Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
චාටර් නැති එළකිරියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාටර් නැති එළකිරියක්

මම මේ පෝස්ට් එක කාලෙක ඉදන් ලියන්නයි හිටියෙ.

මම අම්බානක පෝස්ට් දාපු පට්ටම පට්ට සීනියර් එලකිරි පොරක් නෙවෙයි. හැබැයි මම මේකෙ හිටපු කාලෙ පුරාවටම දැක්ක දෙයක් ගැන තමයි ලියන්නෙ මේ..

මේකෙ ඉන්න උන් ප්‍රධාන කොටස් 2 තමයි.. (මේ දෙකටම නැති උන් ඕන තරම් ඉන්නවා)

1. 18+ ත්‍රෙඩ් කාරයො

2. ආගම පුක උඩ තියන් රෙද්ද කරේ තියන් කෑ මොර දෙන උන්

පලමු වර්ගය හැම තිස්සෙම එලකිරි එකට ආවොත් බලන්නෙ 18+, ( . | . ) එහෙම නැත්නම් "අම්මෝ අරයගෙ බුරිය..." "ඇන්ටි පාර" "මචං මට ගර්ල් එක්ක යන්න කාමරක්. හොද ස්පොට් එකක්.." "සෙක්සි අහවලා.." වගේ ඒවා.

අනෙ අම්මපා මුං වගේ අසහන කාරයෝ

කාගෙ හරි රෙද්ද පල්ලෙ තියෙන දෙයක් හොය හොයා ඉන්නෙ.. තමන්ගෙ ගෑණු ළමයා එක්ක තියෙන ප්‍රශ්න මේ වගේ උන්ගෙන් අහලා වැඩක් තියෙනවා ද? ලිංගික අධ්‍යාපනය ගැන තියෙන ත්‍රෙඩ් නම් මාර වටිනවා. ඒ උනාට ගොඩාක් උන් ඒකෙ තියෙන කුණු රසයට මාර ලොල්. උන්ට ඒකත් ඇති අතේ මහන්සිය හොයා ගන්න.

දෙවෙනි වර්ගය තමයි අර මම කළින් නම් කරපු ආගම උක පුඩ දාගෙන මොරගහන උන්.

සිංහල උන් මුස්ලිම් උන්ට පලු යන්න ගිරිය පුප්පන් කෑගහනවා.

මුස්ලිම් උන් සිංහල උන්ව ෆෝම් කරනවා.

මොන රෙද්දකටද යකෝ ඉන්න ටික කාලෙකට මෙහෙම මරා ගන්නෙ..

මුන් ඉන්ටනෙට් එකට මාර වීරයො. යුද්දෙකට යන්න කතා කරොත් බලාගන්න පුලුවන් වීරයො ටික.

යකෝ මගෙ අය්යලා තුන් දෙනාම හමුදාවෙ. ලොකු අය්යා ලෙෆ්ටිනන් කර්නල්. දෙවෙනියා මේජර්. අනිත් එකා කැප්ටන්.

එහෙනම් ඔය වීරයො ටික එක්ක බලද්දි මගෙ අයියලා රත්තරං යකෝ.

ගෙදර ආවත් මොනවත් කියන්නෙ නැහැ. සද්ද නැතුව ඉන්නවා..

අම්මා යන්තම් කෑ ගහලා කෑ ගහලා අහගන්න ටික විතරයි අපි යුද්ද කාලෙදි වුනු දේවල් වලින් දන්නෙ..

මම හෙල්ප් ඉල්ලපු ත්‍රෙඩ් ගොඩකට පුලු පුලුවන් විදියට හෙල්ප් කරා. මේකෙ ඉන්න අර උඩින් දාපු කැටගරි දෙකටම නොවැටෙන උන් ඔක්කොම එහෙමයි කියලයි මම හිතන්නෙ..

උන්ට ඔය අසහනය නැහැ.

මම හෙල්ප්කරන එකා මුස්ලිම් ද සිංහල ද දෙමළ ද කියලා බලන්නෙ නැහැ. මම දන්න යමක් නම් කියලා දෙනවා.

මේ වගේ ෆෝරම් එකකින් කරන්න පුලුවන් දේවල් අපමණයි. ඒත් මේකෙ ඉන්න සුළුතරය මේකේ තියෙන ගතිය නැති කරනවා.පොඩ්ඩක් බලපන් ටිකකට ඒ වගේ ත්‍රෙඩ් කීයක් නම් බම්ප් කරලා උඩට අරගෙනද කියලා..

මම උදව් කරනවට කවදාවත් රෙපියුටේශන් (රෙප්) ඉල්ලලා නැහැ. රෙප් කන්නද බන්. රෙප් හම්බ උනා කියලා මට කන්න අරන් දෙනවද? නැහැ නෙ.

මම අන්තිමටම හෙල්ප් කළේ අර හෙට්ටි වීදියෙන් බලපු මාලයක ඩිසයින් එකක් එලකිරියට දාලා ඒ වගෙ ඩිසයින් ගැන අහපු බුවෙක් ට..

මම ඒ බුවා කලු ද සුදු ද කියලාවත් දන්නෙ නැහැ. මගෙත් වෙඩින් එකට මම ඔය කට්ටම කන නිසා මම පට ගාලා උගේ ඊ මේල් එක අරගෙන පොරට මගෙ ලග තිබුන ඩිසයින් ටික දුන්නා. තව ටිකක් දෙන්නත් තියෙනවා..

මේ ඉන්න ටිකේ තමන් දන්න දෙයක් වෙන මිනිහෙකුට කියල දීලා.. පුලුවන් උදව්වක් කරලා එලකිරිය උඩට ගනින්.

බලාට පුලුවන් නම් කවදා හරි කියන්න, "මචං ඔය වැඩේ මම හරියට දන්නෙ නැහැ. පොඩ්ඩක් ඉදපන්. අපි එලකිරියට දාලා බලමු. ඔය සීන් එකට ඔස්තාර් ලා ඒකෙ ඉන්නවා. පොඩි සප් එකක් ඉල්ලලා බලමු. ඒකෙ ඉන්න උන් ඇත්තට ම එළකිරි උන්. ඕන උදව්වක් බොක්කෙන් ම කරලා දේවි", අන්න එදාට අපේ වෑයම සාර්ථකයි.

මම හිතන්නෙ උබලා ඔක්කොම මාත් එක්ක එකග වේවි.

මට රෙප් එපා. රෙප් කැපුවත් අවුලක් නෑ.

ඉස්සරහටත් මට පුලුවන් විදියට උදව් කරගෙන ඉදීවි..

p.s.

මගෙ ලැප රෙපයාර් කරන්න දීපු ටික කාලෙට ඒ යකා මගෙ එකවුන්ට් එකෙන් එළකිරියෙ උන්ගෙන් වැල පොටෝ වගයක් ඉල්ලගෙන..

පස්සෙ මම ඒක දැන ගත්තෙ. මම ඌට දුන්නා අම්මා මුත්තා මතක් කරලා, මට කරපු කුපාඩි වැඩේට. පස්සෙ මම පාස්වර්ඩ් එකත් වෙනස් කරා.

[QUOTE="cool_sl80, post: 13139824, member: 392517"] [b]චාටර් නැති එළකිරියක්[/b] [SIZE=4]මම මේ පෝස්ට් එක කාලෙක ඉදන් ලියන්නයි හිටියෙ. මම අම්බානක පෝස්ට් දාපු පට්ටම පට්ට සීනියර් එලකිරි පොරක් නෙවෙයි. හැබැයි මම මේකෙ හිටපු කාලෙ පුරාවටම දැක්ක දෙයක් ගැන තමයි ලියන්නෙ මේ.. මේකෙ ඉන්න උන් ප්‍රධාන කොටස් 2 තමයි.. (මේ දෙකටම නැති උන් ඕන තරම් ඉන්නවා) 1. 18+ ත්‍රෙඩ් කාරයො 2. ආගම පුක උඩ තියන් රෙද්ද කරේ තියන් කෑ මොර දෙන උන් පලමු වර්ගය හැම තිස්සෙම එලකිරි එකට ආවොත් බලන්නෙ 18+, ( . | . ) එහෙම නැත්නම් "අම්මෝ අරයගෙ බුරිය..." "ඇන්ටි පාර" "මචං මට ගර්ල් එක්ක යන්න කාමරක්. හොද ස්පොට් එකක්.." "සෙක්සි අහවලා.." වගේ ඒවා. අනෙ අම්මපා මුං වගේ අසහන කාරයෝ කාගෙ හරි රෙද්ද පල්ලෙ තියෙන දෙයක් හොය හොයා ඉන්නෙ.. තමන්ගෙ ගෑණු ළමයා එක්ක තියෙන ප්‍රශ්න මේ වගේ උන්ගෙන් අහලා වැඩක් තියෙනවා ද? ලිංගික අධ්‍යාපනය ගැන තියෙන ත්‍රෙඩ් නම් මාර වටිනවා. ඒ උනාට ගොඩාක් උන් ඒකෙ තියෙන කුණු රසයට මාර ලොල්. උන්ට ඒකත් ඇති අතේ මහන්සිය හොයා ගන්න. දෙවෙනි වර්ගය තමයි අර මම කළින් නම් කරපු ආගම උක පුඩ දාගෙන මොරගහන උන්. සිංහල උන් මුස්ලිම් උන්ට පලු යන්න ගිරිය පුප්පන් කෑගහනවා. මුස්ලිම් උන් සිංහල උන්ව ෆෝම් කරනවා. මොන රෙද්දකටද යකෝ ඉන්න ටික කාලෙකට මෙහෙම මරා ගන්නෙ.. මුන් ඉන්ටනෙට් එකට මාර වීරයො. යුද්දෙකට යන්න කතා කරොත් බලාගන්න පුලුවන් වීරයො ටික. යකෝ මගෙ අය්යලා තුන් දෙනාම හමුදාවෙ. ලොකු අය්යා ලෙෆ්ටිනන් කර්නල්. දෙවෙනියා මේජර්. අනිත් එකා කැප්ටන්. එහෙනම් ඔය වීරයො ටික එක්ක බලද්දි මගෙ අයියලා රත්තරං යකෝ. ගෙදර ආවත් මොනවත් කියන්නෙ නැහැ. සද්ද නැතුව ඉන්නවා.. අම්මා යන්තම් කෑ ගහලා කෑ ගහලා අහගන්න ටික විතරයි අපි යුද්ද කාලෙදි වුනු දේවල් වලින් දන්නෙ.. මම හෙල්ප් ඉල්ලපු ත්‍රෙඩ් ගොඩකට පුලු පුලුවන් විදියට හෙල්ප් කරා. මේකෙ ඉන්න අර උඩින් දාපු කැටගරි දෙකටම නොවැටෙන උන් ඔක්කොම එහෙමයි කියලයි මම හිතන්නෙ.. [/SIZE][SIZE=4] උන්ට ඔය අසහනය නැහැ. මම හෙල්ප්කරන එකා මුස්ලිම් ද සිංහල ද දෙමළ ද කියලා බලන්නෙ නැහැ. මම දන්න යමක් නම් කියලා දෙනවා. මේ වගේ ෆෝරම් එකකින් කරන්න පුලුවන් දේවල් අපමණයි. ඒත් මේකෙ ඉන්න සුළුතරය මේකේ තියෙන ගතිය නැති කරනවා.පොඩ්ඩක් බලපන් ටිකකට ඒ වගේ ත්‍රෙඩ් කීයක් නම් බම්ප් කරලා උඩට අරගෙනද කියලා.. මම උදව් කරනවට කවදාවත් රෙපියුටේශන් (රෙප්) ඉල්ලලා නැහැ. රෙප් කන්නද බන්. රෙප් හම්බ උනා කියලා මට කන්න අරන් දෙනවද? නැහැ නෙ. මම අන්තිමටම හෙල්ප් කළේ අර හෙට්ටි වීදියෙන් බලපු මාලයක ඩිසයින් එකක් එලකිරියට දාලා ඒ වගෙ ඩිසයින් ගැන අහපු බුවෙක් ට.. මම ඒ බුවා කලු ද සුදු ද කියලාවත් දන්නෙ නැහැ. මගෙත් වෙඩින් එකට මම ඔය කට්ටම කන නිසා මම පට ගාලා උගේ ඊ මේල් එක අරගෙන පොරට මගෙ ලග තිබුන ඩිසයින් ටික දුන්නා. තව ටිකක් දෙන්නත් තියෙනවා.. මේ ඉන්න ටිකේ තමන් දන්න දෙයක් වෙන මිනිහෙකුට කියල දීලා.. පුලුවන් උදව්වක් කරලා එලකිරිය උඩට ගනින්. බලාට පුලුවන් නම් කවදා හරි කියන්න, "මචං ඔය වැඩේ මම හරියට දන්නෙ නැහැ. පොඩ්ඩක් ඉදපන්. අපි එලකිරියට දාලා බලමු. ඔය සීන් එකට ඔස්තාර් ලා ඒකෙ ඉන්නවා. පොඩි සප් එකක් ඉල්ලලා බලමු. ඒකෙ ඉන්න උන් ඇත්තට ම එළකිරි උන්. ඕන උදව්වක් බොක්කෙන් ම කරලා දේවි", අන්න එදාට අපේ වෑයම සාර්ථකයි. මම හිතන්නෙ උබලා ඔක්කොම මාත් එක්ක එකග වේවි. මට රෙප් එපා. රෙප් කැපුවත් අවුලක් නෑ. ඉස්සරහටත් මට පුලුවන් විදියට උදව් කරගෙන ඉදීවි.. p.s. මගෙ ලැප රෙපයාර් කරන්න දීපු ටික කාලෙට ඒ යකා මගෙ එකවුන්ට් එකෙන් එළකිරියෙ උන්ගෙන් වැල පොටෝ වගයක් ඉල්ලගෙන.. පස්සෙ මම ඒක දැන ගත්තෙ. මම ඌට දුන්නා අම්මා මුත්තා මතක් කරලා, මට කරපු කුපාඩි වැඩේට. පස්සෙ මම පාස්වර්ඩ් එකත් වෙනස් කරා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom