Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චමිලාගේ කතාව...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ විසින් කරන ලද ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම පිළිබඳව මම අධ්‍යනයක් කලෙමි. මේ සඳහා වෛද්‍ය බාලගේ සමග මීගමුව රෝහලේ එකට සේවය කරන ලද වෛද්‍යවරු , හෙදියන් සහ ඔහුව දැන සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ගෙන් දුරකථන සම්මුඛ සාකච්ඡා මම ලබා ගතිමි. ඔවුන් පවසන අන්දමට වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සන්සුන් නමුත් ගුප්ත චරිතයකි. ඔහු රෝහලේ වැඩ හොඳින් කලේය. ඔහුගේ වැඩ පිළිවෙලය. අත් අකුරු ඉතා ලක්ෂණය. එහෙත් ඔහු ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් එක් තරුණ කාන්තාවකට රෝගී පරික්ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවද අනෙකුත් වෛද්‍යවරු එක්ව එය සමථයකට පත් කරනු ලැබීය. ඔහු පිළිබඳ පරීක්ෂණ කල මීගමුව පොලිසිය සහ රහස් පොලිසිය තවමත් නොදැන සිටින කරුණක් නම් බාලගේ කරාටේ ශූරයෙකි. කොට පුද්ගලයෙකු වූවද ඔහු ශක්තිමත් ය.

චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත. එසේම වරක් රාගම රෝහලේ හෙදියක් විශක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට විශක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙලියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැන්මක් ලෙසටය.

මගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි. ඔහු චමිලා මුලා කරගෙන පාළු කොරිඩෝවට ගෙනියන ලදි. එහිදී අනපේක්ෂිත ලෙස ඔහු ඇයගේ මුහුණට පහර ගසා ඇයව බිම දමයි. බිම වැටෙන චමිලා ගේ හිස පොලවේ ගට්ඨවන බාලගේ ඇයව සිහිසුන් කරයි. ඔහු චමිලාව දූෂණය කරන්නේ ඉන් පසුවයි. දූෂණය කිරීමේදී ඔහු කොන්ඩොමයක් පළඳියි. එම නිසා ඔහුගේ ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් සොයා ගැනීමට අධිකරන වෛද්‍යවරයා අසමත් වේ. ඇයව දූෂණය කිරීමෙන් පසු ඝන කාඩ්බෝඩ් එකක තබා ඇදගෙන යන ඔහු ඉන් පසු චමිලාව ඉහළ මාලයේ ජනේලයකින් බිමට දමයි. චමිලා දූෂණයට ලක් වන අවස්ථාව දක්වා කන්‍යාවක් බව පසුව පශ්චාත් මරණ ප්රීක්ෂණයේදී හෙලිවේ. තවද ඇයගේ ශරීරයේ තුවාල හැට ගනනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය (වෛද්‍ය රුවන් එම් ජයතුංග).

චමිලාගේ කතාව

චමිලා සුරූපීය. පැහැපත්ය. අවුරුදු දහසය ලබන්නට කලින් ඇයට අතමිට හිඟකම මහමෙරක් සේ දැනිණි. චමිලාගේ පවුලේ සාමාජික ගණන අටකි. චමිලා උන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසිනි. ඇයට වඩා බාල මල්ලිලා, නංගිලා සිවුදෙනෙකි. මොණරාගල, දඹලුගල, කටුකූරමණ්ඩිය ගමේ උපන් ඔවුනගේ ජීවිත ගලාගෙන ගියේ දුක, කඳුළ හා සුසුම් මැදිනි. ඇයගේ ගම පිහිටියේ ශුෂ්ක, දුෂ්කර, කටුක පරිසරයක් මැදය. ලඳු කැලෑ මැද ගෙවුණ ජීවිතේ මහ දුක්බර එකකි. නගරයට යැමට, පාසලට යැමට මහ දුරක් පයින්ම යා යුතුය. කුසට හරිහමන් කෑමක් බීමක් නොමැතිව පාසල් ගිය වාර අපමණය. තවදුරටත් මට ස්කෝලේ යන්න බෑ. මම රස්සාවකට යනවා.” ඇය සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් ගොස් පාසලට ආයුබෝවන් කීවේ නංගිලා, මල්ලිලාට ඒ දුක නොදී ඔවුන්ව මේ ජීවන දුකින් එතෙර කිරීමේ අදිටනිනි.

ඥති පුංචි අම්මා කෙනකු ඒ වනවිට කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්හලක සේවය කරමින් සිටින බව ඕ දැන සිටියාය. ඒ අනුව පාසල් ගමන නතර කර දැමූ චමිලා, පුංචි අම්මා සමග කටුනායකට ආවේ 2004, 2005 වර්ෂවලදීය. චමිලා මාසෙට උපයන සොච්චම් මුදල, නිවසට යෑව්වේ මහත් ආශාවෙනි. අම්මේ මේ මුදල්වලින් නංගිලා මල්ලිලා පාසල් යවන්න. ඇඳුම් අරන් දෙන්න. කඩේ ණය පියවන්න ආදී දේ කියමින් චමිලා හැම සතේම නිවසට යෑව්වේ ඇය විඳි වේදනා පවුලේ අයට උරුමකර නොදීමේ දැඩි අදිටනිනි.

චමිලාගේ පියා ගොවියෙකි. මව ගෙවිලියකි. පියා නමින් ඩී. එම්. අප්පුහාමිය. මව එන්. ඩබ්ලිව්. එම්. කරුණාවතී ය. චමිලා කටුනායක ඇඟලුම් කම්හලට පැමිණි පසු නැවතුණේ මිතුරියන් සමග කුඩා නැවතුම්පළකය. එය ද අතිශය අවම පහසුකම්වලින් සමන්විත වූ කාමරය. කටුකූරමණ්ඩිය වැනි ගමක ඉපිද විඳි වේදනාවලට නොදෙවෙනි වේදනාවක්, දුකක් විඳිමින් ඈ සියල්ල කැප කළේ නංගිලා මල්ලිලා, අයියලාගේ ජීවිත සැපවත් කරන්නටය.

මේ අල්ල පනල්ලේ ඇයගේ එක තනපුඩුqවක පුංචි ගැටිත්තක් අත ගැටිණි. ඇයට බියක් දැනිණි. පියයුරු පිළිකා පිළිබඳ ඇයට සිහියට නැගිණි. ඇයගේ වැඩපළේ මිතුරියකට කී පසු ඇය කීවේ දොස්තරවරයකුට පෙන්වන ලෙසය. චමිලා කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ගොස් රෝගී තත්ත්වය පිළිබඳ කියා සිටියාය. වෛද්‍යවරයා චමිලාගේ රෝගය පරීක්ෂා කර බලා, මීගමුව රජයේ රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට නිර්දේශ කළේය. චමිලාට තනිකම පුරුදුය. තනිවම ගමන් බිමන් ගොස් පුරුදුය. චමිලාට පෙම්වතෙකුද විය. නමුත් ඒ පෙම්වතා සිටියේ ගමේය.

චමිලා මීගමුව රෝහලට ගොස් වෛද්‍ය පරීක්ෂණවලට භාජන කළ පසු ශල්‍යකර්මයක් ද සිදු කෙරිණි. මේ ශල්‍යකර්මයෙන් පසු වරින්වර වෛද්‍ය සායනයට ගොස් රෝගී තත්ත්වය පරීක්ෂා කරගන්නා ලෙසට නිර්දේශ කෙරිණි. ඇය වෙනුවෙන් රෝහලෙන් සායන පොතක් ද ලබාදෙන ලදී. 2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය. එදින ඇය හමුවේ පෙනී සිටියේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා ය. ඔහු තරුණ වෛද්‍යවරයෙකි. විවාහකයකු වූ එම වෛද්‍යවරයා එවකට කෙළිලොල් දියණියකගේ පියකුව සිටියේය. බිරිඳ හෙදියකි. ඇය සේවය කළේ රාගම රෝහලේය.

චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි වියේ උන් තරුණියගේ පියයුරු සැත්කම පිළිබඳ වෛද්‍ය සායනයේදී රෝග තත්ත්වයන් නිරීක්ෂණය කරන්නට සූදානම් වුවද සායන පොත අස්ථානගත වී තිබිණි. වෛද්‍යවරයා කළේ චමිලා ද කැඳවා ගෙන සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හත්වැනි මහලට යැමය. විදුලි සෝපානයේ නැඟී මොවුන් දෙදෙනා පස්වැනි මහලට ගිය පසු සිදුවූ දේවල් මීගමුව අධිකරණයේදී එකින් එක හෙළි වූයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමේදීය. මේ කියන වෛද්‍යවරයාට අයත් නේවාසිකාගාරය පිහිටා තිබුණේ රෝහලේ හයවැනි මහලේය. එම වෛද්‍යවරයාගේ, බිරිඳ ද, දියණිය ද, මේ නේවාසිකාගාරයට පැමිණෙති. මේ කියන දවසේ නේවාසිකාගාරයේ බිරිඳ සිට නැත. සායන පොත සොයන්නට ගිය වෛද්‍යවරයා හා චමිලා විදුලි සෝපානයේ නැඟී ඉහළට යන අයුරු දුටු බව සාක්ෂිකරුවන් අධිකරණයේදී කියා සිටියහ. මෙලෙස දෙදෙනා සෝපානයේ නැඟී ඉහළට ගොස්, පැයකට පමණ පසු සයවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල සහිතව චමිලා මියගියේ කොයි කවුරුත් කම්පාවට පත් කරමිනි.

මේ සිද්ධිය පිළිබඳ පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කළේ ඊට පසුවය. වෛද්‍ය සායනයට ගිය ඇඟලුම් කම්හල් සේවිකාව, මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට පැන්නේ මන්ද? සිද්ධිය පිළිබඳ විවිධ දේ කියෑවිණි. පොලිසිය සාක්ෂි සටහන් කර ගනිද්දී, පොලිසියේ තවත් කණ්ඩායමක් සයවැනි මහලේ අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරන්නට විය. සෝදිසි කරන්නට විය. ඒ අනුව ඇඟලුම් කම්හල් සේවිකාවගේ කුඩය, අත්බෑගය, ජාතික හැඳුනුම්පත, සායන පොත හා ලේ තැවරුන යට ඇඳුම් දෙකක්ද පොලිස් බාරයට ගැනිණි. එම නඩු භාණ්ඩ සඟවා තිබුණේ.. චමිලා සමග සෝපානයේ නැඟී ඉහළ මහලට ගිය වෛද්‍යවරයාගේ නේවාසිකාගාරයට ඉදිරිපිට තිබූ පාළු ගබඩා කාමරයේය.

මෙම මරණය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත් විය. මේ අතර හත්වැනි මහලේ සිට හයවැනි මහලට එමින් සිටි බියටි්රස් නමැති රෝහල පිරිසිදු කරන (සමාගමකට සම්බන්ධ) සේවිකාවක් සයවැනි මහලට එමින් සිටියාය. සැකකාර වෛද්‍යවරයා කාඩ්බෝඩ් එකක යමක් තබාගෙන ඇදගෙන යන අයුරු ඇය දැක ඇත. “සර්… මොනවද? මගෙන් උදව්වක් ඕනෙද? එම සේවිකාව වෛද්‍යවරයාගෙන් විමසුවේ වෛද්‍යවරයාට ගරු කරමිනි. “ආ නෑ. අවශ්‍ය නෑ” වෛද්‍යවරයා සිනාසෙමින් කී බව එම සේවිකාව අධිකරණය හමුවේ කියා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ගොනු කළ නඩුව මීගමුව අධිකරණය හමුවේ වසර හතක් තිස්සේ විභාගයට ගැනිණි. අධිකරණයේදී විමසා බැලූ සාක්ෂි අනුව මෙම වෛද්‍යවරයා චමිලා නමැති සායනයට පැමිණි තරුණිය ඉහළ මහලයට රැගෙන ගොස් ඇත. සයවැනි මහලේ වෛද්‍යවරයාට වෙන්ව තිබූ නේවාසිකාගාරයේදී ඇය දූෂණය කර, පසුව කාඩ්බෝඩ් මත තබා ඇය ඇදගෙන විත් ඉහළ මහලින් බිමට දමා ඇතැයි පරිවේශනීය සාක්ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ඔප්පු වූ බව මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම වෛද්‍යවරයා ඉතා අමාරුවෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුට සහෝදරියක හා සහෝදරයකු සිටී. මෙම වෛද්‍යවරයා මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස් අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් අයෙකි. ඔහුගේ මව ගුරුවරියකි. ඒ ගුරු මව දැන් විශ්රාමිකය. පියා රියෑදුරෙකි. මෙම වෛද්‍යවරයාගේ ඉරණම තීන්දු කෙරෙන නඩු තීන්දුව ප්‍රකාශ කරන්නට නියමිතව තිබුණේ පසුගිය බදාදා (03 වැනිදා) ය. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරයේ රඳවා සිටියදී දෙවරක්ම සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි.

මෙම වෛද්‍යවරයාට පෙර වැරදි සම්බන්ධ චෝදනා හෝ වෙනත් කිසිදු නඩුවක් නැතැයි සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම වෛද්‍යවරයා අතින් දූෂණය වූ තරුණිය. සයවැනි මහලින් බිමට දැමූ පසු චමිලාගේ සිරුරේ බරපතළ තුවාල හැට දෙකක් පමණ සිදුව තිබී ඇත. වෛද්‍යවරයකු, මෙලෙස ක්‍රියා කළේ මන්ද? පියයුරු ප්‍රතිකාරයට ගිය චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි තරුණිය සිය කන්‍යාභාවය පමණක් නොව ජීවිතයද අහිමි කර ගත්තේ රජයේ පිළිගත් රෝහලක, පිළිගත් වෛද්‍යවරයකුගේ අතින් නම් එය මහා අවාසනාවන්ත තත්ත්වයක් නොවේද? මෙම වෛද්‍යවරයා ඒ වනවිට සහාය ශල්‍ය වෛද්‍යවරයකු හා සහාය නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහුටද වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරමින් ජීවිත දස දහස් ගණන් බේරන්නට තිබූ වටිනා අවස්ථාව ඉරණම විසින් මහා අවාසනාවන්ත ලෙස ඔහු විසින්ම වනසාගෙන ඇත.

මීගමුව රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ ඉන්දික සුදර්ශන බාලගේ (34) නමැති වෛද්‍යවරයාට, මරණ දඬුවම නියම කළ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා නඩු තීන්දුව දෙමින් කළ ප්‍රකාශය හරි වැදගත්ය. අධිකරණය හමුවේ ප්‍රකාශ වූ කාරණා හරි වැදගත්ය. එම සාක්ෂි හා ප්‍රකාශවලින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමු. (ශිරාන් රණසිංහ)

වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ ප්‍රකාශය

මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. පියා රියැදුරු මහතෙක්. මම 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ බාර ගත්තා. මීගමුව රෝහලේ 6 වැනි මහලේ කාමරයක මමත් බිරියත් සමඟ නේවාසිකව සිටියා. බිරිය හෙදියක් ලෙස රාගම රෝහලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකතන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා. මට රෝහලේ සුළු සේවකයන්ගේ උදව් ලැබුණා. ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ මම වැඩ කරන විට ඇතැම් සුළු සේවකයන්ට මම අවවාද කර තිබෙනවා. 2007.11.08 දා බිරියත් සමඟ මම ගමට ගියා. නැවත 11 දා සවස 6.00 පමණ රෝහලේ කාමරයට ආවා. මට ගමේ අය අමතන්නේ ඉන්දික පුතා කියලා. ගමේ වැඩිහිටියෝ කියනවා මාව පෙන්වලා “ඉන්දික පුතාව” ආදර්ශයට ගෙන ගමේ තරුණයන්ට හැදෙන්න කියලා.

ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටා තිබෙන්නේ පළවැනි මහලේ. එහිදී රතු නොම්බර 20 ක් ද, නිල් නොම්බර 45 ක් ද දෙනවා. රතු කියන්නේ අලුත් රෝගීන්ට දෙන නොම්බර. නිල් කියන්නේ කලින් බෙහෙත් ගත්තු අය සඳහා දෙන නොම්බර. එදා මමත් සමඟ වෛද්‍ය ඉන්දිකත් හිටියා. රතු නොම්බර වෛද්‍ය ලසන්ත හා වෛද්‍ය ඉරේෂා කෙරුවා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට උදව්වට වෛද්‍ය පරාක්‍රම හා වෛද්‍ය බස්නායක හිටියා. මම එදා උදේ 8.00ට පමණ සායනයට ගියා. එවිට වෛද්‍ය ඉන්දික මහතා පැමිණ සිටියේ නැහැ. මෙම කාමරයට යන කොට බිරිය කාමරයේ හිටියා කම්මුල් ගාය හැදිලා. රාගම රෝහලේ ප්‍රේමලතා හෙදි නිලධාරිනියට බිරිය නිවාඩුව නිල වශයෙන් දැනුම් දුන්නා. සායනය වැඩ බහුල ස්ථානයක්. රෝගීන් පරීක්ෂාව බෙහෙත් අනුමත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කිරීම, වෛද්‍ය සහතික ලබාදීම, පටක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම සිදුකරනවා. පෙ.ව.8.30ට පමණ වෛද්‍ය ඉන්දික ආවා. 9.30ට පමණ මම 6 වැනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිය කාමරයේ හිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිය ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා.

මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාර කියන ගෑනු ළමයෙක්ව සායනයට (පරීක්ෂණය සඳහා) කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා. ඊට පසු මම එම රෝගියාව පරීක්ෂා කළා. ඇය හයිප තයිරොක්ෂිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්.නැවත එම රෝග මතුවෙලා මම ඒ ගැන ඇගේ සායන පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා. එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බීලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා. සුළු සේවක කැමිලස් අප්පුහාමි සාක්ෂි දෙන විට කී පරිදි සායනයේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ විශේෂඥ වෛද්‍ය ධම්මික, මටත් තවත් කීපදෙනෙකුට සීමාවාසික වෛද්‍ය පුහුණුව ඉවර වෙලා නිසා එදා රෑ තිබුණ පාටියට ඒමට කිව්වා. එවිට බිරියත් කැඳවාගෙන ඒමට කිව්වා. විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියට T.4 T.S.H. පරීක්ෂණය කරන්ඩ කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මගෙන් ඇසුවා මේක කොහෙන්ද කරන්ඩ පුළුවන් කියලා. පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනවා නම් රු.1700ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයාට දුන්නා. පුළුවන්කමක් තියනවා නම් කරන්ඩ කියලා. මම දවල් කෑමට කැන්ටිමට ගියා.

මම බිරියට ෂෝටිස් හා යෝගට් එකක් අරගෙන ආවා. බිරිය කාමරයේ හිටියේ නැහැ. බිරියගේ දුරකථනයට කතා කළා. ඇය බැංකුවට හා මගේ පශ්චාත් උපාධිය සම්බන්ධ ලියවිලි වගයක් සකස් කර ගැනීමට මීගමුව ටවුමට ගිය බව කිව්වා. බිරියට මේ වනවිට තරමක සුවයක් තිබුණා. ඇය ඉක්මනට එනවා කියලා මට කිව්වා. මම 6 බී වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ එනවා කිව්වා. මම ශල්‍යාගාරයට එවන්ඩ කිව්වා. මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා. මම ශල්‍යාගාරයේ සිටින විට බිරිය දුරකථනයෙන් කතා කළා. මම එයාට එන්ඩ කියලා කාමරයේ යතුර දුන්නා. නැවත 3.30ට පමණ මම කාමරයට ගියා. මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.16 වෛද්‍ය ධම්මික මහතාට පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා.

කාමරය අසල පොලිසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා පොලිසිය කිව්වා. පොලිසිය කිව්වා මගේ කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව. මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරි ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කිව්වා පොලිස් පරීක්ෂණවලට සහාය දෙන්න කියලා. පොලිසිය කාමරය පරීක්ෂා කළා. මට රෝහල් පොලිසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත්තා. මට මුකුත් අදහගන්න බැරිවුණා. මුළු රෝහලේම අය බලන් සිටිනවිට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිය ජීප් එක ළඟට ඇවිත් කිව්වා” ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව පොලිසියට ගෙනියලා අත්දෙක බැඳලා ඇඟිලිතුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වනතුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා. අපේ තාත්තා මට කිව්වේ පුතේ ඔයා මගේ පන කියලයි. ගමේ අය මම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පාස්වෙලා ඇවිල්ලා ගමට එනකන් බලන් සිටියා. මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුනේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා පොලිසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ බියට්‍රිස් ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා. මම කිව්වා පොලිසියේ දී වුණ දෙයනම් මෙහි දී කරන්ඩ එපා කියලා. මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. පවිත්‍රතා අංශයේ බ්‍රියටිස් නැමැත්තිය සාක්කිකාරිය වශයෙන් ඉදිරිපත් වුණා. මම කිව්වා බියට්‍රිස් මාව රෝහලේ දී දන්න නිසා මම එම පෙරෙට්ටුවට විරුද්ධ වුණා. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ.

ප්‍රධාන සාක්ෂිකාරිය වන බියට්‍රිස් ගේ ප්‍රකාශය

මම , ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස් . කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියට්‍රිස්. මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි — විල් ෂයින් ˜ කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි., මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා.,

මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ., ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා., එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්. අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ. ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා., අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්., මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා .

ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා., නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ. ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ., ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා., ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට මේ බව කිව්වා. එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා. බ්‍රියට්‍රිස් ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ., ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා.

මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ ති්යෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ., ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන් ගියා කියලා.

එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග) ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි .එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා., මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන් ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා., මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල් , සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා.

ඝාතනය ගැන පරීක්ෂණ කල පොලිස් නිලධාරියා කියන කතාව

එවකට මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන කටයුතු සිදු කළ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර දැන් රස්නායක පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂක තිලක් කුමාර සුබසිංහ මහතා එම විමර්ශනය පිළිබඳ පැහැදිලි කරමින්, මෙම ඝාතනයට ලක්වූ චමිලා දිසානායක (22) මෙනවියගේ මරණය සම්බන්ධයෙන් එය දිවි නසා ගැනීමක් ලෙස සලකා 2007 නොවැම්බර් මස 12 දා උදේ වරුව සාමාන්‍ය ලෙස ගෙවී ගියා. මට සවස්වරුවේ මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමන්ගෙන් පණිවුඩයක් ලැබුණා. ඒ මරණය සැකසහිතයි. ඒ ගැන බලන්න කියා. මම එදා 4.30 ට මීගමුව මහ රෝහලට ආවා. රාත්‍රි 9.00 වනතුරු පුළුල් ලෙස විමර්ශන කටයුතු කළත් මට කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. මම මෙහෙම කල්පනා කර කර ඉද්දි රෝහලේ සුළු සේවකයෙක් මාව රහසිගතව පසෙකට කැඳවා මට කිව්වා “සර්ට වැදගත් තොරතුරක් අපේ ක්ලීන් අංශයේ සේවය කරන බ්‍රියටි්‍රස්ගෙන් දැනගත හැකියි කියලා.

මම රාත්‍රි 10 ට පමණ කිඹුලාපිටියේ පත්තෑයම් (පත්තෑයම් වත්තේ) පිහිටි බ්‍රියටි්‍රස්ගේ නිවස සොයා ගෙන ගියා. ඇගෙන් මා මේ පිළිබඳව තොරතුරු අසද්දී වැදගත්ම තොරතුරු ලැබුණේ බ්‍රියටි්‍රස්ගෙන්. ඇය කිව්වා. ඇය රෝහලේ සේවය කරන පෞද්ගලික පිරිසිදු කිරීම් සමාගමක සේවිකාවක්. ඇය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වුණේ 7 වන මහලේ පිහිටි ශල්යාගාරයේයි. මෙම සිද්ධිය වූ දින ඇය ශල්‍යාගාර පිරිසිදු කිරීමේ කටයුතුවලින් මඳක් බැහැරවී විවේක ගනිද්දී ශල්‍යාගාරයට පහලින් පිහිටි 6 වැනි තට්ටුවේ ශබ්දයක් ඇසිලා ඇය විපරම් කළා කියලා. එවිට පෙරවරු 11.00 ට ආසන්නයි. 7 තට්ටුවේ සිට 6 තට්ටුවේ මැද කොටස පේනවා.

[QUOTE="Alu kurulla, post: 20495130, member: 547577"] [COLOR="DarkRed"][SIZE="5"]වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ විසින් කරන ලද ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම පිළිබඳව මම අධ්‍යනයක් කලෙමි. මේ සඳහා වෛද්‍ය බාලගේ සමග මීගමුව රෝහලේ එකට සේවය කරන ලද වෛද්‍යවරු , හෙදියන් සහ ඔහුව දැන සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ගෙන් දුරකථන සම්මුඛ සාකච්ඡා මම ලබා ගතිමි. ඔවුන් පවසන අන්දමට වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ සන්සුන් නමුත් ගුප්ත චරිතයකි. ඔහු රෝහලේ වැඩ හොඳින් කලේය. ඔහුගේ වැඩ පිළිවෙලය. අත් අකුරු ඉතා ලක්ෂණය. එහෙත් ඔහු ප්‍රතිකාර සඳහා පැමිණි ගැහැණු ළමුන් කෙරෙහි අනිසි බලපෑම් කරන බව සමහර වෛද්‍යවරු සහ හෙදියෝ ආවේදනය කොට තිබුණි. වරක් එක් තරුණ කාන්තාවකට රෝගී පරික්ෂාවේදී අනිසි අතවරයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් ආවද අනෙකුත් වෛද්‍යවරු එක්ව එය සමථයකට පත් කරනු ලැබීය. ඔහු පිළිබඳ පරීක්ෂණ කල මීගමුව පොලිසිය සහ රහස් පොලිසිය තවමත් නොදැන සිටින කරුණක් නම් බාලගේ කරාටේ ශූරයෙකි. කොට පුද්ගලයෙකු වූවද ඔහු ශක්තිමත් ය. චමිලාට අපරාධයක් කිරීමට පෙර ඔහු කාන්තාවන් කීප දෙනෙකුට අතවර කොට තිබුණි. මේ අතවර කිසිම පොලිස් පොතක සඳහන් වන්නේ නැත. එසේම වරක් රාගම රෝහලේ හෙදියක් විශක් එන්නත් කොට ගෙන දිවි නසා ගත්තාය. මෙය දිවි නසා ගැනීමක් නොව බාලගේ විසින් අතවර කොට විශක් එන්නත් කොට මරා දමන ලද කාන්තාවක් බවටත් මතයක් පවතී. මෙම හෙදිය ඔහුගේ බිරිඳ ගේ යෙහෙලියකි. කෙසේ නමුත් මේ මරණය සනිටුහන් වන්නේ දිවි නසා ගැන්මක් ලෙසටය. මගේ අදහස අනුව සුදර්ශන බාලගේ සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකි. ඔහු චමිලා මුලා කරගෙන පාළු කොරිඩෝවට ගෙනියන ලදි. එහිදී අනපේක්ෂිත ලෙස ඔහු ඇයගේ මුහුණට පහර ගසා ඇයව බිම දමයි. බිම වැටෙන චමිලා ගේ හිස පොලවේ ගට්ඨවන බාලගේ ඇයව සිහිසුන් කරයි. ඔහු චමිලාව දූෂණය කරන්නේ ඉන් පසුවයි. දූෂණය කිරීමේදී ඔහු කොන්ඩොමයක් පළඳියි. එම නිසා ඔහුගේ ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් සොයා ගැනීමට අධිකරන වෛද්‍යවරයා අසමත් වේ. ඇයව දූෂණය කිරීමෙන් පසු ඝන කාඩ්බෝඩ් එකක තබා ඇදගෙන යන ඔහු ඉන් පසු චමිලාව ඉහළ මාලයේ ජනේලයකින් බිමට දමයි. චමිලා දූෂණයට ලක් වන අවස්ථාව දක්වා කන්‍යාවක් බව පසුව පශ්චාත් මරණ ප්රීක්ෂණයේදී හෙලිවේ. තවද ඇයගේ ශරීරයේ තුවාල හැට ගනනක් තිබුණි. සමහර තුවාල දූෂකයා විසින් පහර දීම නිසා ඇතිවූ ඒවාය (වෛද්‍ය රුවන් එම් ජයතුංග). [SIZE="6"][COLOR="Navy"]චමිලාගේ කතාව [/COLOR][/SIZE] චමිලා සුරූපීය. පැහැපත්ය. අවුරුදු දහසය ලබන්නට කලින් ඇයට අතමිට හිඟකම මහමෙරක් සේ දැනිණි. චමිලාගේ පවුලේ සාමාජික ගණන අටකි. චමිලා උන්නේ පවුලේ සිව්වැනි දරුවා ලෙසිනි. ඇයට වඩා බාල මල්ලිලා, නංගිලා සිවුදෙනෙකි. මොණරාගල, දඹලුගල, කටුකූරමණ්ඩිය ගමේ උපන් ඔවුනගේ ජීවිත ගලාගෙන ගියේ දුක, කඳුළ හා සුසුම් මැදිනි. ඇයගේ ගම පිහිටියේ ශුෂ්ක, දුෂ්කර, කටුක පරිසරයක් මැදය. ලඳු කැලෑ මැද ගෙවුණ ජීවිතේ මහ දුක්බර එකකි. නගරයට යැමට, පාසලට යැමට මහ දුරක් පයින්ම යා යුතුය. කුසට හරිහමන් කෑමක් බීමක් නොමැතිව පාසල් ගිය වාර අපමණය. තවදුරටත් මට ස්කෝලේ යන්න බෑ. මම රස්සාවකට යනවා.” ඇය සාමාන්‍ය පෙළ දක්වා පමණක් පාසල් ගොස් පාසලට ආයුබෝවන් කීවේ නංගිලා, මල්ලිලාට ඒ දුක නොදී ඔවුන්ව මේ ජීවන දුකින් එතෙර කිරීමේ අදිටනිනි. ඥති පුංචි අම්මා කෙනකු ඒ වනවිට කටුනායක ප්‍රදේශයේ ඇඟලුම්හලක සේවය කරමින් සිටින බව ඕ දැන සිටියාය. ඒ අනුව පාසල් ගමන නතර කර දැමූ චමිලා, පුංචි අම්මා සමග කටුනායකට ආවේ 2004, 2005 වර්ෂවලදීය. චමිලා මාසෙට උපයන සොච්චම් මුදල, නිවසට යෑව්වේ මහත් ආශාවෙනි. අම්මේ මේ මුදල්වලින් නංගිලා මල්ලිලා පාසල් යවන්න. ඇඳුම් අරන් දෙන්න. කඩේ ණය පියවන්න ආදී දේ කියමින් චමිලා හැම සතේම නිවසට යෑව්වේ ඇය විඳි වේදනා පවුලේ අයට උරුමකර නොදීමේ දැඩි අදිටනිනි. චමිලාගේ පියා ගොවියෙකි. මව ගෙවිලියකි. පියා නමින් ඩී. එම්. අප්පුහාමිය. මව එන්. ඩබ්ලිව්. එම්. කරුණාවතී ය. චමිලා කටුනායක ඇඟලුම් කම්හලට පැමිණි පසු නැවතුණේ මිතුරියන් සමග කුඩා නැවතුම්පළකය. එය ද අතිශය අවම පහසුකම්වලින් සමන්විත වූ කාමරය. කටුකූරමණ්ඩිය වැනි ගමක ඉපිද විඳි වේදනාවලට නොදෙවෙනි වේදනාවක්, දුකක් විඳිමින් ඈ සියල්ල කැප කළේ නංගිලා මල්ලිලා, අයියලාගේ ජීවිත සැපවත් කරන්නටය. මේ අල්ල පනල්ලේ ඇයගේ එක තනපුඩුqවක පුංචි ගැටිත්තක් අත ගැටිණි. ඇයට බියක් දැනිණි. පියයුරු පිළිකා පිළිබඳ ඇයට සිහියට නැගිණි. ඇයගේ වැඩපළේ මිතුරියකට කී පසු ඇය කීවේ දොස්තරවරයකුට පෙන්වන ලෙසය. චමිලා කටුනායක ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකු වෙත ගොස් රෝගී තත්ත්වය පිළිබඳ කියා සිටියාය. වෛද්‍යවරයා චමිලාගේ රෝගය පරීක්ෂා කර බලා, මීගමුව රජයේ රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසට නිර්දේශ කළේය. චමිලාට තනිකම පුරුදුය. තනිවම ගමන් බිමන් ගොස් පුරුදුය. චමිලාට පෙම්වතෙකුද විය. නමුත් ඒ පෙම්වතා සිටියේ ගමේය. චමිලා මීගමුව රෝහලට ගොස් වෛද්‍ය පරීක්ෂණවලට භාජන කළ පසු ශල්‍යකර්මයක් ද සිදු කෙරිණි. මේ ශල්‍යකර්මයෙන් පසු වරින්වර වෛද්‍ය සායනයට ගොස් රෝගී තත්ත්වය පරීක්ෂා කරගන්නා ලෙසට නිර්දේශ කෙරිණි. ඇය වෙනුවෙන් රෝහලෙන් සායන පොතක් ද ලබාදෙන ලදී. 2007 නොවැම්බර් 12 වැනිදා ද ඇය මීගමුව රෝහලේ සායනය වෙත පැමිණ සිටියාය. එදින ඇය හමුවේ පෙනී සිටියේ ඉන්දික සුදර්ශන බාලගේ නමැති වෛද්‍යවරයා ය. ඔහු තරුණ වෛද්‍යවරයෙකි. විවාහකයකු වූ එම වෛද්‍යවරයා එවකට කෙළිලොල් දියණියකගේ පියකුව සිටියේය. බිරිඳ හෙදියකි. ඇය සේවය කළේ රාගම රෝහලේය. චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි වියේ උන් තරුණියගේ පියයුරු සැත්කම පිළිබඳ වෛද්‍ය සායනයේදී රෝග තත්ත්වයන් නිරීක්ෂණය කරන්නට සූදානම් වුවද සායන පොත අස්ථානගත වී තිබිණි. වෛද්‍යවරයා කළේ චමිලා ද කැඳවා ගෙන සායන පොත සෙවීම සඳහා යෑයි කියමින් මීගමුව රෝහලේ හත්වැනි මහලට යැමය. විදුලි සෝපානයේ නැඟී මොවුන් දෙදෙනා පස්වැනි මහලට ගිය පසු සිදුවූ දේවල් මීගමුව අධිකරණයේදී එකින් එක හෙළි වූයේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමේදීය. මේ කියන වෛද්‍යවරයාට අයත් නේවාසිකාගාරය පිහිටා තිබුණේ රෝහලේ හයවැනි මහලේය. එම වෛද්‍යවරයාගේ, බිරිඳ ද, දියණිය ද, මේ නේවාසිකාගාරයට පැමිණෙති. මේ කියන දවසේ නේවාසිකාගාරයේ බිරිඳ සිට නැත. සායන පොත සොයන්නට ගිය වෛද්‍යවරයා හා චමිලා විදුලි සෝපානයේ නැඟී ඉහළට යන අයුරු දුටු බව සාක්ෂිකරුවන් අධිකරණයේදී කියා සිටියහ. මෙලෙස දෙදෙනා සෝපානයේ නැඟී ඉහළට ගොස්, පැයකට පමණ පසු සයවැනි මහලෙන් බිමට වැටී බරපතළ තුවාල සහිතව චමිලා මියගියේ කොයි කවුරුත් කම්පාවට පත් කරමිනි. මේ සිද්ධිය පිළිබඳ පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කළේ ඊට පසුවය. වෛද්‍ය සායනයට ගිය ඇඟලුම් කම්හල් සේවිකාව, මීගමුව රෝහලේ හයවැනි මහලෙන් බිමට පැන්නේ මන්ද? සිද්ධිය පිළිබඳ විවිධ දේ කියෑවිණි. පොලිසිය සාක්ෂි සටහන් කර ගනිද්දී, පොලිසියේ තවත් කණ්ඩායමක් සයවැනි මහලේ අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරන්නට විය. සෝදිසි කරන්නට විය. ඒ අනුව ඇඟලුම් කම්හල් සේවිකාවගේ කුඩය, අත්බෑගය, ජාතික හැඳුනුම්පත, සායන පොත හා ලේ තැවරුන යට ඇඳුම් දෙකක්ද පොලිස් බාරයට ගැනිණි. එම නඩු භාණ්ඩ සඟවා තිබුණේ.. චමිලා සමග සෝපානයේ නැඟී ඉහළ මහලට ගිය වෛද්‍යවරයාගේ නේවාසිකාගාරයට ඉදිරිපිට තිබූ පාළු ගබඩා කාමරයේය. මෙම මරණය සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට පත් විය. මේ අතර හත්වැනි මහලේ සිට හයවැනි මහලට එමින් සිටි බියටි්රස් නමැති රෝහල පිරිසිදු කරන (සමාගමකට සම්බන්ධ) සේවිකාවක් සයවැනි මහලට එමින් සිටියාය. සැකකාර වෛද්‍යවරයා කාඩ්බෝඩ් එකක යමක් තබාගෙන ඇදගෙන යන අයුරු ඇය දැක ඇත. “සර්… මොනවද? මගෙන් උදව්වක් ඕනෙද? එම සේවිකාව වෛද්‍යවරයාගෙන් විමසුවේ වෛද්‍යවරයාට ගරු කරමිනි. “ආ නෑ. අවශ්‍ය නෑ” වෛද්‍යවරයා සිනාසෙමින් කී බව එම සේවිකාව අධිකරණය හමුවේ කියා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ගොනු කළ නඩුව මීගමුව අධිකරණය හමුවේ වසර හතක් තිස්සේ විභාගයට ගැනිණි. අධිකරණයේදී විමසා බැලූ සාක්ෂි අනුව මෙම වෛද්‍යවරයා චමිලා නමැති සායනයට පැමිණි තරුණිය ඉහළ මහලයට රැගෙන ගොස් ඇත. සයවැනි මහලේ වෛද්‍යවරයාට වෙන්ව තිබූ නේවාසිකාගාරයේදී ඇය දූෂණය කර, පසුව කාඩ්බෝඩ් මත තබා ඇය ඇදගෙන විත් ඉහළ මහලින් බිමට දමා ඇතැයි පරිවේශනීය සාක්ෂි මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ඔප්පු වූ බව මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම වෛද්‍යවරයා ඉතා අමාරුවෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුට සහෝදරියක හා සහෝදරයකු සිටී. මෙම වෛද්‍යවරයා මරදන්කඩවල ප්‍රදේශයේ සිට නිදහස් අධ්‍යාපනය ලබා වෛද්‍ය විද්‍යාලයට පැමිණ වෛද්‍ය උපාධිය ලබාගත් අයෙකි. ඔහුගේ මව ගුරුවරියකි. ඒ ගුරු මව දැන් විශ්රාමිකය. පියා රියෑදුරෙකි. මෙම වෛද්‍යවරයාගේ ඉරණම තීන්දු කෙරෙන නඩු තීන්දුව ප්‍රකාශ කරන්නට නියමිතව තිබුණේ පසුගිය බදාදා (03 වැනිදා) ය. මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර සැකකාර වෛද්‍යවරයා බන්ධනාගාරයේ රඳවා සිටියදී දෙවරක්ම සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි. මෙම වෛද්‍යවරයාට පෙර වැරදි සම්බන්ධ චෝදනා හෝ වෙනත් කිසිදු නඩුවක් නැතැයි සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. මෙම වෛද්‍යවරයා අතින් දූෂණය වූ තරුණිය. සයවැනි මහලින් බිමට දැමූ පසු චමිලාගේ සිරුරේ බරපතළ තුවාල හැට දෙකක් පමණ සිදුව තිබී ඇත. වෛද්‍යවරයකු, මෙලෙස ක්‍රියා කළේ මන්ද? පියයුරු ප්‍රතිකාරයට ගිය චමිලා දිසානායක නම් වන විසිදෙහැවිරිදි තරුණිය සිය කන්‍යාභාවය පමණක් නොව ජීවිතයද අහිමි කර ගත්තේ රජයේ පිළිගත් රෝහලක, පිළිගත් වෛද්‍යවරයකුගේ අතින් නම් එය මහා අවාසනාවන්ත තත්ත්වයක් නොවේද? මෙම වෛද්‍යවරයා ඒ වනවිට සහාය ශල්‍ය වෛද්‍යවරයකු හා සහාය නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහුටද වෛද්‍ය විද්‍යාව තවදුරටත් හදාරමින් ජීවිත දස දහස් ගණන් බේරන්නට තිබූ වටිනා අවස්ථාව ඉරණම විසින් මහා අවාසනාවන්ත ලෙස ඔහු විසින්ම වනසාගෙන ඇත. මීගමුව රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර හයවැනි මහලෙන් බිමට තල්ලු කර කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ ඉන්දික සුදර්ශන බාලගේ (34) නමැති වෛද්‍යවරයාට, මරණ දඬුවම නියම කළ මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගµQර් මහතා නඩු තීන්දුව දෙමින් කළ ප්‍රකාශය හරි වැදගත්ය. අධිකරණය හමුවේ ප්‍රකාශ වූ කාරණා හරි වැදගත්ය. එම සාක්ෂි හා ප්‍රකාශවලින් මේ සටහන නිමා කරනු කැමැත්තෙමු. (ශිරාන් රණසිංහ) [SIZE="6"][COLOR="Navy"]වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ ප්‍රකාශය [/COLOR][/SIZE] මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. පියා රියැදුරු මහතෙක්. මම 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ බාර ගත්තා. මීගමුව රෝහලේ 6 වැනි මහලේ කාමරයක මමත් බිරියත් සමඟ නේවාසිකව සිටියා. බිරිය හෙදියක් ලෙස රාගම රෝහලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකතන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා. මට රෝහලේ සුළු සේවකයන්ගේ උදව් ලැබුණා. ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ මම වැඩ කරන විට ඇතැම් සුළු සේවකයන්ට මම අවවාද කර තිබෙනවා. 2007.11.08 දා බිරියත් සමඟ මම ගමට ගියා. නැවත 11 දා සවස 6.00 පමණ රෝහලේ කාමරයට ආවා. මට ගමේ අය අමතන්නේ ඉන්දික පුතා කියලා. ගමේ වැඩිහිටියෝ කියනවා මාව පෙන්වලා “ඉන්දික පුතාව” ආදර්ශයට ගෙන ගමේ තරුණයන්ට හැදෙන්න කියලා. ශල්‍ය වෛද්‍ය ඒකකය පිහිටා තිබෙන්නේ පළවැනි මහලේ. එහිදී රතු නොම්බර 20 ක් ද, නිල් නොම්බර 45 ක් ද දෙනවා. රතු කියන්නේ අලුත් රෝගීන්ට දෙන නොම්බර. නිල් කියන්නේ කලින් බෙහෙත් ගත්තු අය සඳහා දෙන නොම්බර. එදා මමත් සමඟ වෛද්‍ය ඉන්දිකත් හිටියා. රතු නොම්බර වෛද්‍ය ලසන්ත හා වෛද්‍ය ඉරේෂා කෙරුවා. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට උදව්වට වෛද්‍ය පරාක්‍රම හා වෛද්‍ය බස්නායක හිටියා. මම එදා උදේ 8.00ට පමණ සායනයට ගියා. එවිට වෛද්‍ය ඉන්දික මහතා පැමිණ සිටියේ නැහැ. මෙම කාමරයට යන කොට බිරිය කාමරයේ හිටියා කම්මුල් ගාය හැදිලා. රාගම රෝහලේ ප්‍රේමලතා හෙදි නිලධාරිනියට බිරිය නිවාඩුව නිල වශයෙන් දැනුම් දුන්නා. සායනය වැඩ බහුල ස්ථානයක්. රෝගීන් පරීක්ෂාව බෙහෙත් අනුමත කිරීම, විශේෂඥ වෛද්‍යවරුන් වෙත රෝගීන් යොමු කිරීම, වෛද්‍ය සහතික ලබාදීම, පටක පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කිරීම සිදුකරනවා. පෙ.ව.8.30ට පමණ වෛද්‍ය ඉන්දික ආවා. 9.30ට පමණ මම 6 වැනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිය කාමරයේ හිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිය ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාර කියන ගෑනු ළමයෙක්ව සායනයට (පරීක්ෂණය සඳහා) කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා. ඊට පසු මම එම රෝගියාව පරීක්ෂා කළා. ඇය හයිප තයිරොක්ෂිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්.නැවත එම රෝග මතුවෙලා මම ඒ ගැන ඇගේ සායන පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා. එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බීලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා. සුළු සේවක කැමිලස් අප්පුහාමි සාක්ෂි දෙන විට කී පරිදි සායනයේ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ විශේෂඥ වෛද්‍ය ධම්මික, මටත් තවත් කීපදෙනෙකුට සීමාවාසික වෛද්‍ය පුහුණුව ඉවර වෙලා නිසා එදා රෑ තිබුණ පාටියට ඒමට කිව්වා. එවිට බිරියත් කැඳවාගෙන ඒමට කිව්වා. විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියට T.4 T.S.H. පරීක්ෂණය කරන්ඩ කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මගෙන් ඇසුවා මේක කොහෙන්ද කරන්ඩ පුළුවන් කියලා. පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනවා නම් රු.1700ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයාට දුන්නා. පුළුවන්කමක් තියනවා නම් කරන්ඩ කියලා. මම දවල් කෑමට කැන්ටිමට ගියා. මම බිරියට ෂෝටිස් හා යෝගට් එකක් අරගෙන ආවා. බිරිය කාමරයේ හිටියේ නැහැ. බිරියගේ දුරකථනයට කතා කළා. ඇය බැංකුවට හා මගේ පශ්චාත් උපාධිය සම්බන්ධ ලියවිලි වගයක් සකස් කර ගැනීමට මීගමුව ටවුමට ගිය බව කිව්වා. බිරියට මේ වනවිට තරමක සුවයක් තිබුණා. ඇය ඉක්මනට එනවා කියලා මට කිව්වා. මම 6 බී වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ එනවා කිව්වා. මම ශල්‍යාගාරයට එවන්ඩ කිව්වා. මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා. මම ශල්‍යාගාරයේ සිටින විට බිරිය දුරකථනයෙන් කතා කළා. මම එයාට එන්ඩ කියලා කාමරයේ යතුර දුන්නා. නැවත 3.30ට පමණ මම කාමරයට ගියා. මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.16 වෛද්‍ය ධම්මික මහතාට පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා. කාමරය අසල පොලිසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා පොලිසිය කිව්වා. පොලිසිය කිව්වා මගේ කාමරය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව. මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරි ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කිව්වා පොලිස් පරීක්ෂණවලට සහාය දෙන්න කියලා. පොලිසිය කාමරය පරීක්ෂා කළා. මට රෝහල් පොලිසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත්තා. මට මුකුත් අදහගන්න බැරිවුණා. මුළු රෝහලේම අය බලන් සිටිනවිට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිය ජීප් එක ළඟට ඇවිත් කිව්වා” ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව පොලිසියට ගෙනියලා අත්දෙක බැඳලා ඇඟිලිතුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වනතුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා. අපේ තාත්තා මට කිව්වේ පුතේ ඔයා මගේ පන කියලයි. ගමේ අය මම විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස පාස්වෙලා ඇවිල්ලා ගමට එනකන් බලන් සිටියා. මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුනේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා පොලිසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ බියට්‍රිස් ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා. මම කිව්වා පොලිසියේ දී වුණ දෙයනම් මෙහි දී කරන්ඩ එපා කියලා. මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළා. පවිත්‍රතා අංශයේ බ්‍රියටිස් නැමැත්තිය සාක්කිකාරිය වශයෙන් ඉදිරිපත් වුණා. මම කිව්වා බියට්‍රිස් මාව රෝහලේ දී දන්න නිසා මම එම පෙරෙට්ටුවට විරුද්ධ වුණා. මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. [SIZE="6"][COLOR="Navy"]ප්‍රධාන සාක්ෂිකාරිය වන බියට්‍රිස් ගේ ප්‍රකාශය [/COLOR][/SIZE] මම , ලේකම් මොහොට්ටිගේ බ්‍රියට්ට්‍රිස් . කෙටියෙන් කියනවා නම් එල්. එම්. බියට්‍රිස්. මම වැඩකලේ මීගමුව තලාදුව ප්‍රදේශයේ පිහිටි — විල් ෂයින් ˜ කියන පවිත්‍රතා කම්කරුවන් සපයන ආයතනය යටතේ මීගමුව මහා රෝහලෙයි., මම විල් ෂයින් ආයතනය හරහා මීගමුව රෝහලට වැඩට ගියේ 2002 වසරේ. පලමුවෙන්ම මට මීගමුව රෝහලේ රෝගීන් භාර ගන්න ස්ථානයේ ඒ කියන්නේ පී.සී.යූ. (ප්‍රාථමික ප්‍රතිකාර අංශය) එක ලඟ වැඩ කරන්නයි ලැබුනේ. එතැන මම මාස 07 ක් විතර වැඩ කලා. ඊට පස්සේ මාව මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ පලමු වරට ආරම්භ කරපු තියටර් එකේ (ශල්‍යාගාරය) වැඩට දැම්මා., මම එතැන අවුරුදු 07 ක් විතර වැඩ කෙරුවා. එතැන වැඩකරමින් ඉන්න අතරතුරේ තමයි මේ සිද්ධිය සිදු වුනේ., ඔය දිනය වුනේ 2007 අවුරුද්දේ නොවැම්බර් මසේ 12 වැනිදා ( 2007/11/12 ) යි. සමාන්‍යයෙන් මට තියටර් එකේ වැඩ තියෙන්නේ උදේ 7.00 සිට සවස 5.00 වෙනකම් . මේ තියටර් එක තිබුනේ මීගමුව රෝහලේ අළුත් ගොඩනැගිල්ලේ 07 වැනි තට්ටුවේ. තියටර් එකේ වැඩකරන්නේ නැති වෙලාවට මට ඉන්න එතැන කොරිඩෝ එකේ පොඩි තැනක් තියෙනවා., එතැන පුටුවක් දාලා මම ඉඳගෙන ඉන්නවා. මට ඉඳගෙන ඉන්න තැනට දකුනු පැත්තෙන් තියෙනවා කොට බිචිචියක්. අපි ඉන්නේ තියටර් එක තියෙන්නේ 07 වැනි තට්ටුවෙනේ. ඒ කොට බිචිචියෙන් පහල බලපුවාහම අපිට පහලින් තියෙන තට්ටුවල කොරිඩෝ ටික හොදට පේනවා., අපිට පහලින් තියෙන 06 වැනි තට්ටුවේ තිබුනේ දොස්තරලාගේ හා නර්ස් නෝනලාගේ ක්වාටර්ස් රූම් (නේවාසික කාමර). එදත් දවසේ උදේ වරුවේ මගේ වැඩ ඉවර වෙලා කොරිඩෝ එකේ කොට බිච්චිය ගාව පුටුව තියාගෙන වාඩිවෙලා හිටියා. ඒ ඉන්න කොට මට ඇහුනා පල්ලෙහා තට්ටුවේ ඒ කියන්නේ 06 වැනි තට්ටුවේ කවුරුහරි කෝරිඩෝව දිගේ මොකක් හරි ඇදගෙන යන සද්දයක්., මම හිතුවේ අපේ ක්ලීනන් කරන කිහිපදෙනෙක් ඇවිල්ලා ඒ තට්ටුවේ තියෙන දොස්තරලාගේ කාමර අස්කරනවා කියලා. ඒත් කෝකටත් මම නැගිටලා ඒ වෙලාවේ කොට බිචිචියෙන් පහල බැලූවා . ඒ බලද්දි තමයි මම දැක්කේ ඔය දොස්තර මහත්තයා කාර්ඩ්බෝර්ඩ් එකක් කොරිඩෝව දිගේ ඇදගෙන යනවා, ඒ කාර්ඩ්බෝර්ඩ් එක උඩ ගැහැනු ළමයෙක් උඩබැලි අතට හිටියා . ඒ ගැණු ළමයාගේ ඇස් වැහිලයි තිබුනා. ඔය දොස්තර මහත්තයාව මම මීට කලින් දැකලා තියෙනවා. මොකද ඒ දොස්තර මහත්තයා මේ තියෙටර් එකටත් සමහර දාට එනවා., නම ගම කියන්න දන්නේ නැතිවට නිතරම මම මේ දොස්තර මහත්තයාව දැකලා තියෙනවා. එයා අපිත් එක්ක කථා කරන්නේවත් නැති එක්කෙනෙක්. වෙන දොස්තරලා නම් අපි එක්ක කතා කරනවා. නමුත් මෙයා එහෙම ලෙහෙසියෙන් කථා කරන එක්කෙනෙක් නෙමේ. ඔය දොස්තර මහත්තයා කසාද බැඳලා කියලා ආරංචි වුනාට එයාගේ නෝනා කවුද කියලා අපි කවදාවත් දැකලා තිබුන්නේ නැහැ., ඉතින් මට එකපාරටම හිතුනා මේ දොස්තර මහත්තයාගේ නෝනාද දන්නේ නැහැ කියලා. ඒක නිසා මම ඒ වෙලාවේ දොස්තර මහත්තයාගෙන් ඇහුවා උදව්වක් ඕනේද ? කියලා. ඒ වෙලාවේ තමයි එයා මාව දැක්කේ. එයා කිව්වා උදව් අවශ්‍ය නැහැ කියලා., ඊට පස්සේ ටික වෙලාවකින් මම තියටර් එකේ ඉන්න මයුරානි කියන මිස්ට මේ බව කිව්වා. එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා. මම නම දන්නේ නැහැ කියලා දොස්තරගේ හැඩ හුරුකම් කිව්වා. ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා මේ නම් සුදර්ශනයාම තමයි කියලා. බ්‍රියට්‍රිස් ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා. ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් මට වැඩකුත් නැහැ., ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා කියලා එයා මට කිව්වා. මමත් හා කියලා පල්ලෙහාට ඇවිත් එතකොට වෙලාව දවල් 12.45 විතර ඇති, මීගමු රෝහලේ ති්යෙන අපේ විල්ෂයින් ආයතනයේ ඔෆිස් එකට ඇවිත් අපේ සුපයිසර් මහත්තයා එක්කත් කතා කර කර හිටියා. හැබැයි මේ වගක් මම ඒ සුපයිසර් මහත්තයා එක්කවත් කිව්වේ නැහැ., ඊට පස්සේ ටික වෙලාවකින් සෙනග හරිම කලබලයකින් දුවන්න ගත්තා 06 වැනි තට්ටුවෙන් ගැණු ළමයෙක් බිමට වැටිලා කියලා. ටික වෙලාවකින් මමයි අපේ සුපයිසර් මහත්තයත් ඒක බලන්න හන්දා ඔෆිස් එකෙන් එලියට ඇවිත් පී.සී.යූ. එක පැත්තට ආවා. එතකොට එතැන සෙනග පිරිලා. සෙනග එක්ක ඇතුලට යන්න බැරි හන්දා මම එලියට වෙලා හිටියා. සුපයිසර් මහත්තයා නම් සෙනග එහාට මෙහාට කරලා ඇතුලට ගියා. පස්සේ මම සුපුරුදු විදිහට තියටර් එකේ වැඩට ආවා. එහෙම වැඩකරන අතරතුරේ ආරංචි වුනා ඒ ළමයාව කොළඹ අරන් ගියා කියලා. එහෙම වෙලා එදා දවසේ මම වැඩ ඉවර වෙලා ගෙදරත් ගිහින් ඉන්න කොට මීගමු පොලිසියෙන් මාව හොයා ගෙන අපේ ගෙදරටම ආවා. ඇවිත් මට කිව්වා ඔයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ , ඔයා දවල් 07 තට්ටුවේ (තියටර් එක ළග) ඉන්න කොට දැක්ක දේ හරියට බය නැතිව කියන්න කියලා. ඊට පස්සේ මම ඉතින් පොලිසියට මම එදා දැක්ක දේවල් සේරම කිව්වා. එහෙම වතා කීපයක්ම මම පොලිසියටත් ආවා. පස්සේ සති කිහිපයකින් මාව උසාවියේ මහේස්ත්‍රාත්තුමාගේ විශේෂ කාමරයකට අරන් ගිහින් එදා සිද්දීයට සම්බන්ධ දොස්තර මහත්තයාව හදුනාගන්න කියලා පෙරට්ටුවකට ඉදිරිපත් කෙරුවා. එතැන 20 ක් විතර හිටියා. එතකොට මේ දොස්තරත් ඒ අය අතර හිටියා. අර පෙර දකිද්දී වාගේ නෙමෙයි .එතකොට ඒ දොස්තරගේ රැවුල එහෙම ටිකක් වැවිලා තිබුනා. ඒත් මට ලෙහෙසියෙන්ම දොස්තර මහත්තයාව හදුනාගන්න පුළුවන් වුනා. මම එයාව හදුනාගෙන මහේස්ත්‍රාත් තුමාට පෙන්නුවා., මැරුණු චමිලාගේ ෆොටෝ දැක්කාහම මට මතක් වුනා එදා මේ දොස්තර කාඩ් බෝර්ඩ් එකේ තියාගෙන ඇදන් ගිය ගැණු ලමයා චමිලාම තමයි කියලා., මොකද එදා ඒ කාඩ් බෝර්ඩ් එකේ උඩුබැලි අතට ඇස් වැහිලා හිටපු ගෑණු ලමයාගේ කොන්ඩේ ක්‍රේල් , සුදුයි, ලස්සන ගැණු ළමයෙක්. ඒ ලක්ෂනම තමයි මැරුණු චමිලාට තියෙන්නෙත්. ඒක හන්දා දැන් මට හොදටම විස්වාශයි, එදා මම දැක්කේ ස්ථීරයෙන්ම චමිලාවම තමයි කියලා. [SIZE="6"][COLOR="Navy"]ඝාතනය ගැන පරීක්ෂණ කල පොලිස් නිලධාරියා කියන කතාව [/COLOR][/SIZE] එවකට මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන කටයුතු සිදු කළ මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර දැන් රස්නායක පොලිසියේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන පොලිස් පරීක්ෂක තිලක් කුමාර සුබසිංහ මහතා එම විමර්ශනය පිළිබඳ පැහැදිලි කරමින්, මෙම ඝාතනයට ලක්වූ චමිලා දිසානායක (22) මෙනවියගේ මරණය සම්බන්ධයෙන් එය දිවි නසා ගැනීමක් ලෙස සලකා 2007 නොවැම්බර් මස 12 දා උදේ වරුව සාමාන්‍ය ලෙස ගෙවී ගියා. මට සවස්වරුවේ මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිතුමන්ගෙන් පණිවුඩයක් ලැබුණා. ඒ මරණය සැකසහිතයි. ඒ ගැන බලන්න කියා. මම එදා 4.30 ට මීගමුව මහ රෝහලට ආවා. රාත්‍රි 9.00 වනතුරු පුළුල් ලෙස විමර්ශන කටයුතු කළත් මට කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. මම මෙහෙම කල්පනා කර කර ඉද්දි රෝහලේ සුළු සේවකයෙක් මාව රහසිගතව පසෙකට කැඳවා මට කිව්වා “සර්ට වැදගත් තොරතුරක් අපේ ක්ලීන් අංශයේ සේවය කරන බ්‍රියටි්‍රස්ගෙන් දැනගත හැකියි කියලා. මම රාත්‍රි 10 ට පමණ කිඹුලාපිටියේ පත්තෑයම් (පත්තෑයම් වත්තේ) පිහිටි බ්‍රියටි්‍රස්ගේ නිවස සොයා ගෙන ගියා. ඇගෙන් මා මේ පිළිබඳව තොරතුරු අසද්දී වැදගත්ම තොරතුරු ලැබුණේ බ්‍රියටි්‍රස්ගෙන්. ඇය කිව්වා. ඇය රෝහලේ සේවය කරන පෞද්ගලික පිරිසිදු කිරීම් සමාගමක සේවිකාවක්. ඇය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වුණේ 7 වන මහලේ පිහිටි ශල්යාගාරයේයි. මෙම සිද්ධිය වූ දින ඇය ශල්‍යාගාර පිරිසිදු කිරීමේ කටයුතුවලින් මඳක් බැහැරවී විවේක ගනිද්දී ශල්‍යාගාරයට පහලින් පිහිටි 6 වැනි තට්ටුවේ ශබ්දයක් ඇසිලා ඇය විපරම් කළා කියලා. එවිට පෙරවරු 11.00 ට ආසන්නයි. 7 තට්ටුවේ සිට 6 තට්ටුවේ මැද කොටස පේනවා. [/SIZE][/COLOR] >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom