂ්‍ය ව්‍යාපාරයක හිටපු අය අපි. චJද්රිකාගේ ආණ්ඩුව ෙµඩරල් පැකේජය ගෙනාවාම ඒක අකුලවපු අය අපි. චJද්‍රිකා පී ටොම් නාඩගම නටන වෙලාවේ ඒක නැවැත්තුවේ අපි. රනිල් සාම ගිවිසුම් ගහනකොට ඒකට විරුද්ධව කටයුතු කරපු අය අපි. ශ්‍රී ලංකා එක මොනවද කළේ. ඒක නිසා අපිව බය කරලා හෝ සල්ලි දීල නවත්වන්න බෑ. අනිත් අය ඕන ක්‍රියාමාර්ගයක් ගනිපුදෙන්. අපි අපේ ගමන යනවා.

ප්ර්රශ්නය - විපක්ෂයේ පොදු සටන කේන්ද්‍ර වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම කියන කාරණය මත. ඔබලාත් දැන් ඒ සටන් පාඨ මත පදනම් වෙලා ද ඉන්නේ.

පිළිතුර - මෙහෙමයි. අපි ඉදිරිපත් කළේ සමාජ දේශපාලනික ආර්ථික වැඩපිළිවෙළක්. එය සඳහා කරුණු 7 ක් ඇතුළත්. ඒකේ තියෙනවා දේශපාලන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ. උදාහරණයක් වශයෙන් අපි කියලා තියෙනවා යාපනේ ජීවත්වුණ පවුල් 6000 ක විතර සිංහල ජනතාවට යුක්තිය ඉටු කරන්න කියලා. උතුර මුදා ගත්තට වැඩක් නෑ සිංහලයෝ පදිංචි නොකර. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික තානාපති සේවය කඩා වැටිලා. පවුල් ඥාති මිත්‍ර සංග්‍රහය, ඩීල් කාරයන්ගේ බලපෑම නිසා කඩාවැටිලා. ඒවයි ඉන්න දුර්වලයෝ නිසා ලෝකයේ බටහිර බලවේග අපේ රට වටලන්න කරන සැලසුම් සාර්ථක වෙලා. පළාත් සභා ක්රමයේ තියෙන බෙදුම්වාදී අංග ලක්ෂණ ඉවත් කරන්න කියලා අපි කියලා තියෙනවා.

හැබැයි ඉතින් මේ වෙලාවේ ජනාධිපතිවරණයක් ඇවිත් තියෙන නිසා ජනාධිපතිවරණය, ජනාධිපති ධුරය ගැන කතා කරන එක සාධාරණයි. ඒ ගැන කතා බහ, ඒ ගැන යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි.

අපි යෝජනා කරලා තියෙනවා නව උත්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න. දැන් තියෙන්නේ වියදම් ආර්ථිකයක්. හා µන් ඉකොනොමි එකක්. ඒ සියල්ල වෙනස් කරන්න යෝජනා මේ අපේ යෝජනා 7 තුළ තියෙනවා. නමුත් මේ වෙලාවේ ජනාධිපති ධුරය ගැන කතාබහ ප්‍රධානයි.

ප්රශ්නය - ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ජාතික හෙළ උරුමය කෙළින්ම කියන්නේ නැහැනේ. සංශෝධනය කළ යුතුයි කියලනේ කියන්නේ.

පිළිතුර - ඔව්...... ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වන පාර්ලිමේන්තුව හෝ මන්ත්‍රීවරු හෝ ඇමැතිවරු හෝ කැබිනට් මණ්ඩල සාමූහික වගකීම ගණන් නොගෙන අත්තනෝමතිකව වැඩ කරන්න සුළු පිරිසකට බලය ලැබෙන්නේ විධායක ජනාධිපති ධුරයෙන්. ඒකනේ නරක. අන්න ඒ නරක ටිකනේ අයින් කරන්න ඕනේ.

ප්රශ්නය - උදාහරණ දෙන්න පුළුවන්ද?

පිළිතුර - ඔව්..... පළාත් සභා ක්රමයේ බලතල සංශෝධනය කරන්නේ නැතිව උතුරේ ඡන්දය කරන්න තීරණය කළේ අපිද? පාර්ලිමේන්තුවද? නෑ ඒ කළේ ජනාධිපති. භයානක ත්රස්තවාදයක් නාසිවාදයක් පරාජය කරලා එහිම දේශපාලන මුහුණුවරකට අවුරුදු තුනකින් උතුරේÊබලය පාවලා දුන්නා. පළාත් සභා මැතිවරණයෙන්. උතුර බාරදුන්නා. දැන් ආපහු හරවන්න පුළුවන්ද? ඒක කළේ ජනාධිපති හා ඔහු වටේ ඉන්න තුන්හතර දෙනෙක්. ඊළඟට විදේශ ප්‍රතිපත්තිය ගන්න.

ඔන්න බෑන් කී මූන් කොමිසමක් පත් කළා. ඒක ගණන් නොගෙන අපි පත්කළා උගත් පාඩම් කොමිසම කියලා එකක්. දැන් ඒකේ අර නිර්දේශය කරන්න මේ නිර්දේශය කරන්න කියලා අපිට බලපෑම් කරනවා විදේශ රටවල්. ඊළඟට අපි එක පිට එක රාජ්‍ය තාන්ත්‍රික ගොන් අමන නරි මෝඩකම් පෝලිමක් කළා. අර ඔක්ස්µර්ඩ් දේශන පවත්වන්න ගියා වගේ. ඊළඟට තානාපතිවරු හැටියට ඥාතිවරුයි, ඩීල්කාරයොයි කොම්පැණිකාරයොයි හිතවතුනුයි යෑව්වා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ටික අපට අහිතකර විදියට පෙළ ගැහුණා. ඒ සඳහා කවුද තීන්දු ගත්තේ. උපදෙස් දුන්නේ. විධායක ජනාධිපති වටේ ඉන්න තුන් හතර දෙනෙක්ගේ උපදෙස් පිළිපදින විධායක ජනාධිපතිනේ මේවා කරන්නේ. පාර්ලිමේන්තුවේ උපදෙස් අරන් නෙමෙයි මේවා කරන්නේ. වැරදි උපදෙස් අරන් අත්තනෝමතිකව ක්‍රියා කරලා කොච්චර රටට හානි කරගෙන තියෙනවද?. දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා වැඩ කරගෙන යනවා.

18 වැනි පිටුවට

මහින්ද නිවැරදි කරවා ගන්න

ඒක නිසා අපි මේකට කැමැති නෑ. මේක දියුණු රටක්. මේ දියුණු රටට ගැළපෙන දියුණු දේශපාලනයක් අවශ්‍යයි. ආණ්ඩුවට අවශ්‍යයි මානුෂීය මෙහෙයුමක්. වෘත්තීය දේශපාලනයක් අවශ්‍යයි. මේ දියුණු රටට අභියෝග ජයගත හැකි අනාගතය ජයගත හැකි, දේශපාලන මෙහෙයුමක් අවශ්‍යයි. 2005 දී 2010 දී ජනතාව මහින්ද රාජපක්ෂට රට බාරදීලා බලය දුන්නේ මෙගා ඩීල් කාරයෝ හතරපස්දෙනකුට මේ ආණ්ඩුව අත්අඩංගුවට ගන්න නොවෙයි.

ප්රශ්නය - කෙළින්ම කියන්නකෝ කවුද ඔය මෙගා ඩීල්කාරයෝ හතරපස්දෙනා කියලා.

පිළිතුර - මම නම් කියන්න කැමැති නෑ. මම දෙන්නම් උදාහරණ දෙක තුනක්. කැසිනෝ සිද්ධිය ගමු. 2013 අප්‍රේල් මාසයේ ගේනවා රටට යෝජනාවක් කොළඹ ඇති කරන්න මෙගා කැසිනෝ දෙකක්. උපාය මාර්ගික කැසිනෝ 2 ක් හදන්න. මේක ගේන්නේ රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළේ තියෙනවා ලංකාවේ කොළඹ කැසිනෝ 2 ක් දාන්න. අන්න ඒ කොළේ ඉරාගෙන තමයි මේ යෝජනාව ගේන්නේ. ඒක පළමු කාරණය.

අද ඔය කොළඹ කෙරෙන සංවර්ධන වැඩ ඔක්කොම නවීකරණය මිලින්ද මොරගොඩගෙයි, රනිල්ගෙයි වැඩසටහන. මම ඒක බය නැතුව කියනවා.

දෙවැනි එක 2012 ජනවාරි 01 දා ලංකාවේ තියෙන ඔක්කොම කැසිනෝ ටික අරගෙන කල්පිsටියේ දූපතකට ගෙන යන්න පාර්ලිමේන්තුව තීන්දු කළා. නමුත් ඒක 2012 ජනවාරි 01 වැනිදා වුණේ නෑ. පාර්ලිමේන්තුවට අවමාන කරමින් කවුද මේවා තීන්දු කරන්නේ. ජනාධිපතිගේ අසීමිත බලය හා ඔහු අවට ඉන්න මෙගා ඩීල්කාරයෝ ටික නොවෙයිද. රටේ පාර්ලිමේන්තුවට වඩා මේ කියන මෙගා ඩීල්කාරයෝ ටික බලවත්.

ප්රශ්නය - දැන්නේ ඔබලා ඔය කතා කරන්නේ. 2010 ඉඳලා 2014 වන තුරුත් ඔය ටික සංදර්ශනාත්මකව පෙළ ගැහෙන ආකාරය ඔබලා බලාගෙන ඉඳලත් තියෙනවා.

පිළිතුර - මොකක්ද..... අපි ඔය සංදර්ශන බලන් ඉඳල නෑ. අපි මොන අරගලයක් ගෙනිච්චද. කැබිනට් මණ්ඩලයේ කතා කරල තියෙනවා. ලියල තියෙනවා. රණ්ඩු වෙලා තියෙනවා. විරුද්ධව ඡන්දෙත් දීලා තියෙනවා. අපි ඕවා බලන් ඉඳල නෑ. ඒව කියන්න එන්න එපා. එකම දේ අපි ඇතුලේ අරගල කළාට ඒවා එළියට ගෙනාවේ නැහැ. සාමූහික වගකීම නිසා. දැන් අපි නිදහස් අපට දැන් එළියෙත් කතා කරන්න පුළුවන්.

අගෝස්තු 28 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ කැබිනට් යෝජනාවේ තියෙන කැසිනෝ කොටස් ඔක්කොම ඉවත් කරලා හෝටල් ව්‍යාපෘති විතරක් අනුමත කරන්න. හැබැයි මොකද වුණේ. සැප්තැම්බර් 17 ගැහුවා ගැසට් එකක්. කැසිනෝ සියල්ල ඇතුල් කළා. මෙයාලා තමයි කැබිනට් තීන්දුවක්වත් ගණන් ගන්නේ නැති මෙගා ඩීල් කාරයෝ.

අපි පාරට බැහැලා කෑ ගැහුවා. විරෝධය පෑවා. ඒ අනුව සැප්තැම්බර් 28 තියපු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා ඒ ගැසට් එක අහෝසි කරන්න. ඒ අනුව 30 වැනිදා ඒ ගැසට් එක කැන්සල් කරනවා. ඊට පස්සේ නිකන් හිටියේ නැහැ. ආයෙත් යෝජනාව ගෙනාවා. මම ජනාධිපතිතුමාට ලියුමකින් අපේ විරෝධය දැනුම් දුන්නා.

ගැසට් එක අවශ්‍ය නැහැ කැසිනෝ දාන්න කියලා ෆයිසර් මුස්තාපා පැහැදිලි කළා. බී. ඕ අයි. අනුමත කළ ව්‍යාපෘතිය වෙනස් කරල නැති නිසා කැසිනෝ දාන්න පුළුවන් කියල ඔහු කිව්වා. ඒ අනුවයි අපි විරුද්ධව ඡන්දය පවා දුන්නේ.

ඒවා ගණන් ගත්තේ නැහැ. පාර්ලිමේන්තුව කැබිනට් එක ගණන් නොගන්නා, ඒවාගේ තීන්දු ගණන් නොගන්නා මෙගා ඩීල්කාරයෝ ගෙන යන ආණ්ඩුවක් තමයි මේක.

ප්රශ්නය - මෙගා ඩීල්කාරයෝ ඔය තරම් බලවත් නම්, ආණ්ඩුව හසුරුවන්නේ ඔය මෙගා ඩීල්කාරයෝ නම් ජාතික හෙළ උරුමය ඉවත් වෙලා විරෝධය පාලා කරන්න පුළුවන් දේ මොකක්ද?

පිළිතුර - අපිටද. අපි කරල පෙන්වන්නම්. මේ රටේ ජන වරම අද මෙගා ඩීල්කාරයෝ හතරපස්දෙනෙක් අතයි තියෙන්නේ. උන්ගෙන් ඒ ජන වරම උදුරා ගන්න ජාතික හෙළ උරුමය මොනවද නොකරන්නේ. අපි ඒක කරල පෙන්වන්නම්. මෙහෙම ගියොත් මේ මෙගා ඩීල් කාරයෝ ටික ඊළඟ ආණ්ඩුවේ දීත් මීට වඩා 10 ගුණයක් බලවත් වනවා. මේ රට ජාතික දේශපාලන වශයෙන් අගාධයකට යනවා. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ජනතාවගේ ඡන්ද වරමින් පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට ලැබෙන පරමාධිපත්‍ය බලය මේ වගේ මෙගා ඩීල්කාරයෝ හතරපස්දෙනකුට මංකොල්ල කන්න අපි ඉඩ හරින්නේ නැහැ.

ප්රශ්නය - හරි. දැන් කියන්න බලන්න ඔය ඔක්කොම කරන්න ජාතික හෙළ උරුමය තබන ඊළඟ පියවර මොකක්ද කියලා. මොකක්ද වැඩපිළිවෙළ.

පිළිතුර - අපි බොහොම පැහැදිලිව රටේ අනාගතය ගොඩනඟන්නට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික වැඩසටහනක්, සමාජ දේශපාලන වැඩපිළිවෙළක්, පරිසරය පිළිබඳ අනාගත දැක්මක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පරිසරය දෙසට ආයෝජනයක් අවශ්‍යයි. පරිසරය රැකුණේ නැත්නම් මිනිස්සු නෑ. දැන් අද වන විට වකුගඩු රෝගීන් විතරක් ලක්ෂ දෙකක් ඉන්නවා. ප්‍රමිතියකින් තොරව ගෙනාපු පොහොර හා කෘෂි රසායන නිසයි මේවා වෙන්නේ. සමහර කෘෂි රසායන තහනම් කරන්න කැබිනට් එක තීරණය කළා. නමුත් අද වනතුරු සමහර කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කළේ නැහැ. ඇයි ඒ.... මෙතන ඩීල්කාරයෝ නිසා. ආණ්ඩුව යන්නේ ඒ වගේ ගමනක්. රට දියුණුයි කියල කියන්න සංඛ්‍යා ලේඛන ටිකක් හදාගෙන ඉන්නවා. ඒත් ඒවා හරිද වැරදිද කියලා සාධක මතයි බලන්න ඕන. මේ ඔක්කොම ප්‍රශ්න අපි දන්නවා. අපි ළඟ ඒ හැම එකකටම විසඳුමක් හොයන වැඩසටහනක් තියෙනවා. රටේ නීතිය වල් වැදිලා. සමාජ අසහනය ඉහවහා ගිහින්. ආර්ථිකය ඉබාගාතේ යනවා. ආර්ථිකය ගොඩනගන්න මෙයාලට නව උත්පාදන, ආර්ථික උපාය මාර්ග නැහැ. ඒ වෙනුවට කැසිනෝ දාන්න, කාර් රේස් දුවන්න, නයිට් ක්ලබ් අරින්න තමයි මේ ආණ්ඩුව කල්පනා කරන්නේ. රටේ නව උත්පාදන උපාය මාර්ග නැතුව ආර්ථික වර්ධනය කරන්න බෑ. ඒ සඳහා නිවැරදි උපාය මාර්ග භාවිතා කරපු, කොරියාව, තායිවානය, වගේ රටවල් අපව පහුකරල ගව් ගානක් දුර ගිහින්.

ප්රශ්නය - රටේ පේන ලොකු සංවර්ධනයක් තියෙනවා. අධිවේගී පාරවල් හැදිලා. කොළඹ ලස්සන වෙලා. පිරිසිදු වෙලා. ජනතාව බියෙන් සැකෙන් තොරව සතුටින් ජීවත් වෙනවා.... මදිද....

පිළිතුර - ඔව් පොලියට ණය අරන්. වානිජ ණය අරන් පාරවල් හදනවා. උද්‍යාන හදනවා. ඒවාද අපේ ප්‍රමුඛතා. ඒවාද නිවැරැදි ආර්ථිකයක අනාගත උපාය මාර්ග. ණය වල පොළිය ගෙවනවා 6.8% බැගින් ඉතිරිකිරීමේ බැංකුවෙන් ඩොලර් බිලියනයයි මහජන බැංකුවෙන් ඩොලර් බිලියනයයි අරන් පාරවල් හැදුවට ගෙවල් හැදුවට උද්‍යාන හැදුවට රට දියුණු වෙන්නේ නෑ. කවුද ඔය ණය ගෙවන්නේ.

කොට්ටාව ගාල්ල පාර උදාහරණයට ගමු. ණය පොලී ආපසු ගෙවීම් හා නඩත්තු වලට විතරක් වසරකට යනවා ඩොලර් මිලියන 6500 ක්. ආදායම මිලියන 1000 යි. 5500 ක් යනවා රටේ ජාතික ධනය නඩත්තු ණය පොලීවලට. කිලෝමීටරයට කෝටි 55 ක්. කවුද ගෙවන්නේ. ගෙවන්නේ බදු වලින්. වක්‍ර බදු වලින්. ගෙවන්නේ පොදු බදු වලින්. සීනි කිලෝ එකෙන් පිටි කිලෝවෙන් සාඩින් ටින් එකෙන් පරිප්පුවලින් තමයි දුප්පතුන් මේ සල්ලි ගෙවන්නේ. විශේෂයෙන් තෙල් වලින්. පෙට්‍රල් ලීටරය රු. 70 ට දෙන්න පුළුවන්. නමුත් දෙන්නේ 157 ට. ඔයා යන්නේ බයිසිකලේනේ. ඔය වගේ ලොකු බද්දක් ගෙවලා තෙල් ගහගෙන ඔයාලා යනවද අධිවේගී මාර්ගයේ. අන්න ඒ වගේ දුප්පතුන් තමයි මේ බදු ගෙවන්නේ. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ මේ විදියට ගිහින් රට බංකොලොත් වෙනවා. නැත්නම් විදේශිකයන් මේ රට අල්ල ගන්නවා.

ප්රශ්නය - හරි මොකක්ද විකල්පය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මොකක්ද තියෙන ක්‍රියාමාර්ගය. මොකක්ද ස්ථාවරය.

පිළිතුර - අපි හරිම විවෘතයි. මුලින්ම අපි ආණ්ඩුව සමඟ සාකච්ඡා කරනවා. දෙවනුව සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. අපි ප්‍රමුඛතාව දෙන්නේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ක්‍රියා මාර්ගයකට එළැඹීමයි.

ප්රශ්නය - ඒ කියන්නේ තනතුරුවලින් ඉවත් වුණාට ඔබලා තවම සන්ධානය සමඟ කරන සාකච්ඡා නතර කරලා නැහැ.

පිළිතුර - නැහැ. පොඩ්ඩක්වත් නැහැ. අපි ඉන්නේ විවෘත තැනක. අපිට උපාය මාර්ග 3 ක් තියෙනවා. අපි මුලින්ම බලනවා මහින්ද රාජපක්ෂ නිවැරදි කරගෙන මේ මෙගා ඩීල්කාරයන්ගෙන් මුදා ගෙන රට නිවැරදි මාවතකට අරගන්න. ඔහුට නායකත්වය දීල නිවැරදි වැඩ පිළිවෙළකට යන්න. අපි තවමත් ඒ සඳහා උත්සාහ කරනවා.

හැබැයි ඒ සඳහා දැන් දැන් ලොකු ලොකු බාධක වැටෙමින් පවතිනවා. මහින්දත් එක්ක බැරි නම් ඊළඟට අපි යනවා පොදු අපේක්ෂකයෙක් ළඟට. ඒ පොදු අපේක්ෂකයා ඉදිරි දින තුන හතර තුළ එළියට ඒවි. ඔහු කවුරු වුණත් අපි ඊළඟට කතා බහ කරලා අපේ ඉදිරි දැක්ම ඉදිරිපත් කරන්නේ ඔහුට. බොහෝ වෙලාවට අපිට එතන නතර වෙන්න වේවි.

නැත්නම් තුන්වෙනුව අපි බොදු අපේක්ෂකයෙක් දෙසට හැරෙනවා. ඒ කිව්වේ බොදු අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. අපි තවමත් ඉන්නේ විවෘත තැනක.

[CODE]http://www.divaina.com/2014/11/23/politics01.html[/CODE]

[QUOTE="djjaya, post: 17410651, member: 461202"] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#336600]අපි මුලින්ම බලන්නේ [/COLOR] [/SIZE][COLOR=#336600]මහින්ද නිවැරදි කරවා ගන්න[/COLOR][SIZE=4] [/SIZE][COLOR=#336600]මේක මෙගා ඩීල්කාරයන්ට යටවුණ ආණ්ඩුවක්[/COLOR] [IMG]http://www.divaina.com/2014/11/23/Pics/f1-2.jpg[/IMG] [SIZE=4] ආණ්ඩුව සමඟ අපි සාකච්ඡා අත්ඇරල නෑ... පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියයි[/SIZE] [SIZE=4]සාකච්ඡා කළේ බුලිත ප්‍රදීප් කුමාර[/SIZE] [SIZE=4]ප්රශ්නය - ජාතික හෙළ උරුමය රජය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ මතවාදී විරසකයක සිටි බව අපි දන්නවා. එහෙත් ඔබලා ඇමැතිකම් අතහැර වගකීම්වලින් නිදහස්ව මේ වගේ තීන්දුවක් ගනීවි කියල රටේ ජනතාව විශ්වාස කළේ නෑ. ඇත්තටම මොකද වුණේ?[/SIZE] [SIZE=4]පිළිතුර - අපි 2005 දී එවකට සිටි අගමැති මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන්නට තීරණය කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා කිහිපයක් මතයි. ජාතික හෙළ උරුමය එහිදී 2005 සැප්තැම්බර් 09 වැනිදා සන්ධානය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. රටේ ඒකීයභාවය හා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර ගැනීම සඳහා එකඟව අත්සන් කළ ප්රකාශනයේ 07 වන කාරණය ලෙස තිබුණේ විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට හා අධිකරණයට වගකියන ලෙස සංශෝධනය කරනවා කියන කරුණයි මැතිවරණ ක්‍රමය ආසන මට්ටමට හා අනුපාත මට්ටමේ සංයෝජනයකින් හදනවා කියන එකයි. ඒක නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම කියන එක අද ඊයේ ආපු දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂත් එදා කියපු සටන් පාඨයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සටන් පාඨයක්. එහෙම නැතුව ඔය සමහර මාධ්‍යවල කියනවා වගේ එන්.ජී.ඕ. සටන් පාඨයක් නොවෙයි. අපිට චෝදනා කරනවනේ මේ වෙලාවේ එන්.ජී.ඕ. සටන් පාඨ අරගෙන ආණ්ඩුවට විරුද්ධව පාවිච්චි කරනවා කියලා. ප්රශ්නය - අපේ මාධ්‍ය වලින් ඔබලාට එහෙම චෝදනා කරලා නෑ. විධායක ජනාධිපති ක්‍රමයට ජාතික හෙළ උරුමය විරුද්ධ නැහැනේ. පිළිතුර - නෑ. නෑ. නෑ. අපි විශ්වාස කරන්නේ නෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. අපි කියන්නේ මෙහි තිබෙන අත්තනෝමතික බලතල සංශෝධනය කරලා පාර්ලිමේන්තුවට, අධිකරණයට වග කියන විදියට හදන්න කියලයි. ඒක අපි නොවෙයි මහින්ද රාජපක්ෂ 2005 බලයට එන වෙලාවේ 'මහින්ද චින්තනයේ' 84 වන පිටුවේ තිබුණ දෙයක් තමයි. "මම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමි" කියන එක. ඒ වගේම එතෙක් මම අධිකරණයට හා පාර්ලිමේන්තුවට වග කියන අයුරින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරමි කියලත් තිබුණා. හැබැයි පළමු වන අවුරුදු 4 තුළ (2005 - 2009) ජනාධිපතිවරයා රජය පවත්වා ගෙන ගියේ බොහෝම අමාරුවෙන්. ලොකු යුද්ධයකුත් රටේ තිබුණා. ඒ නිසා කියපු දේවල් කරන්න බැරි වුණා. ඉන් පස්සේ යුද්ධය ඉවර වෙලා 2010 ජනාධිපතිවරණයට යන විට මහින්ද චින්තන ඉදිරි දැක්මෙන් කිව්ව විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය වෙනස් කරනව කියන එක. ඒ අනුව ඡන්දය දින්නා. පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ජනාධිපතිවරයාට හා රජයට පක්ෂව තිබුණා. කරනවයි කියපු දේවල් කරන්න හොඳටම හැකියාව තිබුණා. සිරිමාවෝ, ඡේ ආර්. කියන දෙන්නාම 2/3 බලය යොදාගෙන ව්‍යවස්ථාවේ ලොකු ලොකු වෙනස්කම් කළා නේ. ඒක නිසා 2010 දී 18 වැනි සංශෝධනය එන වෙලාවේ අපි පැහැදිලිවම කිව්වා විධායක ජනාධිපති ක්රමයේ, මැතිවරණ ක්රමයේ. පළාත් සභා ක්රමයේ වෙනසක් කරන්න දැන් කාලය හරි කියලා. රජය 2/3 බලය අරන් එහෙම පොරොන්දු වුණාට මොනවද කළේ. මහින්ද චින්තනයේ වත් මහින්ද චින්තන ඉදිරි දැක්මේ වත් එදා කියපු මේ දේවල් මොනවත් කළාද නෑ. එතකොට කළේ මොනවද? කිසිම උපාය මාර්ගයක් නැතිව ගොඩනැගෙන 'වියදම් ආර්ථිකයක්' හැදුවා. ඒ වියදම් ආර්ථිකය තුළ ගොඩනැඟෙන මෙගා ඩීල් සමාජ පන්තියක් හැදුවා. ඒ සමාජ පන්තියේ ඕනෑ එපාකම් ඉටු කරන පාදඩකරණය වූ සමාජයක් හා දේශපාලනයක් නිර්මාණය කළා. උගත් වියත් පිරිසට රටේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ දොර වැහුවා. රටේ උගත්කම ඉහළ ගියා. හැබැයි පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ උගතුන්ට තියෙන ඉඩකඩ සීමා වුණා. මේක ලොකු විසංවාදයක්. රට ආර්ථික උපාය මාර්ගයක් නොමැතිව, රට වියදම් ආර්ථිකයක හිරවෙන, ණයෙන් බරිත වෙන හැටි අපි බලන් හිටියා. ඩීල්කාරයෝ ටිකක් රටේ සංවර්ධනය අතට අරන් සංවර්ධන ප්‍රමුඛතා අමතක කරලා කටයුතු කරන හැටි, සමාජය පාදඩකරණය වන හැටි අපි බලන් හිටියා. පුද්ගලයන්ට ඇඟිලි දිගු නොකර අපි කල්පනා කළා මේකට අපි ව්‍යුහාත්මක වෙනසක් කරමු කියලා. දැන් අපිට වෙලාව පැමිණිලා. රට තවත් පිරිහිලා ඇද වැටෙන්න කලින්, රට විදේශ බලවේගවලට යට වෙන්න කලින් අපි සමාජ, ආර්ථික, දේශපාලන සංශෝධනයක් රජයට ඉදිරිපත් කරන්න ඕන කියලා කල්පනා කළා. ඒ අනුවයි අපි අපේ සංශෝධන රජයට ඉදිරිපත් කළේ. ප්රශ්නය - ඔබලා ඔය සංශෝධන ඉදිරිපත් කරලා මහ කලබලයක් ඇති කරන්නේ ඡන්දයක් ඉදිරියේ ඉඳගෙන. රජය යුද්ධයක් ජයගෙන රටට ජයග්‍රහණ අත් කර දීල ලබාගත්තු සමාජ පරිවර්තනය ආපස්සට හරවන්න දෙස් විදෙස් බලවේග කුමන්ත්‍රණය කරන වෙලාවක. රජය පෙරළන්න බෙදුම්වාදී බලවේග කැසකවන වෙලාවක. ඒක නිසා ඔබලාගේ මේ ප්රයත්නය කුමන්ත්රණයක එක් පියවරක් ලෙසයි පෙනෙන්නේ. පිළිතුර - නැහැ. මෙතන කිසිම කුමන්ත්‍රණයක් නැහැ. කුමන්ත්‍රණය තියෙන්නේ හැකි ඉක්මනින් තවත් අවුරුදු 6 කට කාගෙන්වත් නොවිමසා බලය තහවුරු කරගන්න ගෙන යන අත්තනෝමතික ක්‍රියා කලාපය තුළයි. ජනාධිපතිවරණයක් නියම වෙලා නැහැනේ 2015 ජනවාරි මාසෙට. ඒක තියෙන්නේ 2016. ඒකට තව කල් තියෙනවා. අපිට ජනාධිපතිවරණයක් ගේනව කිව්වේ මීට මාසයකට කලින්. ඒකටනේ අපි ප්‍රතිචාර දක්වන්න ඕනේ. ප්රශ්නය - සන්ධානයේ තවත් සාමාජික පක්ෂ ගණනාවක් තියෙනවානේ. ජාතික හෙළ උරුමයේ ඔබලාට විතරද මේ කියන ප්‍රශ්න ගැන කැක්කුම තියෙන්නේ. පිළිතුර - තව නොයෙක් අය අදහස් පළ කරන්න ඇති. සම සමාජ, කොමියුනිස්ට් සමහර පක්ෂ බලපෑම් කරන්න ඇති. අපි ප්‍රතිපත්තිගරුක ව්‍යාපාරයක්. අපි ලෑස්ති නෑ පොඩි පොඩි හේතු හදාගෙන තවදුරටත් රජයේ ඉන්න. අපි කියන්න ඕනෙ අපි මර්දනයට බය නෑ. µයිල් පෙන්නලා චෝදනා දාලා අපරාධ කළා කියලා ස්ත්‍රී දූෂණ කළා කියලා, නාස්ති කළා කියලා, මුදල් අයථා ලෙස පරිහරණය කළා කියලා අපිව බයකරන්න බෑ. ප්රශ්නය - එහෙම දේවල් වෙනවා කියන එකද ඔය කියන්නෙ.? පිළිතුර - මොකද නැත්තේ... එහෙම දේවල් වෙනවා. පසුගිය කාලෙ ඒවා වුණා නේ. අපිව බය කරන්න බෑ. මොකද අපි විශ්වවිද්‍යාල කාලේ ඡේ. ආර් ට ඇඟිල්ලක් උස්සන්න විපක්ෂය බයවෙලා ඉන්න කාලේ ඡේ. ආර්. ව දණ ගස්සවපු ශිෂ්‍ය ව්‍යාපාරයක හිටපු අය අපි. ප්‍රේමදාස දණ ගස්සවපු ශිෂ්‍ය ව්‍යාපාරයක හිටපු අය අපි. චJද්රිකාගේ ආණ්ඩුව ෙµඩරල් පැකේජය ගෙනාවාම ඒක අකුලවපු අය අපි. චJද්‍රිකා පී ටොම් නාඩගම නටන වෙලාවේ ඒක නැවැත්තුවේ අපි. රනිල් සාම ගිවිසුම් ගහනකොට ඒකට විරුද්ධව කටයුතු කරපු අය අපි. ශ්‍රී ලංකා එක මොනවද කළේ. ඒක නිසා අපිව බය කරලා හෝ සල්ලි දීල නවත්වන්න බෑ. අනිත් අය ඕන ක්‍රියාමාර්ගයක් ගනිපුදෙන්. අපි අපේ ගමන යනවා. ප්ර්රශ්නය - විපක්ෂයේ පොදු සටන කේන්ද්‍ර වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම කියන කාරණය මත. ඔබලාත් දැන් ඒ සටන් පාඨ මත පදනම් වෙලා ද ඉන්නේ. පිළිතුර - මෙහෙමයි. අපි ඉදිරිපත් කළේ සමාජ දේශපාලනික ආර්ථික වැඩපිළිවෙළක්. එය සඳහා කරුණු 7 ක් ඇතුළත්. ඒකේ තියෙනවා දේශපාලන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ. උදාහරණයක් වශයෙන් අපි කියලා තියෙනවා යාපනේ ජීවත්වුණ පවුල් 6000 ක විතර සිංහල ජනතාවට යුක්තිය ඉටු කරන්න කියලා. උතුර මුදා ගත්තට වැඩක් නෑ සිංහලයෝ පදිංචි නොකර. ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රික තානාපති සේවය කඩා වැටිලා. පවුල් ඥාති මිත්‍ර සංග්‍රහය, ඩීල් කාරයන්ගේ බලපෑම නිසා කඩාවැටිලා. ඒවයි ඉන්න දුර්වලයෝ නිසා ලෝකයේ බටහිර බලවේග අපේ රට වටලන්න කරන සැලසුම් සාර්ථක වෙලා. පළාත් සභා ක්රමයේ තියෙන බෙදුම්වාදී අංග ලක්ෂණ ඉවත් කරන්න කියලා අපි කියලා තියෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ ජනාධිපතිවරණයක් ඇවිත් තියෙන නිසා ජනාධිපතිවරණය, ජනාධිපති ධුරය ගැන කතා කරන එක සාධාරණයි. ඒ ගැන කතා බහ, ඒ ගැන යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. අපි යෝජනා කරලා තියෙනවා නව උත්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න. දැන් තියෙන්නේ වියදම් ආර්ථිකයක්. හා µන් ඉකොනොමි එකක්. ඒ සියල්ල වෙනස් කරන්න යෝජනා මේ අපේ යෝජනා 7 තුළ තියෙනවා. නමුත් මේ වෙලාවේ ජනාධිපති ධුරය ගැන කතාබහ ප්‍රධානයි. ප්රශ්නය - ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා ජාතික හෙළ උරුමය කෙළින්ම කියන්නේ නැහැනේ. සංශෝධනය කළ යුතුයි කියලනේ කියන්නේ. පිළිතුර - ඔව්...... ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වන පාර්ලිමේන්තුව හෝ මන්ත්‍රීවරු හෝ ඇමැතිවරු හෝ කැබිනට් මණ්ඩල සාමූහික වගකීම ගණන් නොගෙන අත්තනෝමතිකව වැඩ කරන්න සුළු පිරිසකට බලය ලැබෙන්නේ විධායක ජනාධිපති ධුරයෙන්. ඒකනේ නරක. අන්න ඒ නරක ටිකනේ අයින් කරන්න ඕනේ. ප්රශ්නය - උදාහරණ දෙන්න පුළුවන්ද? පිළිතුර - ඔව්..... පළාත් සභා ක්රමයේ බලතල සංශෝධනය කරන්නේ නැතිව උතුරේ ඡන්දය කරන්න තීරණය කළේ අපිද? පාර්ලිමේන්තුවද? නෑ ඒ කළේ ජනාධිපති. භයානක ත්රස්තවාදයක් නාසිවාදයක් පරාජය කරලා එහිම දේශපාලන මුහුණුවරකට අවුරුදු තුනකින් උතුරේÊබලය පාවලා දුන්නා. පළාත් සභා මැතිවරණයෙන්. උතුර බාරදුන්නා. දැන් ආපහු හරවන්න පුළුවන්ද? ඒක කළේ ජනාධිපති හා ඔහු වටේ ඉන්න තුන්හතර දෙනෙක්. ඊළඟට විදේශ ප්‍රතිපත්තිය ගන්න. ඔන්න බෑන් කී මූන් කොමිසමක් පත් කළා. ඒක ගණන් නොගෙන අපි පත්කළා උගත් පාඩම් කොමිසම කියලා එකක්. දැන් ඒකේ අර නිර්දේශය කරන්න මේ නිර්දේශය කරන්න කියලා අපිට බලපෑම් කරනවා විදේශ රටවල්. ඊළඟට අපි එක පිට එක රාජ්‍ය තාන්ත්‍රික ගොන් අමන නරි මෝඩකම් පෝලිමක් කළා. අර ඔක්ස්µර්ඩ් දේශන පවත්වන්න ගියා වගේ. ඊළඟට තානාපතිවරු හැටියට ඥාතිවරුයි, ඩීල්කාරයොයි කොම්පැණිකාරයොයි හිතවතුනුයි යෑව්වා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ටික අපට අහිතකර විදියට පෙළ ගැහුණා. ඒ සඳහා කවුද තීන්දු ගත්තේ. උපදෙස් දුන්නේ. විධායක ජනාධිපති වටේ ඉන්න තුන් හතර දෙනෙක්ගේ උපදෙස් පිළිපදින විධායක ජනාධිපතිනේ මේවා කරන්නේ. පාර්ලිමේන්තුවේ උපදෙස් අරන් නෙමෙයි මේවා කරන්නේ. වැරදි උපදෙස් අරන් අත්තනෝමතිකව ක්‍රියා කරලා කොච්චර රටට හානි කරගෙන තියෙනවද?. දෙන්නෙක් තුන්දෙනෙක් එකතු වෙලා වැඩ කරගෙන යනවා. 18 වැනි පිටුවට මහින්ද නිවැරදි කරවා ගන්න ඒක නිසා අපි මේකට කැමැති නෑ. මේක දියුණු රටක්. මේ දියුණු රටට ගැළපෙන දියුණු දේශපාලනයක් අවශ්‍යයි. ආණ්ඩුවට අවශ්‍යයි මානුෂීය මෙහෙයුමක්. වෘත්තීය දේශපාලනයක් අවශ්‍යයි. මේ දියුණු රටට අභියෝග ජයගත හැකි අනාගතය ජයගත හැකි, දේශපාලන මෙහෙයුමක් අවශ්‍යයි. 2005 දී 2010 දී ජනතාව මහින්ද රාජපක්ෂට රට බාරදීලා බලය දුන්නේ මෙගා ඩීල් කාරයෝ හතරපස්දෙනකුට මේ ආණ්ඩුව අත්අඩංගුවට ගන්න නොවෙයි. ප්රශ්නය - කෙළින්ම කියන්නකෝ කවුද ඔය මෙගා ඩීල්කාරයෝ හතරපස්දෙනා කියලා. පිළිතුර - මම නම් කියන්න කැමැති නෑ. මම දෙන්නම් උදාහරණ දෙක තුනක්. කැසිනෝ සිද්ධිය ගමු. 2013 අප්‍රේල් මාසයේ ගේනවා රටට යෝජනාවක් කොළඹ ඇති කරන්න මෙගා කැසිනෝ දෙකක්. උපාය මාර්ගික කැසිනෝ 2 ක් හදන්න. මේක ගේන්නේ රනිල් වික්‍රමසිංහගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළේ තියෙනවා ලංකාවේ කොළඹ කැසිනෝ 2 ක් දාන්න. අන්න ඒ කොළේ ඉරාගෙන තමයි මේ යෝජනාව ගේන්නේ. ඒක පළමු කාරණය. අද ඔය කොළඹ කෙරෙන සංවර්ධන වැඩ ඔක්කොම නවීකරණය මිලින්ද මොරගොඩගෙයි, රනිල්ගෙයි වැඩසටහන. මම ඒක බය නැතුව කියනවා. දෙවැනි එක 2012 ජනවාරි 01 දා ලංකාවේ තියෙන ඔක්කොම කැසිනෝ ටික අරගෙන කල්පිsටියේ දූපතකට ගෙන යන්න පාර්ලිමේන්තුව තීන්දු කළා. නමුත් ඒක 2012 ජනවාරි 01 වැනිදා වුණේ නෑ. පාර්ලිමේන්තුවට අවමාන කරමින් කවුද මේවා තීන්දු කරන්නේ. ජනාධිපතිගේ අසීමිත බලය හා ඔහු අවට ඉන්න මෙගා ඩීල්කාරයෝ ටික නොවෙයිද. රටේ පාර්ලිමේන්තුවට වඩා මේ කියන මෙගා ඩීල්කාරයෝ ටික බලවත්. ප්රශ්නය - දැන්නේ ඔබලා ඔය කතා කරන්නේ. 2010 ඉඳලා 2014 වන තුරුත් ඔය ටික සංදර්ශනාත්මකව පෙළ ගැහෙන ආකාරය ඔබලා බලාගෙන ඉඳලත් තියෙනවා. පිළිතුර - මොකක්ද..... අපි ඔය සංදර්ශන බලන් ඉඳල නෑ. අපි මොන අරගලයක් ගෙනිච්චද. කැබිනට් මණ්ඩලයේ කතා කරල තියෙනවා. ලියල තියෙනවා. රණ්ඩු වෙලා තියෙනවා. විරුද්ධව ඡන්දෙත් දීලා තියෙනවා. අපි ඕවා බලන් ඉඳල නෑ. ඒව කියන්න එන්න එපා. එකම දේ අපි ඇතුලේ අරගල කළාට ඒවා එළියට ගෙනාවේ නැහැ. සාමූහික වගකීම නිසා. දැන් අපි නිදහස් අපට දැන් එළියෙත් කතා කරන්න පුළුවන්. අගෝස්තු 28 වැනිදා කැබිනට් මණ්ඩලය තීරණය කළා මේ කැබිනට් යෝජනාවේ තියෙන කැසිනෝ කොටස් ඔක්කොම ඉවත් කරලා හෝටල් ව්‍යාපෘති විතරක් අනුමත කරන්න. හැබැයි මොකද වුණේ. සැප්තැම්බර් 17 ගැහුවා ගැසට් එකක්. කැසිනෝ සියල්ල ඇතුල් කළා. මෙයාලා තමයි කැබිනට් තීන්දුවක්වත් ගණන් ගන්නේ නැති මෙගා ඩීල් කාරයෝ. අපි පාරට බැහැලා කෑ ගැහුවා. විරෝධය පෑවා. ඒ අනුව සැප්තැම්බර් 28 තියපු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළා ඒ ගැසට් එක අහෝසි කරන්න. ඒ අනුව 30 වැනිදා ඒ ගැසට් එක කැන්සල් කරනවා. ඊට පස්සේ නිකන් හිටියේ නැහැ. ආයෙත් යෝජනාව ගෙනාවා. මම ජනාධිපතිතුමාට ලියුමකින් අපේ විරෝධය දැනුම් දුන්නා. ගැසට් එක අවශ්‍ය නැහැ කැසිනෝ දාන්න කියලා ෆයිසර් මුස්තාපා පැහැදිලි කළා. බී. ඕ අයි. අනුමත කළ ව්‍යාපෘතිය වෙනස් කරල නැති නිසා කැසිනෝ දාන්න පුළුවන් කියල ඔහු කිව්වා. ඒ අනුවයි අපි විරුද්ධව ඡන්දය පවා දුන්නේ. ඒවා ගණන් ගත්තේ නැහැ. පාර්ලිමේන්තුව කැබිනට් එක ගණන් නොගන්නා, ඒවාගේ තීන්දු ගණන් නොගන්නා මෙගා ඩීල්කාරයෝ ගෙන යන ආණ්ඩුවක් තමයි මේක. ප්රශ්නය - මෙගා ඩීල්කාරයෝ ඔය තරම් බලවත් නම්, ආණ්ඩුව හසුරුවන්නේ ඔය මෙගා ඩීල්කාරයෝ නම් ජාතික හෙළ උරුමය ඉවත් වෙලා විරෝධය පාලා කරන්න පුළුවන් දේ මොකක්ද? පිළිතුර - අපිටද. අපි කරල පෙන්වන්නම්. මේ රටේ ජන වරම අද මෙගා ඩීල්කාරයෝ හතරපස්දෙනෙක් අතයි තියෙන්නේ. උන්ගෙන් ඒ ජන වරම උදුරා ගන්න ජාතික හෙළ උරුමය මොනවද නොකරන්නේ. අපි ඒක කරල පෙන්වන්නම්. මෙහෙම ගියොත් මේ මෙගා ඩීල් කාරයෝ ටික ඊළඟ ආණ්ඩුවේ දීත් මීට වඩා 10 ගුණයක් බලවත් වනවා. මේ රට ජාතික දේශපාලන වශයෙන් අගාධයකට යනවා. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. ජනතාවගේ ඡන්ද වරමින් පාර්ලිමේන්තුවට හා කැබිනට් මණ්ඩලයට ලැබෙන පරමාධිපත්‍ය බලය මේ වගේ මෙගා ඩීල්කාරයෝ හතරපස්දෙනකුට මංකොල්ල කන්න අපි ඉඩ හරින්නේ නැහැ. ප්රශ්නය - හරි. දැන් කියන්න බලන්න ඔය ඔක්කොම කරන්න ජාතික හෙළ උරුමය තබන ඊළඟ පියවර මොකක්ද කියලා. මොකක්ද වැඩපිළිවෙළ. පිළිතුර - අපි බොහොම පැහැදිලිව රටේ අනාගතය ගොඩනඟන්නට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. ආර්ථික වැඩසටහනක්, සමාජ දේශපාලන වැඩපිළිවෙළක්, පරිසරය පිළිබඳ අනාගත දැක්මක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. පරිසරය දෙසට ආයෝජනයක් අවශ්‍යයි. පරිසරය රැකුණේ නැත්නම් මිනිස්සු නෑ. දැන් අද වන විට වකුගඩු රෝගීන් විතරක් ලක්ෂ දෙකක් ඉන්නවා. ප්‍රමිතියකින් තොරව ගෙනාපු පොහොර හා කෘෂි රසායන නිසයි මේවා වෙන්නේ. සමහර කෘෂි රසායන තහනම් කරන්න කැබිනට් එක තීරණය කළා. නමුත් අද වනතුරු සමහර කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කළේ නැහැ. ඇයි ඒ.... මෙතන ඩීල්කාරයෝ නිසා. ආණ්ඩුව යන්නේ ඒ වගේ ගමනක්. රට දියුණුයි කියල කියන්න සංඛ්‍යා ලේඛන ටිකක් හදාගෙන ඉන්නවා. ඒත් ඒවා හරිද වැරදිද කියලා සාධක මතයි බලන්න ඕන. මේ ඔක්කොම ප්‍රශ්න අපි දන්නවා. අපි ළඟ ඒ හැම එකකටම විසඳුමක් හොයන වැඩසටහනක් තියෙනවා. රටේ නීතිය වල් වැදිලා. සමාජ අසහනය ඉහවහා ගිහින්. ආර්ථිකය ඉබාගාතේ යනවා. ආර්ථිකය ගොඩනගන්න මෙයාලට නව උත්පාදන, ආර්ථික උපාය මාර්ග නැහැ. ඒ වෙනුවට කැසිනෝ දාන්න, කාර් රේස් දුවන්න, නයිට් ක්ලබ් අරින්න තමයි මේ ආණ්ඩුව කල්පනා කරන්නේ. රටේ නව උත්පාදන උපාය මාර්ග නැතුව ආර්ථික වර්ධනය කරන්න බෑ. ඒ සඳහා නිවැරදි උපාය මාර්ග භාවිතා කරපු, කොරියාව, තායිවානය, වගේ රටවල් අපව පහුකරල ගව් ගානක් දුර ගිහින්. ප්රශ්නය - රටේ පේන ලොකු සංවර්ධනයක් තියෙනවා. අධිවේගී පාරවල් හැදිලා. කොළඹ ලස්සන වෙලා. පිරිසිදු වෙලා. ජනතාව බියෙන් සැකෙන් තොරව සතුටින් ජීවත් වෙනවා.... මදිද.... පිළිතුර - ඔව් පොලියට ණය අරන්. වානිජ ණය අරන් පාරවල් හදනවා. උද්‍යාන හදනවා. ඒවාද අපේ ප්‍රමුඛතා. ඒවාද නිවැරැදි ආර්ථිකයක අනාගත උපාය මාර්ග. ණය වල පොළිය ගෙවනවා 6.8% බැගින් ඉතිරිකිරීමේ බැංකුවෙන් ඩොලර් බිලියනයයි මහජන බැංකුවෙන් ඩොලර් බිලියනයයි අරන් පාරවල් හැදුවට ගෙවල් හැදුවට උද්‍යාන හැදුවට රට දියුණු වෙන්නේ නෑ. කවුද ඔය ණය ගෙවන්නේ. කොට්ටාව ගාල්ල පාර උදාහරණයට ගමු. ණය පොලී ආපසු ගෙවීම් හා නඩත්තු වලට විතරක් වසරකට යනවා ඩොලර් මිලියන 6500 ක්. ආදායම මිලියන 1000 යි. 5500 ක් යනවා රටේ ජාතික ධනය නඩත්තු ණය පොලීවලට. කිලෝමීටරයට කෝටි 55 ක්. කවුද ගෙවන්නේ. ගෙවන්නේ බදු වලින්. වක්‍ර බදු වලින්. ගෙවන්නේ පොදු බදු වලින්. සීනි කිලෝ එකෙන් පිටි කිලෝවෙන් සාඩින් ටින් එකෙන් පරිප්පුවලින් තමයි දුප්පතුන් මේ සල්ලි ගෙවන්නේ. විශේෂයෙන් තෙල් වලින්. පෙට්‍රල් ලීටරය රු. 70 ට දෙන්න පුළුවන්. නමුත් දෙන්නේ 157 ට. ඔයා යන්නේ බයිසිකලේනේ. ඔය වගේ ලොකු බද්දක් ගෙවලා තෙල් ගහගෙන ඔයාලා යනවද අධිවේගී මාර්ගයේ. අන්න ඒ වගේ දුප්පතුන් තමයි මේ බදු ගෙවන්නේ. ඒ නිසා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ මේ විදියට ගිහින් රට බංකොලොත් වෙනවා. නැත්නම් විදේශිකයන් මේ රට අල්ල ගන්නවා. ප්රශ්නය - හරි මොකක්ද විකල්පය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මොකක්ද තියෙන ක්‍රියාමාර්ගය. මොකක්ද ස්ථාවරය. පිළිතුර - අපි හරිම විවෘතයි. මුලින්ම අපි ආණ්ඩුව සමඟ සාකච්ඡා කරනවා. දෙවනුව සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා. අපි ප්‍රමුඛතාව දෙන්නේ ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ක්‍රියා මාර්ගයකට එළැඹීමයි. ප්රශ්නය - ඒ කියන්නේ තනතුරුවලින් ඉවත් වුණාට ඔබලා තවම සන්ධානය සමඟ කරන සාකච්ඡා නතර කරලා නැහැ. පිළිතුර - නැහැ. පොඩ්ඩක්වත් නැහැ. අපි ඉන්නේ විවෘත තැනක. අපිට උපාය මාර්ග 3 ක් තියෙනවා. අපි මුලින්ම බලනවා මහින්ද රාජපක්ෂ නිවැරදි කරගෙන මේ මෙගා ඩීල්කාරයන්ගෙන් මුදා ගෙන රට නිවැරදි මාවතකට අරගන්න. ඔහුට නායකත්වය දීල නිවැරදි වැඩ පිළිවෙළකට යන්න. අපි තවමත් ඒ සඳහා උත්සාහ කරනවා. හැබැයි ඒ සඳහා දැන් දැන් ලොකු ලොකු බාධක වැටෙමින් පවතිනවා. මහින්දත් එක්ක බැරි නම් ඊළඟට අපි යනවා පොදු අපේක්ෂකයෙක් ළඟට. ඒ පොදු අපේක්ෂකයා ඉදිරි දින තුන හතර තුළ එළියට ඒවි. ඔහු කවුරු වුණත් අපි ඊළඟට කතා බහ කරලා අපේ ඉදිරි දැක්ම ඉදිරිපත් කරන්නේ ඔහුට. බොහෝ වෙලාවට අපිට එතන නතර වෙන්න වේවි. නැත්නම් තුන්වෙනුව අපි බොදු අපේක්ෂකයෙක් දෙසට හැරෙනවා. ඒ කිව්වේ බොදු අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා. අපි තවමත් ඉන්නේ විවෘත තැනක.[/SIZE] [SIZE=4][CODE]http://www.divaina.com/2014/11/23/politics01.html[/CODE][/SIZE] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom