Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
චාටර් සීන් එකක් උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාටර් සීන් එකක් උනා

මචන්ල මම කලින් ත්රෙඩ් එකක් දැම්ම GTA Vගහන්න බෑ ලැග් වෙනව කියල.ඊටපස්සෙ මට කට්ටිය කිව්ව ඕක RAM එකේ කේස් එකක් RAM එක upgrade කරහම හරි කියල.ඉතින් මම තව 4GB RAM එකක් ගහල RAM එක upgrade කරා.දැන් මගෙ Total RAM එක 8GB වෙනව.මම ඉතින් ෆුල් ෆන් එකේ ගේම් එක ගහන්න පටන්ගත්ත කිසිම අව්ලක් නැතුව දැන් ලැග් වෙන්නෙත් නෑ පොඩ්ඩක්වත් මාර හැපී.ඔන්න විනාඩි 15ක් විතර ගියාම ගේම් එක ස්ට්ක් වෙලා crash උනා කියපන්කො.ඔහොම දෙතුන් පාරක් උනා බන් පස්සෙ ඉතින් මට එපාවෙලා බැරිම තැන නෙට් එකෙන් crash fixer එකක් අරගෙන install කරා.ඒක කරයින් පස්සෙ තිබුන එකත් නැතිඋනා බන් දැන් ගේම් එක launch වෙන්නෙත් නෑ මේ මගුලක් දාල පන්ඩිතකමට. පස්සෙ මම ගේම් එක uninstall කරල ආපහු install කරන්න ට්රයි කරා 2පාරක් දෙපාරම install error ekak එකක් එනව මචන්ල.මම හිතන්නෙ සීන් එක වෙලා තියෙන්නෙ වයිරස් ගිහිල්ල setup folder eke tibuna files damage වෙලා.දැන් ඉතින් මට ගේම් එක install කරන්නත් බෑ අපරාදෙ මම බාපු 35GB ඔක්කොම වතුරෙ ගියා. අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට ගේම් එක රයිට් කරල පෝස්ට් කරන්න බැරිද මචන්ල කව්රු හරි පින්වතෙක්ට ලොකු උදව්වක් මචන්ල පුලුවන්නන්...........

[QUOTE="G.D.1.nirmal, post: 22318109, member: 80976"] [b]චාටර් සීන් එකක් උනා[/b] [SIZE="4"]මචන්ල මම කලින් ත්රෙඩ් එකක් දැම්ම GTA Vගහන්න බෑ ලැග් වෙනව කියල:yes::(.ඊටපස්සෙ මට කට්ටිය කිව්ව ඕක RAM එකේ කේස් එකක් RAM එක upgrade කරහම හරි කියල.ඉතින් මම තව 4GB RAM එකක් ගහල RAM එක upgrade කරා:yes::cool:.දැන් මගෙ Total RAM එක 8GB වෙනව.මම ඉතින් ෆුල් ෆන් එකේ ගේම් එක ගහන්න පටන්ගත්ත කිසිම අව්ලක් නැතුව දැන් ලැග් වෙන්නෙත් නෑ පොඩ්ඩක්වත් මාර හැපී.ඔන්න විනාඩි 15ක් විතර ගියාම ගේම් එක ස්ට්ක් වෙලා crash උනා කියපන්කො:dull::(.ඔහොම දෙතුන් පාරක් උනා බන් පස්සෙ ඉතින් මට එපාවෙලා බැරිම තැන නෙට් එකෙන් crash fixer එකක් අරගෙන install කරා.ඒක කරයින් පස්සෙ තිබුන එකත් නැතිඋනා බන් දැන් ගේම් එක launch වෙන්නෙත් නෑ මේ මගුලක් දාල පන්ඩිතකමට. පස්සෙ මම ගේම් එක uninstall කරල ආපහු install කරන්න ට්රයි කරා 2පාරක් දෙපාරම install error ekak එකක් එනව මචන්ල:(.මම හිතන්නෙ සීන් එක වෙලා තියෙන්නෙ වයිරස් ගිහිල්ල setup folder eke tibuna files damage වෙලා:dull::yes:.දැන් ඉතින් මට ගේම් එක install කරන්නත් බෑ අපරාදෙ මම බාපු 35GB ඔක්කොම වතුරෙ ගියා:(:dull:. අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනන් මට ගේම් එක රයිට් කරල පෝස්ට් කරන්න බැරිද මචන්ල කව්රු හරි පින්වතෙක්ට ලොකු උදව්වක් මචන්ල පුලුවන්නන්...........:yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom