Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
චාටර්ම Daihatsu terios
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔෆිස් එකේ හාල් වෙන ගමන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, බලහං

ජපන් වාහන වලත් ජපනා හදපු මෙලෝ රහකට නැති වට්ටක්කා එමටයි. පෙජරෝ අයිඕ, මොන්ටේරෝ අයිඕ, නිසාන් න...(එක්කෝ ඕනේ නෑ ), එතකොට ඉසුසු ජෙමිනි ඔහොම ඔහොම කියන්න කියොත් මරන හුගක් තියෙනවා. ඕවා ගැන දාන්න ගන්නකොට මුලින්ම අලුතෙන් එක මෙලෝ රහකට නැති ජරාවක් ගැන දාන්න හිතුවා

ඩයිහට්සු ටෙරියොස්

ඉස්සෙල්ලම වාහනේ ස්පෙක්ස් ටිකක් බලලම මොකෝ මේක අප්සෙට් කියන්නේ කියන එක බලමු..

මේකේ එන්නේ 1500cc 3SZ-VE කියන ඇන්ජිම. ඇත්තටම මේක ටොයොටා ඇන්ජිමක්. රශ් ඇවන්සා ඇතුලු වාහන බර ගානක මේ ඇන්ජිම එනවා. ඒ වාගේම ගියර් 4රේ මෙලෝ රහකට නැති ඔටෝ මැටික් ගියර් බොක්ස් එකකුත් එනවා

Wheelbase 2,580 mm (101.6 in)

Length 4,055 mm (159.6 in)

Width 1,695 mm (66.7 in)

Height 1,690 mm (66.5 in)

Curb weight 1,170 kg (2,579 lb)

(from Wikipedia)

ඇයි මේ වාහනේ අප්සෙට් කියන්නේ? ලෙඩ දෙනවද? කොලිටි එක අප්සෙට්ද ? අපි බලමු

පෆොර්මන්ස්...

කිලෝ 1170ක් බර ෆයු සීටර් අගල් 17 වීල් එන මේ වාහනේට තියෙන්නේ 107hp 1500cc ඇන්ජිමක් +4A gearbox.. හරියට නිකන් ගොන් කරත්තේ එලුවෙක් දාලා අදිනවා වගේ කුජීත ඩ්‍රයිවින් ෆීලින් එකක් තියෙන්නේ(හොන්ඩා විසෙල් එකත් මීට චූට්ටක් හොදයි). වාහනයක් ඉස්සරකරගන්න ඕනේනම් දොර ඇරලා කකුලෙන් තල්ලු කරන එක ලේසියි ඇන්ජිමෙන් ඉස්සර කරනවට වඩා. පිකප් එක නිල්

තෙල් කෙරුවාව..

තෙල් කෙරුවාව අන්තිම නිල්.. ඇවරේජ් 7.2-7.5kmplක් දෙන අවස්තා තමයි හුගාක් තියෙන්නේ. බරට සාපේක්ශව ඇන්ජිම සපයන බලය අඩු නිසා යාන්තම් ත්‍රීවිල් එකක් ඉස්සර කලත් ඉරාගෙන පාගන්න ඕනේ. එතකොට තෙල් පිච්චෙනවා බලන් ඉද්දි

හැන්ඩ්ලින්

Wheelbase 2,580 mm (101.6 in)

Length 4,055 mm (159.6 in)

Width 1,695 mm (66.7 in)

Height 1,690 mm (66.5 in)

ඔය ටික දැක්කහම තේරෙනවනේ. බොරු කකුල් කාරයෙක් වගේ ෆීලින් එකක් එන්නේ. සාමාන්‍යයෙන් 60කට වඩා වේගෙන් නම් හයිවේ එකේ ඔය කර්ව් එක එක්ක තියෙන කිසිම එක්සිට් එකක වංගුවක් නම් ගන්න බෑ. පෙරලෙයිම කියලා හිතෙනවා

එතකොට මේකේ හොදක් ඇත්තෙම නැද්ද?

තියෙනවා

1.ඔරිජිනල් ජපන් නිසා කැබින් එකේ කෑලි එහෙම හොද කොලිටි

2. වාහනේ ලෙඩ දෙන්නේ නෑ.. ගොලුබෙල්ලා පිටේ යනවා වගේ කාලයක් ගිහෑකි

3. ඩ්‍රිෆ්ට් ලොක් එක දාගත්තහම ගහක් දිගේ හරි යනවා. හැබැයි බඩ ගගා තමයි යන්නේ

[QUOTE="රත්තරං, post: 19532231, member: 391748"] [SIZE="3"][B]ඔෆිස් එකේ හාල් වෙන ගමන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, බලහං :P:P ජපන් වාහන වලත් ජපනා හදපු මෙලෝ රහකට නැති වට්ටක්කා එමටයි. පෙජරෝ අයිඕ, මොන්ටේරෝ අයිඕ, නිසාන් න...(එක්කෝ ඕනේ නෑ ), එතකොට ඉසුසු ජෙමිනි ඔහොම ඔහොම කියන්න කියොත් මරන හුගක් තියෙනවා. ඕවා ගැන දාන්න ගන්නකොට මුලින්ම අලුතෙන් එක මෙලෝ රහකට නැති ජරාවක් ගැන දාන්න හිතුවා [SIZE="4"] ඩයිහට්සු ටෙරියොස්[/SIZE] [IMG]http://www.j-spec.com.au/lineup/images/Daihatsu_Bego_J210G_6.jpg[/IMG] ඉස්සෙල්ලම වාහනේ ස්පෙක්ස් ටිකක් බලලම මොකෝ මේක අප්සෙට් කියන්නේ කියන එක බලමු.. මේකේ එන්නේ 1500cc 3SZ-VE කියන ඇන්ජිම. ඇත්තටම මේක ටොයොටා ඇන්ජිමක්. රශ් ඇවන්සා ඇතුලු වාහන බර ගානක මේ ඇන්ජිම එනවා. ඒ වාගේම ගියර් 4රේ මෙලෝ රහකට නැති ඔටෝ මැටික් ගියර් බොක්ස් එකකුත් එනවා Wheelbase 2,580 mm (101.6 in) Length 4,055 mm (159.6 in) Width 1,695 mm (66.7 in) Height 1,690 mm (66.5 in) Curb weight 1,170 kg (2,579 lb) (from Wikipedia) ඇයි මේ වාහනේ අප්සෙට් කියන්නේ? ලෙඩ දෙනවද? කොලිටි එක අප්සෙට්ද ? අපි බලමු [SIZE="4"]පෆොර්මන්ස්...[/SIZE] කිලෝ 1170ක් බර ෆයු සීටර් අගල් 17 වීල් එන මේ වාහනේට තියෙන්නේ 107hp 1500cc ඇන්ජිමක් +4A gearbox.. හරියට නිකන් ගොන් කරත්තේ එලුවෙක් දාලා අදිනවා වගේ කුජීත ඩ්‍රයිවින් ෆීලින් එකක් තියෙන්නේ(හොන්ඩා විසෙල් එකත් මීට චූට්ටක් හොදයි). වාහනයක් ඉස්සරකරගන්න ඕනේනම් දොර ඇරලා කකුලෙන් තල්ලු කරන එක ලේසියි ඇන්ජිමෙන් ඉස්සර කරනවට වඩා. පිකප් එක නිල්:lol: [SIZE="4"]තෙල් කෙරුවාව..[/SIZE] තෙල් කෙරුවාව අන්තිම නිල්.. ඇවරේජ් 7.2-7.5kmplක් දෙන අවස්තා තමයි හුගාක් තියෙන්නේ.:sorry::sorry: බරට සාපේක්ශව ඇන්ජිම සපයන බලය අඩු නිසා යාන්තම් ත්‍රීවිල් එකක් ඉස්සර කලත් ඉරාගෙන පාගන්න ඕනේ. එතකොට තෙල් පිච්චෙනවා බලන් ඉද්දි [SIZE="4"]හැන්ඩ්ලින් [/SIZE] Wheelbase 2,580 mm (101.6 in) Length 4,055 mm (159.6 in) Width 1,695 mm (66.7 in) Height 1,690 mm (66.5 in) ඔය ටික දැක්කහම තේරෙනවනේ. බොරු කකුල් කාරයෙක් වගේ ෆීලින් එකක් එන්නේ. සාමාන්‍යයෙන් 60කට වඩා වේගෙන් නම් හයිවේ එකේ ඔය කර්ව් එක එක්ක තියෙන කිසිම එක්සිට් එකක වංගුවක් නම් ගන්න බෑ. පෙරලෙයිම කියලා හිතෙනවා එතකොට මේකේ හොදක් ඇත්තෙම නැද්ද? තියෙනවා 1.ඔරිජිනල් ජපන් නිසා කැබින් එකේ කෑලි එහෙම හොද කොලිටි:) 2. වාහනේ ලෙඩ දෙන්නේ නෑ.. ගොලුබෙල්ලා පිටේ යනවා වගේ කාලයක් ගිහෑකි:baffled: 3. ඩ්‍රිෆ්ට් ලොක් එක දාගත්තහම ගහක් දිගේ හරි යනවා. හැබැයි බඩ ගගා තමයි යන්නේ:nerd:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom