Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චම්පික රණවක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුර පාඨළීට බයද?

අනුර පාඨළීට බයද කියලා ඔයාලගෙන් ඇහුවොත්,සමහරු ඔව් කියයි,සමහරු නෑ කියයි.අනුර පාඨළීට බයද කියලා රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළටත් කියන්න වෙන්නේ ඔව් කියලා. පාඨළීගේ විපක්ෂ භූමිකාව ඉස්සරහා අනුරගේ,ටිල්වින්ගේ සහ මාලිමාව පොලීසියේ හැසිරීම මේක නං බැලූ බැල්මටම පේන්නේ අනුර පාඨළීට බයයි කියලා තමයි.

ඒක මේ මිත්‍යාවක ඉඳන් කියන කතාවක් නෙවෙයි.පාඨළීට පක්ෂපාතීව දෙන උත්තරයකුත් නෙවෙයි.මොකද රටේ රාළ ඔය දෙන්නටම බය නෑ.මීට මාස කීපයකට උඩදී රටේ රාළ කිව්වා පාඨළි කොටුකරන මෙහෙයුමක් පැලවත්තේ සාකච්ඡා වෙනවා කියලා.පැලවත්තේ ඩයි සීයගේ Table එකට ෆයිල් එක එනකොටම ඒකේ පිටපතක් පැලවත්තෙන්ම අපේ අතටත් එනවා.

අනුර පාඨළීට බය නෑ කියලා කියන අයට එහෙම කියන්න හේතු ගොඩකුත් ඇති.පාඨළීට ලොකු මහජන බලයක් නෑ.ජවිපෙට වගේ රට පුරා විසිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නෑ.එහෙම ශක්තියක් තිබුණා නං ගිය මහ මැතිවරණයට ඉල්ලලා පාඨළී පාර්ලිමේන්තු එන්න ඕනිනේ.පාඨළීට රාජ්‍ය බලයත් නෑ.පාඨළී එක්ක කාටවත් වැඩ කරන්න බෑ.පාඨළී ආක්‍රමණශීලී,පාඨළී අවස්ථාවාදී ඔය වගේ චෝදනාත් ගොඩක් තියනවා.ඒ චෝදනාවලින් සමහරක් රටේ රාළටත් තියනවා.

ඇත්තටම ඇයි අනුර පාඨළීට බය.ඒකට හේතු කීපයක් තියනවා. මේක කතාව හොඳට පැහැදිලි කරගන්න අපි රනිල්,පාඨළී සහ අනුරව සන්සන්දනය කරමු.මේ තුන් දෙනාගේ තියෙන්නේ මතවාදය තුනක්.රනිල් ලිබරල් මතය දරන කෙනෙක්.අනුර මතයක් විදිහට පිලිගත්තේ මාක්ස්වාදය.රටේ රාළ එහෙම කියන්නේ තවමත් ජවිපෙ ඇතුලේ පන්ති පහ කරන හින්දයි.

දැන් රාජ්‍ය සේවකයන්ට පවා පන්ති කරන්න පටන් අරන්.අනුරලා බලය ගත්තට පස්සේ රට පාලනය කරන්නේ රනිල්ගේ ලිබරල්වාදයට අනුව.ඒකනේ අනුර ජේආර්ගේ පුතෙක් කියලා කවුද කිව්වේ.හාබැයි අනිත් පැත්තෙන් ටිල්වින් රාජ්‍යය අත්පත් කරගන්න යන්නේ මාක්ස්වාදයට අනුව.දැන් දෙන්නගෙ දෙක පැටලිලා සමනල ගැටේ වැටිලා තියෙන්නේ.රටේ රාළ කියන්නේ නෑ පාඨළී මුල ඉඳන් එකම මතයක හිටියා කියලා.

අවස්ථාව අනුව පාඨළී මතවාදය වෙනස් කරගත්ත තැන් ඕනි තරම් තියනවා.රටේ රාළ පාඨළීගේ මේ මතවාදී චලනය දකින්නේ දියුණු වෙන එකක් විදිහටයි.ලිබරල්වාදය සහ මාක්ස්වාදය අතර තියලා හිතුවොත් පාඨළී මාක්ස්වාදයට ගොඩක් මෙහා ලිබරල්ම නොවෙන ඒත් ලිබරල්වාදයට කිට්ටු,ජාතිකවාදයත් ගැබ්වුන,යම් තරමකට සමාජ ප්රජාතන්ත්රවාදී ලක්ෂණ සහිත මතයක් නියෝජනය කරනවා.

ඒකේ අහිතකර ලක්ෂණ නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි ඒවා ක්‍රමයෙන් ක්ෂය වෙමින් හොඳ සහ විද්‍යාත්මක පදනමක් වටේට පාඨළී තමන්ගේ මතවාදය පෝෂණය කරගෙන තියනවා.ඒ ඇතුලේ ලොකු හැදෑරීමක් තියන බව පේනවා.ජවිපෙ මතවාදීමය වශයෙන් දුර්වලට වෙද්දී පාඨළී මතවාදීව ශක්තිමත් වෙලා තියනවා.ඊළඟ එක තමයි පාඪළිට රාජ්‍යය තුලින් විශාල වශයෙන් තොරතුරු සන්නිවේදනය වෙනවා.

ආණ්ඩුවේ වැරදි රාජ්‍ය යාන්ත්‍රණය තුලින්ම එලියට එනවා.මේ වෙලාවේ ඒක ආණ්ඩුවට මාරාන්තිකයි.අනුර දැන් පාඪළිට විතරක් නෙවෙයි පාඪළිගේ ෆොන් එකටත් බයයි.පහුගිය කාලේ එක එක කඳවුරුවල රස්තියාදු උන පාඪළි දැන් තමන්ගේ කඳවුරු විදිහට ඒකාබද්ධ විපක්ෂය තෝරගෙන තියනවා.ඒ කඳවුරු ඇතුලේ පාඪළිගේ භූමිකාව ප්‍රබලයි.

පාඪළිගේ මතවාදය ප්‍රබලයි සහ පාඨළී ඒ කදවුරේ ස්ථානගත වීම අභියෝගය විදිහට ජවිපෙ සලකනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කදවුරේ දැනට මතුවෙමින් තියන නායකත්වයන් අතර පාඨළීත් ප්‍රභල වරිතයක්.දයාසිරි,දිලිත් වගේ මතුවෙමින් පවතින චරිත අතර පාඨළී විශේෂක් විදිහට කැපිලා පේනවා.ඒ වගේම ඒ කඳවුරට රනිල්ගෙන් පස්සේ ලොකු නායකත්ව හිස්තැනක් එනවා.

ඒ හිඩැස පිරවිය හැකි කීපදෙනාගෙන් එක්කෙනෙක් විදිහට පාඨළී හදුනා ගන්න පුළුවන්.පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ භූමිකාවේ ප්‍රධානම වැඩ කොටස පාඨළී ඉෂ්ඨ කරනවා.සමහර අවස්ථාවල ඒක පාර්ලිමේන්තු ඇතුලේ විපක්ෂ භූමිකාවටත් වඩා ප්‍රබලයි.පාඨළී,ගම්මන්පිල,විමල් වගේ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ භූමිකාවට පණ පොවන කීපදෙනෙක් ඉන්නවා.

මේ තීරණාත්මක මොහොතේ ආණ්ඩු විරෝධී සහ ශ්‍රී ලංකා රාජ්‍යයට පක්ෂපාතී භූමිකාවේ ප්‍රභල හඩක් බවට පාඨළී පත්වෙලා තියන බව කුහක නොවී කියන්න ඕනි.ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න ගැන දත්ත සහිත නිවැරදි විග්රහක් පාඨළීට තියනවා.ඒ සදහා විශාල දැනුමක් සහ ප්‍රායෝගික භාවිතාවක් පාඨළීට තියනවා.ඒ හරහා පාඨළී අවධි කරන ජනමතය ආණ්ඩුවට කිසිසේත් හිතකර නෑ.

පාඨළී කියන්නේ තමන් හිමිවුන වගකීම්වලට සාධාරණය ඉෂ්ඨ කරපු කෙනෙක්.මේ ඇමති මණ්ඩලයේ කිසිම කෙනෙකුට පාඨළීලා එක්ක හැරෙන්නවත් බෑ.ඒ නිසා පැලවත්තේ තීරණය පාඨළීගේ හඩ නිහඩ කිරීමයි.රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගේන්නේ ඒකට.ඇත්තටම රාජ්‍ය විරෝධීන් ඉන්නේ මේ ආණ්ඩුවේ.පාඨළී ආණ්ඩු විරෝධියෙක් මිසක රාජ්‍ය විරෝධියෙක් නෙවෙයි.

පාඨළීගෙන් ප්‍රකාශිත ආණ්ඩු විරෝධය මාලිමා පොලිසිය හරහා ඊනියා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට පත් කරලා සූරේෂ් සලේට දුන්න දඬුවම පාඨළීටත් දෙන්න හදනවාද කියන සැකය රටේ රාළට තියනවා.

එහෙම බැරි උනොත් ඩයි සීයාගේ යමපල්ලෝ ටීම් එක හරහා එයාලගේ නන්දන ගුණතිලක සිස්ටම් එක උනත් ක්‍රියාත්මක කරන්න බැරි නෑ.පාඨළී ඉලක්ක කර ආණ්ඩුව කරන්න හදන මේ දේශපාලන දඩයමට විපක්ෂය කොන්දේසි විරහිතව එරෙහි වෙන්න ඕනි.ඒ වෙනුවෙන් සමස්ථ විපක්ෂයම සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් නැගිටින්න ඕනි.ඔන්න රටේ රාළ ඒ සටනේ මුලික පියවර තිබ්බා.

හරි එසෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මිට

රටේ රාළ(Priyanjith witharana)

[QUOTE="saturn, post: 31343433, member: 529032"] [SIZE=5]අනුර පාඨළීට බයද? අනුර පාඨළීට බයද කියලා ඔයාලගෙන් ඇහුවොත්,සමහරු ඔව් කියයි,සමහරු නෑ කියයි.අනුර පාඨළීට බයද කියලා රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළටත් කියන්න වෙන්නේ ඔව් කියලා. පාඨළීගේ විපක්ෂ භූමිකාව ඉස්සරහා අනුරගේ,ටිල්වින්ගේ සහ මාලිමාව පොලීසියේ හැසිරීම මේක නං බැලූ බැල්මටම පේන්නේ අනුර පාඨළීට බයයි කියලා තමයි. ඒක මේ මිත්‍යාවක ඉඳන් කියන කතාවක් නෙවෙයි.පාඨළීට පක්ෂපාතීව දෙන උත්තරයකුත් නෙවෙයි.මොකද රටේ රාළ ඔය දෙන්නටම බය නෑ.මීට මාස කීපයකට උඩදී රටේ රාළ කිව්වා පාඨළි කොටුකරන මෙහෙයුමක් පැලවත්තේ සාකච්ඡා වෙනවා කියලා.පැලවත්තේ ඩයි සීයගේ Table එකට ෆයිල් එක එනකොටම ඒකේ පිටපතක් පැලවත්තෙන්ම අපේ අතටත් එනවා. අනුර පාඨළීට බය නෑ කියලා කියන අයට එහෙම කියන්න හේතු ගොඩකුත් ඇති.පාඨළීට ලොකු මහජන බලයක් නෑ.ජවිපෙට වගේ රට පුරා විසිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නෑ.එහෙම ශක්තියක් තිබුණා නං ගිය මහ මැතිවරණයට ඉල්ලලා පාඨළී පාර්ලිමේන්තු එන්න ඕනිනේ.පාඨළීට රාජ්‍ය බලයත් නෑ.පාඨළී එක්ක කාටවත් වැඩ කරන්න බෑ.පාඨළී ආක්‍රමණශීලී,පාඨළී අවස්ථාවාදී ඔය වගේ චෝදනාත් ගොඩක් තියනවා.ඒ චෝදනාවලින් සමහරක් රටේ රාළටත් තියනවා. ඇත්තටම ඇයි අනුර පාඨළීට බය.ඒකට හේතු කීපයක් තියනවා. මේක කතාව හොඳට පැහැදිලි කරගන්න අපි රනිල්,පාඨළී සහ අනුරව සන්සන්දනය කරමු.මේ තුන් දෙනාගේ තියෙන්නේ මතවාදය තුනක්.රනිල් ලිබරල් මතය දරන කෙනෙක්.අනුර මතයක් විදිහට පිලිගත්තේ මාක්ස්වාදය.රටේ රාළ එහෙම කියන්නේ තවමත් ජවිපෙ ඇතුලේ පන්ති පහ කරන හින්දයි. දැන් රාජ්‍ය සේවකයන්ට පවා පන්ති කරන්න පටන් අරන්.අනුරලා බලය ගත්තට පස්සේ රට පාලනය කරන්නේ රනිල්ගේ ලිබරල්වාදයට අනුව.ඒකනේ අනුර ජේආර්ගේ පුතෙක් කියලා කවුද කිව්වේ.හාබැයි අනිත් පැත්තෙන් ටිල්වින් රාජ්‍යය අත්පත් කරගන්න යන්නේ මාක්ස්වාදයට අනුව.දැන් දෙන්නගෙ දෙක පැටලිලා සමනල ගැටේ වැටිලා තියෙන්නේ.රටේ රාළ කියන්නේ නෑ පාඨළී මුල ඉඳන් එකම මතයක හිටියා කියලා. අවස්ථාව අනුව පාඨළී මතවාදය වෙනස් කරගත්ත තැන් ඕනි තරම් තියනවා.රටේ රාළ පාඨළීගේ මේ මතවාදී චලනය දකින්නේ දියුණු වෙන එකක් විදිහටයි.ලිබරල්වාදය සහ මාක්ස්වාදය අතර තියලා හිතුවොත් පාඨළී මාක්ස්වාදයට ගොඩක් මෙහා ලිබරල්ම නොවෙන ඒත් ලිබරල්වාදයට කිට්ටු,ජාතිකවාදයත් ගැබ්වුන,යම් තරමකට සමාජ ප්රජාතන්ත්රවාදී ලක්ෂණ සහිත මතයක් නියෝජනය කරනවා. ඒකේ අහිතකර ලක්ෂණ නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි ඒවා ක්‍රමයෙන් ක්ෂය වෙමින් හොඳ සහ විද්‍යාත්මක පදනමක් වටේට පාඨළී තමන්ගේ මතවාදය පෝෂණය කරගෙන තියනවා.ඒ ඇතුලේ ලොකු හැදෑරීමක් තියන බව පේනවා.ජවිපෙ මතවාදීමය වශයෙන් දුර්වලට වෙද්දී පාඨළී මතවාදීව ශක්තිමත් වෙලා තියනවා.ඊළඟ එක තමයි පාඪළිට රාජ්‍යය තුලින් විශාල වශයෙන් තොරතුරු සන්නිවේදනය වෙනවා. ආණ්ඩුවේ වැරදි රාජ්‍ය යාන්ත්‍රණය තුලින්ම එලියට එනවා.මේ වෙලාවේ ඒක ආණ්ඩුවට මාරාන්තිකයි.අනුර දැන් පාඪළිට විතරක් නෙවෙයි පාඪළිගේ ෆොන් එකටත් බයයි.පහුගිය කාලේ එක එක කඳවුරුවල රස්තියාදු උන පාඪළි දැන් තමන්ගේ කඳවුරු විදිහට ඒකාබද්ධ විපක්ෂය තෝරගෙන තියනවා.ඒ කඳවුරු ඇතුලේ පාඪළිගේ භූමිකාව ප්‍රබලයි. පාඪළිගේ මතවාදය ප්‍රබලයි සහ පාඨළී ඒ කදවුරේ ස්ථානගත වීම අභියෝගය විදිහට ජවිපෙ සලකනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කදවුරේ දැනට මතුවෙමින් තියන නායකත්වයන් අතර පාඨළීත් ප්‍රභල වරිතයක්.දයාසිරි,දිලිත් වගේ මතුවෙමින් පවතින චරිත අතර පාඨළී විශේෂක් විදිහට කැපිලා පේනවා.ඒ වගේම ඒ කඳවුරට රනිල්ගෙන් පස්සේ ලොකු නායකත්ව හිස්තැනක් එනවා. ඒ හිඩැස පිරවිය හැකි කීපදෙනාගෙන් එක්කෙනෙක් විදිහට පාඨළී හදුනා ගන්න පුළුවන්.පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ භූමිකාවේ ප්‍රධානම වැඩ කොටස පාඨළී ඉෂ්ඨ කරනවා.සමහර අවස්ථාවල ඒක පාර්ලිමේන්තු ඇතුලේ විපක්ෂ භූමිකාවටත් වඩා ප්‍රබලයි.පාඨළී,ගම්මන්පිල,විමල් වගේ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ භූමිකාවට පණ පොවන කීපදෙනෙක් ඉන්නවා. මේ තීරණාත්මක මොහොතේ ආණ්ඩු විරෝධී සහ ශ්‍රී ලංකා රාජ්‍යයට පක්ෂපාතී භූමිකාවේ ප්‍රභල හඩක් බවට පාඨළී පත්වෙලා තියන බව කුහක නොවී කියන්න ඕනි.ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න ගැන දත්ත සහිත නිවැරදි විග්රහක් පාඨළීට තියනවා.ඒ සදහා විශාල දැනුමක් සහ ප්‍රායෝගික භාවිතාවක් පාඨළීට තියනවා.ඒ හරහා පාඨළී අවධි කරන ජනමතය ආණ්ඩුවට කිසිසේත් හිතකර නෑ. පාඨළී කියන්නේ තමන් හිමිවුන වගකීම්වලට සාධාරණය ඉෂ්ඨ කරපු කෙනෙක්.මේ ඇමති මණ්ඩලයේ කිසිම කෙනෙකුට පාඨළීලා එක්ක හැරෙන්නවත් බෑ.ඒ නිසා පැලවත්තේ තීරණය පාඨළීගේ හඩ නිහඩ කිරීමයි.රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගේන්නේ ඒකට.ඇත්තටම රාජ්‍ය විරෝධීන් ඉන්නේ මේ ආණ්ඩුවේ.පාඨළී ආණ්ඩු විරෝධියෙක් මිසක රාජ්‍ය විරෝධියෙක් නෙවෙයි. පාඨළීගෙන් ප්‍රකාශිත ආණ්ඩු විරෝධය මාලිමා පොලිසිය හරහා ඊනියා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට පත් කරලා සූරේෂ් සලේට දුන්න දඬුවම පාඨළීටත් දෙන්න හදනවාද කියන සැකය රටේ රාළට තියනවා. එහෙම බැරි උනොත් ඩයි සීයාගේ යමපල්ලෝ ටීම් එක හරහා එයාලගේ නන්දන ගුණතිලක සිස්ටම් එක උනත් ක්‍රියාත්මක කරන්න බැරි නෑ.පාඨළී ඉලක්ක කර ආණ්ඩුව කරන්න හදන මේ දේශපාලන දඩයමට විපක්ෂය කොන්දේසි විරහිතව එරෙහි වෙන්න ඕනි.ඒ වෙනුවෙන් සමස්ථ විපක්ෂයම සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් නැගිටින්න ඕනි.ඔන්න රටේ රාළ ඒ සටනේ මුලික පියවර තිබ්බා. හරි එසෙනම් ගිහින් එන්නම්. ජයවේවා. මිට රටේ රාළ([/SIZE][SIZE=4]Priyanjith witharana[/SIZE][SIZE=5])[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom