Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චමිලාගේ කතාව...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇය දැකල තියෙනවා. වෛද්‍යවරයෙක් විශාල කාඩ් එකක වැතිර සිටි තරුණියක් ඇදගෙන යනවා. ඇය ඇයගෙන් උදව්වක්වත් අවශ්‍යවේදැයි සිතා “ඇයි ඩොක්ටර් කියලා ඇහැව්වම” ඩොක්ටර් ඇදගෙන ගිය දිහාව නවතා ආපසු හරෝගෙන ඇදගෙන ගොස් තිබෙනවා. ඇය මේ පිළිබඳව ශල්‍යාගාරයේ සේවය කරන හෙදියකට දැන්වුවම මේ ගැන කාටවත් කියන්න එපා එයාගෙ වැඩ යයි කියලා තියෙනවා. පසුව ඒ වෛද්‍යවරයා ගැන මම විස්තර අහද්දී බ්‍රියටි්‍රස් මහත්මිය මට කිව්වා 6 වැනි තට්ටුවේ දෙවැනි කාමරයේ ඉන්න දොස්තර මහත්තයයි කිව්ව. නම මතක නැහැයි කිව්වා. මම නැවත රෝහලේ වෛද්‍ය අධිකාරිතුමාගෙන් අවසර ගෙන මෙම සිද්ධිය වූ 6 තට්ටුවේ කාමර විවෘත කරගත්තා. වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ මහත්තයගෙ කාමරයෙ ජනේලය ළඟ සිට සෘජුව බලද්දි තරුණිය වැටී තිබූ ස්ථානයට හරියට කෙලින්. පසුව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරය පරීක්ෂා කළා. එහි කෙස් රොදවල් වගයක් වැටී තිබුණා. එම ස්ථානය සැක කටයුතු නිසා මම ඒ කාමරය සීල් කළා. පසුව මම වෛද්‍ය සුදර්ශන බාලගේව හෙව්වා. ඔහු ඔහුගේ නේවාසිකාගාරය පහළ 5 වෙනි තට්ටුවේ කාමරයක ඉන්න බව දැනගෙන එහි ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි ලෙස තැතිගෙන තිබුණා. ඔහු පොලිසිය මගහැර යන්න තැත් කළ නිසා ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගත්තා. ඊට පසුදා අපේ විමර්ශන පුළුල් කළා. එහිදී දැනගන්නට ලැබුණා මෙම වෛද්‍යවරයා තරුණිය රැගෙන විදුලි සෝපානයෙන් ඉහළ තට්ටුවකට ගිය බව. එය දැක තිබෙන්නේ රෝහලේ 3 වාට්ටුවේ ළමයකුට සාත්තු සප්පායම් කිරීමට (තනියට) සිටි මවක්. ඇය දැක තිබෙනවා විදුලි සෝපානය 3 තට්ටුවේදී ඇරුණු වෙලාවේ සෝපානය තුළ දොස්තරයි ගැහැනු ළමයයි සිටිනවා. ඔවුන් ඉහළට ගියා. ගැහැණු ළමයා (චමිලා දිසානායක) වැටුණ වෙලාවේ ඇය පැමිණ හැඳුනාගෙන තිබෙනවා. දොස්තර එක්ක ලිµaට් එකේ ගිය ගැහැණු ළමයා කියා. ඇය දකින වෙලාවේ ලිµaට් එක තුළ සිට තියෙන්නේ දොස්තර මහත්තයයි ගැහැනු ළමයයි විතරයි. පසුව එම කාන්තාව (අම්මව) කැඳවාගෙනවිත් වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරයේ තිබූ ඔහුගේ මඟුල් පොටෝ එක පෙන්නුව වෙලාවේ එම වෛද්‍යවරයාව හඳුනාගත්තා. ඊට අමතරව රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් හඳුනාගත්තා වැටී සිටි තරුණිය වෛද්‍යවරයා උඩට කැන්දාගෙන ගිය තරුණිය බව. පසුව සොකෝ අංශයේ (විශේෂ අපරාධ ස්ථාන නිලධාරී) පො.ප. සිරිවර්ධන මහතාගේ සහය ඇතුව සිදු කළ විමර්ශනයේදී වෛද්‍ය ඉන්දික ගැහැනු ළමයකු කාඩ්බෝඩයක දමා ඇදගෙන විත් බ්‍රියටි්‍රස් මහත්මිය දැකීමෙන් පසුව ආපසු ඇදගෙන ගිය ස්ථානයේ තිබී කොණ්ඩ කටුවක් සහ ක්‍රේල් කටු දෙකක් එහි ටයිල් මත තිබී සොයා ගත්තා. චමිලා දිසානායක මෙනවිය නැවතී සිටි නේවාසිකාගාරයේ මිතුරියන් දෙදෙනකු එම කොණ්ඩ කටු චමිලාගේ බවට හඳුනා ගත්තා. වෛද්‍ය ඉන්දික සුදර්ශන සිටි කාමරයට ඉදිරියෙන් කාමරයක් තිබුණා. එම කාමරය රෝහලේ සේලයින් බට ඇතුළු අබලි ද්‍රව්‍ය දමා තිබුණ පාළු කාමරයක්. එහි තිබුණා පරණ යකඩ අල්මාරියක්. ඒකෙ යට තට්ටුවේ තිබී චමිලා දිසානායකගෙ වෛද්‍ය සායන පොත, ලේ තැවැරුණු යට ඇඳුම් දෙකක්. හෑන්ඩ් බෑග් එක, ජාතික හැඳුනුම්පත, ඇය වැඩකළ ස්මාට් ෂර්ට් ආයතනයේ හැඳුනුම්පත, කුඩය, දුරකථන නාමාවලි ඇතුළු නඩු භාණ්ඩ 21 ක් සොයා ගත්තා. ඒවා සියල්ලම ඇගේ මිතුරියන් චමිලා දිසානායකගේ බවට හඳුනා ගත්තා. සොකෝ නිලධාරීන්ගේ සහය ඇතිව බ්‍රියටි්‍රස් – දොස්තරවරයා සිටි ස්ථානය පේනවා දැයි ඡායරූපගත කළා. ඒ අනුව බ්‍රියටි්‍රස්ගේ ප්‍රකාශය හරි බවට ඔප්පු වුණා. මීට අමතරව දොස්තරගේ කාමරය තුළ තිබී ශක්ති ජනක “ව්යාඝ්රා” පෙති වගයක්ද සොයා ගත්තා.එහිදී විමර්ශනවලින් අනාවරණය වුණා දොස්තර ඇදගෙන යනවා බ්‍රියටි්‍රස් දැක්කයින් පසුව ඔහු එම තරුණිය ආපසු ඇදගෙන ගිහින් ඔහුගේ කාමරයේ ජනේලයෙන් ඊට අඩි 2 ක් පමණ පහළින් පිහිටි කොන්ක්‍රීට් ස්ලැබ් එකට දමා පහතට තල්ලුකොට ඇති බව. තරුණිය වැටෙද්දී අසලවූ ගසක අතු දෙකක වැදි කොළ හැලී ඇති බවත් දුටුවා. වෛද්‍යවරයා තරුණිය 6 වැනි මහලේ ඔහු ඇයව ඇදගෙන ගිය පැත්තෙන් දැම්මා නම් විමර්ශන අවුල් වෙනවා. ඇය වැටුණෙ කොයි තට්ටුවෙන්ද කියලා. වෛද්‍යවරයා චමිලා දිසානායකව බිම දිගේ ඇදගෙන යන්න පාවිච්චි කළ කාඩ් බෝඩ් එකත් ඔහුගේ ඇඳයට තිබී අත්අඩංගුවට ගත්තා. රෝහල් කාර්ය මණ්ඩලයෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වුණා. ඇය මිය යන්න ආසන්න අවස්ථාව දක්aවාම කන්‍යාවක්. ඇය දූෂණයට ලක්ව තිබෙනවා. ඇගේ ගෙල මිරිකාත් තිබෙනවා. අපේ විමර්ශනවලදී අනාවරණය වුණා තරුණිය බිමට දමා ඝාතනය කිරීමට පෙර ඇය අවසිහියෙන් සිටි බවයි. (සිහි නැතිව) මෙම පරීක්ෂණයේදී එවකට අපරාධ විමර්ශන අංශයේ සේවය කළ පො. පරීක්ෂක ජනක බණ්ඩාර, පො. පරීක්ෂක සිරිවර්ධන, පො. සැ. (22192) සෙනවිරත්න, පො. සැ. (23152) සේනාරත්න, පො. සැ. (27801), සොකෝ නිලධාරී, පොලිස් පරීක්ෂක සිරිවර්ධන හා ඇඟිලි සලකුණු නිලධාරීන් ද මට සහය වුණා. අවසන් වශයෙන් කිවයුත්තේ රෝහල් සේවිකා බ්‍රියටි්‍රස් මහත්මිය නැතිනම් මෙම මරණයත් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක් වෙනවා. (ශිරාන් රණසිංහ)

පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා ගේ ප්‍රකාශය

වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක් වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක් හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක් ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක් ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මෙම තරුණිය දූෂණයට ලක්ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක් තිබුණා.

ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා ගේ ප්‍රකාශය

"මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක් කර යමක් හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා.

http://transyl2014.blogspot.com/2016/02/blog-post_60.html

[QUOTE="Alu kurulla, post: 20495136, member: 547577"] >>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>>>>>>>>> [COLOR="DarkRed"][SIZE="5"]ඇය දැකල තියෙනවා. වෛද්‍යවරයෙක් විශාල කාඩ් එකක වැතිර සිටි තරුණියක් ඇදගෙන යනවා. ඇය ඇයගෙන් උදව්වක්වත් අවශ්‍යවේදැයි සිතා “ඇයි ඩොක්ටර් කියලා ඇහැව්වම” ඩොක්ටර් ඇදගෙන ගිය දිහාව නවතා ආපසු හරෝගෙන ඇදගෙන ගොස් තිබෙනවා. ඇය මේ පිළිබඳව ශල්‍යාගාරයේ සේවය කරන හෙදියකට දැන්වුවම මේ ගැන කාටවත් කියන්න එපා එයාගෙ වැඩ යයි කියලා තියෙනවා. පසුව ඒ වෛද්‍යවරයා ගැන මම විස්තර අහද්දී බ්‍රියටි්‍රස් මහත්මිය මට කිව්වා 6 වැනි තට්ටුවේ දෙවැනි කාමරයේ ඉන්න දොස්තර මහත්තයයි කිව්ව. නම මතක නැහැයි කිව්වා. මම නැවත රෝහලේ වෛද්‍ය අධිකාරිතුමාගෙන් අවසර ගෙන මෙම සිද්ධිය වූ 6 තට්ටුවේ කාමර විවෘත කරගත්තා. වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ මහත්තයගෙ කාමරයෙ ජනේලය ළඟ සිට සෘජුව බලද්දි තරුණිය වැටී තිබූ ස්ථානයට හරියට කෙලින්. පසුව වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරය පරීක්ෂා කළා. එහි කෙස් රොදවල් වගයක් වැටී තිබුණා. එම ස්ථානය සැක කටයුතු නිසා මම ඒ කාමරය සීල් කළා. පසුව මම වෛද්‍ය සුදර්ශන බාලගේව හෙව්වා. ඔහු ඔහුගේ නේවාසිකාගාරය පහළ 5 වෙනි තට්ටුවේ කාමරයක ඉන්න බව දැනගෙන එහි ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි ලෙස තැතිගෙන තිබුණා. ඔහු පොලිසිය මගහැර යන්න තැත් කළ නිසා ඔහුව රෝහලේදී අත්අඩංගුවට ගත්තා. ඊට පසුදා අපේ විමර්ශන පුළුල් කළා. එහිදී දැනගන්නට ලැබුණා මෙම වෛද්‍යවරයා තරුණිය රැගෙන විදුලි සෝපානයෙන් ඉහළ තට්ටුවකට ගිය බව. එය දැක තිබෙන්නේ රෝහලේ 3 වාට්ටුවේ ළමයකුට සාත්තු සප්පායම් කිරීමට (තනියට) සිටි මවක්. ඇය දැක තිබෙනවා විදුලි සෝපානය 3 තට්ටුවේදී ඇරුණු වෙලාවේ සෝපානය තුළ දොස්තරයි ගැහැනු ළමයයි සිටිනවා. ඔවුන් ඉහළට ගියා. ගැහැණු ළමයා (චමිලා දිසානායක) වැටුණ වෙලාවේ ඇය පැමිණ හැඳුනාගෙන තිබෙනවා. දොස්තර එක්ක ලිµaට් එකේ ගිය ගැහැණු ළමයා කියා. ඇය දකින වෙලාවේ ලිµaට් එක තුළ සිට තියෙන්නේ දොස්තර මහත්තයයි ගැහැනු ළමයයි විතරයි. පසුව එම කාන්තාව (අම්මව) කැඳවාගෙනවිත් වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේගේ කාමරයේ තිබූ ඔහුගේ මඟුල් පොටෝ එක පෙන්නුව වෙලාවේ එම වෛද්‍යවරයාව හඳුනාගත්තා. ඊට අමතරව රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් හඳුනාගත්තා වැටී සිටි තරුණිය වෛද්‍යවරයා උඩට කැන්දාගෙන ගිය තරුණිය බව. පසුව සොකෝ අංශයේ (විශේෂ අපරාධ ස්ථාන නිලධාරී) පො.ප. සිරිවර්ධන මහතාගේ සහය ඇතුව සිදු කළ විමර්ශනයේදී වෛද්‍ය ඉන්දික ගැහැනු ළමයකු කාඩ්බෝඩයක දමා ඇදගෙන විත් බ්‍රියටි්‍රස් මහත්මිය දැකීමෙන් පසුව ආපසු ඇදගෙන ගිය ස්ථානයේ තිබී කොණ්ඩ කටුවක් සහ ක්‍රේල් කටු දෙකක් එහි ටයිල් මත තිබී සොයා ගත්තා. චමිලා දිසානායක මෙනවිය නැවතී සිටි නේවාසිකාගාරයේ මිතුරියන් දෙදෙනකු එම කොණ්ඩ කටු චමිලාගේ බවට හඳුනා ගත්තා. වෛද්‍ය ඉන්දික සුදර්ශන සිටි කාමරයට ඉදිරියෙන් කාමරයක් තිබුණා. එම කාමරය රෝහලේ සේලයින් බට ඇතුළු අබලි ද්‍රව්‍ය දමා තිබුණ පාළු කාමරයක්. එහි තිබුණා පරණ යකඩ අල්මාරියක්. ඒකෙ යට තට්ටුවේ තිබී චමිලා දිසානායකගෙ වෛද්‍ය සායන පොත, ලේ තැවැරුණු යට ඇඳුම් දෙකක්. හෑන්ඩ් බෑග් එක, ජාතික හැඳුනුම්පත, ඇය වැඩකළ ස්මාට් ෂර්ට් ආයතනයේ හැඳුනුම්පත, කුඩය, දුරකථන නාමාවලි ඇතුළු නඩු භාණ්ඩ 21 ක් සොයා ගත්තා. ඒවා සියල්ලම ඇගේ මිතුරියන් චමිලා දිසානායකගේ බවට හඳුනා ගත්තා. සොකෝ නිලධාරීන්ගේ සහය ඇතිව බ්‍රියටි්‍රස් – දොස්තරවරයා සිටි ස්ථානය පේනවා දැයි ඡායරූපගත කළා. ඒ අනුව බ්‍රියටි්‍රස්ගේ ප්‍රකාශය හරි බවට ඔප්පු වුණා. මීට අමතරව දොස්තරගේ කාමරය තුළ තිබී ශක්ති ජනක “ව්යාඝ්රා” පෙති වගයක්ද සොයා ගත්තා.එහිදී විමර්ශනවලින් අනාවරණය වුණා දොස්තර ඇදගෙන යනවා බ්‍රියටි්‍රස් දැක්කයින් පසුව ඔහු එම තරුණිය ආපසු ඇදගෙන ගිහින් ඔහුගේ කාමරයේ ජනේලයෙන් ඊට අඩි 2 ක් පමණ පහළින් පිහිටි කොන්ක්‍රීට් ස්ලැබ් එකට දමා පහතට තල්ලුකොට ඇති බව. තරුණිය වැටෙද්දී අසලවූ ගසක අතු දෙකක වැදි කොළ හැලී ඇති බවත් දුටුවා. වෛද්‍යවරයා තරුණිය 6 වැනි මහලේ ඔහු ඇයව ඇදගෙන ගිය පැත්තෙන් දැම්මා නම් විමර්ශන අවුල් වෙනවා. ඇය වැටුණෙ කොයි තට්ටුවෙන්ද කියලා. වෛද්‍යවරයා චමිලා දිසානායකව බිම දිගේ ඇදගෙන යන්න පාවිච්චි කළ කාඩ් බෝඩ් එකත් ඔහුගේ ඇඳයට තිබී අත්අඩංගුවට ගත්තා. රෝහල් කාර්ය මණ්ඩලයෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වුණා. ඇය මිය යන්න ආසන්න අවස්ථාව දක්aවාම කන්‍යාවක්. ඇය දූෂණයට ලක්ව තිබෙනවා. ඇගේ ගෙල මිරිකාත් තිබෙනවා. අපේ විමර්ශනවලදී අනාවරණය වුණා තරුණිය බිමට දමා ඝාතනය කිරීමට පෙර ඇය අවසිහියෙන් සිටි බවයි. (සිහි නැතිව) මෙම පරීක්ෂණයේදී එවකට අපරාධ විමර්ශන අංශයේ සේවය කළ පො. පරීක්ෂක ජනක බණ්ඩාර, පො. පරීක්ෂක සිරිවර්ධන, පො. සැ. (22192) සෙනවිරත්න, පො. සැ. (23152) සේනාරත්න, පො. සැ. (27801), සොකෝ නිලධාරී, පොලිස් පරීක්ෂක සිරිවර්ධන හා ඇඟිලි සලකුණු නිලධාරීන් ද මට සහය වුණා. අවසන් වශයෙන් කිවයුත්තේ රෝහල් සේවිකා බ්‍රියටි්‍රස් මහත්මිය නැතිනම් මෙම මරණයත් සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියක් වෙනවා. (ශිරාන් රණසිංහ) [SIZE="6"][COLOR="Blue"]පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා ගේ ප්‍රකාශය [/COLOR][/SIZE] වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක් වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක් හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක් ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක් ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මෙම තරුණිය දූෂණයට ලක්ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක් තිබුණා. [SIZE="6"][COLOR="Navy"] ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා ගේ ප්‍රකාශය[/COLOR][/SIZE] "මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක් කර යමක් හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා. [/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="2"]http://transyl2014.blogspot.com/2016/02/blog-post_60.html[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom