Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චමුදිතගේ ඉඩම් කොල්ලයේ Video හුටපටය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චමුදිත කරපු උඩ විඩියෝ දෙක බැලුවා නම් මේ පල්ලෙහා දාල තියන විඩියෝ එක බලන්න,විඩියෝ දෙකම එකතු කරලා මම Clip එකක් හැදුවා මට සිද්ධිය පැටලිලි සහගත නිසා,ඉට පස්සෙ මේ ගැන මොකද හිතෙන්නෙ කියලා කියන්න.

[MEDIA=youtube]BdkgA0aqznI[/MEDIA]

ඉඩමේ පළවෙනි අයිතිකරු තුශාරි රණසිංහ

තුශාරි රණසිංහගේ ඉඩමේ කුලි නිවැසියන් දෙදෙනා

දිසානායක සහ සලිම් (දිසානායක පර්චස් 5 කත් සලිම් / සලිම්ගේ බිරිඳගේ මව මුල් පඳිංචිකරු පර්චස් 5 කත්)

කලකට පසු තුශාරි රණසිංහගේ පර්චස් 10 ක ඉඩම ජයන්ත අත්තනායක මිලදි ගනි (City Land Property PVT.LTD)

අවසානයේ ජයන්ත අත්තනායකගෙන් මෙම ඉඩම ශයික් මිලදි ගනි

මට තිබෙන ප්රශ්න

ඉඩම සලිම්ගේ බිරිඳගේ අම්මාට සින්නක්කර අයිතියක් නැතුව සලිම්ට ඔය කියන පර්චස් 5 තෑගි ඔප්පුවකින් ලිව්වේ කොහොමද ?

සලිම් ත්රිවිල් රැකියාව කරමින් දරුවන් 9 දෙනා ලන්ඩන් විශය දහරාව ඔස්සෙ පවත්වාගෙන යන පාසැලකට යවන්නෙ කොහොමද ?

සලිම් ජිවත් වෙන්නෙ පර්චස් 5 වුවත් පර්චස් 10ක් ගැනම කියන්නෙ ඇයි ?

ශයික් කියන තැනැත්තා නියම අයිතිකරු ජයන්ත අත්තනායක කියමින් සලිම්ගේ බිරිඳ විසින් අවලංගු කෙරු තෑගි ඔප්පුවක් ගැන කියන්නෙ ඇයි ?

මට මේ ළමයි ටිකත් ගොතපු කතා ටිකක් කියන්නෙ කියලා හිතෙනවා.............

ශයික් විසින් ඉදිරිපත් කෙරු සමහර ඡායාරූප දැක්කාම මට අමුතු අදහස් එනවා.............

මේ කතාව මුල මැද සහ අග මට හොඳට තෙරිලා තියෙන්නේ සමහරක් කරුණු හැර....ඔයාලට හිතෙන්නෙ මොකද්ද කියලා කියන්න...

මෙකෙන් ලංකාවේ ඉඩම් ප්රශ්න ඇති වෙන විදිය සහ දික් ගැහෙන විදිය ගැන අදසක් ගන්න....

[QUOTE="001flyD, post: 27107358, member: 311432"] [IMG]https://i.imgur.com/qdUXipY.png[/IMG][IMG]https://i.imgur.com/7hQyJWz.png[/IMG] [SIZE=5]චමුදිත කරපු උඩ විඩියෝ දෙක බැලුවා නම් මේ පල්ලෙහා දාල තියන විඩියෝ එක බලන්න,විඩියෝ දෙකම එකතු කරලා මම Clip එකක් හැදුවා මට සිද්ධිය පැටලිලි සහගත නිසා,ඉට පස්සෙ මේ ගැන මොකද හිතෙන්නෙ කියලා කියන්න. [MEDIA=youtube]BdkgA0aqznI[/MEDIA][/SIZE] [LIST] [*][SIZE=5]ඉඩමේ පළවෙනි අයිතිකරු තුශාරි රණසිංහ[/SIZE] [*][SIZE=5]තුශාරි රණසිංහගේ ඉඩමේ කුලි නිවැසියන් දෙදෙනා[/SIZE] [/LIST] [SIZE=5]දිසානායක සහ සලිම් (දිසානායක පර්චස් 5 කත් සලිම් / [B]සලිම්ගේ බිරිඳගේ මව මුල් පඳිංචිකරු [/B]පර්චස් 5 කත්)[/SIZE] [LIST] [*][SIZE=5]කලකට පසු තුශාරි රණසිංහගේ පර්චස් 10 ක ඉඩම ජයන්ත අත්තනායක මිලදි ගනි (City Land Property PVT.LTD)[/SIZE] [*][SIZE=5]අවසානයේ ජයන්ත අත්තනායකගෙන් මෙම ඉඩම ශයික් මිලදි ගනි[/SIZE] [/LIST] [SIZE=5][B]මට තිබෙන ප්රශ්න[/B] ඉඩම සලිම්ගේ බිරිඳගේ අම්මාට සින්නක්කර අයිතියක් නැතුව සලිම්ට ඔය කියන පර්චස් 5 තෑගි ඔප්පුවකින් ලිව්වේ කොහොමද ? සලිම් ත්රිවිල් රැකියාව කරමින් දරුවන් 9 දෙනා ලන්ඩන් විශය දහරාව ඔස්සෙ පවත්වාගෙන යන පාසැලකට යවන්නෙ කොහොමද ? සලිම් ජිවත් වෙන්නෙ පර්චස් 5 වුවත් පර්චස් 10ක් ගැනම කියන්නෙ ඇයි ? ශයික් කියන තැනැත්තා නියම අයිතිකරු ජයන්ත අත්තනායක කියමින් සලිම්ගේ බිරිඳ විසින් අවලංගු කෙරු තෑගි ඔප්පුවක් ගැන කියන්නෙ ඇයි ? මට මේ ළමයි ටිකත් ගොතපු කතා ටිකක් කියන්නෙ කියලා හිතෙනවා............. ශයික් විසින් ඉදිරිපත් කෙරු සමහර ඡායාරූප දැක්කාම මට අමුතු අදහස් එනවා............. මේ කතාව මුල මැද සහ අග මට හොඳට තෙරිලා තියෙන්නේ සමහරක් කරුණු හැර....ඔයාලට හිතෙන්නෙ මොකද්ද කියලා කියන්න... [COLOR=rgb(184, 49, 47)][SIZE=6][B]මෙකෙන් ලංකාවේ ඉඩම් ප්රශ්න ඇති වෙන විදිය සහ දික් ගැහෙන විදිය ගැන අදසක් ගන්න....[/B][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom