Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
චරිතය හොඳයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩකරන වෙලාව නේද?

රණසිංහ ඉතා මසුරු, ධනවත් ව්‍යාපාරිකයෙකි. දිනක් හේ තම නිවෙසේ ළිඳට ඇද වැටුණි. එම ශබ්දය ඇසී ළිඳ වෙත දුව ආ ඔහුගේ බිරිඳ දුටුවේ ළිඳ ඇතුළේ වූ මුලක අසීරුවෙන් එල්ලී සිටින තම සැමියාය.

’ඔය මුල හයියෙන් අල්ලගෙන ඉන්ඩ. මං වත්තේ වැඩ කරන අයට ටක්ගාලා අඬගහන්නං.’ ඇය කඩිනමින් තම සැමියාට කීවාය.

’දැන් වෙලාව කීයට ඇත්ද?’ මුදලාලි ළිං පතුලේ සිට ඇසීය.

’දැන් මගෙ හිතේ එකොළහට විතර ඇති.’ බිරිඳ කීවාය.

එහෙනං දැන්ම කතා කරන්ඩ එපා. තව පැයකින් කෑමට වැඩ නැවැත්තුවාම කතා කරන්ඩ රණසිංහ ළිඳේ සිට කීවේය.

ප්‍රතිමා නෙළීමේ මඟ

ප්‍රසිද්ධ චිත්‍ර සහ මූර්ති ශිල්පී කොඩිකාර රජයේ සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව තමා පදිංචි සීතාවක පුරයේ චිත්‍ර සහ මූර්ති ශිල්පී පාඨමාලාවක් ඇරඹීය. හේ දිනක් තම සිසු සිසුවියනට කළු ගලකින් අලියකුගේ ප්‍රතිමාවක් නෙළන අයුරු උගන්වමින් සිටියේය.

’මේක හොඳින් අධ්‍යයනය කළොත් බොහොම ලේසි දෙයක්. මුලින්ම මේ වගෙ ලොකු ගලක් ගන්නවා. ඊට පස්සෙ ඒකෙ අලියෙකුට නොගැලපෙන තැන් ඔක්කොම කඩල අයින් කරනවා.’ කොඩිකාර පැහැදිලි කළේය.

චරිතය හොඳයි

පුරා වසර පහක් විදේශීය රැකියාවක නිරත වී සිටි නවරත්න ඉන් ඉවත් වී පෙරළා සියරට පැමිණියේ දිගටම තම කාලය ලංකාවේ ගතකිරීමට අදිටන් කර ගනිමිනි. හේ එළදෙනකු හදාවඩා ගැනීමට අදහස් කොට, සුදුසු එළදෙනකු මිලදී ගැනීම සඳහා ගව පට්ටියකට ගියේය. එහි අයිතිකරු නවරත්න හට ඉතා පුෂ්ටිමත් එළදෙනෙකු පෙන්වා මෙසේ කීය.

’මුගෙන් දවසකට ලේසියෙන්ම කිරි බෝතල් 10ක් දොවාගන්ඩ පුළුවන්. හැම අවුරුද්දකටම සැරයක් මූ පැටියෙක් වදනවා.”

’මේ එළදෙන කීයක් වෙනවද?’ නවරත්න ඇසීය.

’රුපියල් දහදාහයි’ අයිතිකරු කීවේය.

’අපි තව එකෙක්ව බලමුද?’ නවරත්න කීවේ වටපිට බලමිනි.

එවර අයිතිකරු ඉතා කෙට්ටු, ඇට පෑදුණු එළදෙනක නවරත්නට පෙන්වා මෙසේ කීය.

’මුගෙන් නං දවසකට කිරි බෝතල් 2ක් දොවා ගන්නෙත් බොහොම අමාරුවෙන්. මූ පැටව් ගහන්නෙත් නෑ.’

’මේකා කියක් වෙනවද?’ නවරත්න ඕනෑවට එපාවට මෙන් ඇසීය.

’පහළොස්දාහක් වෙනවා මහත්තයා’ අයිතිකරු කීවේය.

’මොනවා...? ගාන වැඩි වෙන්ඩ මුගෙ තියෙන විශේෂත්වය මොකක්ද?’ නවරත්න පුදුමයෙන් ඇසීය.

’මුගෙ චරිතෙ හොඳයි’ අයිතිකරු කීවේය.

සිංහල එක්ස්ප්‍රස්

පිටකොටුවෙන් ගමන් ආරම්භ කළ ගාල්ල ශීඝ්‍රගාමී බස් රථය ඉතා වේගයෙන් ධාවනය කොට මුලින්ම නවත්වන ලද්දේ බම්බලපිටියේ දී ය. බස් රථය නවත්වනවාත් සමඟම එහි ඉදිරිපස දොරටුවෙන් තම හිස එළියට දැමූ කොන්දොස්තර ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’ යනුවෙන් කෑගැසීය. ඊළඟට බස්රථය නතර කෙරුණේ කොල්ලුපිටිය හන්දියේ ය. එහිදී ද පෙර පරිදිම ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’’ යනුවෙන් කොන්දොස්තර තැන මඟීන්හට දැනුම් දීමක් කළේය.

සෙනඟ නංවාගත් බස් රථය මෙසේ ප්‍රධාන නගරවල පමණක් නවත්වමින් වේගයෙන් ධාවනය වෙමින් රත්මලාන පසුකරද්දී බස්රථයේ වාඩිවී සිටි තරුණයෙක් නැඟිට සීනුව නාද කළේය. කණ්ණාඩියෙන් පිටුපස බැලූ රියැදුරු තැන තරහින් තවත් වේගයෙන් බස්රථය පදවන්නට විය. තරුණයා කීප විටක්ම සීනුව නාද කරන්නට විය. සෙනඟ අතරින් තරුණයා වෙත ගිය කොන්දොස්තර තැන කෝපයෙන් මෙසේ කීවේය.

”ඇයි ඕයි! මං කීපාරක් සිංහලෙන් කිව්වද මේක ‘එක්ස්ප්‍රස්’ කියල.”

එඩ්වඩ් චන්ද්‍රසිරි

[QUOTE="suranga84, post: 10800934, member: 10094"] [CENTER][SIZE=3][COLOR=#000080]වැඩකරන වෙලාව නේද?[/COLOR][/SIZE][SIZE=3] [COLOR=black]රණසිංහ ඉතා මසුරු, ධනවත් ව්‍යාපාරිකයෙකි. දිනක් හේ තම නිවෙසේ ළිඳට ඇද වැටුණි. එම ශබ්දය ඇසී ළිඳ වෙත දුව ආ ඔහුගේ බිරිඳ දුටුවේ ළිඳ ඇතුළේ වූ මුලක අසීරුවෙන් එල්ලී සිටින තම සැමියාය. ’ඔය මුල හයියෙන් අල්ලගෙන ඉන්ඩ. මං වත්තේ වැඩ කරන අයට ටක්ගාලා අඬගහන්නං.’ ඇය කඩිනමින් තම සැමියාට කීවාය. ’දැන් වෙලාව කීයට ඇත්ද?’ මුදලාලි ළිං පතුලේ සිට ඇසීය. ’දැන් මගෙ හිතේ එකොළහට විතර ඇති.’ බිරිඳ කීවාය. එහෙනං දැන්ම කතා කරන්ඩ එපා. තව පැයකින් කෑමට වැඩ නැවැත්තුවාම කතා කරන්ඩ රණසිංහ ළිඳේ සිට කීවේය. :oo: [/COLOR] [/SIZE] [SIZE=3][COLOR=#000080]ප්‍රතිමා නෙළීමේ මඟ[/COLOR][/SIZE][SIZE=3] ප්‍රසිද්ධ චිත්‍ර සහ මූර්ති ශිල්පී කොඩිකාර රජයේ සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව තමා පදිංචි සීතාවක පුරයේ චිත්‍ර සහ මූර්ති ශිල්පී පාඨමාලාවක් ඇරඹීය. හේ දිනක් තම සිසු සිසුවියනට කළු ගලකින් අලියකුගේ ප්‍රතිමාවක් නෙළන අයුරු උගන්වමින් සිටියේය. ’මේක හොඳින් අධ්‍යයනය කළොත් බොහොම ලේසි දෙයක්. මුලින්ම මේ වගෙ ලොකු ගලක් ගන්නවා. ඊට පස්සෙ ඒකෙ අලියෙකුට නොගැලපෙන තැන් ඔක්කොම කඩල අයින් කරනවා.’ කොඩිකාර පැහැදිලි කළේය. :oo: [/SIZE] [SIZE=3][COLOR=#000080]චරිතය හොඳයි[/COLOR][/SIZE][SIZE=3] පුරා වසර පහක් විදේශීය රැකියාවක නිරත වී සිටි නවරත්න ඉන් ඉවත් වී පෙරළා සියරට පැමිණියේ දිගටම තම කාලය ලංකාවේ ගතකිරීමට අදිටන් කර ගනිමිනි. හේ එළදෙනකු හදාවඩා ගැනීමට අදහස් කොට, සුදුසු එළදෙනකු මිලදී ගැනීම සඳහා ගව පට්ටියකට ගියේය. එහි අයිතිකරු නවරත්න හට ඉතා පුෂ්ටිමත් එළදෙනෙකු පෙන්වා මෙසේ කීය. ’මුගෙන් දවසකට ලේසියෙන්ම කිරි බෝතල් 10ක් දොවාගන්ඩ පුළුවන්. හැම අවුරුද්දකටම සැරයක් මූ පැටියෙක් වදනවා.” ’මේ එළදෙන කීයක් වෙනවද?’ නවරත්න ඇසීය. ’රුපියල් දහදාහයි’ අයිතිකරු කීවේය. ’අපි තව එකෙක්ව බලමුද?’ නවරත්න කීවේ වටපිට බලමිනි. එවර අයිතිකරු ඉතා කෙට්ටු, ඇට පෑදුණු එළදෙනක නවරත්නට පෙන්වා මෙසේ කීය. ’මුගෙන් නං දවසකට කිරි බෝතල් 2ක් දොවා ගන්නෙත් බොහොම අමාරුවෙන්. මූ පැටව් ගහන්නෙත් නෑ.’ ’මේකා කියක් වෙනවද?’ නවරත්න ඕනෑවට එපාවට මෙන් ඇසීය. ’පහළොස්දාහක් වෙනවා මහත්තයා’ අයිතිකරු කීවේය. ’මොනවා...? ගාන වැඩි වෙන්ඩ මුගෙ තියෙන විශේෂත්වය මොකක්ද?’ නවරත්න පුදුමයෙන් ඇසීය. ’මුගෙ චරිතෙ හොඳයි’ අයිතිකරු කීවේය. :baffled: [/SIZE] [SIZE=3][COLOR=#000080]සිංහල එක්ස්ප්‍රස්[/COLOR][/SIZE][SIZE=3] පිටකොටුවෙන් ගමන් ආරම්භ කළ ගාල්ල ශීඝ්‍රගාමී බස් රථය ඉතා වේගයෙන් ධාවනය කොට මුලින්ම නවත්වන ලද්දේ බම්බලපිටියේ දී ය. බස් රථය නවත්වනවාත් සමඟම එහි ඉදිරිපස දොරටුවෙන් තම හිස එළියට දැමූ කොන්දොස්තර ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’ යනුවෙන් කෑගැසීය. ඊළඟට බස්රථය නතර කෙරුණේ කොල්ලුපිටිය හන්දියේ ය. එහිදී ද පෙර පරිදිම ‘එක්ස්ප්‍රස්... එක්ස්ප්‍රස්’’ යනුවෙන් කොන්දොස්තර තැන මඟීන්හට දැනුම් දීමක් කළේය. සෙනඟ නංවාගත් බස් රථය මෙසේ ප්‍රධාන නගරවල පමණක් නවත්වමින් වේගයෙන් ධාවනය වෙමින් රත්මලාන පසුකරද්දී බස්රථයේ වාඩිවී සිටි තරුණයෙක් නැඟිට සීනුව නාද කළේය. කණ්ණාඩියෙන් පිටුපස බැලූ රියැදුරු තැන තරහින් තවත් වේගයෙන් බස්රථය පදවන්නට විය. තරුණයා කීප විටක්ම සීනුව නාද කරන්නට විය. සෙනඟ අතරින් තරුණයා වෙත ගිය කොන්දොස්තර තැන කෝපයෙන් මෙසේ කීවේය. ”ඇයි ඕයි! මං කීපාරක් සිංහලෙන් කිව්වද මේක ‘එක්ස්ප්‍රස්’ කියල.” [URL="http://www.silumina.lk/2011/08/14/_art.asp?fn=av1108145"]එඩ්වඩ් චන්ද්‍රසිරි[/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom